Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8301-8400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඤ්චගතියො වුත්තා භගවතා: නිරයො තිරච්ඡානයොනි පෙත්තිවිසයො මනුස්සා දෙවා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝන, ප්‍රේතවිෂය, මනුෂ්‍ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘ඡ ගතියො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ගති සයෙකැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඡ ගතියො’ති.
Sinhala BJT2. ස. පු: ගති සයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු කාලකඤ්ජිකා අසුරා පෙතානං සමානවණ්ණා සමානභොගා සමානාහාරා සමානායුකා පෙතෙහි සහ ආවාහවිවාහං ගච්ඡන්තීති.
Sinhala BJTස. අනු: කාලකඤ්ජික අසුරයෝ ප්‍රෙතයන් හා සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්‍රෙතයන් හා සමඟ ආවාහවිවාහයට යෙත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කාලකඤ්ජිතා අසුරා පෙතානං සමානවණ්ණා සමානභොගා සමානාහාරා සමානායුකා පෙතෙහි සහ ආවාහවිවාහං ගච්ඡන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කාලකඤ්ජික අසුරයෝ ප්‍රෙතයන් හා සමානවර්‍ණ සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්‍රෙතයන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ඡ ගතියො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: ඡ ගතියො’ති.
Sinhala BJT3. ස. පු: ගති සයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වෙපචිත්තිපරිසා{1} දෙවානං සමානවණ්ණා සමානභොගා සමානාහාරා සමානායුකා දෙවෙහි සහ ආවාහවිවාහං ගච්ඡන්තී’ති,
Sinhala BJTස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි වෙපචිත්තපරිසා{1} දෙවානං සමානවණ්ණා සමානභොගා සමානාහාරා සමානායුකා දෙවෙහි සහ ආවාහවිවාහං ගච්ඡන්ති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘ඡ ගතියො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: ඡ ගතියො’ති.
Sinhala BJT4. ස. පු: ගති සයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වෙපචිත්තිපරිසා පුබ්බදෙවා’ති.
Sinhala BJTස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ පූර්‍වදේව නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි වෙපචිත්තිපරිසා පුබ්බදෙවා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් වෙපචිත්තිපිරිස්ගතයෝ පූර්‍වදේව වූහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ඡ ගතියො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ප. පු: න වත්තබ්බං ‘ඡ ගතියො’ති.
Sinhala BJT5. ප. පු: ‘ගති සයෙකැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථී ‘අසුරකායො’ති.
Sinhala BJTප. අනු: ‘අසුරකාය’ ඇත් නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී අසුරකායො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අසුරකාය ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ඡ ගතියො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ගති සයෙකැ’ යි කියැයුතු මැ යැ.
Pali BJTගතිකථා නිට්ඨිතා.
Sinhala BJTගතිකථා නිමි.
Pali BJT8. 2.
Sinhala BJT8. 2.
Pali BJTඅන්තරාභවකථා
Sinhala BJTඅන්තරාභවකථා
Pali BJT1. ස. පු: අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJT1. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමභවො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි අන්තරාභවය) කාමභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[විපාකය විපාකයට අන්‍යො’න්‍ය ප්‍රත්‍යයාදි විසින් ප්‍රත්‍යය වනු කරුණු කොට ගෙන ‘විපාකය ද විපාකස්වභාවධර්‍ම ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘විපාකො විපාකධම්මධම්මෝති’ කථා එයි.]
Pali BJT2. ස. පු: අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJT2. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපභවො’ති.
Sinhala BJTස. අනු: ඒ රූපභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJT3. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපභවො’ති.
Sinhala BJTස. අනු: ඒ අරූපභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJT4. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමභවස්ස ච රූපභවස්ස ච අන්තරෙ අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJT5. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපභවස්ස ච අරූපභවස්ස ච අන්තරෙ අත්ථී ‘අන්තරාභවො’ති.
Sinhala BJTස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: කාමභවස්ස ච රූපභවස්ස ච අන්තරෙ නත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT6. ස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කාමභවස්ස ච රූපභවස්ස ච අන්තරෙ නත්ථී අන්තරාභවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. අනු: රූපභවස්ස ච අරූපභවස්ස ච අන්තරෙ නත්ථී ‘අන්තරාභවො’ති
Sinhala BJT7. ස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපභවස්ස ච අරූපභවස්ස ච අන්තරෙ නත්ථී අන්තරාභවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT8. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්චමී සා යොනි, ඡට්ඨමී සා ගති, අට්ඨමී සා විඤ්ඤාණට්ඨිති දසමො සො සත්තාවාසො’ති.
Sinhala BJTස. අනු: ඒ පස්වැනි යෝනි වේ ද, ඒ සවැනි ගති වේ ද; ඒ අටවැනි විඥානස්ථිති වේ ද, ඒ දසවැනි සත්ත්‍වාවාස වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. අනු: අත්ථී අන්තරාභවො’ති.
Sinhala BJT9. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභාවො භවො, ගති, සත්තාවාසො, සංසාරො, යොනි, විඤ්ඤාණට්ඨිති, , අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. අනු: අත්ථී අන්තරාභවූපගං කම්මන්ති.
Sinhala BJT10. ස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවූපගා සත්තා’ති.
Sinhala BJTස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණි සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: අන්තරාභවෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අසුරකාය හා සමග ‘ගති සයෙකැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ගතිකථා එයි.]
Pali BJTස. අනු: අන්තරාභවෙ අත්ථී රූපං{1} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අත්ථී කාමභවො. කාමභවො භවො, ගති, සත්තාවාසො, සංසාරො, යොනි, විඤ්ඤාණට්ඨිති, අත්තභාවපටිලාභො’ති.
Sinhala BJT11. ස. පු: කාමභවය ඇත, කාමභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවො. අන්තරාභවො භවො, ගති, සත්තාවාසො, සංසංරො, යොනි, විඤ්ඤාණට්ඨිති, අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) අන්තරාභවයෙක් ඇත. අන්තරාභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අත්ථී කාමභවූපගං කම්මන්ති.
Sinhala BJT12. ස. පු: කාමභවයට පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවූපගං කම්මන්ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයට පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: අත්ථී කාමභවූපගා සත්තා’ති.
Sinhala BJT13. ස. පු: කාමභවයට පැමිණෙන සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අන්තරාභවූපගා සත්තා’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයට පැමිණෙන සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ඔහු කාමභවෝපග වෙතියි ලබ්ධියෙන් කළ ප්‍රතික්‍ෂේප යි)
Pali BJT14. ස. පු: කාමභවෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJT14. ස. පු: කාමභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, ජරාවට යෙත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපදිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවෙ සත්තා ජායන්ති ජීයන්ති මීයන්ති චවන්ති උප්පජ්ජන්තී’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, ජරාවට යෙත් ද, මියෙත් ද, සැව යෙත් ද, උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: කාමභවෙ අත්ථී රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJT15. ස. පු: කාමභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවෙ අත්ථී රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: අන්තරාභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: කාමභවො පඤ්චවොකාරභවො’ති.
Sinhala BJT16. ස. පු: කාමභවය පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අන්තරාභවො පඤ්චවොකාරභවො’ති.
Sinhala BJTස. අනු: අන්තරාභවය පඤ්චවෝකාරභව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …