Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8201-8300 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5. ස. පු: සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං න විපාකො’ති.
Sinhala BJT5. ස. පු: සෙදගැමිඵලය … අනගැමිඵලය … රහත්ඵලය විපාක නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දානඵලං න විපාකො’ති.
Sinhala BJTස. අනු: දානඵල විපාක නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අරහත්තඵලං න විපාකො’ති.
Sinhala BJT6. ස. පු: රහත්ඵලය විපාක නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලඵලං -පෙ- භාවනාඵලං න විපාකො’ති.
Sinhala BJTස. අනු: සීලඵලය … භාවනාඵලය විපාක නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: දානඵලං න විපාකො’ති.
Sinhala BJT7. ස. පු: දානඵල විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලං විපාකො’ති.
Sinhala BJTස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: දානඵලං විපාකො’ති.
Sinhala BJT8. ස. පු: දානඵල විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං විපාකො’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සීලඵලං -පෙ- භාවනාඵලං විපාකො’ති.
Sinhala BJT9. ස. පු: සීලඵල … භාවනාඵල විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලං විපාකො’ති.
Sinhala BJTස. අනු: සෝතාපත්තිඵල විපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: භාවනාඵලං විපාකො’ති.
Sinhala BJT10. ස. පු: භාවනාඵල විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං විපාකො’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිඵල … අනාගාමිඵල … අර්‍හත්ත්‍වඵල විපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: කාමාවචරං කුසලං සවිපාකන්ති.
Sinhala BJT11. ස. පු: කාමාවචර කුසලය සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං කුසලං සවිපාකන්ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තරකුශලය සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං සවිපාකන්ති.
Sinhala BJT12. ස. පු: රූපාවචරකුශලය … අරූපාවචරකුශලය සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොකුත්තරං කුසලං සවිපාකන්ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තරකුශලය සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: ලොකුත්තරං කුසලං අවිපාකන්ති.
Sinhala BJT13. ස. පු: ලෝකෝත්තරකුශලය අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමාවචරං කුසලං අවිපාකන්ති.
Sinhala BJTස. අනු: කාමාවචරකුශලය අවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: ලොකුත්තරං කුසලං අවිපාකන්ති.
Sinhala BJT14. ස. පු: ලෝකෝත්තරකුශලය අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං අවිපාකන්ති.
Sinhala BJTස. අනු: රූපාවචරකුශලය … අරූපාවචරකුශලය අවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ප. පු: කාමාවචරං කුසලං සවිපාකං ආචයගාමී’ති.{1}
Sinhala BJT15. ප. පු: සවිපාක කාමාවචරකුශලය ආචයගාමී වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ලොකුත්තරං කුසලං සවිපාකං ආචයගාමී’ති.{1}
Sinhala BJTප. අනු: සවිපාක ලෝකෝත්තරකුශලය ආචයගාමී වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ප. පු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං සවිපාකං ආචයගාමී’ති.
Sinhala BJT16. ප. පු: සවිපාක රූපාවචරකුශලය … අරූපාවචරකුශලය ආචයගාමී වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ලොකුත්තරං කුසලං සවිපාකං ආචයගාමී’ති.{1}
Sinhala BJTස. අනු: සවිපාක ලෝකෝත්තරකුශලය ආචයගාමී වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ප. පු: ලොකුත්තරං කුසලං සවිපාකං අපචයගාමී’ති.{2}
Sinhala BJT17. ප. පු: සවිපාක ලෝකෝත්තරකුශලය අපචයගාමී වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ශ්‍රාමණ්‍යඵලය චිත්තචෛතසිකධර්‍ම නො වැ ක්ලේශප්‍රහාණමාත්‍ර යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියධම්මවිපාකකථා’ එයි.]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: කාමාවචරං කුසලං සවිපාකං අපචයගාමී’ති.{2}
Sinhala BJTප. අනු: සවිපාක කාමාවචරකුශලය අපචයගාමී වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ප. පු: ලොකුත්තරං කුසලං සවිපාකං අපචයගාමී’ති.{2}
Sinhala BJT18. ප. පු: සවිපාක ලෝකෝත්තරකුශලය අපචයගාමී වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රූපාවචරං කුසලං -පෙ- අරූපාවචරං කුසලං සවිපාකං අපචයගාමී’ති.{2}
Sinhala BJTප. අනු: සවිපාක රූපාවචරකුශලය … අරූපාවචරකුශලය අපචයගාමී වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅරියධම්මවිපාකතා නිට්ඨිතා.
Sinhala BJTඅරියධම්මවිපාකකථා නිමි.
Pali BJT7. 10.
Sinhala BJT7. 10.
Pali BJTවිපාකො විපාකධම්මධම්මොති කථා.
Sinhala BJTවිපාකො විපාකධම්මධම්මෝති කථා
Pali BJT1. ස. පු: විපාකො විපාකධම්මධම්මො’ති.
Sinhala BJT1. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස විපාකො ‘විපාකධම්මධම්මො’ති.
Sinhala BJTස. අනු: ඒ විපාකස්වභාවධර්‍මයාගේ විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ආයතිභවයෙහි විපාකදානභාවය සඳහා කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT2. ස. පු: තස්ස විපාකො ‘විපාකධම්මධම්මො’ති.
