Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1801-1900 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:212.19
ස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ap-kvu-1-2:212.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.1
51. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.3
ස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, රහත්හු රහත් බැවින් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.5
52. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දක්නාලදහ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.7
ස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දක්නාලදහ, අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.9
53. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමි ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.11
ස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමි අනගැමි ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.13
54. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.15
ස. අනු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.17
55. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:214.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.19
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටිය ප්‍රහීණ යැ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:214.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.1
56. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.3
ස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අපායගමනිය රාගය ප්‍රහීණ යැ … අපායගමනිය ද්වේෂය ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.5
57. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … රහත්හට මෝහය ප්‍රහීණ යැ … මානය ප්‍රහීණ යැ … දෘෂ්ටි ප්‍රහීණ යැ … විචිකිත්සා ප්‍රහීණ යැ … සත්‍යානය ප්‍රහීණ යැ … ඖද්ධත්‍යය ප්‍රහීණ යැ … අහ්‍රීකය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.7
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.9
58. ස. පු: රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.11
ස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අපායගමනිය රාගය ප්‍රහීණ යැ … අපායගමනිය ද්වේෂය ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.13
59. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.15
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.17
60. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.1
ස. අනු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ …ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.3
61. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.5
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.7
62. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.9
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.11
63. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.13
ස. අනු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අණුසහගත කාමරාගය ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාදය ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.15
64. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.17
ස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි, අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.19
65. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.21
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.1
66. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.3
ස. අනු: සෝවන්හට විචිකිච්ඡා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.5
67. ස. පු: අනගැමිහට විචිකිච්ඡා ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.7
ස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ ය, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.9
68. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.11
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.13
69. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.15
ස. අනු: සෙදගැමිහට විචිකිච්ඡා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.17
70. ස. පු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … අණුසහගත බ්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.19
ස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.1
71. ස. පු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:222.3
ස. අනු: සෝවන්හට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:222.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.5
72. ස. පු: සෙදගැමිහට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:222.7
ස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ … සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.9
73. ස. පු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.10
ප. පටි: එසේ යැ.
ap-kvu-1-2:222.11
ස. අනු: සෝවන්හට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ … අපායගමනීය මෝහය ප්‍රහීණ යැ ... සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.13
74. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:222.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:222.15
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ap-kvu-1-2:222.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.17
75. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.18
ප. පටිඤ්ඤා: එසේ යැ.