Pali BJT8. ස. පු: රූපං ආරබ්භ මොහො උප්පජ්ජති. රූපං මොහට්ඨානියං අඤ්ඤාණකරණං -පෙ- අනිබ්බානසංවත්තනියන්ති.
Sinhala BJT8. ස. පු: රූපය අරමුණු කොට මෝහය උපදී. රූපය මෝහකාරණයට හිත වේ ද, අඥානකරණ වේ ද …නිර්‍වාණසංවර්‍තනික නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමතං ආරබ්භ මොහො උප්පජ්ජති. අමතං මොහට්ඨානියං අඤ්ඤාණකරණං -පෙ- අනිබ්බානසංවත්තනියන්ති.
Sinhala BJTස. අනු: නිවන අරමුණු කොට මෝහය උපදී. නිවන මෝහකාරණයට හිත වේ ද, අඥානකරණ වේ ද … නිර්‍වාණසංවර්‍තනික නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: අමතං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති, අමතං අසඤ්ඤොජනියං{1} අගන්ථනීයං අනොඝනීයං{2} අයොගනීයං{3} අනීවරණියං අපරාමට්ඨං අනුපාදානියං අසංකිලෙසියන්ති.
Sinhala BJT9. ස. පු: නිවන් අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. නිවන සංයෝජනයට හිත නො වූයේ ග්‍රන්‍ථයන් විසින් නො ගෙතුණේ ඕඝයන් විසින් නො වතුළේ යෝගයෙන් නො යෙදුණේ නීවරණයට හිත නො වූයේ තෘෂ්ණාදෘෂ්ටින් විසින් පරාමර්‍ශ නො කරන ලද්දේ උපාදානයට හිත නො වූයේ සංක්ලේශයට හිත නො වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති. රූපං අසඤ්ඤොජනියං අගන්ථනීයං{1} -පෙ- අසංකිලෙසියන්ති.
Sinhala BJTස. අනු: රූපය අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. රූපය අසංයෝජනීය … අග්‍රන්‍ථනීය … අසාංක්ලේශික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අමතං ආරබ්භ රාගො උප්පජ්ජති. අමතං න රාගට්ඨනියං න රජනීයං න කමනීයං න මදනීයං න බන්ධනීයං න මුච්ඡනීයන්ති{1}.
Sinhala BJT10. ස. පු: නිවන් අරමුණු කොට රාගය උපදී. නිවන රාගස්ථානිය, රජනීය, කමනීය, මදනීය, බන්‍ධනීය මූර්ඡනීය නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං ආරබ්භ රාගො උප්පජ්ජති. රූපං න රාගට්ඨනියං -පෙ- න මුච්ඡනීයන්ති.
Sinhala BJTස. අනු: රූපය අරමුණු කොට රාගය උපදී. රූපය රාගස්ථානිය නො වූයේ … මූර්ඡනීය නො වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අමතං ආරබ්භ දොසො උප්පජ්ජති. අමතං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියන්ති.
Sinhala BJT11. ස. පු: නිවන අරමුණු කොට ද්වේෂය උපදී. නිවන ද්වේෂස්ථානිය නො වූයේ කොපස්ථානිය නො වූයේ ප්‍රතිඝස්ථානිය නො වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ආදීනව විසින් සංස්කාරයනුදු ආනිසංස විසින් නිවනුදු දක්නහුට සංයෝජනප්‍රහාණ වෙයි’ යනු ස්වසමය යි. ඒ දෙපක්‍ෂයෙහි මැ ඒකාංශවාද ගෙන ‘අනුසස් දකන්හුට මැ සංයෝජනප්‍රහාණ වෙයි’ යනු අන්‍ධකනිකායවාසීන්ගේ ලබ්ධි වෙයි. උන්ගේ වාද බිඳුනට ‘ආනිසංසකථා’ එයි.]
Pali BJTස. අනු: රූපං ආරබ්භ දොසො උප්පජ්ජති. රූපං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියන්ති.
Sinhala BJTස. අනු: රූපය අරමුණු කොට ද්වේෂය උපදී. රූපය ද්වේෂස්ථානිය නො වූයේ කොපස්ථානිය නො වූයේ ප්‍රතිඝස්ථානිය නො වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අමතං ආරබ්භ මොහො උප්පජ්ජති. අමතං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං -පෙ- න නිබ්බානසංවත්තනියන්ති.
Sinhala BJT12. ස. පු: නිවන අරමුණු කොට මෝහය උපදී. නිවන මෝහස්ථානිය නො වූයේ අඥානකරණ නො වූයේ … නිර්‍වාණසංවර්‍තනික නො වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං ආරබ්භ මොහො උප්පජ්ජති. රූපං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං -පෙ- න නිබ්බානසංවත්තනියන්ති.
Sinhala BJTස. අනු: රූපය අරමුණු කොට මෝහය උපදී. රූපය මෝහස්ථානිය නො වූයේ අඥානකරණ නො වූයේ … නිර්‍වාණ සංවර්‍තනික නො වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ප. පු: න වත්තබ්බං: අමතාරම්මණං සඤ්ඤොජනන්ති.
