Pali BJT3. ස. පු: කම්මහෙතු සොතාපන්නො සොතාපත්තිඵලා න පරිහායතී’ති.
Sinhala BJT3. ස. පු: කර්‍මහේතුයෙන් ශ්‍රෝතාපන්න පුද්ගල ශ්‍රෝතාපත්තිඵලයෙන් පිරිහී නො යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මහෙතු අරහා අරහත්තා න පරිහායතී’ති.
Sinhala BJTස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: කම්මහෙතු සකදාගාමී -පෙ- අනාගාමී අනාගාමිඵලා න පරිහායතී’ති.
Sinhala BJT4. ස. පු: කර්‍මහේතුයෙන් සකෘදාගාමී පුද්ගල … අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහී නො යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මහෙතු අරහා අරහත්තා න පරිහායතී’ති.
Sinhala BJTස. අනු: කර්‍මහේතුයෙන් අර්‍හත් පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී නො යේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: කම්මහෙතු අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJT5. ස. පු: කර්‍මහේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පාණාතිපාතකම්මස්ස හෙතූ’ති.
Sinhala BJTස. අනු: ප්‍රාණඝාතකර්‍මහේතුයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අදින්නාදානකම්මස්ස හෙතු -පෙ- කාමෙසුමිච්ඡාචාරකම්මස්ස හෙතු -පෙ- මුසාවාදකම්මස්ස හෙතු -පෙ- පිසුනාවාචාකම්මස්ස හෙතු -පෙ- ඵරුසාවාචාකම්මස්ස හෙතු -පෙ- සම්ඵප්පලාපකම්මස්ස හෙතු -පෙ- මාතුඝාතකම්මස්ස{1} හෙතු -පෙ- පිතුඝාතකම්මස්ස{2} හෙතු -පෙ- අරහන්තඝාතකම්මස්ස{3} හෙතු -පෙ- රුහිරුප්පාදකම්මස්ස හෙතු -පෙ- සඞ්ඝභෙදකම්මස්ස හෙතූති.
Sinhala BJTස. අනු: අදත්තාදානකර්‍මහෙතුයෙන් වේ ද … කාමමිථ්‍යාචාර කර්‍ම හේතුයෙන් වේ ද … මෘෂාවාදකර්‍මහේතුයෙන් වේ ද, … පිශුනවචනකර්‍මහෙතුයෙන් වේ ද, … පරුෂවචනකර්‍මහේතුයෙන් වේ ද, … සම්ඵප්‍රලාපකර්‍මහේතුයෙන් වේ ද, … මාතෘඝාතකර්‍මහෙතුයෙන් වේ ද, … පිතෘඝාතකර්‍මහේතුයෙන් වේ ද, … අර්‍හත්ඝාතකර්‍ම හේතුයෙන් වේ ද … රුධිරොත්පාදකර්‍මහේතුයෙන් වේ ද, … සඞ්ගභෙදකර්‍මහෙතුයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: කතමස්ස කම්මස්ස හෙතූති.
Sinhala BJTස. අනු: කවර කර්‍මයක්හුගේ හේතුයෙන් වේ ද ?
Pali BJTප. වි: හන්ද භි අරහන්තානං අබ්භාචික්ඛතීති.
Sinhala BJTප. වි: රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරේ ද, එහෙයිනැ යි.
Pali BJT6. ස. පු: අරහන්තානං අබ්භාචික්ඛිතකම්මස්ස හෙතු අරහා අරහත්තා පරිහායතීති.
Sinhala BJT6. ස. පු: රහත්හට අභ්‍යාඛ්‍යාන කර්‍ම හේතුයෙන් අර්‍හත්පුද්ගල අර්‍හත්ත්‍වයෙන් පිරිහී යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි අරහන්තානං අබ්භාචික්ඛන්ති, සබ්බෙ තෙ අරහත්තං සච්ඡිකරොන්තීති.
Sinhala BJTස. අනු: යම් කෙනෙක් රහත්හට අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද, එ හැම දෙනා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTකම්මහෙතුකථා නිට්ඨිතා.
Sinhala BJTකම්මහෙතුකථා නිමි.
Pali BJTඅට්ඨමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTඅටවන වග නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඡගතියො, අන්තරාභවො, පඤ්චෙව කාමගුණා කාමධාතු, පඤ්චෙව ආයතනා කාමා, රූපිනො ධම්මා රූපධාතු, අරූපිනො ධම්මා අරූපධාතු, සළායතනිකො අත්තභාවො රූපධාතුයා. අත්ථීරූපං අරූපෙසු, රූපං කම්මං, රූපං ජීවිතං, කම්මහෙතු පරිහායතී’ති.
Sinhala BJTගතිකථා යැ අන්තරාභවකථා යැ කාමගුණකථා යැ කාමකථා යැ රූපධාතුකථා යැ අරූපධාතු කථා යැ රූපධාතුයා ආයතන කථා යැ ආරුප්පෙ රූපකථා යැ රූපං කම්මන්ති කථා යැ ජීවිතින්‍ද්‍රියකථා යැ කම්මහේතු කථා යි.
Pali BJTනවමො වග්ගො.
Sinhala BJTනවක වර්‍ගය
Pali BJT9. 1.
Sinhala BJT9. 1.
Pali BJTආනිසංසකථා.
Sinhala BJTආනිසංසකථා
Pali BJT1. ස. පු: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
Sinhala BJT1. ස. පු: අනුසස් දක්නහුට සංයෝජනයන්ගේ ප්‍රහාණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු සඞ්ඛාරෙ අනිච්චතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්තීති.
Sinhala BJTස. අනු: සංස්කාරයන් අනිත්‍යවශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වන්නාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඞ්ඛාරෙ අනිච්චතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්ති,
Sinhala BJTස. ඨ: ඉදින් සංස්කාර අනිත්‍ය වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
Sinhala BJTස. පා: භවත, ‘අනුසස් දක්නහුට සංයෝජනයන්ගේ ප්‍රහාණ වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: නනු සඞ්ඛාරෙ දුක්ඛතො -පෙ- රොගතො -පෙ- ගණ්ඩතො -පෙ- සල්ලතො -පෙ- අඝතො -පෙ- ආබාධතො -පෙ- පරතො -පෙ- පලොකතො -පෙ- ඊතිතො -පෙ- උපද්දවතො -පෙ- භයතො -පෙ- උපසග්ගතො -පෙ- චලතො -පෙ- පභඞ්ගුතො -පෙ- අද්ධුවතො{1} -පෙ- අතාණතො -පෙ- අලෙණතො -පෙ- අසරණතො -පෙ- අසරණීභූතතො -පෙ- රිත්තතො{2} -පෙ- තුච්ඡතො -පෙ- සුඤ්ඤතො -පෙ- අනත්තතො -පෙ- ආදීනවතො -පෙ- විපරිණාමධම්මතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්තීති.
Sinhala BJT2. ස. පු: සංස්කාර දුඃඛ වශයෙන් … රෝග වශයෙන් … ගණ්ඩ වශයෙන් … ශල්‍ය වශයෙන් … අවෘද්ධි වශයෙන් … ආබාධ වශයෙන් … අවශ වශයෙන් … (ව්‍යාධ්‍යාදීන්) විනාශ වශයෙන් … අනේකව්‍යසනාවහ විසින් … ඊති වශයෙන් … උපද්‍රව වශයෙන් භය වශයෙන් … අනර්‍ත්‍ථාවහ වශයෙන් … (ලොකධර්‍මයෙන්) චලද් වශයෙන් … (උපක්‍රමාදීන්) භිදුර වශයෙන් … අධ්‍රැව වශයෙන් … (ක්‍ෂේම රාහිත්‍යයෙන්) අත්‍රාණ වශයෙන් … අලෙණ වශයෙන් … අසරණ වශයෙන් … අසරණීභූත වශයෙන් … රික්ත වශයෙන් … රික්ත හෙයින් මැ තුච්ඡ වශයෙන් … (වේදකකාරකාදි රාහිත්‍යයෙන්) ශුන්‍ය වශයෙන් … අනාත්ම වශයෙන් … ආදීනව වශයෙන් … විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වන්නාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඞ්ඛාරෙ විපරිණාමධම්මතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්ති.
