Pali BJTතත්ථ කතමා වීමංසා: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති වීමංසා.
Sinhala BJTඑහි ‘වීමංසා’ කවර යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘වීමංසා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක්සමාධියක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මා වායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති ඉමාය ච වීමංසාය ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධාන සඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති
Sinhala BJTමෙසේ මේ වීමංසායෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
Pali BJT‘ඉද්ධි’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි -පෙ- උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි.
Pali BJT‘ඉද්ධිපාදං භාවෙති’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, එහෙයින් ‘භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසුත්තන්තභාජනිය යි.
Pali BJT514. චත්තාරො ඉද්ධිපාදා: ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධිපධාන -පෙ- චිත්තසමාධිපධාන -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJT514. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි, විරියසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ... චිත්තසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ... වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJT515. කථඤ්ච භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං තස්මිං සමයෙ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමනාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJT515. කිසෙයින් මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ඡන්‍දසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJTතත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො.
Sinhala BJTඑහි ‘ඡන්‍ද’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං -පෙ- අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ග පර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති පධානසඞ්ඛාරො. ඉති ඉමිනා ච ඡන්දෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ ඡන්‍දයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
Pali BJT‘ඉද්ධී’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි -පෙ- උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිෂ්පත්තියක් සමෘද්ධියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, එයයි.
Pali BJT‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJT516. කථං ච භික්ඛු විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං තස්මිං සමයෙ විරියසමාධිපධානසඞ්ඛාරසමනාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJT516. කිසෙයින් මහණ වීර්‍ය්‍යසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීර්‍ය්‍යසසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJTතත්ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති විරියං.
Sinhala BJTඑහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද මේ ‘විරිය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි. සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති පධානසඞ්ඛාරො. ඉති ඉමිනා ච විරියෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති . -පෙ- සමන්නාගතො, තෙන වුච්චති විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විරියයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
Pali BJT‘ඉද්ධී’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි -පෙ- උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියයක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස ඵස්සො වෙදනා -පෙ- පග්ගාහො අවික්ඛෙපො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප යි.
Pali BJTඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙතී බහුලීකරොති. තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJT517. කථං ච භික්ඛු චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ චිත්තසමාධිපධානසඞ්ඛාරසමනාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJT517. කිසෙයින් මහණ චිත්තසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චිත්තසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJTතත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං.
Sinhala BJTඑහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං - අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති පධානසඞ්ඛාරො.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යයාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති ඉමිනා ච චිත්තෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
Sinhala BJTමෙසේ මේ චිත්තයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
Pali BJT‘ඉද්ධී’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි ඉජ්ඣනා සමිජ්ඣනා ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්ති ආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් (ප්‍රතිලාභ) ස්පර්‍ශයෙක් සාක්‍ෂාත් කිරීමෙක් පැමිණීමෙක් වේ ද, (එය යි.)
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස ඵස්සො වෙදනා -පෙ- පග්ගාහො අවික්ඛෙපො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය, වේදනා ය, ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේපය යි.
Pali BJT‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙ යි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJT518. කථං ච භික්ඛු වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමනාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJT518. කිසෙයින් මහණ වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJTතත්ථ කතමා වීමංසා: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති වීමංසා.
Sinhala BJTඑහි ‘වීමංසා’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වීමංසා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි. සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං -පෙ- අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සිටීමෙක් ... සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති පධානසඞ්ඛාරො.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති ඉමාය ච වීමංසාය ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො, තෙන වුච්චති වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
Sinhala BJTමෙසේ මේ වීමංසායෙන් ද මෙ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
Pali BJT‘ඉද්ධී’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි -පෙ- උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියක් … පැමිණීමෙක් වේ ද එය යි.
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස ඵස්සො වෙදනා -පෙ- පග්ගාහො අවික්ඛෙපො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය වේදනා ය … ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි.
Pali BJT‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJT519. චත්තාරො ඉද්ධිපාදා: ඡන්දිද්ධිපාදො විරියිද්ධිපාදො චිත්තිද්ධිපාදො වීමංසිද්ධිපාදො.
Sinhala BJT519. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: ඡන්‍දිද්ධිපාද ය, විරියිද්ධිපාද ය, චිත්තිද්ධිපාද ය, වීමංසිද්ධිපාද යි.
