Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනවින්ද්රියා අසංකිලිට්ඨසංකිලෙසිකා. දොමනස්සින්ද්රියං සංකිලිට්ඨසංකිලෙසිකං. තීණින්ද්රියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා. තීණින්ද්රියා සියා අසංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා. ඡ ඉන්ද්රියා සියා සංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අසංක්ලිෂ්ටසාංක්ලේශික වෙති. දෝමනස්සින්‍ද්‍රියය සංක්ලිෂ්ටසාංක්ලේශික ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටඅසාංක්ලේශික වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ට අසාංක්ලේශික ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ට අසාංක්ලේශික ද වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා අවිතක්කඅවිචාරා. දොමනස්සින්ද්රියං සවිතක්කසවිචාරං. උපෙක්ඛින්ද්රියං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කඅවිචාරං. එකාදසින්ද්රියා සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අවිතර්‍කඅවිචාර වෙති. දෝමනස්සින්‍ද්‍රියය සවිතර්‍ක සවිචාර ය. උපේක්‍ෂේන්‍ද්‍රියය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ එකොළොසෙක් සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍ක විචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු යි.
Pali BJTඑකාදසින්ද්රියා න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි. සොමනස්සින්ද්රියං සියා පීතිසහගතං, න සුඛසහගතං, න උපෙක්ඛාසහගතං, සියා න වත්තබ්බං පීතිසහගතන්ති. ඡ ඉන්ද්රියා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා. චත්තාරින්ද්රියා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා, සියා න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි.
Sinhala BJTඑකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුත්තාහ. සෝමනස්සින්‍ද්‍රියය ප්‍රීතිසහගත වන්නේය. සුඛසහගත නො වෙයි, උපේක්‍ෂාසහගත නො වෙයි, ප්‍රීතිසහගත යි නො කියයුතු ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහ, ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද, උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා. දොමනස්සින්ද්රියං සියා දස්සනෙන පහාතබ්බං, සියා භාවනාය පහාතබ්බං. ඡ ඉන්ද්රියා සියා දස්සනෙන පහාතබ්බා, සියා භාවනාය පහාතබ්බා, සියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා. දොමනස්සින්ද්රියං සියා දස්සනෙන පහාතබ්බහෙතුකං, සියා භාවනාය පහාතබ්බහෙතුකං. ඡ ඉන්ද්රියා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා නෙව ආචයගාමි නාපචයගාමිනො. දොමනස්සින්ද්රියං ආචයගාමි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අපචයගාමි. අඤ්ඤින්ද්රියං සියා අපචයගාමි, සියා නෙවාචයගාමි නාපචයගාමි. නවින්ද්රියා සියා ආචයගාමිනො, සියා අපචයගාමිනො, සියා නෙව ආචයගාමි නාපචයගාමිනො.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නො ම ආචයගාමී නො ද අපචයගාමීහු ය. දෝමනස්සින්‍ද්‍රියය ආචයගාමී වෙයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය අපචයගාමී ය. අඤ්ඤින්‍ද්‍රියය අපචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා නෙව සෙක්ඛා නාසෙක්ඛා. ද්වින්ද්රියා සෙක්ඛා. අඤ්ඤාතාවින්ද්රියං අසෙක්ඛං. නවින්ද්රියා සියා සෙක්ඛා, සියා අසෙක්ඛා, සියා නෙවසෙක්ඛා නාසෙක්ඛා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ යි. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් ශෛක්‍ෂයෝ ය. අඤ්ඤතාවින්‍ද්‍රියය අශෛක්‍ෂ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නොම ශෛක්‍ෂ වූවාහු නො ද අශෛක්‍ෂ ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා පරිත්තා. තීණින්ද්රියා අප්පමාණා: නවින්ද්රියා සියා පරිත්තා, සියා මහග්ගතා, සියා අප්පමාණා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක පරිත්තයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අප්‍රමාණයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු යි.
Pali BJTසත්තින්ද්රියා අනාරම්මණා. ද්වින්ද්රියා පරිත්තාරම්මණා. තීණින්ද්රියා අප්පමාණාරම්මණා. දොමනස්සින්ද්රියං සියා පරිත්තාරම්මණං, සියා මහග්ගතාරම්මණං, න අප්පමාණාරම්මණං. සියා න වත්තබ්බං පරිත්තාරම්මණන්ති’පි මහග්ගතාරම්මණන්ති’පි. නවින්ද්රියා සියා පරිත්තාරම්මණා, සියා මහග්ගතාරම්මණා, සියා අප්පමාණාරම්මණා, සියා න වත්තබ්බා පරිත්තාරම්මණාති’පි මහග්ගතාරම්මණාති’පි අප්පමාණාරම්මණාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බන වෙති. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් පරිත්තාලම්බන වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අප්‍රමාණාලම්බන වෙති. දෝමනස්සින්‍ද්‍රියය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන නො වෙයි. පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද නො කියයුතු ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද අප්‍රමාණාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා මජ්ඣිමා. දොමනස්සින්ද්රියං හීනං. තීණින්ද්රියා පණීතා. තීණින්ද්රියා සියා මජ්ඣිමා, සියා පණීතා. ඡ ඉන්ද්රියා සියා හීනා, සියා මජ්ඣිමා, සියා පණීතා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් මධ්‍යම වෙති. දෝමනස්සින්‍ද්‍රියය හීන ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ප්‍රණීතයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා අනියතා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං සම්මත්තනියතං. චත්තාරින්ද්රියා සියා සම්මත්තනියතා, සියා අනියතා. දොමනස්සින්ද්රියං සියා මිච්ඡත්තනියතං, සියා අනියතං. ඡ ඉන්ද්රියා සියා මිච්ඡත්තනියතා, සියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් අනියතයහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය සම්‍යක්ත්‍ව නියත ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහ, දෝමනස්සින්‍ද්‍රියය මිථ්‍යාත්‍වනියත ද වන්නේ ය. අනියත ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
Pali BJTසත්තින්ද්රියා අනාරම්මණා. චත්තාරින්ද්රියා න වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න මග්ගාරම්මණං, සියා මග්ගහෙතුකං, සියා මග්ගාධිපති, සියා න වත්තබ්බං මග්ගහෙතුකන්ති’පි මග්ගාධිපතීති’පි. අඤ්ඤින්ද්රියං න මග්ගාරම්මණං, සියා මග්ගහෙතුකං, සියා මග්ගාධිපති, සියා න වත්තබ්බං මග්ගහෙතුකන්ති’පි මග්ගාධිපතීති’පි. නවින්ද්රියා සියා මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බන වෙති. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය මාර්‍ගාලම්බන නො වෙයි, මාර්‍ගහේතුක ද වන්නේ ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා සියා උප්පන්නා, සියා උප්පාදිනො, න වත්තබ්බා අනුප්පන්නාති. ද්වින්ද්රියා සියා උප්පන්නා, සියා අනුප්පන්නා, න වත්තබ්බා උප්පාදිනොති. දසින්ද්රියා සියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනො.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් උත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු ය යි නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු යි.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(දෙවිසි ඉන්‍ද්‍රියයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු යි.
