Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8601-8700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසඞ්කප්පරාගො පුරිසස්ස කාමො න තෙ කාමා යානි චිත්රානි ලොකෙ, සඞ්කප්පරාගො පුරිසස්ස කාමො තිට්ඨන්ති චිත්රානි තථෙව ලොකෙ අථෙත්ථ{4} ධීරා විනයන්ති ඡන්දන්ති”{b}
Sinhala BJTපුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි යම් චිත්‍රාලම්බනයෝ ඇද්ද, ඔහු කාම නො වෙති. පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි ඒ චිත්‍රාලම්බනයෝ එ සැටි මැ සිටිති. වැළි මෙහිලා ධීරයෝ ඡන්‍දය හැර පියති” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTපටි. ආ: තෙන හි න වත්තබ්බං: පඤ්චෙවායතනා කාමා’ති.
Sinhala BJTපටි. ආ: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.
Pali BJTකාමකථා නිට්ඨිතා.
Sinhala BJTකාමකථා නිමි.
Pali BJT8. 5.
Sinhala BJT8. 5.
Pali BJTරූපධාතුකථා
Sinhala BJTරූපධාතුකථා
Pali BJT1. ස. පු: රූපිනො ධම්මා රූපධාතූ’ති.
Sinhala BJT1. ස. පු: රූපී ධර්‍මයෝ රූපධාතු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: රූපය වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී රූපූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: රූපෝපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී රූපූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: රූපෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: රූපෙ සත්තා ජායන්ති, ජීයන්ති, මීයන්ති, චවන්ති, උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: රූපයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: රූපෙ අත්ථී රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: රූපයෙහි ලා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: රූපං පඤ්චවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: රූපය වනාහි පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: රූපධාතු භවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT2. ස. පු: රූපධාතුව වනාහි භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං භවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: රූපය වනාහි භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අත්ථී රූපධාතූපගං කම්මන්ති.
Sinhala BJT3. ස. පු: රූපධාතූපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී රූපූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: රූපූපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අත්ථී රූපධාතූපගා සත්තා’ති.
Sinhala BJT4. ස. පු: රූපධාතූපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී රූපූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: රූපෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: රූපධාතුයා සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJT5. ස. පු: රූපධාතුයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති?
Sinhala BJTස. අනු: රූපයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද? ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: රූපෙ අත්ථී රූපං{1} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT6. ස. පු: රූපධාතුයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපෙ අත්ථී රූපං1 වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති?
Sinhala BJTස. අනු: රූපයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: රූපධාතු පඤ්චවොකාරභවො’ති.
Sinhala BJT7. ස. පු: රූපධාතු පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං පඤ්චවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: රූපය පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: රූපිනො ධම්මා රූපධාතු, කාමධාතුයා අත්ථී රූපන්ති.
Sinhala BJT8. ස. පු: (තොප මතයෙහි) රූපී ධර්‍මයෝ රූපධාතුයහ. කාමධාතුයෙහිත් රූප ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සා’ව කාමධාතු. සා රූපධාතූ’ති.
Sinhala BJTස. අනු: එ කාමධාතු මැ ඒ රූපධාතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සා’ව කාමධාතු රූපධාතූ’ති.
Sinhala BJT9. ස. පු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමභවෙන සමන්නාගතො පුග්ගලො ද්වීහි භවෙහි සමන්නාගතො හොති, කාමභවෙන රූපභවෙන චා’ති.
Sinhala BJTස. අනු: කාමධාතුයෙන් සමන්‍වාගත පුද්ගල කාමභව හා රූපභව දෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTරූපධාතුකථා නිට්ඨිතා.
Sinhala BJTරූපධාතුකථා නිමි.
Pali BJT8. 6.
Sinhala BJT8. 6.
Pali BJTඅරූපධාතුකථා.
Sinhala BJTඅරූපධාතුකථා
Pali BJT1. ස. පු: අරූපිනො ධම්මා අරූපධාතූ’ති.
Sinhala BJT1. ස. පු: අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා භාවො ගති, සත්තාවාසො, සංසාරො, යොනි, විඤ්ඤාණට්ඨිති, අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: වේදනාව වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘රූපායතනාදි පඤ්චායතනයෝ මැ කාමයහ’ යි ලබ්ධි ගත් පූර්‍වශෛලිය ආදි නිකායවාසීන්ගේ වාද බිඳුනට කාමකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී වෙදනූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: වේදනෝපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී වෙදනූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: වේදනෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: වෙදනාය සත්තා ජායන්ති, ජීයන්ති, මීයන්ති, චවන්ති, උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: වේදනායෙහි ලා සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: වෙදනා අත්ථී වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනායෙහි ලා වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: වෙදනා චතුවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අරූපධාතු භවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT2. ස. පු: අරූපධාතු භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා භවො ගති -පෙ- අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: වේදනාව භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී අරූපධාතූපගං කම්මන්ති.
Sinhala BJTස. පු: අරූපධාතූපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී වෙදනූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: වේදනෝපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී අරූපධාතූපගා සත්තා’ති.
Sinhala BJTස. පු: අරූපධාතූපගසත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී වෙදනූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: වේදනෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අරූපධාතුයා සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJT3. ස. පු: අරූපධාතුයෙහි සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාසත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: වේදනායෙහි ලා සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“රූපී ධර්‍මයෝ මැ රූපධාතු නම්හ” යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට රූපධාතුකථා එයි.]
Pali BJT4. ස. පු: අරූපධාතුයා අත්ථී වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT4. ස. පු: අරූපධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාය අත්ථී වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනායෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අරූපධාතු චතුවොකාරභවො’ති.
Sinhala BJT5. ස. පු: අරූපධාතු චතුවෝකාරභව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා චතුවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අරූපිනො ධම්මා අරූපධාතු, කාමධාතුයා අත්ථී වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT6. ස. පු: (තොප මතයෙහි) අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙති. කාමධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාව{1} කාමධාතු සා අරූපධාතූ’ති.
Sinhala BJTස. අනු: එ කාමධාතු මැ ඒ අරූපධාතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …