Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9501-9600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: පටිඝානුසයො මානානුසයො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො අනාරම්මණො’ති.
Sinhala BJT10. ස. පු: ප්‍රතිඝානුශය මානානුශය දෘෂ්ට්‍යානුශය විචිකිත්සානුශය භවරාගානුශය අවිද්‍යානුශය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාසඤ්ඤොජනං අවිජ්ජානීවරණං අනාරම්මණන්ති.
Sinhala BJTස. අනු: අවිද්‍යාව, අවිද්‍යෞඝය, අවිද්‍යායෝගය, අවිද්‍යානුශය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානය, අවිද්‍යාසංයෝජනය, අවිද්‍යානීවරණය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අවිජ්ජා අවිජ්ජොඝො -පෙ- අවිජ්ජානීවරණං සාරම්මණන්ති.{1}
Sinhala BJT11. ස. පු: අවිද්‍යාව, අවිද්‍යෞඝ … අවිද්‍යානීවරණ සාරම්මණ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජානුසයො සාරම්මණො’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යානුශය සාලම්බන ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අවිජ්ජානුසයො අනාරම්මණො’ති.
Sinhala BJT12. ස. පු: අවිද්‍යානුශය අනාලම්බන ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කතමක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: කවරස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJT13. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[රූපය සප්‍රත්‍යයාර්‍ත්‍ථයෙන් සාරම්මණ වෙයි. අනෙකක් අරමුණු නො කෙරේ යයි ආලම්බන ප්‍රත්‍යය වශයෙන් සාරම්මණ නො වෙයි. ඒ වෙනස නො ගෙන ‘රූපය සාරම්මණ යැ’ යි කියන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘රූපං සාරම්මණන්ති කථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: අවිජ්ජානුසයො අනාරම්මණො’ති.
Sinhala BJT14. ස. පු: අවිද්‍යානුශය අනාලම්බන ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කතමක්ඛන්ධ පරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJT15. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අවිජ්ජානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො අනාරම්මණො’ති.
Sinhala BJT16. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්නවූයේ අනාලම්බන ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා අනාරම්මණාති.{2}
Sinhala BJTස. අනු: අවිද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: අවිජ්ජා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා සාරම්මණා’ති.
Sinhala BJT17. ස. පු: අවිද්‍යාව සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්නවූවා සාලම්බනද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජානුසො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො සාරම්මණො’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: අවිජ්ජානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො අනාරම්මණො, අවිජ්ජා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා සාරම්මණා’ති.
Sinhala BJT18. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන යැ. අවිද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාලම්බන ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො සාරම්මණො එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධ එකදෙශයක් සාලම්බන වේ ද? එක දේශයක් අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJT19. ස. පු: සංස්කාරස්කන්‍ධ එකදෙශයක් සාලම්බන වේ ද, එක දේශයක් අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වේ ද, එකදෙශයක් අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ප. පු: න වත්තබ්බං “අනුසයා අනාරම්මණා’ති.{1}
Sinhala BJT20. ප. පු: “අනුශයෝ අනාලම්බන වෙති” යි නො කියයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සානුසයො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: පෘථග්ජන තෙමේ කුශලඅව්‍යාකෘත සිත පවත්නා කල්හි අනුශය සහිත යයි කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථී තෙසං අනුසයානං ආරම්මණන්ති.
Sinhala BJTප. අනු: ඒ අනුශයන්ට ආරම්මණ ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. ආ: තෙනහි අනුසයා අනාරම්මණා’ති.
Sinhala BJTප. ආ: එ කරුණින් අනුශයයෝ අනාරම්මණ වෙති.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අනුශයධර්‍මයෝ නම් චිත්තවිප්‍රයුක්ත අහේතුක අව්‍යාකෘතයෝ වෙත් නුයි අනාලම්බනයහ’ යි ලබ්ධි ගත් අන්‍ධකාදීන්ගේ වාද බිඳුනට ‘අනුසයා අනාරම්මණා’ ති කථා එයි.]
Pali BJT21. ප. පු: පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සාරාගො’ති වත්තබ්බො’ති.
Sinhala BJT21. ප. පු: පෘථග්ජනතෙමේ කුශලඅව්‍යාකෘත සිත පවත්නා කල්හි රාග සහිත යයි කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථී තස්ස රාගස්ස ආරම්මණන්ති.
Sinhala BJTප. අනු: ඒ රාගයට අරමුණු ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. ආ: තෙනහි රාගො අනාරම්මණො’ති.
Sinhala BJTප. ආ: එ කරුණින් රාගය අනාරම්මණ වේ.
Pali BJTඅනුසයා අනාරම්මණාතිකථා නිට්ඨිතා.
Sinhala BJTඅනුසයා අනාරම්මණාතිකථා නිමි.
Pali BJT9. 5.
Sinhala BJT9. 5.
Pali BJTඤාණං අනාරම්මණන්ති කථා.
Sinhala BJTඤාණං අනාරම්මණන්තිකථා
Pali BJT1. ස. පු: ඤාණං අනාරම්මණන්ති.
Sinhala BJT1. ස. පු: ඥානය අනාරම්මණ (අරමුණු රහිත) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: (ඥානය) රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: ඤාණං අනාරම්මණන්ති.
Sinhala BJT2. ස. පු: ඥානය අනාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං සම්මාදිට්ඨි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබල සම්‍යග්දෘෂ්ටි ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග අනාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං, සම්මාදිට්ඨි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො සාරම්මණො’ති.
Sinhala BJT3. ස. පු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග සාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඤාණං සාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ඥානය සාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: ඤාණං අනාරම්මණන්ති.
Sinhala BJT4. ස. පු: ඥානය අනාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කතමක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTස. අනු: (ඥානය) කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය අනාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJT5. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය විඥානස්කන්‍ධය අනාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: ඤාණං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නං අනාරම්මණන්ති.
Sinhala BJT6. ස. පු: ඥානය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ඤා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා අනාරම්මණා’ති.
Sinhala BJTස. අනු: ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා අනාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: පඤ්ඤා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා සාරම්මණා’ති.
Sinhala BJT7. ස. පු: ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඤාණං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා සාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ඥානය සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්න වූයේ සාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: ඤාණං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නං අනාරම්මණං, පඤ්ඤා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා සාරම්මණා’ති.
Sinhala BJT8. ස. පු: ඥානය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාරම්මණ වේ. ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වේ ද, එකදෙශයක් අනාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJT9. ස. පු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වූයේ එකදෙශයක් අනාරම්මණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වේ ද, එකදෙශයක් අනාරම්මණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …