Pali BJT7. ස. පු: සාව කාමධාතු සා අරූපධාතූ’ති.
Sinhala BJT7. ස. පු: ඒ කාමධාතුම මැ ඒ අරූපධාතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමභවෙන සමන්නාගතො පුග්ගලො ද්වීහි භවෙහි සමන්නාගතො හොති කාමභවෙන ච අරූපභවෙන චා’ති.
Sinhala BJTස. අනු: කාමභවයෙන් සමන්‍වාගත පුද්ගල කාමභව හා අරූපභවයෙනැයි දෙභවයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: රූපිනො ධම්මා රූපධාතු, අරූපිනො ධම්මා අරූපධාතු, කාමධාතුයා අත්ථී රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT8. ස. පු: රූපී ධර්‍මයෝ රූපධාතු වෙති. අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙති. කාමධාතුයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාව කාමධාතු, සා රූපධාතු, සා අරූපධාතූ’ති.
Sinhala BJTස. අනු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු ඒ අරූපධාතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සාව කාමධාතු, සා රූපධාතු, සා අරූපධාතූ’ති.
Sinhala BJT9. ස. පු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු ඒ අරූපධාතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමභවෙන සමන්නාගතො පුග්ගලො තීහි භවෙහි සමන්නාගතො හොති, කාමභවෙන ච රූපභවෙන ච අරූපභවෙන චා’ති.
Sinhala BJTස. අනු: කාමභවයෙන් සමන්‍වාගත පුද්ගල කාමභවයෙන, රූපභවයෙන, අරූපභවයෙනැයි තුන් භවයෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅරූපධාතුකථා නිට්ඨිතා.
Sinhala BJTඅරූපධාතුකථා නිමි.
Pali BJT8. 7.
Sinhala BJT8. 7.
Pali BJTරූපධාතුයා ආයතනකථා.
Sinhala BJTරූපධාතුයා ආයතනකථා
Pali BJT1. ස. පු: අත්ථී{1} සළායතනිකො අත්තභාවො රූපධාතුයා’ති.
Sinhala BJT1. ස. පු: රූපධාතුයෙහි ෂඩායතනික ආත්මභාව ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ඝානායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ඝ්‍රාණායතන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ගන්ධායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ගන්‍ධායතන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අත්ථී තත්ථ ජිව්හායතනන්ති.
Sinhala BJT2. ස. පු: එහි ජිහ්වායතන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ රසායතනන්ති.
Sinhala BJTස. අනු: එහි රසායතන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අත්ථී තත්ථ කායායතනන්ති.
Sinhala BJT3. ස. පු: එහි කායායතන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: නත්ථී තත්ථ ගන්ධායතනන්ති.
Sinhala BJT4. ස. පු: එහි ගන්‍ධායතන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථී තත්ථ ඝානායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ඝ්‍රාණායතන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: නත්ථී තත්ථ රසායතන්ති.
Sinhala BJT5. ස. පු: එහි රසායතන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථී තත්ථ ජිව්හායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ජිහ්වායතන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: නත්ථී තත්ථ ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJT6. ස. පු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අරූපීධර්‍මයෝ මැ අරූපධාතු නම්හ’ යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අරූපධාතුකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථී තත්ථ කායායතනන්ති.
Sinhala BJTස. අනු: එහි කායායතන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අත්ථී තත්ථ චක්ඛායතනං, අත්ථී රූපායතනන්ති.
Sinhala BJT7. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ඝානායතනං, අත්ථී ගන්ධායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අත්ථී තත්ථ චක්ඛායතනං, අත්ථී රූපායතනන්ති.
Sinhala BJT8. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ජිව්හායතනං, අත්ථී රසායතනං -පෙ- අත්ථී තත්ථ කායායතනං, අත්ථී ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: අත්ථී තත්ථ සොතායතනං, අත්ථී සද්දායතනං -පෙ- අත්ථී තත්ථ මනායතනං. අත්ථී ධම්මායතනන්ති.
Sinhala BJT9. ස. පු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇද්ද? … එහි මනායතන ඇත, ධර්‍මායතන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ඝානායතනං අත්ථී ගන්ධායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අත්ථී තත්ථ මනායතනං, අත්ථී ධම්මායතනන්ති.
Sinhala BJT10. ස. පු: එහි මනායතන ඇත. ධර්‍මායතන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ජිව්හායතනං -පෙ- අත්ථී තත්ථ කායායතනං, අත්ථී ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද? එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අත්ථී තත්ථ ඝානායතනං, නත්ථී ගන්ධායතනන්ති.
Sinhala BJT11. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ චක්ඛායතනං, නත්ථී රූපායතන්ති.
Sinhala BJTස. අනු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අත්ථී තත්ථ ඝානායතනං, නත්ථී ගන්ධායතන්ති.
Sinhala BJT12. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ සොතායතනං, නත්ථී සද්දායතනං -පෙ- අත්ථී තත්ථ මනායතනං, නත්ථී ධම්මායතන්ති.