Sinhala BJTස. ඨ: ඉදින් සංස්කාරයන් විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
Sinhala BJTස. පා: භවත, ‘අනුසස් දක්නහුට සංයෝජනප්‍රහාණ ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සඞ්ඛාරෙ ච අනිච්චතො මනසිකරොති, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතීති.
Sinhala BJT3. ස. පු: සංස්කාරයන් අනිත්‍යවශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහි අනුසස් දක්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනෙකුන්ගේ … චිත්තයන් දෙදෙනෙකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සඞ්ඛාරෙ ච දුක්ඛතො -පෙ- රොගතො -පෙ- විපරිණාමධම්මතො මනසිකරොතී, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතී’ති.
Sinhala BJTස. අනු: සංස්කාරයනුදු දුඃඛ වශයෙන් … රෝග වශයෙන් … විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහිදු අනුසස් දක්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සඞ්ඛාරෙ ච විපරිණාමධම්මතො මනසිකරොති, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතී’ති.
Sinhala BJT4. ස. පු: සංස්කාරයනුදු විපරිණාමධර්‍ම වශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහිදු අනුසස් දක්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනෙකුන්ගේ … චිත්තයන් දෙදෙනෙකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ප. පු: න වත්තබ්බං: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
Sinhala BJT5. ප. පු: අනුසස් දන්නහුට සංයෝජනප්‍රහාණය නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “ඉධ භික්ඛවෙ, භික්ඛු නිබ්බානෙ සුඛානුපස්සී විහරති සුඛසඤ්ඤී සුඛපටිසංවෙදී සත්තං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො”ති{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTප. අනු: “මහණෙනි, මෙසස්නෙහි මහණ නිවන්හි සුඛය නුවණින් දක්නේ, සුඛ සංඥා ඇති වැ, සුඛවිඳුනා සුලු වැ, නිරතුරු, අමිශ්‍ර කොට (එක්සිත් වැ), සිතින් බැසගන්මින් සන්නිට්ඨාපනය කරමින්, ප්‍රඥායෙන් බැසගන්මින් (අනුප්‍රවිෂ්ට වැ) වාස කෙරේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTපටි. ආ: තෙන හි ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
Sinhala BJTපටි. ආ: එ කරුණින් ‘අනුසස් දක්නහුට සංයෝජනප්‍රහාණ ඇති.
Pali BJTආනිසංසකථා නිට්ඨිතා.
Sinhala BJTආනිසංසකථා නිමි.
Pali BJT9. 2.
Sinhala BJT9. 2.
Pali BJTඅමතාරම්මණකථා.
Sinhala BJTඅමතාරම්මණකථා
Pali BJT1. ස. පු: අමතාරම්මණං සඤ්ඤොජනන්ති.
Sinhala BJT1. ස. පු: අමෘතාලම්බනය සංයෝජන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමතං සඤ්ඤොජනියං{1} ගන්ථනීයං{2} ඔඝනීයං{3} යොගනීයං{4} නීවරණියං පරාමට්ඨං උපාදානියං සංකිලෙසියන්ති.
Sinhala BJTස. අනු: නිවන සංයෝජනයට නිසි වේ ද, ග්‍රන්‍ථයන් විසින් ග්‍රථනය කළයුතු වේ ද, ඕඝයන් විසින් ගැලියයුතු වේ ද, යෝගයන් විසින් යෙදියයුතු වේ ද, නීවරණයට හිත වේ ද, පරාමර්‍ශයන් විසින් පරාමර්‍ශ කළයුතු වේ ද, උපදානයනට හිත වේ ද, සංක්ලේශයනට හිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අමතං අසඤ්ඤොජනියං{5} අගන්ථනීයං{6} -පෙ- අසංකිලෙසියන්ති.
