Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT134. අපරොපි බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො. අයං වුච්චති සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJT134. අන්‍ය වූ ද බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචරයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සජ සංඥා යැ, සෝත සම්ඵස්සජ සංඥා ය. ඝාන සම්ඵස්සජ සංඥා ය. ජිව්හා සම්ඵස්සජ සංඥා ය. කාය සම්ඵස්සජ සංඥා ය. මනෝ සම්ඵස්සජ සංඥා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTසඤ්ඤාක්ඛන්ධො
Sinhala BJTසංඥාස්කන්‍ධය යි.
Pali BJT135. තත්ථ කතමො සඞ්ඛාරක්ඛන්ධො:
Sinhala BJT135. එහි සංස්කාරස්කන්‍ධය කවරේ යත්:
Pali BJTඑකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJTඑක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු, අත්ථි න හෙතු,
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූ (සංස්කාරස්කන්‍ධ)යෙක් ඇත, හේතු නො වූ (සංස්කාරස්කන්‍ධ)යෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
Pali BJTචතුබ්බිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො.
Sinhala BJTචතුෂ්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
Pali BJTපඤ්චවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සුඛින්ද්රියසම්පයුත්තො, අත්ථි දුක්ඛින්ද්රියසම්පයුත්තො, අත්ථි සොමනස්සින්ද්රිය සම්පයුත්තො, අත්ථි දොමනස්සින්ද්රිය සම්පයුත්තො, අත්ථි උපෙක්ඛින්ද්රිය සම්පයුත්තො. එවං පඤ්චවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTපඤ්චප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTඡබ්බිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා චෙතනා, සොතසම්ඵස්සජා චෙතනා, ඝානසම්ඵස්සජා චෙතනා, ජිව්හාසම්ඵස්සජා චෙතනා, කායසම්ඵස්සජා චෙතනා, මනොසම්ඵස්සජා චෙතනා. එවං ඡබ්බිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTෂට්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTසත්තවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා චෙතනා, සොතසම්ඵස්සජා චෙතනා, ඝානසම්ඵස්සජා චෙතනා, ජිව්හාසම්ඵස්සජා චෙතනා, කායසම්ඵස්සජා චෙතනා, මනොධාතුසම්ඵස්සජා චෙතනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා. එවං සත්තවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTසප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTඅට්ඨවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා චෙතනා, -පෙ- කායසම්ඵස්සජා චෙතනා, අත්ථි සුඛසහගතා, අත්ථි දුක්ඛසහගතා, මනොධාතුසම්ඵස්සජා චෙතනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා. එවං අට්ඨවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTඅෂ්ටප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇත, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTනවවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා චෙතනා, -පෙ- මනොධාතුසම්ඵස්සජා චෙතනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා, අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා. එවං නවවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTනවප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJTදසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා චෙතනා, -පෙ- කායසම්ඵස්සජා චෙතනා, අත්ථි සුඛසහගතා, අත්ථි දුක්ඛසහගතා, මනොධාතුසම්ඵස්සජා චෙතනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා, අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා, එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTදශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇති, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT136. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT136. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු, අත්ථි න හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි විපාකො, අත්ථි විපාක ධම්මධම්මො, අත්ථි නෙවවිපාක න විපාක ධම්මධම්මො.
Sinhala BJTවිපාක වූයෙක් ඇත, විපාක ධර්‍මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍මස්වභාව නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො.
Sinhala BJTඋපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො.
Sinhala BJTසඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො.
Sinhala BJTසවිතර්‍කසවිචාර වූයෙක් ඇත, අවිතර්‍කවිචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසහගතො.
Sinhala BJTප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂාසහගත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍යෙයක් ඇත, භාවනාවෙන් ප්‍රහාතව්‍යෙයක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යෙයක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇති.
Pali BJTඅත්ථි ආචයගාමී, අත්ථි අපචයගාමී, අත්ථි නෙවාචයගාමී නාපචයගාමී.
Sinhala BJTආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙවසෙක්ඛො නාසෙක්ඛො.
Sinhala BJTශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො.
Sinhala BJTපරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො.
Sinhala BJTපරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො.
Sinhala BJTහීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො.
Sinhala BJTමිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති.
Sinhala BJTමාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී.
Sinhala BJTඋත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො.
Sinhala BJTඅතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො.
Sinhala BJTඅතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බන වූයෙක් ඇති, බාහිරාලම්බන වූයෙක් ඇති, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
Pali BJT137. එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJT137. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTහේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හෙතු චෙව සහෙතුකො ච, අත්ථි සහෙතුකො චෙව න ච හෙතු.
