Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8901-9000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතා කායකම්මං රූපං කුසලන්ති.
Sinhala BJT8. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං කුසලන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං කුසලන්ති.
Sinhala BJT9. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු කුසලා’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවිධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අබ්යාකතන්ති.
Sinhala BJT10. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ රූපායතනය අව්‍යාකෘත (කුශලාදි විසින් නො කියන ලද) වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අරූපභවයෙහිදු සියුම් රූප ඇති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරූපෙ රූපකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අබ්යාකතා’ති.
Sinhala BJT11. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං කුසලන්ති.
Sinhala BJT12. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං කුසලන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං කුසලන්ති.
Sinhala BJT13. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම්මණා කුසලා’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ඵොට්ඨබ්බායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අනාලම්බන කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං අබ්යාකතන්ති.
Sinhala BJT14. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම්මණා අබ්යාකතා’ති.
Sinhala BJT15. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු … අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං ඵස්සසම්පයුත්තං කුසලන්ති.
Sinhala BJT16. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශ සම්ප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං ඵස්ස විප්පයුත්තං කුසලන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශ විප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං ඵස්සවිප්පයුත්තං කුසලන්ති.
Sinhala BJT17. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශ විප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු ඵස්සවිප්පයුත්තා කුසලා’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJT18. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු ඵස්සවිප්පයුත්තා අබ්යාකතා’තී.
Sinhala BJT19. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං කුසලන්ති.
Sinhala BJT20. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං කුසලන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං කුසලන්ති.
Sinhala BJT21. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම්මණා ඵස්සවිප්පයුත්තා කුසලා’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මහිංසාසක සම්මිතීය නිකායවාසීහු කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත රූපය මැ කායකර්‍ම වාක්කර්‍ම යයි ද, එ ද කුශල සමුත්‍ථාන ඇතියේ ‘කුශලකර්‍ම’ යයි ද, අකුශල සමුත්‍ථාන ඇතියේ ‘අකුශලකර්‍ම’ යයි ද ගනිති. උන්ගේ වාද බිඳුනට ‘රූපං කම්මන්ති කථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපායතනං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJT22. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ස. පු කුසලෙන චිත්තෙන සමුට්ඨිතං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- පඨවීධාතු -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු අනාරම්මණා ඵස්සවිප්පයුත්තා අබ්යාකතා’ති.
Sinhala BJT23. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතුව … අබ්ධාතුව … තේජෝධාතුව … වායෝධාතුව අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අනාරම්මණං ඵස්සවිප්පයුත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT<hr/>
Sinhala BJT<hr/>
Pali BJT24. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං කුසලන්ති.
Sinhala BJT24. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ආලම්බන සහිත වේ ද, එයට අවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT25. ස. අනු: නනු අනාරම්මණං, නත්ථී තස්ස අවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT25. ස. පු: අනාලම්බන නො, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා … ප්‍රණිධි නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං කුසලන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT26. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො කුසලො සාරම්මණො, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT26. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය කුශල වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං කුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වූයේ සාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT27. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා කුසලා සාරම්මණා, අත්ථී තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT27. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි… ප්‍රඥා … කුසල් වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං කුසලං සාරම්මණං, අත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුසල් වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT28. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං කුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT28. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශලවූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතො ඵස්සො කුසලො අනාරම්මණො, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය කුශල වූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT29. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං කුසලං අනාරම්මණං, නත්ථී තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT29. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා කුසලා අනාරම්මණා, නත්ථී තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි… ප්‍රඥා … කුශල වූවා අනාලම්බන වූවා ඇයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT30. ස. පු: කුසලෙන චිත්තෙන සමුට්ඨිතං වචීකම්මං රූපං කුසලන්ති.
Sinhala BJT30. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යං කිඤ්චි කුසලෙන චිත්තෙන සමුට්ඨිතං රූපං සබ්බං තං කුසලන්ති.
Sinhala BJTස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇද්ද, එ හැම කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT(යථා කායකම්මං තථා වචීකම්මන්ති.)
Sinhala BJT(කායකර්‍ම රූප කුශල විස්තරය යම් සේ ද, වාක්කර්‍ම රූප කුශල විස්තරය ද එසේ යි.)
Pali BJT<hr/>
Sinhala BJT<hr/>
Pali BJT31. ස. පු: අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං කායකම්මං රූපං අකුසලන්ති.
Sinhala BJT31. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.