Pali BJTසත්තින්ද්රියා අනාරම්මණා. ද්වීන්ද්රියා පච්චුප්පන්නාරම්මණා. තීණින්ද්රියා න වත්තබ්බා අතීතාරම්මණාතිපි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි. දසින්ද්රියා සියා අතීතාරම්මණා, සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා, සියා න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් අනාලම්බනයෝය. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් වර්‍තමානාලම්බනයෝය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අතීතාලම්බනහ යි ද අනාගාතාලම්බනහයි ද වර්‍තමානාලම්බනහයි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් අතීතාලම්බන ද අනාගතාලම්බන ද වර්‍තමානාලම්බන ද වන්නාහ, අතීතාලම්බනහයි ද අනාගතාලම්බනහයි ද වර්‍තමානාලම්බනහයි ද නොකියයුතු වන්නාහ.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(දෙවිසි ඉන්‍ද්‍රියයෝ) අධ්‍යාත්ම ද වන්නාහ. බාහිර ද වන්නාහ, අධ්‍යාත්ම බාහිර ද වන්නාහු යි.
Pali BJTසත්තින්ද්රියා අනාරම්මණා. තීණින්ද්රියා බහිද්ධාරම්මණා. චත්තාරින්ද්රියා සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා. අට්ඨින්ද්රියා සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා, සියා න වත්තබ්බා අජ්ඣත්තාරම්මණාති’පි බහිද්ධාරම්මණාති’පි අජ්ඣත්තබහිද්ධාරම්මණාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් බාහිරාලම්බනයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් අද්ධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් අද්ධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අද්ධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJTපඤ්චින්ද්රියා අනිදස්සනසප්පටිඝා. සත්තරසින්ද්රියා අනිදස්සන අප්පටිඝා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් අනිදර්‍ශනසප්‍රතිඝයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතළොස් දෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
Pali BJT334. චත්තාරින්ද්රියා හෙතු. අට්ඨාරසින්ද්රියා න හෙතු.
Sinhala BJT334. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතූහු වෙති. ඉන්‍ද්‍රියයෝ අටළොස් දෙනෙක් හේතූහු නො වෙත්.
Pali BJTසත්තින්ද්රියා සහෙතුකා. නවින්ද්රියා අහෙතුකා. ඡ ඉන්ද්රියා සියා සහෙතුකා, සියා අහෙතුකා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් සහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු යි.
Pali BJTසත්තින්ද්රියා හෙතුසම්පයුත්තා. නවින්ද්රියා හෙතුවිප්පයුත්තා. ඡ ඉන්ද්රියා සියා හෙතුසම්පයුත්තා, සියා හෙතුවිප්පයුත්තා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් හේතුසම්ප්‍රයුක්තයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතුවිප්‍රයුක්තයෝ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTචත්තාරින්ද්රියා හෙතූ චෙව සහෙතුකා ච. නවින්ද්රියා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති’පි, සහෙතුකා චෙව න ච හෙතූති’පි. තීණින්ද්රියා න වත්තබ්බා හෙතූ චෙව සහෙතුකාති, සහෙතුකා චෙව න ච හෙතූ. ඡ ඉන්ද්රියා න වත්තබ්බා හෙතූ චෙව සහෙතුකාති, සියා සහෙතුකා චෙව න ච හෙතූ, සියා න වත්තබ්බා සහෙතුකා චෙව න ච හෙතූති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතු ද වූවාහු ම සහේතුකයෝ ද වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතු ද වූවාහු ම සහේතුකහ යි ද සහේතුක ද වූවාහු ම නො ද හේතුහ යි ද නො කියයුත්තාහු ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් හේතු ද වූ ම සහේතුකයෝ යි නො කිය යුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙති. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම සහේතුකයෝ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු ද වෙති. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙතී නො කියයුත්තාහු යි.