Pali BJT520. තත්ථ කතමො ඡන්දිද්ධිපාදො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යො තස්මිං සමයෙ ඡන්දො ඡන්දිකතා කත්තුකම්යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දිද්ධිපාදො. අවසෙසා ධම්මා ඡන්දිද්ධිපාදසම්පයුත්තා.
Sinhala BJT520. එහි ‘ඡන්‍දිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපාදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍දිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂධර්‍මයෝ ඡන්‍දිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT521. තත්ථ කතමො විරියිද්ධිපාදො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, යො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති විරියිද්ධිපාදො. අවසෙසා ධම්මා විරියිද්ධිපාදසම්පයුත්තා.
Sinhala BJT521. එහි ‘ විරියිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘විරියිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂධර්‍මයෝ විරියිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT522. තත්ථ කතමො චිත්තිද්ධිපාදො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, යං තස්මිං සමයෙ චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, අයං වුච්චති චිත්තිද්ධිපාදො. අවසෙසා ධම්මා චිත්තිද්ධිපාදසම්පයුත්තා.
Sinhala BJT522. එහි ‘චිත්තිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්තිද්ධිපාද’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ චිත්තිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT523. තත්ථ කතමො වීමංසිද්ධිපාදො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති වීමංසිද්ධිපාදො. අවසෙසා ධම්මා වීමංසිද්ධිපාදසම්පයුත්තා.
Sinhala BJT523. එහි ‘විමංසිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විමංසිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂ ධර්‍මයෝ විමංසිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT524. චත්තාරො ඉද්ධිපාදා: ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJT524. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යසමාධියෙන් ... චිත්ත සමාධියෙන් ... වීමංසාසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJTචතුන්නං ඉද්ධිපාදානං කති කුසලා: කති අකුසලා: කති අව්යාකතා, -පෙ- කති සරණා, කති අරණා.
Sinhala BJTසතර ඍද්ධිපාදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යයාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT525. කුසලා යෙව.
Sinhala BJT525. (සතර ඍද්ධිපාදයෝ) කුශලයෝ මැ යි.
Pali BJTසියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ද වන්නාහ, අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝ ද වන්නාහු ය.
Pali BJTවිපාකධම්මධම්මා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) විපාක ස්වභාවධර්‍මයෝ ය.
Pali BJTඅනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.
Pali BJTඅසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අසංක්ලිෂ්ටඅසාක්ලේශිකයෝ ය.
Pali BJTසියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍ක අවිචාර ද වන්නාහු ය.
Pali BJTසියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
Pali BJTනෙ’ව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
Pali BJTනෙ’ව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
Pali BJTඅපචයගාමිනො.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අපචයගාමීහු ය.
Pali BJTසෙක්ඛා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ශෛක්‍ෂයෝ ය.
Pali BJTඅප්පමාණාරම්මණා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
Pali BJTපණීතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ප්‍රණීතයෝ ය.
Pali BJTසම්මත්තනියතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සම්‍යක්ත්‍වනියතයෝ ය.
Pali BJTන මග්ගාරම්මණා, මග්ගහෙතුකා, න මග්ගාධිපතිනො,
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) මාර්‍ගාලම්බන නො වෙති, මාර්‍ගහේතුක වෙති, මාර්‍ගාධිපති නො වෙත්.
Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, න වත්තබ්බා උප්පාදිනොති.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු යයි නො කියයුත්තාහු ය.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTන වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
Pali BJTබහිද්ධාරම්මණා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) බාහිරාලම්බනයෝ ය.
Pali BJTඅනිදස්සනඅප්පටිඝා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
Pali BJT526. වීමංසිද්ධිපාදො හෙතු, තයො ඉද්ධිපාදා, න හෙතු.
Sinhala BJT526. වීමංසිද්ධිපාදය හේතු ය. තුන් ඍද්ධිපාදයෝ හේතුහු නො වෙත්.
Pali BJTසහෙතුකා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සහේතුකයෝ ය.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) හේතු සම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTවීමංසිද්ධිපාදො හෙතු චෙ’ව සහෙතුකො ච. තයො ඉද්ධිපාදා න වත්තබ්බා හෙතු චෙ’ව සහෙතුකා’ති, සහෙතුකා චෙ’ව න ච හෙතු.
Sinhala BJTවීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTවීමංසිද්ධිපාදො හෙතු චෙ’ව හෙතුසම්පයුත්තො ච. තයො ඉද්ධිපාදා න වත්තබ්බා හෙතු චෙ’ව හෙතුසම්පයුත්තාති’පි හෙතුසම්පයුත්තා චෙ’ව න ච හෙතු.