Sinhala BJT2. ස. පු: ඒ විපාකස්වභාවධර්‍මයාගේ විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ඒ හේතුවින් අන්‍යවිපාකයක්හුගේ උපත සඳහා කළ පිළින යි.)
Pali BJTස. අනු: තස්ස තස්සෙ’ව නත්ථී දුක්ඛස්ස අන්තකිරියා, නත්ථී වට්ටූපච්ඡෙදො, නත්ථී අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ කෙළවර කිරීමෙක් නැද්ද, සසරවට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: විපාකො විපාකධම්මධම්මො’ති.
Sinhala BJT3. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විපාකො’ති වා විපාකධම්මධම්මො’ති වා, විපාකධම්මධම්මො’ති වා විපාකො’ති වා{1} එසෙ සෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: විපාක යනු ද විපාකස්වභාවධර්‍ම යනු ද, විපාකස්වභාවධර්‍ම යනු ද විපාක යනු ද තෙල හෙ වේ ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග වේ ද, එයින් උපන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: විපාකො විපාකධම්මධම්මො’ති.
Sinhala BJT4. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විපාකො ච විපාකධම්මධම්මො ච, විපාකධම්මධම්මො ච විපාකො ච සහගතා සහජාතා සංසට්ඨා සම්පයුත්තා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණා’ති.
Sinhala BJTස. අනු: විපාකත් විපාකස්වභාවධර්‍මත්, විපාකස්වභාවධර්‍මත් විපාකත් සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: විපාකො ‘විපාකධම්මධම්මො’ති.
Sinhala BJT5. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙ’ව අකුසලං, සො අකුසලස්ස විපාකො, තඤ්ඤෙ’ව කුසලං, සො කුසලස්ස විපාකො’ති.
Sinhala BJTස. අනු: එ මැ අකුශලත් එ මැ අකුශලයාගේ විපාකත් වේ ද, එ මැ කුශලත් එ මැ කුශලයාගේ විපාකත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: විපාකො ‘විපාකධම්මධම්මො’ති.
Sinhala BJT6. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙනෙව චිත්තෙන පාණං හන්ති තෙනෙව චිත්තෙන නිරයෙ පච්චති, යෙනෙව චිත්තෙන දානං දෙති තෙනෙව චිත්තෙතන සග්ගෙ මොදතීති.
Sinhala BJTස. අනු: (යමෙක්) යම් මැ සිතෙකින් ප්‍රාණඝාත කෙරේ නම්, එ මැ සිතින් නිරෑහි පැසේ ද, යම් මැ සිතෙකින් දන් දේ නම්, එ මැ සිතින් ස්වර්‍ගයෙහි තුටු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ප. පු: න වත්තබ්බං ‘විපාකො විපාකධම්මධම්මො’ති.
Sinhala BJT7. ප. පු: ‘විපාකය විපාකස්වභාවධර්‍ම ඇතැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු විපාකා චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤපච්චයා’ති.
Sinhala BJTප. අනු: විපාක වූ සතර අරූපස්කන්‍ධයෝ අන්‍යො’න්‍යප්‍රත්‍යය වූවාහු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි විපාකා චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤපච්චයා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් විපාක වූ සතර අරූපස්කන්‍ධයෝ අන්‍යො’න්‍යප්‍රත්‍යය වූවාහු නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘විපාකො විපාකධම්මධම්මො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘විපාකය විපාකස්වභාවධර්‍ම වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTවිපාකො විපාකධම්මධම්මොති කථා නිට්ඨිතා.
Sinhala BJTවිපාකො විපාකධම්මධම්මෝති කථා නිමි.
Pali BJTසත්තමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTසත් වැනි වර්‍ගය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසඞ්ගහො, සම්පයුත්තො, චෙතසිකො ධම්මො, චෙතසිකං දානං, පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪති, ඉතො දින්නෙන තත්ථ යාපෙන්ති, පඨවී කම්මවිපාකො, ජරාමරණං විපාකො, නත්ථී අරියධම්මවිපාකො, විපාකො විපාකධම්මධම්මො’ති.
Sinhala BJTසඞ්ගහිතකථා යැ සම්පයුත්තකථා යැ චේතසිකකථා යැ දානකථා යැ පරිභෝගමයපුඤ්ඤවඩ්ඪනකථා යැ ඉතොදින්නකථා යැ, පඨවීකම්මවිපාකකථා යැ, ජරාමරණං විපාකොති කථා යැ අරියධම්මවිපාකකථා යැ විපාකො විපාකධම්මධම්මෝති කථා යි.
Pali BJTඅට්ඨමො වග්ගො.
Sinhala BJTඅෂ්ටම වර්‍ගය
Pali BJT8. 1.
Sinhala BJT8. 1.
Pali BJTගතිකථා.
Sinhala BJTගතිකථා
Pali BJT1. ස. පු: ඡ ගතියො’ති.
Sinhala BJT1. ස. පු: ගති සයෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු පඤ්චගතියො වුත්තා භගවතා “නිරයො තිරච්ඡානයොනි පෙත්තිවිසයො මනුස්සා දෙවා”ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, මනුෂ්‍ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නො?