Sinhala BJTස. අනු: නිවන අසංයෝජනිය අගන්‍ථනීය … අසංකිලෙසිය නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අමතං අසඤ්ඤොජනියං -පෙ- අසංකිලෙසියං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නිවන අසංයෝජනිය … අසංකිලෙසිය වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අමතාරම්මණං සඤ්ඤොජනන්ති.
Sinhala BJTඅනු. පා: භවත ‘අමෘතාලම්බනය (නිවන) සංයෝජනය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අමතං ආරබ්භ රාගො උප්පජ්ජතී’ති.
Sinhala BJT2. ස. පු: අමෘතය අරභයා රාගය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු අමතං රාගට්ඨානියං{7} රජනීයං කමනීයං මදනීයං බන්ධනීයං මුච්ඡනීයන්ති.{8}
Sinhala BJTස. අනු: අමෘතය රාගකාරණයට හිත වේ ද, රඤ්ජනයට යුතු වේ ද, කාමනා කළයුතු වේ ද, (කුලමදාදි) මද ඉපැදවියයුතු වේ ද, බන්‍ධනීය වේ ද, මූර්ඡනීය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අමතං න රාගට්ඨානියං න රජනීයං න කමනීයං න මදනීයං න බන්ධනීයං න මුච්ඡනීයන්ති.
Sinhala BJTස. අනු: අමෘතය රාගකාරණයට හිත නො වන්නේ රජනීය නො වන්නේ කමනීය නො වන්නේ මදනීය නො වන්නේ බන්‍ධනීය නො වන්නේ මූර්ඡනීය නො වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අමතං න රාගට්ඨානියං න රජනීයං න කමනීයං න මදනීයං න බන්ධනීයං න මුච්ඡනීයං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අමෘතය රාගස්ථානිය නො වේ නම්, රජනීය නො වේ නම්, කමනීය නො වේ නම්, මදනීය නො වේ නම්, බන්‍ධනීය නො වේ නම්, මූර්ඡනීය නො වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අමතං ආරබ්භ රාගො උප්පජ්ජතී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අමෘතය අරභයා රාගය උපදී’ යයි නො කියැයුතු යැ.
Pali BJT3. ස. පු: අමතං ආරබ්භ දොසො උප්පජ්ජතී’ති.
Sinhala BJT3. ස. පු: අමෘතය (නිවන) ඇරැබ (අරමුණු කොට) ද්වේෂය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමතං දොසට්ඨානියං කොපට්ඨානියං පටිඝට්ඨානියන්ති.
Sinhala BJTස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත වේ ද? කොපකාරණයට හිත වේ ද? ප්‍රතිඝකාරණයට හිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අමතං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියන්ති.
Sinhala BJTස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්‍රතිඝකාරණයට හිත නො වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘යම් රහත් කෙනෙක් අතීත භවයෙහි දී රහත්හට අභ්‍යාඛ්‍යාන කළාහු වෙත් ද, ඔව්හු තත් හේතුයෙන් රහත් බැවින් පිරිහෙති’ යි ලබ්ධි ගත්තාහු ඇති. පූර්‍වශෛලීය සම්මිතීය නිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්මහෙතුකථා’ එයි.]
Pali BJTඅනු. ඨ: හඤ්චි අමතං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්‍රතිඝකාරණයට හිත නො වන්නේ වේ නම්,
Pali BJTඅනු. පා නො ච වත රෙ වත්තබ්බෙ: අමතං ආරබ්භ දොසො උප්පජ්ජතී’ති
Sinhala BJTඅනු. පා: භවත, ‘අමෘතය ඇරැබ ද්වේෂය උපදි’ යයි නො කියැයුතු යැ.