Pali BJTචත්තාරින්ද්රියා හෙතූ චෙව හෙතුසම්පයුත්තා ච. නවින්ද්රියා න වත්තබ්බා හෙතූ චෙව හෙතුසම්පයුත්තාති’පි හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූති’පි. තීණින්ද්රියා න වත්තබ්බා හෙතූ චෙව හෙතුසම්පයුත්තාති, හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූ. ඡ ඉන්ද්රියා න වත්තබ්බා හෙතූ චෙව හෙතුසම්පයුත්තාති, සියා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූ, සියා න වත්තබ්බා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්ත ද වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙති. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු ද වන්නාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා න හෙතූ අහෙතුකා. තීණින්ද්රියා න හෙතූ සහෙතුකා. චත්තාරින්ද්රියා න වත්තබ්බා න හෙතූ සහෙතුකාති’පි න හෙතූ අහෙතුකාති’පි. ඡ ඉන්ද්රියා සියා න හෙතූ සහෙතුකා, සියා න හෙතූ අහෙතුකා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතු නො වූ අහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් හේතු නො වූ සහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතු නො වූ සහේතුක ද වන්නාහ, හේතු නො වූ අහේතුක ද වන්නාහු යි.
Pali BJT335. සප්පච්චයා, සඞ්ඛතා, අනිදස්සනා.
Sinhala BJT335. (දෙවිසි ඉන්‍ද්‍රියයෝ) සප්‍රත්‍යයෝ ය. සංඛ්‍යාතයෝ ය. අනිදර්‍ශනයෝ යි.
Pali BJTපඤ්චින්ද්රියා සප්පටිඝා. සත්තරසින්ද්රියා අප්පටිඝා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් සප්‍රතිඝයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතළොස් දෙනෙක් අප්‍රතිඝයෝ යි.
Pali BJTසත්තින්ද්රියා රූපා. චුද්දසින්ද්රියා අරූපා. ජීවිතින්ද්රියං සියා රූපං, සියා අරූපං.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් රූපවත්හ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් අරූපයෝ ය. ජීවිතේන්‍ද්‍රියය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.
Pali BJTදසින්ද්රියා ලොකියා. තීණින්ද්රියා ලොකුත්තරා. නවින්ද්රියා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ලෞකිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ලෝකෝත්තරයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යි.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(දෙවිසි ඉන්‍ද්‍රියයෝ) කිසි විඥානයෙකින් දත යුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු යි.
Pali BJT336. නො ආසවා.
Sinhala BJT336. දෙවිසි ඉන්‍ද්‍රියයෝ ආස්‍රවයෝ නො වෙත්.
Pali BJTදසින්ද්රියා සාසවා. තීණින්ද්රියා අනාසවා. නවින්ද්රියා සියා සාසවා, සියා අනාසවා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් සාස්‍රවයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනාස්‍රවයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ආස්‍රවයෝ ද වන්නාහ, අනාස්‍රවයෝ ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා ආසවවිප්පයුත්තා. දොමනස්සින්ද්රියං ආසවසම්පයුත්තං. ඡ ඉන්ද්රියා සියා ආසවසම්පයුත්තා, සියා ආසවවිප්පයුත්තා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත වෙති. දෝමනස්සින්‍ද්‍රියය ආස්‍රවසම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා න වත්තබ්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවාති. තීණින්ද්රියා න වත්තබ්බා ආසවා චෙව සාසවාති’පි සාසවා චෙව නො ච ආසවාති’පි. නවින්ද්රියා න වත්තබ්බා ආසවා චෙව සාසවාති, සියා සාසවා චෙව නො ච ආසවා. සියා න වත්තබ්බා සාසවා චෙව නො ච ආසවාති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනසක් ආස්‍රව ද වූවාහු ම සාස්‍රව යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ආස්‍රව ද වූවාහු ම සාස්‍රව යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියෝ නව දෙනෙක් ආස්‍රව ද වූ ම සාස්‍රවයෝ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව ද වන්නාහ. සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවයෝ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තා’පි, ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති’පි. දොමනස්සින්ද්රියං න වත්තබ්බං ආසවො චෙව ආසවසම්පයුත්තන්ති, ආසවසම්පයුත්තං චෙව නො ච ආසවො. ඡ ඉන්ද්රියා න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති, සියා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා, සියා න වත්තබ්බා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ආස්‍රවයෙක් වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රව ද වන්නාහ. ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා ආසවවිප්පයුත්තසාසවා. තීණින්ද්රියා ආසවවිප්පයුත්තඅනාසවා. දොමනස්සින්ද්රියං න වත්තබ්බං ආසවවිප්පයුත්තසාසවන්ති’පි ආසවවිප්පයුත්තඅනාසවන්ති’පි. තීණින්ද්රියා සියා ආසවවිප්පයුත්තසාසවා, සියා ආසවවිප්පයුත්තඅනාසවා. ඡ ඉන්ද්රියා සියා ආසවවිප්පයුත්තසාසවා, සියා ආසවවිප්පයුත්තඅනාසවා, සියා න වත්තබ්බා ආසවවිප්පයුත්තසාසවාති’පි ආසවවිප්පයුත්තඅනාසවාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රව විප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ආස්‍රව විප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJT337. නො සඤ්ඤොජනා.
Sinhala BJT337. දෙවිසි ඉන්‍ද්‍රියයෝ සංයෝජනයෝ නො වෙත්.
