Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 4235

SegmentPali BJTSinhala BJT
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො,
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, ඕඝනීය නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT90. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT90. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT91. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT91. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ඔඝවිප්පයුත්තඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත ඕඝනීය නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT92. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT92. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, යෝගනීය නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT93. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT93. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTඋභතො වඩ්ඪකං.
Sinhala BJTඋභතෝ වඩ්ඪක යි.
Pali BJT94. සත්තවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJT94. සත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති. මෙසේ සත් ප්‍රකාරයෙන් වේදනා ස්කන්‍ධ වේ.
Pali BJTඅපරොපි සත්තවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. එවං සත්තවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTඅන්‍ය වූ ද සත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති. මෙසේ සප්ත ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT95. චතුවීසතිවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො. සොතසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- ඝානසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- කායසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- මනොසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. එවං චතුවීසතිවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJT95. සූවිසි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT96. අපරොපි චතුවීසතිවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො අත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො. සොතසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- ඝානසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- කායසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- මනොසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො. අත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො. චක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- මනොසම්ඵස්සජා වෙදනා. එවං චතුවීසතිවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJT96. අන්‍ය වූ ද චතුර්විංශත්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, … මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT97. තිංසතිවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. එවං තිංසතිවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJT97. ත්‍රිංශත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ ත්‍රිංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT98. බහුවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, සොතසම්ඵස්සපච්චයා -පෙ- ඝානසම්ඵස්සපච්චයා -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා -පෙ- කායසම්ඵස්සපච්චයා -පෙ- මනොසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො, චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. එවං බහුවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJT98. බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘ වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT99. අපරොපි බහුවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො අත්ථි විපාකො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. සොතසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- ඝානසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- ජිව්හාසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- කායසම්ඵස්සපච්චයා වෙදනාක්ඛන්ධො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො, අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො. චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්මඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. එවං බහුවිධෙන වෙදනාක්ඛන්ධො. අයං වුච්චති වෙදනාක්ඛන්ධො.
Sinhala BJT99. අන්‍ය වූ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.
Pali BJTවෙදනාක්ඛන්ධො
Sinhala BJTවේදනාස්කන්‍ධය යි.
Pali BJT100. තත්ථ කතමො සඤ්ඤාක්ඛන්ධො:
Sinhala BJT100. එහි සංඥාස්කන්‍ධය කවරේ යත්:
Pali BJTඑකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො
Sinhala BJTඑක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා යෙදුණේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
Pali BJTචතුබ්බිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො.
Sinhala BJTචතුෂ් ප්‍රකාරයෙකින් සංඥාස්කධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
Pali BJTපඤ්චවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛින්ද්රියසම්පයුත්තො, අත්ථි දුක්ඛින්ද්රියසම්පයුත්තො, අත්ථි සොමනස්සින්ද්රියසම්පයුත්තො, අත්ථි දොමනස්සින්ද්රියසම්පයුත්තො, අත්ථි උපෙක්ඛින්ද්රියසම්පයුත්තො. එවං පඤ්චවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTපඤ්චප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTඡබ්බිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොසම්ඵස්සජා සඤ්ඤා. එවං ඡබ්බිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTෂට් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ ෂට් ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTසත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, සොතසම්ඵස්සජා සඤ්ඤා, ඝානසම්ඵස්සජා සඤ්ඤා, ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා, කායසම්ඵස්සජා සඤ්ඤා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා. එවං සත්තවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTසප්ත ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා ය, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ සප්ත ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTඅට්ඨවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- කායසම්ඵස්සජා සඤ්ඤා, අත්ථි සුඛසහගතා, අත්ථි දුක්ඛසහගතා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා. එවං අට්ඨවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTඅෂ්ට ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ අෂ්ට ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTනවවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- කායසම්ඵස්සජා සඤ්ඤා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා. එවං නවවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTනව ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නව ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJTදසවිධෙන සඤ්ඤාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා, -පෙ- කායසම්ඵස්සජා සඤ්ඤා, අත්ථි සුඛසහගතා, අත්ථි දුක්ඛසහගතා, මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා. එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTදශ ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ... කාය සම්ඵස්සජ සංඥාව සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සජ සංඥා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සජ සංඥාව කුශල වූයේ ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති. මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT101. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT101. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත් වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT102. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT102. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාකධම්මධම්මො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො.
Sinhala BJTඋපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො.
Sinhala BJTසඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ - අසඞ්කිලේසික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො.
