Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9601-9700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT10. ප. පු: න වත්තබ්බං ඤාණං අනාරම්මණන්ති.
Sinhala BJT10. ප. පු: ‘ඥානය අනාලම්බන වේ යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අරහා චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී ඤාණීති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: රහත් චක්‍ෂුර්විඥානසමඞ්ගී වූයේ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථී තස්ස ඤාණස්ස ආරම්මණන්ති.
Sinhala BJTප. අනු: ඒ ඥානයට ආලම්බනයෙක් ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. ආ. තෙන හි ඤාණං අනාරම්මණන්ති.
Sinhala BJTප. ආ: එ කරුණින් ඥානය අනාලම්බන වෙයි.
Pali BJT11. ප. පු: අරහා චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී පඤ්ඤවා’ති වත්තබ්බො’ති.
Sinhala BJT11. ප. පු: චක්‍ෂුර්විඥානසමන්‍විත රහත් ‘ප්‍රඥාවත්’ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථී තාය පඤ්ඤාය ආරම්මණන්ති.
Sinhala BJTප. අනු: ඒ ප්‍රඥාවට ආලම්බන ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTපටි. ආ: තෙන හි පඤ්ඤා අනාරම්මණා’ති.
Sinhala BJTප. ආ: එ කරුණින් ප්‍රඥා අනාලම්බන වෙයි.
Pali BJTඤාණ අනාරම්මණන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTඤාණං අනාරම්මණන්තිකථා නිමි.
Pali BJT9. 6.
Sinhala BJT9. 6.
Pali BJTඅතීතානාගතාරම්මණකථා.{†}
Sinhala BJTඅතීතානාගතාරම්මණකථා
Pali BJT1. ස. පු: අතීතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJT1. ස. පු: අතීතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: අතීතාලම්බන ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතාරම්මණං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතාලම්බන ඇත්තේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අතීතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, අතීතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ …
Pali BJTඅනු. ආ: අතීතාරම්මණං චිත්තං අනාරම්මණන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්‍යා යැ.
Pali BJTපටි. ඨ: හඤ්චි වා පන අනාරම්මණං,
Sinhala BJTපටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
Pali BJTපටි. පා: නො ව වත රෙ වත්තබ්බෙ: අතීතාරම්මණන්ති.
Sinhala BJTපටි. පා: භවත, ‘අතීතාලම්බන යැ’ යි නො කියැයුතු නු යි,
Pali BJTපටි. ආ: අනාරම්මණං චිත්තං අතීතාරම්මණන්ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්‍යා යි.
Pali BJT2. ස. පු: අතීතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJT2. ස. පු: අතීතාලම්බනචිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අතීතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.{*}
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අතීතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, අතීතාලම්බනචිත්තය අනාලම්බන යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අනාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJT3. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: අනාගතාලම්බන ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතාරම්මණං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගතාලම්බන ඇත්තේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අනාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ මැ යි.
Pali BJTඅනු. ආ: අනාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යනු මිථ්‍යා යි,
Pali BJTපටි. ඨ: හඤ්චි වා පන අනාරම්මණං;
Sinhala BJTපටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
Pali BJTපටි. පා: නො ව වත රෙ වත්තබ්බෙ: අනාගතාරම්මණන්ති.
Sinhala BJTපටි. පා: භවත, ‘අනාලම්බන යැ’ යි නො කියැයුතු මැ යි,
Pali BJTපටි. ආ: අනාරම්මණං චිත්තං අනාගතාරම්මණන්ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: ‘අනාලම්බන චිත්තය අනාගතාලම්බන යැ’ යනු මිථ්‍යායි.
Pali BJT4. ස. පු: අනාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJT4. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අනාගතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අනාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: පච්චුප්පන්නං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි, පච්චුප්පන්නාරම්මණං චිත්තං සාරම්මණන්ති.
Sinhala BJT5. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය සාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි අතීතාරම්මණං චිත්තං සාරම්මණන්ති.
Sinhala BJTස. අනු: අතීතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නු’ යි අතීතාලම්බන චිත්තය සාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: පච්චුප්පන්නං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි, පච්චුප්පන්නාරම්මණං චිත්තං සාරම්මණන්ති.