Sinhala BJTස. අනු: එහි ශ්‍රෝත්‍රායතන ඇත. ශබ්දායතන නැද්ද … එහි මනායතන ඇත. ධර්‍මායතන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: අත්ථී තත්ථ ජිව්හායතනං, අත්ථී රසායතනං -පෙ- අත්ථී තත්ථ කායායතනං, නත්ථී ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJT13. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන නැද්ද? … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ චක්ඛායතනං, නත්ථී රූපායතනන්ති.
Sinhala BJTස. අනු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: අත්ථී තත්ථ කායායතනං, නත්ථී ඵොට්ඨබ්බායතන්න්ති.
Sinhala BJT14. ස. පු: කායායතන ඇත. ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ සොතායතනං, නත්ථී සද්දායතනං -පෙ- අත්ථී තත්ථ මනායතනං, නත්ථී ධම්මායතනන්ති.
Sinhala BJTස. අනු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන නැද්ද … එහි මනායතන ඇත. ධර්‍මායතන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: අත්ථී තත්ථ චක්ඛායතනං, අත්ථී රූපායතනං තෙන චක්ඛුනා තං රූපං පස්සතී’ති.
Sinhala BJT15. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇත. ඒ චක්‍ෂුසින් ඒ රූපය දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ඝානායතනං, අත්ථී ගන්ධායතනං, තෙන ඝානෙන තං ගන්ධං ඝායතී’ති.
Sinhala BJTස. අනු: එහි ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන ඇත. ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධය ආඝ්‍රාණ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අත්ථී තත්ථ චක්ඛායතනං, අත්ථී රූපායතනං, තෙන චක්ඛුනා තං රූපං පස්සතී’ති.
Sinhala BJT16. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇත. ඒ චක්‍ෂුසින් ඒ රූපය දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ජිව්හායතනං, අත්ථී රසායතනං, තාය ජිව්හාය තං රසං සායති -පෙ- අත්ථී තත්ථ කායායතනං, අත්ථී ඵොට්ඨබ්බායතනං, තෙන කායෙන තං ඵොට්ඨබ්බං ඵුසතී’ති.
Sinhala BJTස. අනු: එහි ජිහ්වායතන ඇත. රසායතන ඇත. ඒ ජිහ්වායෙන් ඒ රසය ආස්වාද කෙරේ ද … එහි කායායතන ඇත. ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත. ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: අත්ථී තත්ථ සොතායතනං, අත්ථී සද්දායතනං, -පෙ- අත්ථී තත්ථ මනායතනං, අත්ථි ධම්මායතනං, තෙන මනෙන තං ධම්මං විජානාතී’ති.
Sinhala BJT17. ස. පු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත. ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය දැනගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ඝානායතනං, අත්ථී ගන්ධායතනං, තෙන ඝානෙන තං ගන්ධං ඝායතී’ති.
Sinhala BJTස. අනු: එහි ඝානායතන ඇත, එහි ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: අත්ථී තත්ථ මනායතනං, අත්ථී ධම්මායතනං, තෙන මනෙන තං ධම්මං විජානාතී’ති.
Sinhala BJT18. ස. පු: එහි මනායතන ඇත, ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය දැනගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ ජිව්හායතනං, අත්ථී රසායතනං -පෙ- අත්ථ තත්ථ කායායතනං, අත්ථී ඵොට්ඨබ්බායතනං, තෙන කායෙන තං ඵොට්ඨබ්බං ඵුසතී’ති.
Sinhala BJTස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ස. පු: අත්ථී තත්ථ ඝානායතනං, අත්ථී ගන්ධායතනං, න ව තෙන ඝානෙන තං ගන්ධං ඝායතී’ති.
Sinhala BJT19. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ නො කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ චක්ඛායතනං, අත්ථී රූපායතනං, න ච තෙන චක්ඛුනා රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇත, ඒ චක්‍ෂුසින් ඒ රූපාලම්බනය නො දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: අත්ථී තත්ථ ඝානායතනං, අත්ථී ගන්ධායතනං, න ච තෙන ඝානෙන තං ගන්ධං ඝායතී’ති.
Sinhala BJT20. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ නො කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී තත්ථ සොතායතනං, අත්ථී සද්දායතනං -පෙ- අත්ථී තත්ථ මනායතනං, අත්ථී ධම්මායතනං, න ච තෙන මනෙන තං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය නො දැනගන්නේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘බ්‍රහ්මකායික දෙවියන්ගේ ඝ්‍රාණාදි නිමිත්තයෝත් ආයතනයහ’ යි සලකා උන්ගේ ආත්මභාවය ෂඩායතනිකයැ’යි අන්‍ධක සම්මිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපධාතුයා ආයතනකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ස. පු: අත්ථී තත්ථ ජිව්හායතනං, අත්ථී රසායතනං -පෙ- අත්ථී තත්ථ කායායතනං, අත්ථී ඵොට්ඨබ්බායතනං, න ච තෙන කායෙන තං ඵොට්ඨබ්බං ඵුසතී’ති.
Sinhala BJT21. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත ... එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය ස්පර්‍ශ නො කරන්නේ වේ ද?