Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: විඤ්ඤාණං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. පු: විඥාන අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො’පි අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල ද අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT181. ස. පු: රූපං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT181. ස. පු: රූප නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නීලං රූපං උපාදාය නීලකස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: නීලරූප නිසා නීලකපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
Pali BJTස. අනු: පීතං රූපං උපාදාය -පෙ- ලොහිතං රූපං උපාදාය -පෙ- ඔදාතං රූපං උපාදාය -පෙ- සනිදස්සනං රූපං උපාදාය -පෙ- අනිදස්සනං රූපං උපාදාය -පෙ- සප්පටිඝං රූපං උපාදාය -පෙ- අප්පටිඝං රූපං උපාදාය අප්පටිඝස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: පීතරූප නිසා ... ලෝහිතරූප නිසා ... ඔදාතරූප නිසා ... සනිදර්‍ශන (ද්‍රෂ්ටව්‍යභාව සඞ්ඛ්‍යාත නිදර්‍ශන හා පවත්නා) රූප නිසා ... අනිදර්‍ශන රූප නිසා ... සත්ප්‍රතිඝ (විෂය විෂයී සංඝට්ටන යයි කියන ලද ප්‍රතිහනන සමඟ පවත්නා) රූප නිසා ... අප්‍රතිඝ රූප නිසා අප්‍රතිඝපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT182. ස. පු: වෙදනං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT182. ස. පු: වේදනා නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලං වෙදනං උපාදාය කුසලස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: කුශලවේදනා නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ .. .
Pali BJTස. පු: කුසලං වෙදනං උපාදාය කුසලස්ස පුග්ගලස්ස පඤ්ඤන්තී’ති
Sinhala BJTස. පු: කුශලවේදනා නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කුසලා වෙදනා සඵලා සවිපාකා ඉට්ඨඵලා කන්තඵලා මනුඤ්ඤඵලා අසෙචනකඵලා සුඛුද්රයා සුඛවිපාකා’ති.
Sinhala BJTස. පු: කුශලවේදනා සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලො’පි පුග්ගලො සඵලො සවිපාකො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො සුඛවිපාකො’ති.
Sinhala BJTස. අනු: කුශලපුද්ගල ද සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ
Pali BJT183. ස. පු: වෙදනං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT183. ස. පු: වේදනා නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලං වෙදනං උපාදාය අකුසලස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: අකුශල වේදනා නිසා අකුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැ යුතු මැ යැ ...
Pali BJTස. පු: අකුසලං වෙදනං උපාදාය අකුසලස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: අකුශලවේදනා නිසා අකුශල පුද්ගලප්‍රඥප්ති වේ ද? (දෙවනවට යි)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අකුසලා වෙදනා සඵලා සවිපාකා අනිට්ඨඵලා අකන්තඵලා අමනුඤ්ඤඵලා සෙචනකඵලා දුක්ඛුද්රයා දුක්ඛවිපාකා’ති.
Sinhala BJTස. පු: අකුශල වේදනා සඵල, සවිපාක, අනිෂ්ටඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය, දුක්ඛවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලො’පි පුග්ගලො සඵලො සවිපාකො අනිට්ඨඵලො අකන්තඵලො අමනුඤ්ඤඵලො සෙචනකඵලො දුක්ඛුද්රයො දුක්ඛවිපාකො’ති.
Sinhala BJTස. අනු: අකුශල පුද්ගල ද සඵල, සවිපාක, අනිෂ්ටඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය දුක්ඛවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT184. ස. පු: වෙදනං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT184. ස. පු: වේදනා නිසා පුද්ගලප්‍රඥප්තිය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අබ්යාකතං වෙදනං උපාදාය අබ්යාකතස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: අව්‍යාකෘතවේදනා නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අබ්යාකතං වෙදනං උපාදාය අබ්යාකතස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: අව්‍යාකෘතවේදනා නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අබ්යාකතා වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා විපරිණාමධම්මා’ති.
Sinhala BJTස. පු: අව්‍යාකෘතවේදනා අනිත්‍ය, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයධර්‍ම, ව්‍යයධර්‍ම, විරාගධර්‍ම, නිරොධධර්‍ම, පෙරළෙන සැහැවි වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අබ්යාකතො’පි පුග්ගලො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො’ති.