Sinhala BJT6. ස. පු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය සාලම්බන වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[චක්‍ෂුර්විඥාන සමන්‍විත අර්‍හත් ‘ඥාතී’ නම් වේ. ඥානයට එකෙණෙහි අරමුණක් නැත. එහෙයින් ‘ඤාණය අනාරම්මණ ය’ යි අන්‍ධක නිකාය වාසීන් සෙයින් ලබ්ධිගත් වාදීන්ගේ වාද බිඳුනට ඤාණං අනාරම්මණන්ති කථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි අනාගතාරම්මණං චිත්තං සාරම්මණන්ති.
Sinhala BJTස. අනු: අනාගතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අනාගතාලම්බන චිත්තය සාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අතීතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි, අතීතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJT7. ස. පු: අතීතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අතීතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි, පච්චුප්පන්නාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අනාගතං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි, අනාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJT8. ස. පු: අනාගතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අනාගතාලම්බනචිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං ආරබ්භ අත්ථී ආවජ්ජනා -පෙ- පණිධි, පච්චුප්පන්නාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ප. පු: න වත්තබ්බං අතීතානාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJT9. ප. පු: අතීතානාගතාලම්බන චිත්තය අනාලම්බන යැ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අතීතානාගතං නත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතානාගත නැත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතානාගතං නත්ථී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතානාගත නැත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත{2} රෙ වත්තබ්බෙ: අතීතානාගතාරම්මණං චිත්තං අනාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: එයින් භවත, “අතීතානාගතාලම්බන චිත්තය අනාලම්බන” යැ යි කියැයුතු මැ වේ.
Pali BJTඅතීතානාගතාරම්මණකථා නිට්ඨිතා.
Sinhala BJTඅතීතානාගතාරම්මණකථා නිමි.
Pali BJT9. 7.
Sinhala BJT9. 7.
Pali BJTවිතක්කානුපතිතකථා.
Sinhala BJTවිතක්කානුපතිතකථා
Pali BJT1. ස. පු: සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති.
Sinhala BJT1. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත (විතර්‍කානුගත වේ ද?)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බං චිත්තං විචාරානුපතිතං පීතානුපතිතං සුඛානුපතිතං දුක්ඛානුපතිතං සොමනස්සානුපතිතං දොමනස්සානුපතිතං උපෙක්ඛානුපතිතං සද්ධානුපතිතං විරියානුපතිතං{1} සතානුපතිතං සමාධානුපතිතං පඤ්ඤානුපතිතං රාගානුපතිතං දොසානුපතිතං -පෙ- අනොත්තප්පානුපතිතන්ති.
Sinhala BJTස. අනු: හැම සිත් විචාරානුපතිත, ප්‍රීත්‍යනුපතිත, සුඛානුපතිත, දුඃඛානුපතිත, සෞමනස්‍යානුපතිත, දෞර්‍මනස්‍යානුපතිත, උපේක්‍ෂානුපතිත, ශ්‍රද්ධානුපතිත, වීර්‍ය්‍යානුපතිත, ස්මෘත්‍යනුපතිත, සමාධ්‍යනුපතිත, ප්‍රඥානුපතිත, රාගානුපතිත, ද්වේෂානුපතිත, … අනපත්‍රපානුපතිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති.
Sinhala BJT2. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී අවිතක්කො විචාරමත්තො සමාධී’ති.
Sinhala BJTස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී අවිතක්කො විචාරමත්තො සමාධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති.
Sinhala BJT3. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී අවිතක්කො අවිචාරො සමාධී’ති.
Sinhala BJTස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී අවිතක්කො අවිචාරො සමාධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අවිතර්‍කඅවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු යැ.
Pali BJT4. ස. පු: සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති.
Sinhala BJT4. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තයො සමාධී වුත්තා භගවතා: “සවිතක්කො සවිචාරො සමාධි, අවිතක්කො විචාරමත්තො සමාධි, අවිතක්කො අවිචාරො සමාධී”ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරනලද්දාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තයො සමාධි වුත්තා භගවතා: “සවිතක්කො සවිචාරො සමාධි, අවිතක්කො විචාරමත්තො සමාධි, අවිතක්කො අවිචාරො සමාධී”ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරන ලද්දාහු වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTවිතක්කානුපතිතකථා නිට්ඨිතා.
Sinhala BJTවිතක්කානුපතිතකථා නිමි.
Pali BJT9. 8.
Sinhala BJT9. 8.
Pali BJTවිතක්කවිප්ඵාරසද්දකථා.
Sinhala BJTවිතක්කවිප්ඵාරසද්දකථා
Pali BJT1. ස. පු: සබ්බසො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරො සද්දො’ති.
Sinhala BJT1. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍ක විස්ඵාරය ශබ්ද වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.