Sinhala BJTහේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හෙතු චෙව හෙතුසම්පයුත්තො ච, අත්ථි හෙතුසම්පයුත්තො චෙව න ච හෙතු.
Sinhala BJTහේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, හේතු සම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.
Pali BJTඅත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
Sinhala BJTහේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
Pali BJTඅත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJT(චක්‍ෂුරාදි) කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවො, අත්ථි නො ආසවො.
Sinhala BJTආස්‍රව වූයෙක් ඇත, ආස්‍රව නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTසාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසව සම්පයුත්තො, අත්ථි ආසව විප්පයුත්තො.
Sinhala BJTආස්‍රවසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රවවිප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවො චෙව සාසවො ච, අත්ථි සාසවො චෙව නො ච ආසවො.
Sinhala BJTආස්‍රව ද වූ ආස්‍රව සහිත ද වූයෙක් ඇත, ආස්‍රව සහිත ද වූ නො ද ආස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අත්ථි ආසවසම්පයුත්තො චෙව නො ච ආසවො.
Sinhala BJTආස්‍රව ද වූ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසව විප්පයුත්ත සාසවො, අත්ථි ආසව විප්පයුත්ත අනාසවො.
Sinhala BJTආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනං, අත්ථි නො සංයොජනං.
Sinhala BJTසංයෝජන වූයෙක් ඇත, සංයෝජන නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
Sinhala BJTසංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTසංයෝජනසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජනවිප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනං චෙව සංයොජනියො ච, අත්ථි සංයොජනියො චෙව නො ච සංයොජනං.
Sinhala BJTසංයෝජන ද වූ සංයෝජනීය ද වූයෙක් ඇත, සංයෝජනීය ද වූ නො ද සංයෝජන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනං චෙව සංයොජන සම්පයුත්තො ච, අත්ථි සංයොජන සම්පයුත්තො චෙව නො ච සංයොජනං.
Sinhala BJTසංයෝජන ද වූ සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ නො ද සංයෝජන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනවිප්පයුත්ත සංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්ත අසංයොජනියො.
Sinhala BJTසංයෝජන විප්‍රයුක්ත වූයෙක් වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථො, අත්ථි නො ගන්ථො.
Sinhala BJTග්‍රන්‍ථ වූ (සංස්කාරන්‍ධ)යෙක් ඇත. ග්‍රන්‍ථ නො වූ (සංස්කාරන්‍ධ)යෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
Sinhala BJTග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
Sinhala BJTග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථො චෙව ගන්ථනීයො ච, අත්ථි ගන්ථනීයො චෙව නො ච ගන්ථො.
Sinhala BJTග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථනීය ද වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථො චෙව ගන්ථසම්පයුත්තො ච, අත්ථි ගන්ථසම්පයුත්තො චෙව නො ච ගන්ථො.
Sinhala BJTග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථවිප්පයුත්තගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්තඅගන්ථනීයො.
Sinhala BJTග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝො, අත්ථි නො ඔඝො.
Sinhala BJTඕඝ වූයෙක් ඇත, ඕඝ නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො.
Sinhala BJTඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො.
Sinhala BJTඕඝසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝො චෙව ඔඝනීයො ච, අත්ථි ඔඝනීයො චෙව නො ච ඔඝො.
Sinhala BJTඕඝ ද වූ ඕඝනීය ද වූයෙක් ඇත, ඕඝනීය ද වූ නො ද ඕඝ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝො චෙව ඔඝසම්පයුත්තො ච, අත්ථි ඔඝසම්පයුත්තො චෙව නො ච ඔඝො.
Sinhala BJTඕඝ ද වූ ඕඝසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ඕඝසම්ප්‍රයුක්ත ද වූ නො ද ඕඝ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝවිප්පයුත්ත ඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්ත අනොඝනීයො.
Sinhala BJTඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝවිප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගො, අත්ථි නො යොගො.
Sinhala BJTයෝග වූයෙක් ඇත, යෝග නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
Sinhala BJTයෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
Sinhala BJTයෝගසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගො චෙව යොගනීයො ච, අත්ථි යොගනීයො චෙව නො ච යොගො.
Sinhala BJTයෝග ද වූ යෝගනීය ද වූයෙක් ඇත, යෝගනීය ද වූ නො ද යෝග වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගො චෙව යොගසම්පයුත්තො ච, අත්ථි යොගසම්පයුත්තො චෙව නො ච යොගො.
Sinhala BJTයෝග ද වූ යෝග සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, යෝගසම්ප්‍රයුක්ත ද වූ නො ද යෝග වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගවිප්පයුත්ත යොගනීයො, අත්ථි යොගවිප්පයුත්ත අයොගනීයො.
Sinhala BJTයෝගවිප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණං, අත්ථි නො නීවරණං.
Sinhala BJTනීවරණ වූයෙක් ඇත, නීවරණ නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො.
Sinhala BJTනීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණසම්පයුත්තො, අත්ථි නීවරණවිප්පයුත්තො.
Sinhala BJTනීවරණසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණවිප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණං චෙව නීවරණියො ච, අත්ථි නීවරණියො චෙව නො ච නීවරණං.
Sinhala BJTනීවරණ ද වූ නීවරණීය ද වූයෙක් ඇත, නීවරණීය ද වූ නො ද නීවරණ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණං චෙව නීවරණසම්පයුත්තො ච, අත්ථි නීවරණසම්පයුත්තො චෙව නො ච නීවරණං.
Sinhala BJTනීවරණ ද වූ නීවරණ සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, නීවරණ සම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණවිප්පයුත්තනීවරණියො, අත්ථි නීවරණවිප්පයුත්තඅනීවරණියො.
Sinhala BJTනීවරණ විප්‍රයුක්ත නීවරණීය වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත අනීවරණිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසො, අත්ථි නො පරාමාසො.
Sinhala BJTපරාමාස වූයෙක් ඇත, පරාමාස නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමට්ඨො, අත්ථි අපරාමට්ඨො.
Sinhala BJTපරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසසම්පයුත්තො, අත්ථි පරාමාසවිප්පයුත්තො.
Sinhala BJTපරාමාස සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසො චෙව පරාමට්ඨො ච, අත්ථි පරාමට්ඨො චෙව නො ච පරාමාසො.
Sinhala BJTපරාමාස ද වූ පරාමෘෂ්ට ද වූයෙක් ඇත, පරාමෘෂ්ට ද වූ නො ද පරාමාස වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසවිප්පයුත්තපරාමට්ඨො, අත්ථි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨො.
Sinhala BJTපරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නො, අත්ථි අනුපාදින්නො.
Sinhala BJTඋපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානං, අත්ථි නො උපාදානං.
Sinhala BJTඋපාදාන වූයෙක් ඇත, උපාදාන නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානියො, අත්ථි අනුපාදානියො.
Sinhala BJTඋපාදානිය වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානසම්පයුත්තො, අත්ථි උපාදානවිප්පයුත්තො.
Sinhala BJTඋපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානඤ්චෙව උපාදානියො ච, අත්ථි උපාදානියො චෙව නො ච උපාදානං.
Sinhala BJTඋපාදාන ද වූ උපාදානිය ද වූයෙක් ඇත, උපාදානිය ද වූ නො ද උපාදාන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තො ච, අත්ථි උපාදානසම්පයුත්තො චෙව නො ච උපාදානං.
Sinhala BJTඋපාදාන ද වූ උපාදාන සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානවිප්පයුත්ත උපාදානියො, අත්ථි උපාදානවිප්පයුත්ත අනුපාදානියො.
Sinhala BJTඋපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසො, අත්ථි නො කිලෙසො.
Sinhala BJTක්ලේශ වූයෙක් ඇත, ක්ලේශ නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලෙසිකො, අත්ථි අසංකිලෙසිකො.
Sinhala BJTසාංක්ලේශික වූයෙක් ඇත, අසාංක්ලේශික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨො, අත්ථි අසංකිලිට්ඨො.
Sinhala BJTසංක්ලිෂ්ට වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසසම්පයුත්තො, අත්ථි කිලෙසවිප්පයුත්තො.
Sinhala BJTක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසො චෙව සංකිලෙසිකො ච, අත්ථි සංකිලෙසිකො චෙව නො ච කිලෙසො.
Sinhala BJTක්ලේශ ද වූ සාංක්ලේශික ද වූයෙක් ඇත, සාංක්ලේශික ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසො චෙව සංකිලිට්ඨො ච, අත්ථි සංකිලිට්ඨො චෙව නො ච කිලෙසො.
Sinhala BJTක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වූයෙක් ඇත, සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, අත්ථි කිලෙසසම්පයුත්තො චෙව නො ච කිලෙසො.
Sinhala BJTක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසවිප්පයුත්ත සංකිලෙසිකො, අත්ථි කිලෙසවිප්පයුත්ත අසංකිලෙසිකො.
Sinhala BJTක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි න දස්සනෙන පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.