Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9001-9100 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: සාලම්බන වූයේ එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT32. ස. පු: නනු අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJT32. ස. පු: අනාලම්බන වූයේ නො වේ ද? එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි නැත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ ය.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ’ වත්තබ්බෙ: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අකුසලන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT33. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො අකුසලො සාරම්මණො, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT33. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අකුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT34. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අනොත්තප්පං අකුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT34. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා රාග … ද්වේෂ …මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අකුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT35. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අකුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT35. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො අකුසලො අනාරම්මණො, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT36. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අකුසලං අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT36. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අහිරිකං -පෙ- අනොත්තප්පං අකුසලං අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT37. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අකුසලන්ති.
Sinhala BJT37. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යං කිඤ්චි කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපං සබ්බං තං අකුසලන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇද්ද, එ හැම අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT<hr/>
Sinhala BJT<hr/>
Pali BJT38. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලන්ති.
Sinhala BJT38. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT39. ස. පු: නනු අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT39. ස. පු: අනාලම්බන නො වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධියෙක් නැත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා … ප්‍රණිධි නැත් නම්;
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසල’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT40. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො අකුසලො සාරම්මණො, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT40. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි. සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT41. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අහිරිකං -පෙ- අනොත්තප්පං අකුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT41. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන … දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT42. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලං අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT42. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො අකුසලො අනාරම්මණො, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT43. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලං අනාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT43. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අහිරිකං -පෙ- අනොත්තප්පං අකුසලං අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT44. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලන්ති.
Sinhala BJT44. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යං කිඤ්චි අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපං සබ්බං තං අකුසලන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් වේ නම්, එ හැම අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT45. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලන්ති.
Sinhala BJT45. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අකුසලන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන අකුශල වේද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT46. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අකුසලන්ති.
Sinhala BJT46. ස. පු: අකුශල චිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අකුසලොති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … සෝදිය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT47. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අබ්යාකතන්ති.
Sinhala BJT47. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අව්‍යාකෘත වේද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT48. ස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අබ්යාකතොති.
Sinhala BJT48. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … සෝදිය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අව්‍යාකෘත වේද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT49. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං අකුසලන්ති.
Sinhala BJT49. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං අකුසලන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT50. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං අකුසලන්ති.
Sinhala BJT50. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම්මණො අකුසලො’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … ස්වේද අනාලම්බන අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT51. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං අබ්යාකතන්ති.
Sinhala BJT51. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT52. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො අනාරම්මණො අබ්යාකතො’ති.
Sinhala BJT52. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … රුධිර … ස්වේද අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං අනාරම්මණං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT53. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං ඵස්සසම්පයුත්තං අකුසලන්ති.
Sinhala BJT53. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං ඵස්සවිප්පයුත්තං අකුසලන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT54. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං ඵස්සවිප්පයුත්තං අකුසලන්ති.
Sinhala BJT54. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො ඵස්සවිප්පයුත්තො අකුසලො’ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT55. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJT55. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං ඵස්සවිප්පයුත්තං{1} අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT56. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- අසුචි -පෙ- අස්සු -පෙ- ලොහිතං -පෙ- සෙදො ඵස්සවිප්පයුත්තො{2} අබ්යාකතො’ති.
Sinhala BJT56. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?