Pali BJTදසින්ද්රියා සඤ්ඤොජනියා. තීණින්ද්රියා අසංයොජනියා. නවින්ද්රියා සියා සංයොජනියා, සියා අසංයොජනියා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් සංයෝජනියහ, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසංයෝජනියහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා සංයොජනවිප්පයුත්තා. දොමනස්සින්ද්රියං සංයොජනසම්පයුත්තං. ඡ ඉන්ද්රියා සියා සංයොජනසම්පයුත්තා, සියා සංයොජනවිප්පයුත්තා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සංයෝජනවිප්‍රයුක්ත වෙති. දෝමනස්සින්‍ද්‍රියය සංයෝජනසම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නාහ. සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා න වත්තබ්බා සංයොජනා චෙව සංයොජනියාති, සංයොජනියා චෙව නො ච සංයොජනා. තීණින්ද්රියා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියාතිපි සඤ්ඤොජනියා චෙව නො ච සංයොජනාතිපි. නවින්ද්රියා න වත්තබ්බා සංයොජනාචෙව සංයොජනියාති, සියා සංයොජනියා චෙව නො ච සංයොජනා, සියා න වත්තබ්බා සංයොජනියා චෙව නො ච සංයොජනාති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනියහ යි නො කියයුත්තාහ, සංයෝජනිය ද වූවාහු ම නො ද සංයෝජන වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සංයෝජන ද වූ ම සංයෝජනියහ යි ද සංයෝජනිය ද වූ ම නො ද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කියයුත්තාහු ද සංයෝජනිය ද වූවාහු නොද සංයෝජන ද වන්නාහ, සංයෝජනිය ද වූ ම නො ද සංයෝජනහ යි නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න වත්තබ්බා සංයොජනාචෙ’ව සංයොජනසම්පයුත්තාති’පි සංයොජනසම්පයුත්තා චෙව නො ච සංයොජනාතිපි. දොමනස්සින්ද්රියං න වත්තබ්බං සංයොජනං චෙව සංයොජනසම්පයුත්තන්ති, සංයොජනසම්පයුත්තං චෙව නො ච සංයොජනං. ඡ ඉන්ද්රියා න වත්තබ්බා සංයොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තාති, සියා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සංයොජනා, සියා න වත්තබ්බා සංයොජනසම්පයුත්තා චෙව නො ච සංයොජනාති.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය. සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ ම නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නො ද සංයෝජනහ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා සංයොජනවිප්පයුත්තසංයොජනියා, තීණින්ද්රියා සංයොජනවිප්පයුත්තඅසංයොජනියා, දොමනස්සින්ද්රියං න වත්තබ්බං සංයොජනවිප්පයුත්තසංයොජනියන්තිපි සංයොජනවිප්පයුත්තඅසංයොජනියන්ති’පි. තීණින්ද්රියා සියා සංයොජනවිප්පයුත්තසංයොජනියා, සියා සංයොජනවිප්පයුත්තඅසංයොජනියා. ඡ ඉන්ද්රියා සියා සංයොජනවිප්පයුත්තසංයොජනියා, සියා සංයොජනවිප්පයුත්තඅසංයොජනියා, සියා න වත්තබ්බා සංයොජනවිප්පයුත්තසංයොජනියාති’පි සඤ්ඤොජනවිප්පයුත්තඅසංයොජනියාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය වෙති. දෝමනස්සින්‍ද්‍රිය සංයෝජනවිප්‍රුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුත්තේ ය. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනයි ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT338. නො ගන්ථා.
Sinhala BJT338. දෙවිසි ඉන්‍ද්‍රියයෝ ග්‍රන්‍ථයෝ නො වෙත්.
Pali BJTදසින්ද්රියා ගන්ථනීයා. තීණින්ද්රියා අගන්ථනීයා. නවින්ද්රියා සියා ගන්ථනීයා, සියා අගන්ථනීයා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ග්‍රන්‍ථනීය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් අග්‍රන්‍ථනීය වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ග්‍රන්‍ථනීය ද වෙති, අග්‍රන්‍ථනීය ද වෙත්.
Pali BJTපණ්ණරසින්ද්රියා ගන්ථවිප්පයුත්තා. දොමනස්සින්ද්රියං ගන්ථසම්පයුත්තං. ඡ ඉන්ද්රියා සියා ගන්ථසම්පයුත්තා, සියා ගන්ථවිප්පයුත්තා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ පසළොස් දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා න වත්තබ්බා ගන්ථා චෙ’ව ගන්ථනීයාති, ගන්ථනීයා චෙව නො ච ගන්ථා. තීණින්ද්රියා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථනීයාති’පි ගන්ථනීයා චෙව නො ච ගන්ථා’පි. නවින්ද්රියා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථනීයාති, සියා ගන්ථනීයා චෙව නො ච ගන්ථා, සියා න වත්තබ්බා ගන්ථනීයා චෙව නො ච ගන්ථාති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීයහ යි නො කියයුත්තාහ, ග්‍රන්‍ථනීය වූවාහු ම නො ද ග්‍රන්‍ථයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීයහ යි ග්‍රන්‍ථනීය ද වූවාහු ම නො ද ග්‍රන්‍ථහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීයහ යි නො කියයුත්තාහ, ග්‍රන්‍ථනීය ද වූවාහු ම නො ද ග්‍රන්‍ථ ද වන්නාහ, ග්‍රන්‍ථනීය ද වූවාහු ම නො ද ග්‍රන්‍ථයෝ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තාති’පි ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාති’පි. දොමනස්සින්ද්රියං න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තන්ති, ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථො. ඡ ඉන්ද්රියා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තාති, සියා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථා, සියා න වත්තබ්බා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාති.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ග්‍රන්‍ථහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකි. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ග්‍රන්‍ථ ද වන්නාහ, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ග්‍රන්‍ථයෝ යි නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා ගන්ථවිප්පයුත්තගන්ථනීයා. තීණින්ද්රියා ගන්ථවිප්පයුත්තඅගන්ථනීයා. දොමනස්සින්ද්රියං න වත්තබ්බං ගන්ථවිප්පයුත්තගන්ථනීයත්ති’පි ගන්ථවිප්පයුත්තඅගන්ථනියන්ති’පි. තීණින්ද්රියා සියා ගන්ථවිප්පයුත්තගන්ථනීයා, සියා ගන්ථවිප්පයුත්තඅගන්ථනීයා, ඡ ඉන්ද්රියා සියා ගන්ථවිප්පයුත්තගන්ථනීයා සියා ගන්ථවිප්පයුත්තඅගන්ථනීයා, සියා න වත්තබ්බා ගන්ථවිප්පයුත්තගන්ථනීයාති’පි ගන්ථවිප්පයුත්තඅගන්ථනීයාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වෙති. දෝමනස්සින්‍ද්‍රිය ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය යි ද ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය යි ද නො කියයුත්තේ ය. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ද වන්නාහ. ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්තග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT339-341. නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා
Sinhala BJT339-341. (දෙවිසි ඉන්‍ද්‍රියයෝ) ඕඝයෝ නො වෙති … යෝගයෝ නො වෙති … නීවරණයෝ නො වෙත්.
