Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅත්ථි පරියාපන්නො, අත්ථි අපරියාපන්නො.
Sinhala BJTපර්‍ය්‍යාපන්න වූයෙක් ඇත, පර්‍ය්‍යාපන්න නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නිය්යානිකො, අත්ථි අනිය්යානිකො.
Sinhala BJTනෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, නෛර්‍ය්‍යාණික නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නියතො, අත්ථි අනියතො
Sinhala BJTනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සඋත්තරො, අත්ථි අනුත්තරො.
Sinhala BJTසඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTසරණයෙක් ඇත, අරණයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT69. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT69. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සරණ (කෙලෙස් සහිත) වූයෙක් වෙයි, අරණ වූයෙක් වේ.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නුපාදානියො -පෙ- අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTඋපාදින්නෝපාදානීය වූයෙක් ඇත … අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහ්‍යාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍යාලම්බන වූයෙක් ඇති ... මෙසේ දශ ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTදුකමූලකං.
Sinhala BJTද්වික මූලක යි.
Pali BJT70. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT70. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශලයෙක් ඇත, අකුශලයෙක් ඇත, අව්‍යකෘතයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT71. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT71. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT72. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT72. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
Pali BJTඅත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTලෞකිකයෙක් ඇත, ලෝකෝත්තරයෙක් ඇති.
Pali BJTඅත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJT(චක්‍ෂුර්විඥානාදීන් අතුරෙහි) කිසි එකෙකින් දතයුත්තෙක් ඇත, කිසි එකෙකින් නො දත යුත්තෙක් ඇති.
Pali BJTඅත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTසාස්‍රවයෙක් ඇත, අනාස්‍රවයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො -පෙ-
Sinhala BJTආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති. ...
Pali BJTඅත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTසරණයෙක් ඇත, අරණයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT73. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT73. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාකධර්‍ම ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ විපාකධර්‍ම ධර්‍ම වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො.
Sinhala BJTඋපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො.
Sinhala BJTසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො.
Sinhala BJTසවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙ පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇති.
Pali BJTඅත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි.
Sinhala BJTආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමී නාපචයගාමී වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙව සෙක්ඛො නාසෙක්ඛො.
Sinhala BJTශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො.
Sinhala BJTපරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො.
Sinhala BJTපරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො.
Sinhala BJTහීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො.
Sinhala BJTමිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති.
Sinhala BJTමාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුකයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උප්පාදී.
Sinhala BJTඋත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතො, අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො.
Sinhala BJTඅතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො.
Sinhala BJTඅතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බනයෙක් ඇත, බාහිරාලම්බනයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බනයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT74. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT74. එක්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි න හෙතුසහෙතුකො, අත්ථි න හෙතුඅහෙතුකො.
Sinhala BJTහේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJT(චක්‍ෂුර් විඥානාදි) කිසිවකින් දත යුත්තෙක් ඇත, කිසිවකින් නො දත යුත්තෙක් ඇති.
Pali BJTඅත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTසාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො.
Sinhala BJTආස්‍රව සම්ප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො -පෙ- අත්ථි සරණො, අත්ථි අරණො.
Sinhala BJTසංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTතිකමූලකං.
Sinhala BJTත්‍රික මූලක යි.
Pali BJT75. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT75. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT76. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT76. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙව විපාක න විපාකධම්මධම්මො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ නො ද විපාක ධර්‍ම ධර්‍ම වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT77. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT77. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි උපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT78. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT78. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨසංකිලෙසිකො, අත්ථි අසංකිලිට්ඨඅසංකිලෙසිකො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT79. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT79. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: (චක්‍ෂුර් විඥානාදී) කිසිවකින් දත යුත්තෙක් ඇත, කිසිවකින් නො දත යුත්තෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT80. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT80. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT81. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT81. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT82. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT82. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසාවවිප්පයුත්තඅනාසවො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමි නාපචයගාමි -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො ම ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT83. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT83. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙව සෙක්ඛනාසෙක්ඛො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT84. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT84. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT85. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT85. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්ත අසංයොජනියො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT86. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT86. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ගන්ථනීයො, අත්ථි අගන්ථනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT87. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT87. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි මිච්ඡත්තනියතො, අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: මිථ්‍යාත්‍ව නියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT88. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT88. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි ගන්ථවිප්පයුත්තගන්ථනීයො, අත්ථි ගන්ථවිප්පයුත්තඅගන්ථනීයො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුකයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT89. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT89. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.