Sinhala BJTවීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු ද වෙත්.
Pali BJTතයො ඉද්ධිපාදා න හෙතු සහෙතුකා. වීමංසිද්ධිපාදො න වත්තබ්බො න හෙතු සහෙතුකොති’පි න හෙතු අහෙතුකොති’පි.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ හේතු නො වූ සහේතුකයෝ ය. වීමංසිද්ධිපාදය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.
Pali BJT527. සප්පච්චයා
Sinhala BJT527. (සතර ඍද්ධිපාදයෝ) සප්‍රත්‍යයෝ ය.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සඞ්ඛතයෝ ය.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අනිදර්‍ශනයෝ ය.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අප්‍රතිඝයෝ ය.
Pali BJTඅරූපා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අරූපීහු ය.
Pali BJTලොකුත්තරා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ලෝකෝත්තරයෝ ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
Pali BJT528. නො ආසවා.
Sinhala BJT528. (සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව නො වන්නාහ.
Pali BJTඅනාසවා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අනාස්‍රවයෝ ය.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙ’ව සාසවාති’පි, සාසවා චෙ’ව නො ච ආසවාති’පි.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව ද වූවාහු ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙ’ව ආසවසම්පයුත්තාති’පි, ආසවසම්පයුත්තා චෙ’ව නො ච ආසවාති’පි.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTආසවිවිප්පයුත්තා අනාසවා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යි.
Pali BJT529. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT529. (සතර ඍද්ධිපාදයෝ) සංයෝජනයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) ග්‍රන්‍ථයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදායෝ) ඕඝයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) යෝගයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) නීවරණයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) පරාමර්‍ශයෝ නො වෙති. ...
Pali BJT530. සාරම්මණා.
Sinhala BJT530. (සතර ඍද්ධිපාදයෝ) ආලම්බන සහිතයෝ ය.
Pali BJTතයො ඉද්ධිපාදා නො චිත්තා, චිත්තිද්ධිපාදො චිත්තං.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්ත නො වෙති. චිත්තිද්ධිපාදය චිත්ත ය.
Pali BJTතයො ඉද්ධිපාදා චෙතසිකා, චිත්තිද්ධිපාදො අචෙතසිකො.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චෛතසිකයෝ ය. චිත්තිද්ධිපාදය අචෛතසික ය.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තසම්පයුත්තා, චිත්තිද්ධිපාදො න වත්තබ්බො චිත්තෙන සම්පයුත්තොති’පි චිත්තෙන විප්පයුත්තොති’පි.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තසම්ප්‍රයුක්තයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ ය.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තසංසට්ඨා, චිත්තිද්ධිපාදො න වත්තබ්බො චිත්තෙන සංසට්ඨොති’පි චිත්තෙන විසංසට්ඨොති’පි.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුත්තේ ය.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තසමුට්ඨානා, චිත්තිද්ධිපාදො නො චිත්තසමුට්ඨානො.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තසමුත්‍ථානයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තසමුත්‍ථාන නො වේ.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තසහභුනො, චිත්තිද්ධිපාදො නො චිත්තසහභූ.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තසහභූ වෙති. චිත්තිද්ධිපාදය චිත්තසහභූ නො වේ.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තානුපරිවත්තිනො. චිත්තිද්ධිපාදො නො චිත්තානුපරිවත්තී.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තානුපරිවර්තීහ. චිත්තිද්ධිපාදය චිත්තානුපරිවර්තී නො වේ.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තසංසට්ඨසමුට්ඨානා. චිත්තිද්ධිපාදො නො චිත්තසංසට්ඨසමුට්ඨානො.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෙන් ය. චිත්තිද්ධිපාදය චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වේ.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො. චිත්තිද්ධිපාදො නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති. චිත්තිද්ධිපාදය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වේ.
Pali BJTතයො ඉද්ධිපාදා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො. චිත්තිද්ධිපාදො නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තී.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති. චිත්තිද්ධිපාදය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වේ.
Pali BJTතයො ඉද්ධිපාදා බාහිරා. චිත්තිද්ධිපාදො අජ්ඣත්තිකො.
Sinhala BJTතුන් ඍද්ධිපාදයෝ බාහිරයෝ ය. චිත්තිද්ධිපාදය ආධ්‍යාත්මික ය.