Pali BJTදසින්ද්රියා නීවරණියා, තීණින්ද්රියා අනීවරණියා, නවින්ද්රියා සියා නීවරණියා, සියා අනීවරණියා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නීවරණිය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් අනීවරණිය වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා නීවරණවිප්පයුත්තා. දොමනස්සින්ද්රියං නීවරණසම්පයුත්තං. ඡ ඉන්ද්රියා සියා නීවරණසම්පයුත්තා සියා නීවරණවිප්පයුත්තා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නීවරණවිප්‍රයුක්තයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය නීවරණ සම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණ විප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා න වත්තබ්බා නීවරණා චෙව නීවරණියාති, නීවරණියා චෙව නො ච නීවරණා. තීණින්ද්රියා න වත්තබ්බා නීවරණා චෙව නීවණියාති’පි නීවරණියා චෙව නො ච නීවරණාති’පි. නවින්ද්රියා න වත්තබ්බා නීවරණා චෙව නීවරණියාති. සියා නීවරණියා චෙව නො ච නීවරණා, සියා න වත්තබ්බා නීවරණියා චෙව නො ච නීවරණාති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණයහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නො ද නීවරණයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණියහ යි ද නීවරණිය ද වූවාහු ම නො ද නීවරණියහ යි නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණියහ යි නො කියයුත්තාහ. නීවරණිය ද වූවාහු ම නො ද නීවරණ ද වන්නාහ. නීවරණිය ද වූවාහු ම නො ද නීවරණහ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න වත්තබ්බා නීවරණා චෙව නීවරණසම්පයුත්තාති’පි නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණාති’පි. දොමනස්සින්ද්රියං න වත්තබ්බං නීවරණං චෙව නීවරණසම්පයුත්තන්ති, නීවරණසම්පයුත්තං චෙව නො ච නීවරණං. ඡ ඉන්ද්රියා න වත්තබ්බා නීවරණා චෙව නීවරණසම්පයුත්තාති, සියා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණා, සියා න වත්තබ්බා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණාති.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද නීවරණහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ වෙයි. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණ සම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද නීවරණ ද වන්නාහ, නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද නීවරණහ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා නීවරණවිප්පයුත්තනීවරණියා. තීණින්ද්රියා නීවරණවිප්පයුත්තඅනීවරණියා. දොමනස්සින්ද්රියං න වත්තබ්බං නීවරණවිප්පයුත්තනීවරණියන්ති’පි, නීවරණවිප්පයුත්තඅනීවරණියන්ති’පි. තීණින්ද්රියා සියා නීවරණවිප්පයුත්තනීවරණියා, සියා නීවරණවිප්පයුත්තඅනීවරණියා. ඡ ඉන්ද්රියා සියා නීවරණවිප්පයුත්තනීවරණියා, සියා නීවරණවිප්පයුත්තඅනීවරණියා, සියා න වත්තබ්බා නීවරණවිප්පයුත්තනීවරණියාති’පි නීවරණවිප්පයුත්තඅනීවරණියාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් නීවරණවිප්‍රයුක්තඅනීවරණිය වෙති. දෝමනස්සින්‍ද්‍රිය නීවරණවිප්‍රයුක්ත නීවරණිය යි ද නීවරණවිප්‍රයුක්ත අනීවරණිය යි ද නො කියයුතු ය. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් නීවරණවිප්‍රයුක්ත නීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත අනීවරණිය ද වන්නාහ, ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත අනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත නීවරණියහ යි ද නීවරණවිප්‍රයුක්ත අනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT342. නො පරාමාසා.
Sinhala BJT342. (දෙවිසි ඉන්‍ද්‍රියයෝ) පරාමාසයෝ නො වෙත්.
Pali BJTදසින්ද්රියා පරාමට්ඨා. තීණින්ද්රියා අපරාමට්ඨා. නවින්ද්රියා සියා පරාමට්ඨා, සියා අපරාමට්ඨා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් පරාමෘෂ්ටයහ, ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් අපරාමෘෂ්ටයහ, ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු යි.