Sinhala BJTස. අනු: අව්‍යාකෘතපුද්ගල ද අනිත්‍ය වූයේ, ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ, ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ, ක්‍ෂයස්වභාව ඇතියේ, ව්‍යයස්වභාව ඇතියේ, විරාගස්වභාව ඇතියේ, නිරෝධස්වභාව ඇතියේ, පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT185. ස. පු: සඤ්ඤං උපාදාය -පෙ- සඞ්ඛාරෙ උපාදාය -පෙ- විඤ්ඤාණං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT185. ස. පු: සංඥා නිසා ... සංස්කාර නිසා ... විඥාන නිසා ... පුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලං උපාදාය කුසලස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: කුශල නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: කුසලං විඤ්ඤාණං උපාදාය කුසලස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: කුශලවිඥාන නිසා කුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කුසලං විඤ්ඤාණං සඵලං සවිපාකං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකන්ති.
Sinhala BJTස. පු: කුශලවිඥාන සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලො’පි පුග්ගලො සඵලො සවිපාකො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො සුඛවිපාකො’ති.
Sinhala BJTස. අනු: කුශලපුද්ගල ද සඵල, සවිපාක, ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT186. ස. පු: විඤ්ඤාණං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT186. ස. පු: විඤ්ඤාණය නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලං විඤ්ඤාණං උපාදාය අකුසලස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: අකුශලවිඥාන නිසා අකුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අකුසලං විඤ්ඤාණං උපාදාය අකුසලස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: අකුශලවිඥාන නිසා අකුශලපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අකුසලං විඤ්ඤාණං සඵලං සවිපාකං අනිට්ඨඵලං අකන්තඵලං අමනුඤ්ඤඵලං සෙචනකඵලං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති.
Sinhala BJTස. පු: අකුශලවිඥාන සඵල, සවිපාක, අනිෂ්ඨඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය, දුක්ඛවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ ය.
Pali BJTස. අනු: අකුසලො’පි පුග්ගලො සඵලො සවිපාකො අනිට්ඨඵලො අකන්තඵලො අමනුඤ්ඤඵලො සෙචනකඵලො දුක්ඛුද්රයො දුක්ඛවිපාකො’ති.
Sinhala BJTස. අනු: අකුශලපුද්ගල ද සඵල, සවිපාක, අනිෂ්ඨඵල, අකාන්තඵල, අමනෝඥඵල, සේචනකඵල, දුක්ඛුද්‍රය, දුක්ඛවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT187. ස. පු: විඤ්ඤාණං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT187. ස. පු: විඥාන නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අබ්යාකතං විඤ්ඤාණං උපාදාය අබ්යාකතස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: අව්‍යාකෘතවිඥාන නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අබ්යාකතං විඤ්ඤාණං උපාදාය අබ්යාකතස්ස පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: අව්‍යාකෘතවිඥාන නිසා අව්‍යාකෘතපුද්ගලප්‍රඥප්ති වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අබ්යාකතං විඤ්ඤාණං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. පු: අව්‍යාකෘතවිඥාන අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන ස්වභාව ඇතියේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අබ්යාකතො’පි පුග්ගලො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො’ති.
Sinhala BJTස. අනු: අව්‍යාකෘතපුද්ගල ද අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT188. ස. පු: චක්ඛුං උපාදාය ‘චක්ඛුමා පුග්ගලො’ති වත්තබ්බො’ති.
Sinhala BJT188. ස. පු: චක්‍ෂුස නිසා ‘චක්‍ෂුර්මත් පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුම්හි නිරුද්ධෙ ‘චක්ඛුමා පුග්ගලො නිරුද්ධො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුස නිරුද්ධ වත් මැ ‘චක්‍ෂුර්මත් පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: සොතං උපාදාය -පෙ- ඝානං උපාදාය -පෙ- ජිව්හං උපාදාය -පෙ- කායං උපාදාය -පෙ- මනං උපාදාය ‘මනවා පුග්ගලො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. පු: ශ්‍රෝත්‍රය නිසා ... ඝ්‍රාණය නිසා ... ජිහ්වා නිසා ... කාය නිසා ... මනස නිසා ‘මනස් ඇති පුද්ගලයහ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනම්හි නිරුද්ධෙ ‘මනවා පුග්ගලො නිරුද්ධො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: මනස නිරුද්ධ වත් මැ ‘මනස් ඇති පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT189. ස. පු: මිච්ඡාදිට්ඨිං උපාදාය ‘මිච්ඡාදිට්ඨියො පුග්ගලො’ති වත්තබ්බො’ති.