Sinhala BJT13. ප. පු: ‘අමෘතාලම්බන සංයෝජන ය’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “නිබ්බානං නිබ්බානතො සඤ්ජානාති. නිබ්බානං නිබ්බානතො සඤ්ජානිත්වා නිබ්බානං මඤ්ඤති, නිබ්බානස්මිං මඤ්ඤති, නිබ්බානතො මඤ්ඤති, නිබ්බානං මෙ’ති මඤ්ඤති, නිබ්බානං අභිනන්දති’ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද්දේ මැ නු: “නිබ්බානය නිබ්බාන විසින් (විපරීතසංඥා වශයෙන්) සඤ්ජානන කෙරෙයි. නිබ්බානය නිබ්බාන විසින් සංඤ්ජානන කොට නිබ්බානය ත්‍රිවිධ මඤ්ඤනායෙන් හඟියි, නිබ්බානයෙහි ලා හඟියි, නිබ්බානයෙන් (වෙන් කොටගෙන) හඟියි, නිබ්බානය මාගේ යයි (ආත්මායත්ත කොට) හඟියි, නිබ්බානය අභිනන්‍දන කෙරෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “අමතාරම්මණං සඤ්ඤොජන”න්ති.
Sinhala BJTපටි. ආ: එ කරුණින් අමෘතාලම්බන සංයෝජන වෙයි. (දෘෂ්ටධර්‍මනිර්‍වාණ පිණිස වදාළ සූත්‍රාන්ත වන බැවින් මේ සාධක අසාධක වෙයි.)
Pali BJTඅමතාරම්මණකථා නිට්ඨිතා.
Sinhala BJTඅමෘතාලම්බනකථා නිමි.
Pali BJT9. 3.
Sinhala BJT9. 3.
Pali BJTරූපං සාරම්මණන්ති කථා.
Sinhala BJTරූපං සාරම්මණන්ති කථා
Pali BJT1. ස. පු: රූපං සාරම්මණන්ති.
Sinhala BJT1. ස. පු: රූපය සාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තස්ස ආවජ්ජනා1 ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, සමන්‍වාහාර, මනස්කාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු නත්ථි තස්ස ආවජ්ජනා{1} ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී තස්ස ආවජ්ජනා{1} ආභොගො -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: රූපං සාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සො සාරම්මණො, අත්ථී තස්ස ආවජ්ජනා{1} ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJT2. ස. පු: ස්පර්‍ශය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං සාරම්මණං, අත්ථී තස්ස ආවජ්ජනා{1} ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- චිත්තං -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අහිරිකං -පෙ- අනොත්තප්පං සාරම්මණං, අත්ථී තස්ස ආවජ්ජනා{1} ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: වේදනා … සංඥා … චේතනා … චිත්ත … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … මාන … දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං සාරම්මණං, අත්ථී තස්ස ආවජ්ජනා{1} ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: රූපය සාලම්බනය. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“නිබ්බානං මඤ්ඤති” යනාදිය නුනුවණින් ගෙන ‘අමතාරම්මණය සංයෝජන වෙති’ යි පූර්‍වශෛලියයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අමතාරම්මණකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: රූපං සාරම්මණං, නත්ථී තස්ස ආවජ්ජනා ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJT4. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො සාරම්මණො, නත්ථී තස්ස ආවජ්ජනා ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශ සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: රූපං සාරම්මණං, නත්ථී තස්ස ආවජ්ජනා ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJT5. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනං -පෙ- සඤ්ඤා -පෙ- අනොත්තප්පං සාරම්මණං, නත්ථී තස්ස ආවජ්ජනා ආභොගො -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: වේදනා … සංඥා … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ප. පු: න වත්තබ්බං රූපං සාරම්මණන්ති.
Sinhala BJT6. ප. පු: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු රූපං සප්පච්චයන්ති.
Sinhala BJTප. අනු: රූපය සප්‍රත්‍යය නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපං සප්පච්චයං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: රූපං සාරම්මණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රූපය සාලම්බන යැ’ යි කියැයුතු මැ යැ.
Pali BJTරූපං සාරම්මණන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTරූපං සාරම්මණන්තිකථා නිමි.
Pali BJT9. 4.
Sinhala BJT9. 4.
Pali BJTඅනුසයා අනාරම්මණා’ති කථා.
Sinhala BJTඅනුසයා අනාරම්මණා’ති කථා
Pali BJT1. ස. පු: අනුසයා අනාරම්මණා’ති.
Sinhala BJT1. ස. පු: අනුශය ධර්‍මයෝ අනාලම්බන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: රූප වේ ද, නිර්‍වාණ වේ ද, චක්‍ෂුරායතන වේ ද … ස්පර්‍ශායතන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: කාමරාගානුසයො අනාරම්මණො’ති.
Sinhala BJT2. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණං අනාරම්මණන්ති.
Sinhala BJTස. අනු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සඤ්ඤෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාග සඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණං සාරම්මණන්ති.
Sinhala BJT3. ස. පු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සංයෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය සාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමාරාගානුසයො සාරම්මණොති.
Sinhala BJTස. අනු: කාමරාගානුශය සාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: කාමරාගානුසයො අනාරම්මණො’ති.
Sinhala BJT4. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කතමක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTස. පු: කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වෙයි.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJT5. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: කාමරාගානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො අනාරම්මණො’ති
Sinhala BJT6. ස. පු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: කාමරාගො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො සාරම්මණො’ති.
Sinhala BJT7. ස. පු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො සාරම්මණො’ති.
Sinhala BJTස. අනු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: කාමරාගානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො අනාරම්මණො, කාමරාගො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො සාරම්මණො’ති.
Sinhala BJT8. ස. පු: (තොප මතයෙහි) කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වෙයි. කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJT9. ස. පු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො -පෙ- සඤ්ඤාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො එකදෙසො සාරම්මණො, එකදෙසො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?