Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8401-8500 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT17. ස. පු: අත්ථී රූපභවො. රූපභවො භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණත්ථිති අත්තභාවපටිලාභොති.
Sinhala BJT17. ස. පු: රූපභවය ඇත, රූපභවය භව, ගති, සත්තාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවො. අන්තරාභවො භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) අන්තරාභවය ඇත. අන්තරාභවය භව, ගති, සත්තාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: අත්ථී රූපභාවූපගං කම්මන්ති.
Sinhala BJT18. ස. පු: රූපභාවොපගකර්‍ම ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභාවූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: අන්තරාභවෝපගකර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අන්තරාපරිනිබ්බායී’ යන සූත්‍රපද නුනුවණින් හෙන අන්තරාභවයෙක් ඇතැයි පූර්‍වශෛලීය - සම්මිතියනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අන්තරාභවකථා එයි.]
Pali BJT19. ස. පු: අත්ථී රූපභාවූපගං සත්තා’ති.
Sinhala BJT19. ස. පු: රූපභවොපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: රූපභවෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJT20. ස. පු: රූපභවයෙහි සත්ත්‍වයෝ ජාති වශයෙන් උපදිත් ද, ජරා වශයෙන් දිරත් ද, මරණ වශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ ජාති වශයෙන් උපදිත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණ වශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ස. පු: රූපභවෙ අත්ථී රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT21. ස. පු: රූපභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවෙ අත්ථී රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු: රූපභවො පඤ්චවොකාරභවො’ති.
Sinhala BJT22. ස. පු: රූපභවය පඤ්චවෝකාරභවයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවො පඤ්චවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවය පඤ්චවෝකාරභවයෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ස. පු: අත්ථී අරූපභවො. අරූපභවො භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT23. ස. පු: අරූපභවයෙක් ඇත, අරූපභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවො. අන්තරාභවො භවො ගති සත්තාවාසො සංසාරො යොනි විඤ්ඤාණට්ඨිති අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) අන්තරාභවයෙක් ඇත. අන්තරාභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT24. ස. පු: අත්ථී අරූපභාවූපගං කම්මන්ති.
Sinhala BJT24. ස. පු: අරූපභවොපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: අන්තරාභවෝපග කර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT25. ස. පු: අත්ථී අරූපභවූපගා සත්තා’ති.
Sinhala BJT25. ස. පු: අරූපභවොපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවෝපග සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT26. ස. පු: අරූපභවෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJT26. ස. පු: අරූපභවයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT27. ස. පු: අරූපභවෙ අත්ථී වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT27. ස. පු: අරූපභවයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවෙ අත්ථී වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT28. ස. පු: අරූපභවො චතුවොකාරභවො’ති.
Sinhala BJT28. ස. පු: අරූපභවය චතුවෝකාරභවයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවො චතුවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවය චතුවෝකාරභවයෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT29. ස. පු: අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT29. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙසඤ්ඤෙව සත්තානං අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: සියලු සතුන්ට මැ අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සබ්බෙසඤ්ඤෙව සත්තානං නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: සියලු සතුන්ට මැ අන්තරාභවයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සබ්බෙසඤ්ඤෙව සත්තානං නත්ථී අන්තරාභවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් හැම සතුන්ට මැ අන්තරාභවයෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT30. ස. පු: අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT30. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආනන්තරිකස්ස{1} පුග්ගලස්ස අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: ආනන්තරිකස්ස පුග්ගල්ල නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ආනන්තරිකස්ස පුග්ගලස්ස නත්ථී අන්තරාභවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ආනන්තරික පුද්ගලයාට අන්තරාභවයෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT31. ස. පු: න ආනන්තරිකස්ස පුග්ගලස්ස අත්ථී අන්තරාභවො’ති
Sinhala BJT31. ස. පු: ආනන්තරික නො වූ පුද්ගලයාට අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආනන්තරිකස්ස පුග්ගලස්ස අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: ආනන්තරික පුද්ගලයාට අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT32. ස. පු: ආනන්තරිකස්ස පුග්ගලස්ස නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT32. ස. පු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න ආනන්තරිකස්ස පුග්ගලස්ස නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: ආනන්තරික නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නිරයූපගස්ස පුග්ගලස්ස -පෙ- අසඤ්ඤසත්තූපගස්ස පුග්ගලස්ස -පෙ- අරූපූපගස්ස පුග්ගලස්ස අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: නිරයෝපග පුද්ගලයාහට … අසංඥසත්‍ත්‍වොපග පුද්ගලයාහට … අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අරූපූපගස්ස පුග්ගලස්ස නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරූපූපගස්ස පුග්ගලස්ස නත්ථී අන්තරාභවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT33. ස. අනු: න අරූපූපගස්ස පුග්ගලස්ස අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT33. ස. පු: අරූපෝපග නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපූපගස්ස පුග්ගලස්ස අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT34. ස. පු: අරූපූපගස්ස පුග්ගලස්ස නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT34. ස. පු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න අරූපූපගස්ස පුග්ගලස්ස නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: අරූපෝපග නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT35. ප. අනු: න වත්තබ්බං අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJT35. ප. පු: ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අන්තරාපරිනිබ්බායී පුග්ගලො අත්ථී’ති.
Sinhala BJTප. අනු: අන්තරාපරිනිබ්බායී පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අන්තරාපරිනිබ්බායී පුග්ගලො අත්ථී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අන්තරාපරිනිබ්බායී පුද්ගලයෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අන්තරාභවයෙක් ඇතැයි, නො කියැයුතු යැ.
Pali BJT36. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුග්ගලො අත්ථී’ති කත්වා අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT36. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘උපහච්චපරිනිබ්බායී පුග්ගලො අත්ථී’ති කත්වා අත්ථී උපහච්චභවො’ති.
Sinhala BJTස. අනු: ‘උපහච්චපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන උපහච්වභවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT37. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුග්ගලො අත්ථී’ති කත්වා අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT37. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘අසඞ්ඛාරපරිනිබ්බායී පුග්ගලො -පෙ- සසඞ්ඛාරපරිනිබ්බායී පුග්ගලො අත්ථී’ති කත්වා අත්ථී සසඞ්ඛාරභවො’ති.
Sinhala BJTස. අනු: ‘අසඞ්ඛාරපරිනිබ්බායී පුද්ගල … සසඞ්ඛාරපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන සසඞ්ඛාරභවයෙක් ඇද්ද?