Sinhala BJT189. ස. පු: මිථ්‍යාදෘෂ්ටි නිසා මිථ්‍යාදෘෂ්ටික පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡාදිට්ඨියා නිරුද්ධාය ‘මිච්ඡාදිට්ඨියො පුග්ගලො නිරුද්ධො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාදෘෂ්ටි නිරුද්ධ වත් මැ ‘මිථ්‍යාදෘෂ්ටික පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැ යුතු ම යැ ...
Pali BJTස. පු: මිච්ඡාසඞ්කප්පං උපාදාය -පෙ- මිච්ඡාවාචං උපාදාය -පෙ- මිච්ඡාකම්මන්තං උපාදාය -පෙ- මිච්ඡාආජීවං උපාදාය -පෙ- මිච්ඡාවායාමං උපාදාය -පෙ- මිච්ඡාසතිං උපාදාය -පෙ- මිච්ඡාසමාධිං උපාදාය ‘මිච්ඡාසමාධියො පුග්ගලො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. පු: මිථ්‍යාසංකල්ප නිසා ... මිථ්‍යාවාක් නිසා ... මිථ්‍යාකර්‍මාන්ත නිසා ... මිථ්‍යාආජීව නිසා ... මිථ්‍යාව්‍යායාම නිසා ... මිථ්‍යාස්මෘති නිසා ... මිථ්‍යාසමාධි නිසා ‘මිථ්‍යාසමාධිමත් පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡාසමාධිම්හි නිරුද්ධෙ ‘මිච්ඡාසමාධියො පුග්ගලො නිරුද්ධො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාසමාධි නිරුද්ධ වත් මැ ‘මිථ්‍යාසමාධිමත් පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT190. ස. පු: සම්මාදිට්ඨිං උපාදාය ‘සම්මාදිට්ඨියො පුග්ගලො’ති වත්තබ්බො’ති.
Sinhala BJT190. ස. පු: සම්‍යග්දෘෂ්ටි නිසා ‘සම්‍යග්දෘෂ්ටික පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨියා නිරුද්ධාය ‘සම්මාදිට්ඨියො පුග්ගලො නිරුද්ධො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: සම්‍යග්දෘෂ්ටි නිරුද්ධ වත් මැ ‘සම්‍යග්දෘෂ්ටික පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: සම්මාසඞ්කප්පං උපාදාය -පෙ- සම්මාවාචං උපාදාය -පෙ- සම්මාකම්මන්තං උපාදාය -පෙ- සම්මාආජීවං උපාදාය -පෙ- සම්මාවායාමං උපාදාය -පෙ- සම්මාසතිං උපාදාය -පෙ- සම්මාසමාධිං උපාදාය ‘සම්මාසමාධියො පුග්ගලො’ ති වත්තබ්බො’ති.
Sinhala BJTස. පු: සම්‍යක් සංකල්ප නිසා ... සම්‍යග්වාග් නිසා ... සම්‍යක්කර්‍මාන්ත නිසා ... සම්‍යක්ආජීව නිසා ... සම්‍යක්ව්‍යායාම නිසා ... සම්‍යක්ස්මෘති නිසා ... සම්‍යක්සමාධි නිසා ‘සම්‍යක්සමාධිමත් පුද්ගල යැ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාසමාධිම්හි නිරුද්ධෙ ‘සම්මාසමාධියො පුග්ගලො නිරුද්ධො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: සම්‍යක්සමාධිය නිරුද්ධ වත් මැ ‘සම්‍යක්සමාධිමත් පුද්ගල නිරුද්ධයහ’යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT191. ස. පු: රූපං උපාදාය, වෙදනං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJT191. ස. පු: රූප නිසා ... වේදනා නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඛන්ධානං උපාදාය ද්වින්නං පුග්ගලානං පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: ස්කන්‍ධයන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: රූපං උපාදාය, වෙදනං උපාදාය, සඤ්ඤං උපාදාය, සඞ්ඛාරෙ උපාදාය, විඤ්ඤාණං උපාදාය පුග්ගලස්ස පඤ්ඤත්තී’ති.
Sinhala BJTස. පු: රූප නිසා ... වේදනා නිසා ... සංඥා නිසා ... සංස්කාර නිසා ... විඥාන නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?