Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3301-3400 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:378.1
ප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන යැ. ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
ap-kvu-1-2:378.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:378.3
ප. අනු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය ඇද්ද?
ap-kvu-1-2:378.4
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:378.5
5. ප. පු: අතීතය ස්කන්‍ධ යැ, අතීතය නැද්ද?
ap-kvu-1-2:378.6
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:378.7
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:378.8
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:378.9
ප. පු: අතීතය ආයතන යැ, අතීතය නැද්ද?
ap-kvu-1-2:378.10
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:378.11
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:378.12
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:378.13
ප. පු: අතීතය ධාතු යැ, අතීතය නැද්ද?
ap-kvu-1-2:378.14
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:378.15
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:378.16
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:378.17
ප. පු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතය නැද්ද?
ap-kvu-1-2:378.18
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:378.19
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:378.20
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:378.21
6. ප. පු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය නැද්ද?
ap-kvu-1-2:378.22
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:378.23
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:378.24
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:378.25
ප. පු: අනාගතය ආයතන යැ, අනාගතය නැද්ද?
ap-kvu-1-2:378.26
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:380.1
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:380.2
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:380.3
ප. පු: අනාගතය ධාතු යැ, අනාගතය නැද්ද?
ap-kvu-1-2:380.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:380.5
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:380.6
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:380.7
ප. පු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය නැද්ද?
ap-kvu-1-2:380.8
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:380.9
ප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
ap-kvu-1-2:380.10
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:380.11
7. ප. පු: අතීත රූපය ස්කන්‍ධ වේ ද?
ap-kvu-1-2:380.12
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:380.13
ප. අනු: අතීත රූපය ඇද්ද?
ap-kvu-1-2:380.14
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:380.15
ප. පු: අතීතරූපය ආයතන වේ ද?
ap-kvu-1-2:380.16
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:380.17
ප. අනු: අතීතරූපය ඇද්ද?
ap-kvu-1-2:380.18
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:380.19
ප. පු: අතීතරූපය ධාතු වේ ද?
ap-kvu-1-2:380.20
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:380.21
ප. අනු: අතීතරූපය ඇද්ද?
ap-kvu-1-2:380.22
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:380.23
ප. පු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ap-kvu-1-2:380.24
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:380.25
ප. අනු: අතීතරූපය ඇද්ද?
ap-kvu-1-2:380.26
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:380.27
8. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ වේ ද?
ap-kvu-1-2:380.28
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:382.1
ප. අනු: අනාගතරූපය ඇද්ද?
ap-kvu-1-2:382.2
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:382.3
ප. පු: අනාගතරූපය ආයතන … අනාගතරූපය ධාතු … අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ap-kvu-1-2:382.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:382.5
ප. අනු: අනාගත රූපය ඇද්ද?
ap-kvu-1-2:382.6
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:382.7
9. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ap-kvu-1-2:382.8
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:382.9
ප. අනු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය ඇද්ද?
ap-kvu-1-2:382.10
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:382.11
ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ap-kvu-1-2:382.12
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:382.13
ප. අනු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය ඇද්ද?
ap-kvu-1-2:382.14
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:382.15
10. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ap-kvu-1-2:382.16
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:382.17
ප. අනු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය ඇද්ද?
ap-kvu-1-2:382.18
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:382.19
ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
ap-kvu-1-2:382.20
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:382.21
ප. අනු: අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතරූපය ඇද්ද?
ap-kvu-1-2:382.22
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:382.23
11. ප. පු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය නැද්ද?
ap-kvu-1-2:382.24
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:384.1
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ap-kvu-1-2:384.2
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:384.3
ප. පු: අතීතරූපය ආයතන යැ … අතීතරූපය ධාතු යැ … අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය නැද්ද?
ap-kvu-1-2:384.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:384.5
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ap-kvu-1-2:384.6
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:384.7
12. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය නැද්ද?
ap-kvu-1-2:384.8
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:384.9
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ap-kvu-1-2:384.10
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:384.11
ප. පු: අනාගතරූපය ආයතන යැ … අනාගතරූපය ධාතු යැ … අනාගතරූපය ස්කන්‍ධධාතු ආයතන වෙයි, අනාගතරූපය නැද්ද?
ap-kvu-1-2:384.12
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:384.13
ප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
ap-kvu-1-2:384.14
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:384.15
13. ප. පු: අතීත වේදනාව … අතීත සංඥාව … අතීත සංස්කාරයෝ … අතීත විඥානය ස්කන්‍ධ වේ ද?
ap-kvu-1-2:384.16
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:384.17
ප. අනු: අතීත විඥානය ඇද්ද?
ap-kvu-1-2:384.18
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:384.19
ප. පු: අතීත විඥානය ආයතන යැ … අතීත විඥානය ධාතු යැ … අතීත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
ap-kvu-1-2:384.20
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:384.21
ප. අනු: අතීත විඥානය ඇද්ද?
ap-kvu-1-2:384.22
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...