Pali BJT164. සත්තවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJT164. සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT165. අපරොපි සත්තවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJT165. අන්‍ය වූ ද සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්ක්නධය වේ.
Pali BJT166. චතුවීසතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. චක්ඛුසම්ඵස්සජා චෙතනා -පෙ- මනොසම්ඵස්සජා චෙතනා. එවං චතුවීසතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJT166. චතුර්විංශත්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය. ... මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT167. අපරොපි චතුවීසතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො චක්ඛුසම්ඵස්සජා චෙතනා, සොතසම්ඵස්සජා චෙතනා, ඝානසම්ඵස්සජා චෙතනා, ජිව්හාසම්ඵස්සජා චෙතනා, කායසම්ඵස්සජා චෙතනා, මනොසම්ඵස්සජා චෙතනා. එවං චතුවීසතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJT167. අන්‍ය වූ ද චතුර් විංශත් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්ක්නධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇත, ... සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් උපන් චේතනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා ය, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT168. තිංසතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා චෙතනා -පෙ- මනොසම්ඵස්සජා චෙතනා. එවං තිංසතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJT168. ත්‍රිංශත්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය. ... මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ ත්‍රිංසත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT169. බහුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා චෙතනා, සොතසම්ඵස්සජා චෙතනා, ඝානසම්ඵස්සජා චෙතනා, ජිව්හාසම්ඵස්සජා චෙතනා, කායසම්ඵස්සජා චෙතනා, මනොසම්ඵස්සජා චෙතනා. එවං බහුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJT169. බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝතසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ඝානසම්පස්සප්‍රත්‍යයෙන් ... ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් ... කායසම්ඵස්සප්‍රත්‍යයෙන් ... මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT170. අපරොපි බහුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චචයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඞ්ඛාරක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා චෙතනා, සොතසම්ඵස්සජා චෙතනා, ඝානසම්ඵස්සජා චෙතනා, ජිව්හාසම්ඵස්සජා චෙතනා, කායසම්ඵස්සජා චෙතනා, මනොසම්ඵස්සජා චෙතනා. එවං බහුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො. අයං වුච්චති සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJT170. අන්‍ය වූ ද බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝතසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ඝානසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් ... කායසම්ඵස්සප්‍රත්‍යයෙන් ... මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ චේතනා ය, සෝතසම්ඵස්සජ චේතනා ය, ඝානසම්ඵස්සජ චේතනා ය, ජිව්හාසම්ඵස්සජ චේතනා ය, කායසම්ඵස්සජ චේතනා ය, මනෝසම්ඵස්සජ චේතනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTසඞ්ඛාරක්ඛන්ධො
Sinhala BJTසංස්කාරස්කන්‍ධය යි.
Pali BJT171. තත්ථ කතමො විඤ්ඤාණක්ඛන්ධො:
Sinhala BJT171. එහි විඥානස්කන්‍ධය කවරේ යත්:
Pali BJTඑකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJTඑක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ක වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
Pali BJTචතුබ්බිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො.
Sinhala BJTචතුෂ්ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත. රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
Pali BJTපඤ්චවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සුඛින්ද්රියසම්පයුත්තො, අත්ථි දුක්ඛින්ද්රියසම්පයුත්තො, අත්ථි සොමනස්සින්ද්රියසම්පයුත්තො, අත්ථි දොමනස්සින්ද්රියසම්පයුත්තො, අත්ථි උපෙක්ඛින්ද්රියසම්පයුත්තො. එවං පඤ්චවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTපඤ්චප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTඡබ්බිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. එවං ඡබ්බිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTෂට්ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTසත්තවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු. එවං සත්තවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTසප්තප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ ධාතු ය, මනෝ විඥාන ධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTඅට්ඨවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං අත්ථි සුඛසහගතං, අත්ථි දුක්ඛසහගතං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු. එවං අට්ඨවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTඅෂ්ටප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥානය සුඛ සහගත වූයෙක් ඇත, දුක්ඛ සහගත වූයෙක් ඇති, මනෝධාතු ය, මනෝ විඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTනවවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. එවං නවවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTනවප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍රවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිව්හාවිඥානය, කායවිඥානය, මනෝධාතුය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTදසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං අත්ථි සුඛසහගතං, අත්ථි දුක්ඛසහගතං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු අත්ථි කුසලං, අත්ථි අකුසලං, අත්ථි අබ්යාකතං. එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTදශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ... කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතුය, මනෝ විඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT172. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT172. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො.
Sinhala BJTවිපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො.
Sinhala BJTඋපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො.
Sinhala BJTසංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූ සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො.
Sinhala BJTසවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසහගතො.
Sinhala BJTප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති.
Pali BJTඅත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි.
Sinhala BJTආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇත.
Pali BJTඅත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙවසෙක්ඛනාසෙක්ඛො{1}
Sinhala BJTශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො.
Sinhala BJTපරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො.
Sinhala BJTපරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො.
Sinhala BJTහීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො.
Sinhala BJTමිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති.