Pali BJT4. ස. පු: අමතං ආරබ්භ මොහො උප්පජ්ජතී’ති.
Sinhala BJT4. ස. පු: නිවන් ඇරැබ මෝහය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමතං මොහට්ඨානියං අඤ්ඤාණකරණං අචක්ඛුකරණං පඤ්ඤානිරොධියං විඝාතපක්ඛියං අනිබ්බානසංවත්තනියන්ති.
Sinhala BJTස. අනු: නිවන මෝහකාරණයට හිත වේ ද? අඥාන කරණ වේ ද, අචක්‍ෂුෂ්කරණ වේ ද, ප්‍රඥා නිරෝධයට හිත වේ ද, විඝාතපාක්‍ෂික වේ ද? අනිර්‍වාණසංවර්‍තනිය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අමතං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං න අචක්ඛුකරණං පඤ්ඤාවුද්ධියං අවිඝාතපක්ඛියං නිබ්බානසංවත්තනියන්ති.
Sinhala BJTස. අනු: නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ අචක්‍ෂුෂ්කරණ නො වන්නේ ප්‍රඥාවර්‍ධනයට හිත වනුයේ යේ මැ විඝාතපාක්‍ෂික නො වන්නේ නිර්‍වාණ සංවර්‍තනික වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අමතං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං -පෙ- නිබ්බානසංවත්තනියං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ … නිර්‍වාණ සංවර්‍තනික වන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අමතං ආරබ්භ මොහො උප්පජ්ජතී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘නිවන් ඇරැබැ මෝහය උපදී’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: රූපං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති. රූපං සඤ්ඤොජනියං ගන්ථනීයං -පෙ- සංකිලෙසියන්ති.
Sinhala BJT5. ස. පු: රූපය අරමුණු කොට සංයෝජනයෝ උපදිති. රූපය සංයෝජනිය ග්‍රන්‍ථනීය … සාංක්ලේශික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමතං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති. අමතං සඤ්ඤොජනියං -පෙ- සංකිලෙසියන්ති.
Sinhala BJTස. අනු: නිවන් අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. නිවන සංයෝජනීය … සාංක්ලේශික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: රූපං ආරබ්භ රාගො උප්පජ්ජති. රූපං රාගට්ඨානියං රජනීයං කමනීයං මදනීයං බන්ධනීයං මුච්ඡනීයන්ති.
Sinhala BJT6. ස. පු: රූපය අරමුණු කොට රාගය උපදී. රූපය රාගකාරණයට හිත, රජනීය, කමනීය, මදනීය, බන්‍ධනීය, මූර්ජනීය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමතං ආරබ්භ රාගො උප්පජ්ජති. අමතං රාගට්ඨානියං -පෙ- මුච්ඡනීයන්ති.
Sinhala BJTස. අනු: නිවන් අරමුණු කොට රාගය උපදී. නිවන රාගකාරණයට හිත වේ ද … මුසපත් වියයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: රූපං ආරබ්භ දොසො උප්පජ්ජති. රූපං දොසට්ඨානියං කොපට්ඨානියං පටිඝට්ඨානියන්ති.
Sinhala BJT7. ස. පු: රූපය අරමුණු කොට ද්වේෂය උපදී. රූපය ද්වේෂකාරණයට හිත වේ ද, කොපකාරණයට හිත වේ ද, ප්‍රතිඝකාරණයට හිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමතං ආරබ්භ දොසො උප්පජ්ජති. අමතං දොසට්ඨානියං කොපට්ඨානියං පටිඝට්ඨානියන්ති.
Sinhala BJTස. අනු: නිවන් අරමුණු කොට ද්වේෂය උපදී. නිවන ද්වේෂකාරණයට හිත වේ ද, කොපකාරණයට හිත වේ ද, ප්‍රතිඝකාරණයට හිත වේ ද
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …