Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි න භාවනාය පහාතබ්බො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි න දස්සනෙන පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කො, අත්ථි අවිතක්කො.
Sinhala BJTසවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිචාරො, අත්ථි අවිචාරො.
Sinhala BJTසවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සප්පීතිකො, අත්ථි අප්පීතිකො.
Sinhala BJTසප්‍රීතික වූයෙක් ඇත. අප්‍රීතික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පීතිසහගතො, අත්ථි න පීතිසහගතො.
Sinhala BJTප්‍රීති සහගත වූයෙක් ඇත. ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සුඛසහගතො, අත්ථි න සුඛසහගතො.
Sinhala BJTසුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපෙක්ඛාසහගතො, අත්ථි න උපෙක්ඛාසහගතො.
Sinhala BJTඋපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කාමාවචරො, අත්ථි න කාමාවචරො.
Sinhala BJTකාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි රූපාවචරො, අත්ථි න රූපාවචරො.
Sinhala BJTරූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අරූපාවචරො, අත්ථි න අරූපාවචරො.
Sinhala BJTඅරූපාවචර වූයෙක් ඇත, අරූපාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරියාපන්නො, අත්ථි අපරියාපන්නො.
Sinhala BJTපරියාපන්න වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නිය්යානිකො, අත්ථි අනිය්යානිකො.
Sinhala BJTනෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නියතො, අත්ථි අනියතො.
Sinhala BJTනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සඋත්තරො, අත්ථි අනුත්තරො.
Sinhala BJTසඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTසරණ (රාගාදි ක්ලේස සහිත) වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT138. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT138. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො. -පෙ-
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ...
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTදුකමූලකං.
Sinhala BJTද්වික මූලක යි.
Pali BJT139. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT139. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු, අත්ථි න හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT140. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT140. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT141. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT141. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු, අත්ථි න හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT142. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT142. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: (රාගාදි) රණ සහිත වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTතිකමූලකං.
Sinhala BJTත්‍රිකමූලක යි.
Pali BJT143. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT143. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු, අත්ථි න හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT144. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT144. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT145. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT145. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු සම්පයුත්තො, අත්ථි හෙතු විප්පයුත්තො
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතුසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍මස්වභාව නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT146. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT146. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු චෙව සහෙතුකො ච, අත්ථි සහෙතුකො චෙව න ච හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න - අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT147. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT147. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු චෙව හෙතුසම්පයුත්තො ච, අත්ථි හෙතුසම්පයුත්තො චෙව න ච හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT148. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT148. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්ක විචාරමත්තො, අත්ථි අවිතක්ක අවිචාරො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT149. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT149. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසහගතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT150. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT150. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT151. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT151. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ආසවො, අත්ථි නො ආසවො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව වූයෙක් ඇත, ආස්‍රව නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT152. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT152. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සහිත වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී වූ අපචයගාමී නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT153. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT153. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙව සෙක්ඛො නාසෙක්ඛො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT154. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT154. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ආසවො චෙව සාසවො ච, අත්ථි සාසවො චෙව නො ච ආසවො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම සාස්‍රව ද වූයෙක් ඇත, සාස්‍රව ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT155. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT155. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අත්ථි ආසවසම්පයුත්තො චෙව නො ච ආසවො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT156. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT156. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූ අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT157. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT157. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සංයොජනං, අත්ථි නො සංයොජනං.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන වූයෙක් ඇත, සංයෝජන නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මිතථ්‍යාත්‍ව නියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT158. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT158. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT159. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT159. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනයන් හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජනයන් හා විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT160. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT160. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සංයොජනඤ්චෙව සංයොජනියො ච, අත්ථි සංයොජනියො චෙව නො ච සංයොජනං.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේ ම සංයෝජනීය ද වූයෙක් ඇත, සංයෝජනීය ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT161. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT161. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සංයොජනඤ්චෙව සංයොජනසම්පයුත්තො ච, අත්ථි සංයොජනසම්පයුත්තො චෙව නො ච සංයොජනං.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේම සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT162. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT162. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT163. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT163. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි ගන්ථො, අත්ථි නො ගන්ථො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ වූයෙක් ඇත, ග්‍රන්‍ථ නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTඋභතොවඩ්ඪකං.
Sinhala BJTඋභතෝවඩ්ඪක යි.