Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1701-1800 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:204.9
ස. අනු: අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:204.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:204.11
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? අනගැමිහට හෝ යැ?
ap-kvu-1-2:204.12
ප. පටිඤ්ඤා: රහත්හට යැ.
ap-kvu-1-2:204.13
අනු. ඨ: එබැවින් රහත්හට බෝධ්‍යඞ්ගභාවනා අධිමාත්‍ර වෙයි. රහත්හු රහත්බැවින් පිරිහෙති.
ap-kvu-1-2:204.14
අනු පා: එහෙයින් භවත,’අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙති’ කියැයුතු මැ යැ.
ap-kvu-1-2:204.15
30. ස. පු: අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:204.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:204.17
ස. අනු: සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:204.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:204.19
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? අනගැමිහට හෝ යැ? සෝවන්හට හෝ යැ?
ap-kvu-1-2:204.20
ප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
ap-kvu-1-2:204.21
අනු. ඨ: එබැවින් අනගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙයි.
ap-kvu-1-2:204.22
අනු පා: එහෙයින් භවත, ‘සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහෙතී’ කියැයුතු මැ යැ.
ap-kvu-1-2:206.1
31. ස. පු: අනගැමිපුඟුල් අනගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.3
ස. අනු: සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:206.5
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? අනගැමිහට හෝ යැ? සෙදගැමිහට හෝ යැ?
ap-kvu-1-2:206.6
ප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
ap-kvu-1-2:206.7
අනු. ඨ: එබැවින් අනගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. අනගැමිපුඟුල් අනගැමිපෙලෙන් පිරිහෙයි.
ap-kvu-1-2:206.8
අනු පා: එහෙයින් භවත, ‘සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහෙතී’ කියැයුතු මැ යැ.
ap-kvu-1-2:206.9
32. ස. පු: සෙදගැමි පුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.11
ස. අනු: සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:206.13
ස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? සෙදගැමිහට හෝ යැ? අනගැමිහට හෝ යැ?
ap-kvu-1-2:206.14
ප. පටිඤ්ඤා: සෙදගැමිහට යැ.
ap-kvu-1-2:206.15
අනු. ඨ: එබැවින් සෙදගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහෙයි.
ap-kvu-1-2:206.16
අනු පා: එහෙයින් භවත, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
ap-kvu-1-2:206.17
33. ස. පු: රහත්හු විසින් දුක් දන්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:206.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.19
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් දුක් දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:206.21
34. ස. පු: රහත්හු විසින් සමුදය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:206.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.23
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් සමුදය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.24
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.1
35. ස. පු: රහත්හු විසින් නිරෝධය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.3
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් නිරෝධය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.5
36. ස. පු: රහත්හු විසින් මාර්‍ගය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.7
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් මාර්‍ගය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.9
37. ස. පු: රහත්හු විසින් සතර සත්‍යයෝ දක්නා ලදහ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.11
ස. අනු: සෝවන්පුඟුල්හු විසින් සියුසස් දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.13
38. ස. පු: රහත්හු විසින් දුක් දන්නා ලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.15
ස. අනු: සෙදගැමිහු විසින් දුක් දක්නාලද යැ, සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.17
39. ස. පු: රහත්හු විසින් සමුදය දක්නාලද යැ … නිරෝධය දක්නාලද යැ … මාර්‍ගය දක්නාලද යැ … සියුසස් දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.19
ස. අනු: සෙදගැමිහු විසින් සියුසස් දක්නාලද යැ, සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.21
40. ස. පු: රහත්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.23
ස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.24
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.1
41. ස. පු: රහත්හු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධ සත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:210.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.3
ස. අනු: අනගැමිහු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.5
42. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.7
ස. අනු: සෝවන් පුඟුල් විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.9
43. ස. පු: අනගැමිහු විසින් සමුදයසත්‍යය දක්නා ලදි … නිරෝධසත්‍යය දක්නා ලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙත් ද?
ap-kvu-1-2:210.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.11
ස. අනු: සෝවන්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.13
44. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.15
ස. අනු: සෙදගැමි විසින් දුඃඛසත්‍යය දක්නා ලදී, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.17
45. ස. පු: අනගැමිහු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදී … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යය දක්නා ලදහ. අනගැමි ... අනගැමිඵලයෙන් පිරිහෙත් ද?
ap-kvu-1-2:210.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.19
ස. අනු: සෙදගැමිහු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.1
46. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදී, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.3
ස. අනු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නා ලදී, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.5
47. ස. පු: සෙදගැමිහු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.7
ස. අනු: සෝවන්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.9
48. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:212.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.11
ස. අනු: රහත්හු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි. රහත්හු රහත් බැවින් නො පිරිහේ ද?
ap-kvu-1-2:212.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.13
49. ස. පු: සෝවන්හු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.15
ස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ap-kvu-1-2:212.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.17
50. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:212.18
ප. පටිඤ්ඤා: එසේ යැ.