Pali BJTසොළසින්ද්රියා පරාමාසවිප්පයුත්තා. ඡ ඉන්ද්රියා සියා පරාමාසසම්පයුත්තා, සියා පරාමාසවිප්පයුත්තා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සොළොස් දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තයහ, ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාති, පරාමට්ඨා චෙව නො ච පරාමාසා. තීණින්ද්රියා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාති’පි, පරාමට්ඨා චෙව නො ච පරාමාසාති’පි. නවින්ද්රියා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාති, සියා පරාමට්ඨා චෙව නො ච පරාමාසා, සියා න වත්තබ්බා පරාමට්ඨා චෙව නො ච පරාමාසාති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් පරාමර්‍ශ ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් පරාමර්‍ශ ද වූ ම පරාමෘෂ්ටහ යි ද පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරාමර්‍ශ ද වූ ම නො ද පරාමෘෂ්ටහ යි ද නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශ ද වන්නාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශහ යි නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා. තීණින්ද්රියා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා, තීණින්ද්රියා සියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා සියා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා. ඡ ඉන්ද්රියා සියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා, සියා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා, සියා න වත්තබ්බා පරාමාසවිප්පයුත්තපරාමට්ඨාති’පි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ටයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටයහ. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ට ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJT343. සත්තින්ද්රියා අනාරම්මණා. චුද්දසින්ද්රියා සාරම්මණා. ජීවිතින්ද්රියං සියා සාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJT343. ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයහ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් සාලම්බනයහ. ජීවිතින්‍ද්‍රිය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
Pali BJTඑකවීසතින්ද්රියා නො චිත්තා. මනින්ද්රියං චිත්තං.
Sinhala BJTඑක්විසි ඉන්‍ද්‍රියයෝ චිත්තයෝ නො වෙති. මනින්‍ද්‍රිය චිත්ත වේ.
Pali BJTතෙරසින්ද්රියා චෙතසිකා. අට්ඨින්ද්රියා අචෙතසිකා. ජීවිතින්ද්රියං සියා චෙතසිකං, සියා අචෙතසිකං.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් චෛතසිතකයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් අචෛතසිකයෝ ය. ජීවිතින්‍ද්‍රිය චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තසම්පයුත්තා. සත්තින්ද්රියා චිත්තවිප්පයුත්තා. ජීවිතින්ද්රියං සියා චිත්තසම්පයුත්තං, සියා චිත්තවිප්පයුත්තං. මනින්ද්රියං න වත්තබ්බං චිත්තෙන සම්පයුත්තන්ති’පි චිත්තෙන විප්පයුත්තන්ති’පි.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් චිත්තසම්ප්‍රයුක්තයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් චිත්තවිප්‍රයුක්තයෝ ය. ජීවිතින්‍ද්‍රිය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය. මනින්‍ද්‍රිය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තසංසට්ඨා. සත්තින්ද්රියා චිත්තවිසංසට්ඨා. ජීවිතින්ද්රියං සියා චිත්තසංසට්ඨං, සියා චිත්තවිසංසට්ඨං. මනින්ද්රියං න වත්තබ්බං චිත්තෙන සංසට්ඨන්ති’පි චිත්තෙන විසංසට්ඨන්ති’පි.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් චිත්තසංසෘෂ්ටයහ, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් චිත්ත විසංස්සෘෂ්ටයෝ ය. ජීවිතින්‍ද්‍රිය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. මනින්‍ද්‍රිය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කිය යුත්තේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තසමුට්ඨානා. අට්ඨින්ද්රියා නො චිත්තසමුට්ඨානා. ජීවිතින්ද්රියං සියා චිත්තසමුට්ඨානං, සියා නො චිත්තසමුට්ඨානං.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසමුත්‍ථානයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසමුත්‍ථානයෝ නො වෙති. ජීවිතින්‍ද්‍රියය චිත්තසමුත්‍ථාන ද වන්නේ ය, චිත්ත සමුත්‍ථාන නො ද වන්නේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තසහභුනො. අට්ඨින්ද්රියා නො චිත්තසහභුනො. ජීවිතින්ද්රියං සියා චිත්තසහභූ සියා නො චිත්තසහභූ.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසහභූ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසහභූ නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තසහභූ ද වන්නේ ය, චිත්තසහභූ නො ද වන්නේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තානුපරිවත්තිනො. අට්ඨින්ද්රියා නො චිත්තානුපරිවත්තිනො. ජීවිතින්ද්රියං සියා චිත්තානුපරිවත්ති, සියා නො චිත්තානුපරිවත්ති.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තානුපරිවර්තීහු වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තානුපරිවර්තී නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තානුපරිවර්ති ද වන්නේ ය, චිත්තානුපරිවර්ති නො ද වන්නේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තසංසට්ඨසමුට්ඨානා. අට්ඨින්ද්රියා නො චිත්තසංසට්ඨසමුට්ඨානා. ජීවිතින්ද්රියං සියා චිත්තසංසට්ඨසමුට්ඨානං, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානං.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසංසෘෂ්සමුත්‍ථානයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො ද වන්නේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො. අට්ඨින්ද්රියා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො. ජීවිතින්ද්රියං සියා චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො ද වන්නේ යි.
Pali BJTතෙරසින්ද්රියා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො. අට්ඨින්ද්රියා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො. ජීවිතින්ද්රියං සියා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති. ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති නො ද වන්නේ යි.
Pali BJTඡ ඉන්ද්රියා අජ්ඣත්තිකා. සොළසින්ද්රියා බාහිරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආධ්‍යාත්මිකයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සොළොස් දෙනෙක් බාහිරයෝ වෙත්.