Sinhala BJTසවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පීතිසහගතො, අත්ථි සුඛසහගතො, අත්ථි උපෙක්ඛාසහගතො.
Sinhala BJTප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇතියෙක් ඇති.
Pali BJTඅත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි.
Sinhala BJTආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙව සෙක්ඛොනාසෙක්ඛො.
Sinhala BJTශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ නාශෛක්‍ෂ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො.
Sinhala BJTපරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො.
Sinhala BJTපරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො.
Sinhala BJTහීන වූයෙක් ඇත,මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො.
Sinhala BJTමිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති.
Sinhala BJTමාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතු ඇතියෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී.
Sinhala BJTඋත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, අවශ්‍යයෙන් උපදනා (සංඥාස්කන්‍ධ)යෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො.
Sinhala BJTඅතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, වර්‍තමාන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො.
Sinhala BJTඅතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වූයෙක් ඇති, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
Pali BJT103. එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT103. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
Sinhala BJTහේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
Pali BJTඅත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJTචක්ඛු ආදි කිසි විඥානයකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයකින් නො දතයුත්තෙක් ඇති.
Pali BJTඅත්ථි සාසවො, අත්ථි අනාසවො
Sinhala BJTසාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො
Sinhala BJTආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො
Sinhala BJTආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
Sinhala BJTසංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTසංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො
Sinhala BJTසංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනියයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
Sinhala BJTග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
Sinhala BJTග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථවිප්පයුත්ත ගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්ත අගන්ථනීයො.
Sinhala BJTග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝනීයො, අත්ථි අනොඝනීයො
Sinhala BJTඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො
Sinhala BJTඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝවිප්පයුත්තඔඝනීයො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනීයො.
Sinhala BJTඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් අති.
Pali BJTඅත්ථි යොගනීයො, අත්ථි අයොගනීයො.
Sinhala BJTයෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
Sinhala BJTයෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගවිප්පයුත්තයොගනීයො, අත්ථි යොගවිප්පයුත්තඅයොගනීයො.
Sinhala BJTයෝග විප්‍රයුක්ත වූ යෝගනීයයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීයයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො.
Sinhala BJTනීවරණියයෙක් ඇත, අනීවරණියයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණසම්පයුත්තො, අත්ථි නීවරණවිප්පයුත්තො.
Sinhala BJTනීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණවිප්පයුත්තනීවරණියො, අත්ථි නීවරණවිප්පයුත්තඅනීවරණියො.
Sinhala BJTනීවරණ විප්‍රයුක්ත වූ නීවරණීයයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූ අනීවරණීයයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමට්ඨො, අත්ථි අපරාමට්ඨො.
Sinhala BJTප්‍රරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසසම්පයුත්තො, අත්ථි පරාමාසවිප්පයුත්තො
Sinhala BJTපරාමාශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසවිප්පයුත්තපරාමට්ඨො, අත්ථි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨො.
Sinhala BJTපරාමාශ විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාශ විප්‍රයුක්ත අපරාමෘෂ්ට වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නො, අත්ථි අනුපාදින්නො.
Sinhala BJTඋපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානියො, අත්ථි අනුපාදානියො.
Sinhala BJTඋපාදානයන්ට හිත වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානසම්පයුත්තො, අත්ථි උපාදානවිප්පයුත්තො.
Sinhala BJTඋපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානවිප්පයුත්තඋපාදානියො, අත්ථි උපාදානවිප්පයුත්තඅනුපාදානියො.
Sinhala BJTඋපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත උපාදානිය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලෙසිකො, අත්ථි අසංකිලෙසිකො.
Sinhala BJTසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලේසික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨො, අත්ථි අසංකිලිට්ඨො.
Sinhala BJTසඞ්කිලිට්ඨ වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසසම්පයුත්තො, අත්ථි කිලෙසවිප්පයුත්තො.
Sinhala BJTක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසවිප්පයුත්තසංකිලෙසිකො, අත්ථි කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකො.
Sinhala BJTක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශිකයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ අසාංක්ලේශිකයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි න දස්සනෙන පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි න භාවනාය පහාතබ්බො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි න දස්සනෙන පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කො, අත්ථි අවිතක්කො.
Sinhala BJTසවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිචාරො, අත්ථි අවිචාරො.
Sinhala BJTසවිචාර වූයෙක් ඇත, අවිචාර් වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සප්පීතිකො, අත්ථි අප්පීතිකො.
Sinhala BJTසප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පීතිසහගතො, අත්ථි න පීතිසහගතො
Sinhala BJTප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීතිසහගත නො වූයෙක් ඇති.