Sinhala BJTමාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක්ඇති.
Pali BJTඅත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී.
Sinhala BJTඋත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො.
Sinhala BJTඅතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො.
Sinhala BJTඅතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT173. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසපම්පයුත්තො.
Sinhala BJT173. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි න හෙතුසහෙතුකො, අත්ථි න හෙතුඅහෙතුකො.
Sinhala BJTහේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJTකිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දතයුත්තෙක් ඇති.
Pali BJTඅත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTසාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො.
Sinhala BJTආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූ අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
Sinhala BJTසංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTසංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො.
Sinhala BJTසංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීයයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
Sinhala BJTග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
Sinhala BJTග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථවිප්පයුත්තගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්තඅගන්ථනීයො.
Sinhala BJTග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො.
Sinhala BJTඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො.
Sinhala BJTඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝවිප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝවිප්පයුත්තඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනීයො.
Sinhala BJTඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූ අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
Sinhala BJTයෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
Sinhala BJTයෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගවිප්පයුත්තයොගනීයො, අත්ථි යොගවිප්පයුත්තඅයොගනීයො.
Sinhala BJTයෝග විප්‍රයුක්ත වූ යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූ අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො.
Sinhala BJTනීවරණය වූයෙක් ඇත, අනීවරණය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණසම්පයුත්තො, අත්ථි නීවරණවිප්පයුත්තො.
Sinhala BJTනීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණවිප්පයුත්තනීවරණියො, අත්ථි නීවරණවිප්පයුත්තඅනීවරණියො.
Sinhala BJTනීවරණ විප්‍රයුක්ත වූ නීවරණ වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූ අනීවරණය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමට්ඨො, අත්ථි අපරාමට්ඨො.
Sinhala BJTපරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසසම්පයුත්තො, අත්ථි පරාමාසවිප්පයුත්තො.
Sinhala BJTපරාමර්‍ශ සම්ප්‍රයුක්තයෙක් ඇත, පරාමර්‍ශ විප්‍රයුක්තයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසවිප්පයුත්තපරාමට්ඨො, අත්ථි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨො.
Sinhala BJTපරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමර්‍ෂ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නො, අත්ථි අනුපාදින්නො.
Sinhala BJTඋපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානියො, අත්ථි අනුපාදානියො.
Sinhala BJTඋපාදානිය වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානසම්පයුත්තො, අත්ථි උපාදානවිප්පයුත්තො.
Sinhala BJTඋපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානවිප්පයුත්තඋපාදානියො, අත්ථි උපාදානවිප්පයුත්තඅනුපාදානියො.
Sinhala BJTඋපාදාන විප්‍රයුක්ත වූ උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූ අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලෙසිකො, අත්ථි අසංකිලෙසිකො.
Sinhala BJTසාංක්ලේශික වූයෙක් ඇත, අසාංක්ලේශික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨො, අත්ථි අසංකිලිට්ඨො.
Sinhala BJTසංක්ලිෂ්ට වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙස සම්පයුත්තො, අත්ථි කිලෙස විප්පයුත්තො,
Sinhala BJTක්ලේශයන් හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශයන් හා විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසවිප්පයුත්තසංකිලෙසිකො, අත්ථි කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකො.
Sinhala BJTක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ අසාංක්ලේශික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි න දස්සනෙන පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි න භාවනාය පහාතබ්බො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි න දස්සනෙන පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇතියෙක් ඇති.
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු අතියෙක් ඇති, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇතියෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කො, අත්ථි අවිතක්කො.
Sinhala BJTසවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිචාරො, අත්ථි අවිචාරො.
Sinhala BJTසවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සප්පීතිකො, අත්ථි අප්පීතිකො.
Sinhala BJTසප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පීතිසහගතො, අත්ථි න පීතිසහගතො.
Sinhala BJTප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සුඛසහගතො, අත්ථි න සුඛසහගතො.
Sinhala BJTසුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපෙක්ඛාසහගතො, අත්ථි න උපෙක්ඛාසහගතො.
Sinhala BJTඋපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කාමාවචරො, අත්ථි න කාමාවචරො.
Sinhala BJTකාමාවචර වූයෙක් ඇත, කාමාචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි රූපාවචරො, අත්ථි න රූපාවචරො.
Sinhala BJTරූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරියාපන්නො, අත්ථි අපරියාපන්නො.{*}
Sinhala BJTපර්‍ය්‍යාපන්න වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නිය්යානිකො, අත්ථි අනිය්යානිකො.
Sinhala BJTනෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නියතො, අත්ථි අනියතො.
Sinhala BJTනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සඋත්තරො, අත්ථී අනුත්තරො.
Sinhala BJTසඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTසරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො:
Sinhala BJTතුන් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි. කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJT174. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT174. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො. අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන විඤ්ඤාණක්ඛන්ධො:
Sinhala BJTවිපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
Pali BJTදුකමූලකං
Sinhala BJTද්වික මූලක යි.
Pali BJT175. එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT175. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.