Pali BJTසත්තින්ද්රියා උපාදා. චුද්දසින්ද්රියා නො උපාදා. ජීවිතින්ද්රියං සියා උපාදා, සියා නොඋපාදා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත දෙනෙක් උපාදා වෙති. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් උපාදා නො වෙති, ජීවිතින්‍ද්‍රිය උපාදා ද වන්නේ ය, උපාදා නො ද වන්නේ යි.
Pali BJTනවින්ද්රියා උපාදින්නා. චත්තාරින්ද්රියා අනුපාදින්නා. නවින්ද්රියා සියා උපාදින්නා, සියා අනුපාදින්නා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදින්නයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් අනුපාදින්නයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු යි.
Pali BJT344. නො උපාදානා.
Sinhala BJT344. දෙවිසි ඉන්‍ද්‍රියයෝ උපාදානයෝ නො වෙත්.
Pali BJTදසින්ද්රියා උපාදානියා. තීණින්ද්රියා අනුපාදානියා. නවින්ද්රියා සියා උපාදානියා, සියා අනුපාදානියා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් උපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යි.
Pali BJTසොළසින්ද්රියා උපාදානවිප්පයුත්තා, ඡ ඉන්ද්රියා සියා උපාදානසම්පයුත්තා සියා උපාදානවිප්පයුත්තා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සොළොස් දෙනෙක් උපාදානවිප්‍රයුක්තයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා න වත්තබ්බා උපාදානා චෙව උපාදානියාති, උපාදානියා චෙව නො ච උපාදානා. තීණින්ද්රියා න වත්තබ්බා උපාදානා චෙව උපාදානියාති’පි, උපාදානියා චෙව නො ච උපාදානාති’පි. නවින්ද්රියා න වත්තබ්බා උපාදානා චෙව උපාදානියාති, සියා උපාදානියා චෙව නො ච උපාදානා, සියා න වත්තබ්බා උපාදානියා චෙව නො ච උපාදානාති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් උපාදාන ද වූ ම උපාදානියහ යි නො කියයුත්ත්හ. උපාදානයි ද වූවාහු ම නො ද උපාදාන වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් උපාදාන ද වූ ම උපාදානියහ යි ද උපාදානිය ද වූ ම නො ද උපාදානහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදාන ද වූ ම උපාදානිය හ යි නො කියයුත්තාහ. උපාදානිය ද වූවාහු ම නො ද උපාදාන ද වන්නාහ, උපාදානිය ද වූවාහු ම නො ද උපාදානියයෝ යි නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTසොළසින්ද්රියා න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තාති’පි උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාති’පි. ඡ ඉන්ද්රියා න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තාති, සියා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානා, සියා න වත්තබ්බා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාති.
Sinhala BJTසොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් උපාදාන ද වූ ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදානහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් උපාදාන ද වූ ම උපාදානසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. උපාදානසම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදාන ද වන්නාහ. උපාදානසම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදානයෝ යි නො කියයුතු වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා උපාදානවිප්පයුත්තඋපාදානියා. තීණින්ද්රියා උපාදානවිප්පයුත්තඅනුපාදානියා. තීණින්ද්රියා සියා උපාදානවිප්පයුත්තඋපාදානියා, සියා උපාදානවිප්පයුත්තඅනුපාදානියා. ඡ ඉන්ද්රියා සියා උපාදානවිප්පයුත්තඋපාදානියා, සියා උපාදානවිප්පයුත්තඅනුපාදානියා, සියා න වත්තබ්බා උපාදානවිප්පයුත්තඋපාදානියාති’පි උපාදානවිප්පයුත්තඅනුපාදානියාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානාවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ. උපාදාන විප්‍රයුක්තඋපාදානියහ යි ද උපාදානවිප්‍රයුක්තඅනුපාදානියහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT345. නො කිලෙසා.
Sinhala BJT345. දෙවිසි ඉන්‍ද්‍රියයෝ ක්ලේශයෝ නො වෙත්.
Pali BJTදසින්ද්රියා සංකිලෙසිකා, තීණින්ද්රියා අසංකිලෙසිකා, නවින්ද්රියා සියා සංකිලෙසිකා, සියා අසංකිලෙසිකා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් සාංක්ලේශිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසාංක්ලේශිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා අසංකිලිට්ඨා, දොමනස්සින්ද්රියං සංකිලිට්ඨං, ඡ ඉන්ද්රියා සියා සංකිලිට්ඨා සියා අසංකිලිට්ඨා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අසංක්ලිෂ්ටයහ. දෝමනස්සින්‍ද්‍රිය සංක්ලිෂ්ට ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා කිලෙසවිප්පයුත්තා, දොමනස්සින්ද්රියං කිලෙසම්පයුත්තං, ඡ ඉන්ද්රියා සියා කිලෙසසම්පයුත්තා, සියා කිලෙසවිප්පයුත්තා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ක්ලේශවිප්‍රයුක්තයෝ වෙති. දෝමනස්සින්‍ද්‍රිය, ක්ලේශසම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකාති, සංකිලෙසිකා චෙව නො ච කිලෙසා. තීණින්ද්රියා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකාති’පි සංකිලෙසිකා චෙව නො ච කිලෙසාති’පි. නවින්ද්රියා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකාති, සියා සංකිලෙසිකා චෙව නො ච කිලෙසා සියා න වත්තබ්බා සංකිලෙසිකා චෙව නො ච කිලෙසාති.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් ක්ලේශ ද වූ ම සාංක්ලේශිකහ යි නො කිය යුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නො ද ක්ලේශයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ක්ලේශ ද වූ ම සාංක්ලේශිකහ යි ද සාංක්ලේශික ද වූ ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් ක්ලේශ ද වූ ම සාංක්ලේශිකහ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නො ද ක්ලේශ ද වන්නාහ, සාංක්ලේශික ද වූ ම නො ද ක්ලේශහ යි නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලිට්ඨාති’පි සංකිලිට්ඨා චෙව නො ච කිලෙසාති’පි. දොමනස්සින්ද්රියං න වත්තබ්බං කිලෙසො චෙව සංකිලිට්ඨන්ති, සංකිලිට්ඨඤ්චෙව නො ච කිලෙසො. ඡ ඉන්ද්රියා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලිට්ඨාති, සියා සංකිලිට්ඨා චෙව නො ච කිලෙසා. සියා න වත්තබ්බා සංකිලිට්ඨා චෙව නො ච කිලෙසාති.