Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8501-8600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅන්තරාභවකථා නිට්ඨිතා.
Sinhala BJTඅන්තරාභවකථා නිමි.
Pali BJT8. 3.
Sinhala BJT8. 3.
Pali BJTකාමගුණකථා.
Sinhala BJTකාමගුණකථා
Pali BJT1. ස. පු: පඤ්චෙව කාමගුණා කාමධාතූ’ති.
Sinhala BJT1. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී තප්පටිසඤ්ඤුත්තො ඡන්දො’ති.
Sinhala BJTස. අනු: තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී තප්පටිසඤ්ඤුත්තො ඡන්දො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පඤ්චෙව කාමගුණා කාමධාතූ’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ
Pali BJT2. ස. අනු: නනු අත්ථී තප්පටිසඤ්ඤුත්තො රාගො, තප්පටිසඤ්ඤුත්තො ඡන්දො, තප්පටිසඤ්ඤුත්තො ඡන්දරාගො, තප්පටිසඤ්ඤුත්තො සඞ්කප්පො, තප්පටිසඤ්ඤුත්තො රාගො, තඤ්ඤුප්පටිසඤ්ඤුත්තො සඞ්කප්පරාගො, තප්පටිසඤ්ඤුත්තා පීති, තප්පටිසඤ්ඤුත්තං සොමනස්සං, තප්පටිසඤ්ඤුත්තං පීතිසොමනස්සන්ති.
Sinhala BJT2. ස. අනු: තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පය, තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත්ප්‍රතිසංයුක්ත සෞමනස්‍යය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී තප්පටිසඤ්ඤුත්තං පීතිසොමනස්සං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පඤ්චෙව කාමගුණා කාමධාතූ’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: පඤ්චෙව කාමගුණා කාමධාතූ’ති.
Sinhala BJT3. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනුස්සානං චක්ඛු න කාමධාතූ’ති.
Sinhala BJTස. අනු: මිනිසුන්ගේ ඇස කාමධාතු නො වන්නේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: මනුස්සානං සොතං -පෙ- මනුස්සානං ඝානං -පෙ- මනුස්සානං ජිව්හා{1} -පෙ- මනුස්සානං කායො -පෙ- මනුස්සානං මනො න කාමධාතූ’ති.
Sinhala BJTස. අනු: මිනිසුන්ගේ කන … මිනිසුන්ගේ නැහැය … මිනිසුන්ගේ දිව … මිනිසුන්ගේ කය … මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: මනුස්සානං මනො න කාමධාතූ’ති.
Sinhala BJT4. ස. පු: මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො:
Pali BJT“පඤ්චකාමගුණා ලොකෙ මනො ඡට්ඨා පවෙදිතා, එත්ථ ඡන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුච්චතී”ති.{a}
Sinhala BJT“ලෝකයෙහි මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ දන්නාලදහ. එහි ඡන්‍දය පහා මෙසේ දුකින් මිදේ” යයි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘මනුස්සානං මනො කාමධාතූ’ති.
Sinhala BJTස. අනු: එකරුණින් ‘මිනිසුන්ගේ මනස කාමධාතු වෙති’ යි නො කියැයුතු යැ.
Pali BJT5. ස. පු: පඤ්චෙව කාමගුණා කාමධාතූ’ති.
Sinhala BJT5. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමගුණා භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: කාමගුණ භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී කාමගුණූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: කාමගුණෝපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී කාමගුණූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: කාමගුණෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: කාමගුණෙ සත්තා ජායන්ති, ජීයන්ති, මීයන්ති, චවන්ති, උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: කාමගුණයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: කාමගුණෙ අත්ථී රූපං{1} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: කාමගුණයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: කාමගුණා පඤ්චවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: කාමගුණ පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: කාමගුණෙ සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති, පච්චෙකසම්බුද්ධා උප්පජ්ජන්ති. සාවකයුගං උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කාමගුණයෙහි සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද, ශ්‍රාවකයුගමය උපදී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: කාමධාතු භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභොති.
Sinhala BJT6. .ස. පු: කාමධාතු වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමගුණා භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: කාමගුණ වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අත්ථී කාමධාතුපගං කම්මන්ති.
Sinhala BJT7. ස. පු: කාමධාතූපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කාමගුණුපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: කාමගුණෝපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අත්ථී කාමධාතූපගා සත්තා’ති.
Sinhala BJT8. ස. පු: කාමධාතූපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කාමගුණුපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: කාමගුණෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: කාමධාතුයා සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJT9. ස. පු: කාමධාතුයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැවෙත් ද, පිළිසිඳ විසින් උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමගුණෙ{1} සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: කාමගුණයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැවෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: කාමධාතුයා අත්ථී රූපං2 වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT10. ස. පු: කාමධාතුයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමගුණෙ{1} අත්ථී රූපං{2} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: කාමගුණයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: කාමධාතු පඤ්චවොකාරභවො’ති.
Sinhala BJT11. ස. පු: කාමධාතු පඤ්චවෝකාරභාව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමගුණා පඤ්චවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: කාමගුණ පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: කාමධාතුයා සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති, පච්චෙක සම්බුද්ධා උප්පජ්ජන්ති, සාවකයුගං උප්පජ්ජතී’ති.
Sinhala BJT12. ස. පු: කාමධාතුයෙහි සම්‍යක් සම්බුද්ධයෝ උපදිත් ද? ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද? ශ්‍රාවක යුග්මය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමගුණෙ සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති, පච්චෙකසම්බුද්ධා උප්පජ්ජන්ති, සාවකයුගං උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කාමගුණයෙහි සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද, ශ්‍රාවකයුග්මය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ප. පු: න වත්තබ්බං පඤ්චෙව කාමගුණා කාමධාතූති.
Sinhala BJT13. ප. පු: ‘පස්කම්ගුණයෝ මැ කාමධාතු නො වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හා විඤ්ඤෙය්යා රසා
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT-පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJT“මහණෙනි, මේ කාමගුණයෝ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය ස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ … ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ යැ … ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ … ජිහ්වාවිඥේය රසයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යැ. මහණෙනි, මොහු යැ පඤ්චකාමගුණයෝ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTපටි. ආ: තෙන හි පඤ්චෙව කාමගුණා කාමධාතූ’ති.
Sinhala BJTපටි. ආ: එකරුණින් ‘පස්කම් ගුණයෝ මැ කාමධාතු වෙති’ යි
Pali BJTකාමගුණකථා නිට්ඨිතා.
Sinhala BJTකාමගුණකථා නිමි.
Pali BJT8. 4.
Sinhala BJT8. 4.
Pali BJTකාමකථා.
Sinhala BJTකාමකථා
Pali BJT1. ස. පු: පඤ්චෙවායතනා කාමා’ති.
Sinhala BJT1. ස. පු: රූපාදි පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[පඤ්චිමෙ භික්ඛවේ කාමගුණා’ යි වදාළ වචන නිසා ‘පස්කම්ගුණයෝ මැ කාමධතුයහ’ යි විවාද ගත් පූර්‍වශෛලීය ආදි නිකාය වාසීන්ගේ වාද බිඳුනට කාමගුණකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී තප්පටිසංයුත්තො ඡන්දො’ති.
Sinhala BJTස. අනු: තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී තප්පටිසංයුත්තො ඡන්දො,
Sinhala BJTස. අනු: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පඤ්චෙවායතනා කාමා’ති.
Sinhala BJTඅනු. පා: භවත ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.
Pali BJT2. ස. අනු: නනු, අත්ථී තප්පටිසංයුත්තො රාගො, තප්පටිසංයුත්තො ඡන්දො, තප්පටිසංයුත්තො ඡන්දරාගො, තප්පටිසංයුත්තො සඞ්කප්පො, තප්පටිසංයුත්තො රාගො, තප්පටිසංයුත්තො සඞ්කප්පරාගො, තප්පටිසංයුත්තා පීති. තප්පටිසංයුත්තං සොමනස්සං, තප්පටිසංයුත්තං පීතිසොමනස්සන්ති.
Sinhala BJT2. ස. පු: තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පය, තත්ප්‍රතිසංයුක්තරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත්ප්‍රතිසංයුක්ත සෞමනස්‍යය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී තප්පටිසංයුත්තං පීතිසොමනස්සං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: පඤ්චෙවායතනා කාමා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි කියැයුතු යැ.
Pali BJT3. ප. පු: න වත්තබ්බං ‘පඤ්චෙවායතනා කාමා’ති.
Sinhala BJT3. ප. පු: ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ-
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ යැ …
Pali BJTඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ … ජිහ්වාවිඥේය රසයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යි. මහණෙනි, මොහු පස්දෙන කාමගුණයහ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි ‘පඤ්චෙවායතනා කාමා’ති.
Sinhala BJTප. නිග: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’.
Pali BJT4. ස. පු: පඤ්චෙවායතනා කාමා’ති.
Sinhala BJT4. ස. පු: පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.{*} අපි ච ඛො{1} භික්ඛවෙ නෙතෙ කාමා.{2} කාමගුණා නාමෙතෙ{3} අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: චක්‍ෂුර්විඥේය රූපයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යැ. වැළිදු මහණෙනි, තුලුහු කාමයෝ නො වෙති. ආර්‍ය්‍යවිනයෙහි තුලුහු ‘කාමගුණයහ’ යි කියනු ලැබෙත්.