Pali BJTඅත්ථි සුඛසහගතො, අත්ථි න සුඛසහගතො.
Sinhala BJTසුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපෙක්ඛාසහගතො, අත්ථි න උපෙක්ඛාසහගතො.
Sinhala BJTඋපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කාමාවචරො, අත්ථි න කාමාවචරො.
Sinhala BJTකාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි රූපාවචරො, අත්ථි න රූපාවචරො.
Sinhala BJTරූපාවචර වූයෙක් ඇත. රූපාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අරූපාවචරො, අත්ථි න අරූපාවචරො.
Sinhala BJTඅරූපාවචර වූයෙක් ඇත, අරූවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරියාපන්නො, අත්ථි අපරියාපන්නො.
Sinhala BJTපරියාපන්න වූයෙක් ඇත, පරියාපන්න නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නිය්යානිකො, අත්ථි අනිය්යානිකො.
Sinhala BJTනෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නියතො, අත්ථි අනියතො.
Sinhala BJTනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සඋත්තරො, අත්ථි අනුත්තරො.
Sinhala BJTසඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTසරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT104. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT104. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි විපාකො -පෙ-
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. විපාක වූයෙක් ඇත ...
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො (යථා කුසලත්තිකෙ විත්ථාරො එවං සබ්බෙපි තිකා විත්ථාරෙතබ්බා).
Sinhala BJTඅධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. [කුශල ත්‍රකයෙහි විස්තරය මෙන් හැම ත්‍රිකයෝ විස්තර කළ යුත්තාහ.]
Pali BJTදුකමූලකං.
Sinhala BJTදුක මූලක යි.
Pali BJT105. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT105. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT106. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT106. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො, -පෙ- අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT107. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT107. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT108. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT108. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො. -පෙ- අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTතිකමූලකං.
Sinhala BJTත්‍රික මූලක යි.
Pali BJT109. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT109. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT110. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT110. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතුසම්ප්‍රයුක්තයෙක් ඇත, හේතුවිප්‍රයුක්තයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT111. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT111. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයේ ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT112. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT112. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි උපාදින්නුපාදිනියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT113. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT113. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දතයුත්තෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශිකයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශිකයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT114. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT114. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT115. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT115. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසගහතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT116. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT116. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත වූ ආස්‍රව සහිතයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො. -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT117. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT117. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT118. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT118. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT119. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT119. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙවසෙක්ඛො නාසෙක්ඛො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT120. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT120. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි පරිත්තො අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT121. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT121. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT122. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT122. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ගන්ථවිප්පයුත්තගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්තඅගන්ථනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීයයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ අග්‍රන්‍ථනීයයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT123. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT123. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT124. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT124. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT125. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT125. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි ඔඝවිප්පයුත්තඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීයයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීයයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT126. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT126. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT127. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT127. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: යෝගසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත. අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT128. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT128. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි යොගවිප්පයුත්තයොගනීයො, අත්ථි යොගවිප්පයුත්තඅයොගනීයො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: යෝගවිප්‍රයුක්ත යෝගනීයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත අයෝගනීයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත. බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT129. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT129. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත. බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTඋභතොවඩ්ඪකං.
Sinhala BJTඋභතෝවඩ්ඪක යි.
Pali BJT130. සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJT130. සත් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTඅපරොපි සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ-
Sinhala BJTඅනෙකුදු සත් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ...
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT131. චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්පඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොසම්ඵස්සජා සඤ්ඤා, එවං චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJT131. චතුර්විංශති ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්‍ෂුඃසංස්පර්‍ශප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ශ්‍රෝත්‍රසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... ඝ්‍රාණසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... ජිව්හාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... කායසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... මනඃසංස්පර්‍ශප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්ඛුසම්ඵස්සජ සංඥා ය, සෝතසම්ඵස්සජ සංඥා ය, ඝානසම්ඵස්සජ සංඥා ය, ජිව්හාසම්ඵස්සජ සංඥා ය, කායසම්ඵස්සජ සංඥා ය, මනෝසම්ඵස්සජ සංඥා යි. මෙසේ චතුර්වීංශති ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTඅපරොපි චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං චතුවීසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTඅන්‍ය වූ ද චතුර්විංශති ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ චතුර්වීංශත් ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT132. තිංසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා -පෙ- මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං තිංසතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJT132. ත්‍රිංශත්ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචරයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ ත්‍රිංශත්ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT133. බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා සඤ්ඤාක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා -පෙ- මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJT133. බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.