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූ ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ට යි නො කියයුතු ය. සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශ වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ටහ යි නො කියයුත්තාහ, සංක්ලිෂ්ට ද වූවාහු ම නො ද ක්ලේශයෝ ද වන්නාහ, සංක්ලිෂ්ට ද වූ ම නො ද ක්ලේශහ යි නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාති’පි කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසාති’පි. දොමනස්සින්ද්රියං න වත්තබ්බං කිලෙසො චෙව කිලෙසසම්පයුත්තන්ති, කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො. ඡ ඉන්ද්රියා න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාති, සියා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා, සියා න වත්තබ්බා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසාති.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රියය ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය, ක්ලේශසම්ප්‍ර්‍යුක්ත ද වූයේ ම නො ද ක්ලේශ ද වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ක්ලේශ ද වන්නාහ, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ක්ලේශහ යි නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා. තීණින්ද්රියා කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකා. දොමනස්සිඉන්ද්රියං න වත්තබ්බං කිලෙසවිප්පයුත්තසංකිලෙසිකන්ති’පි. තීණින්ද්රියා සියා කිලෙසවිප්පයුත්තසඞ්කිලෙසිකා, සියා කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකා. ඡ ඉන්ද්රියා සියා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, සියා කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකා, සියා න වත්තබ්බා කිලෙසවිප්පයුත්තසඞ්කිලෙසිකාති’පි කිලෙසවිප්පයුත්තඅසඞ්කිලෙසිකාති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකයෝ ය. දෝමනස්සින්‍ද්‍රියය ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශිකයෙකැ යි ද ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකයෙකැ යි ද නො කියයුතු ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශිකහ යි ද ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT346. පණ්ණරසින්ද්රියා න දස්සනෙන පහාතබ්බා. සත්තින්ද්රියා සියා දස්සනෙන පහාතබ්බා සියා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT346. පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න භාවනාය පහාතබ්බා. සත්තින්ද්රියා සියා භාවනාය පහාතබ්බා, සියා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න දස්සනෙන පහාතබ්බහෙතුකා. සත්තින්ද්රියා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා න භාවනාය පහාතබ්බහෙතුකා. සත්තින්ද්රියා සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා න භාවනායපහාතබ්බහෙතුකා.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො ද වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා අවිතක්කා. දොමනස්සින්ද්රියං සවිතක්කං. ද්වාදසින්ද්රියා සියා සවිතක්කා, සියා අවිතක්කා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් අවිතර්‍කයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය සවිතර්‍ක ය. ඉන්‍ද්‍රියයෝ දොළොස් දෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා අවිචාරා. දොමනස්සින්ද්රියං සවිචාරං. ද්වාදසින්ද්රියා සියා සවිචාරා, සියා අවිචාරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් අවිචාරයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය සවිචාර ය. ඉන්‍ද්‍රියයෝ දොළොස් දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.
Pali BJTඑකාදසින්ද්රියා අප්පීතිකා. එකාදසින්ද්රියා සියා සප්පීතිකා සියා අප්පීතිකා.
Sinhala BJTඑකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අප්‍රීතිකයෝ ය. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු යි.
Pali BJTඑකාදසින්ද්රියා න පීතිසහගතා. එකාදසින්ද්රියා සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJTඑකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ප්‍රීතිසහගතයෝ නො වෙති. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගතයෝ නො ද වන්නාහු යි.
Pali BJTද්වාදසින්ද්රියා න සුඛසහගතා. දසින්ද්රියා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTදොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සුඛසහගතයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු යි.
Pali BJTද්වාසින්ද්රියා න උපෙක්ඛාසහගතා. දසින්ද්රියා සියා උපෙක්ඛාසහගතා සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTදොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් උපේක්‍ෂාසහගතයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා කාමාවචරා. තීණින්ද්රියා න කාමාවචරා. නවින්ද්රියා සියා කාමාවචරා, සියා න කාමාවචරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් කාමාවචරයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් කාමාවචරයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නො ද වන්නාහු යි.
Pali BJTතෙරසින්ද්රියා න රූපාවචරා. නවින්ද්රියා සියා රූපාවචරා, සියා න රූපාවචරා.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් රූපාවාචරයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් රූපාවාචර ද වන්නාහ. රූපාවචර නො ද වන්නාහු යි.
Pali BJTචුද්දසින්ද්රියා අරූපාවචරා. අට්ඨින්ද්රියා සියා අරූපාවචරා සියා න අරූපාවචරා,
Sinhala BJTතුදුස් ඉන්‍ද්‍රිය කෙනෙක් අරූපාවාචරයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් අරූපාවාචර ද වන්නාහ. අරූපාවචර නො ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා පරියාපන්නා. තීණින්ද්රියා අපරියාපන්නා. නවින්ද්රියා සියා පරියාපන්නා සියා අපරියාපන්නා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු යි.