Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7701-7800 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනු. ඨ: හඤ්චි පස්සති{1} භූමිං පාසාණං පබ්බතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ’ පඨවීධාතුසනිදස්සනා’ති.{2}
Sinhala BJTඅනු. පා: එකරුණින් භවත ‘පෘථිවිධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJT4. ප. පු: න වත්තබ්බං: අපොධාතු සනිදස්සනා’ති.
Sinhala BJT4. ප. පු: ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි නොකියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පස්සති{1} උදකන්ති.
Sinhala BJTප. අනු: උදකය දක්නේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පස්සති උදකං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් උදකය දක්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ආපොධාතු සනිදස්සනා’ති.{2}
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJT5. ප. පු: න වත්තබ්බං ‘තෙජොධාතු සනිදස්සනා’ති.
Sinhala BJT5. ප. පු: ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පස්සති අග්ගිං ජලන්තන්ති.
Sinhala BJTප. අනු: දිලෙන ගිනි දක්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පස්සති අග්ගිං ජලන්තං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දිලෙන ගිනි දක්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘තෙජොධාතු සනිදස්සනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං ‘වායොධාතු සනිදස්සනා’ති.
Sinhala BJT6. ප. පු: ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පස්සති වාතෙන රුක්ඛෙ සඤ්චාලියමානෙ’ති.
Sinhala BJTප. අනු: වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[කෙසිසිදුරු ආදියෙහි ඥානප්‍රවෘත්තිය නිසා හැම අජටාකාසය සනිදර්‍ශන වෙතී - ඇසට පෙණෙති’යි අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආකාසසනිදස්සනකථා එයි.]
Pali BJTඅනු. ඨ: හඤ්චි පස්සති වාතෙන රුක්ඛෙ සඤ්චාලියමානෙ,
Sinhala BJTඅනු. ඨ: ඉදින් වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘වායොධාතු සනිදස්සනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: චක්ඛුන්ද්රියං සනිදස්සනන්ති.
Sinhala BJT7. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතකං චක්ඛුවිඤ්ඤෙය්යං චක්ඛුස්මිං පටිහඤ්ඤති චක්ඛුස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: (චක්‍ෂුරින්‍ද්‍රිය) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, ඇසෙහි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT8. ස. පු: චක්ඛුන්ද්රියං සනිදස්සනන්ති.
Sinhala BJT8. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: චක්ඛුඤ්ච පටිච්ච චක්ඛුන්ද්රිඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJT9. ස. පු: චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘චක්ඛුඤ්ච පටිච්ච චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති’ අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථී.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති”{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ‘චක්ඛුවිඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති’ අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘චක්ඛුඤ්ච පටිච්ච චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ප. පු: න වත්තබ්බං ‘පඤ්චින්ද්රියානි සනිදස්සනානී’ති.
Sinhala BJT10. ප. පු: ‘පඤ්චේන්‍ද්‍රියයෝ සනිදර්‍ශනයහ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පස්සති.{1} චක්ඛුං සොතං ඝානං ජිව්හං කායන්ති.
Sinhala BJTප. අනු: ඇස, කන, නැහැය, දිව, කය දක්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පස්සති චක්ඛුං සොතං ඝානං ජිව්හං කායං,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, ඇස, කන, නැහැය, දිව, කය දක්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පඤ්චින්ද්රියානි සනිදස්සනානී’ති.{2}
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘පඤ්චේන්‍ද්‍රියයෝ සනිදර්‍ශනයහ’ යි කියැයුතු මැ යැ.
Pali BJT11. ස. පු: කායකම්මං සනිදස්සනන්ති?
Sinhala BJT11. ස. පු: කායකර්‍ම සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[පාෂාණ, උදක, වෘක්‍ෂලතා, පඤ්චේන්‍ද්‍රියප්‍රතිෂ්ඨාවකාශ, වර්‍ණායතන, කායවිඥප්තිකාලයෙහි හස්තිපාදාදිරූප දැක පෘථිවීධාතු ආදිය සනිදර්‍ශන වෙති’ යි අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පඨවීධාතුසනිදස්සනාදි කථා එයි.]
Pali BJTස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතකං චක්ඛුවිඤ්ඤෙය්යං චක්ඛුස්මිං පටිහඤ්ඤති චක්ඛුස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: (කායකර්‍ම) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුසෙහි ගැටේ ද, චක්‍ෂුස්හුගේ ආපාථයට පැමිණේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT12. ස. පු: කායකම්මං සනිදස්සනන්ති.
Sinhala BJT12. ස. පු: කායකර්‍ම සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච කායකම්මඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: චක්ඛුඤ්ච පටිච්ච කායකම්මඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJT13. ස. පු: චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘චක්ඛුඤ්ච පටිච්ච කායකම්මඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති” අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථී.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ‘චක්ඛුවිඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ’න්ති අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘චක්ඛුඤ්ච පටිච්ච කායකම්මඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චක්‍ෂුසත් කායකර්‍මත් නිසා චක්‍ෂුර්විඥානය උපදිති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT14. ප. පු: න වත්තබ්බං: කායකම්මං සනිදස්සන’න්ති.
Sinhala BJT14. ප. පු: ‘කායකර්‍ම සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පස්සති.{1} අභික්කමන්තං පටික්කමන්තං ආලොකෙන්තං විලොකෙන්තං සම්මිඤ්ජෙන්තං පසාරෙන්ත’න්ති.
Sinhala BJTප. අනු: පෙරට යෑම, පෙරළා ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිළීම, දිගුකිරීම දක්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පස්සති අභික්කමන්තං පටික්කමන්තං ආලොකෙන්තං විලොකෙන්තං සම්මිඤ්ජෙන්තං පසාරෙන්තං,{2}
Sinhala BJTඅනු. ඨ: ඉදින්, පෙරට යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, දිගුකිරීම දක්නේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ’ කායකම්මං සනිදස්සන’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘කායකර්‍ම සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTපඨවීධාතු සනිදස්සනාති ආදිං කත්වා කායකම්මං සනිදස්සනන්ති පරියොසානකථා නිට්ඨිතා.
Sinhala BJTපඨවීධාතු සනිදස්සනාදිකථා නිමි.
Pali BJTඡට්ඨමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTෂෂ්ඨවර්‍ගය නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනියාමො අසඞ්ඛතො පටිච්චසමුප්පාදො අසඞ්ඛතො, චත්තාරි සච්චානි අසඞ්ඛතානි, චත්තාරො ආරුප්පා අසඞ්ඛතා, නිරොධසමාපත්ති අසඞ්ඛතා, ආකාසො අසඞ්ඛතො, ආකාසො සනිදස්සනො, චත්තාරො මහාභූතා, පඤ්චින්ද්රියානි, තථෙව කායකම්මන්ති.
Sinhala BJTනියාමකථා යැ, පටිච්චසමුප්පාදකථා යැ, සච්චකථා යැ, ආරුප්පකථා යැ, නිරෝධසමාපත්තිකථා යැ, ආකාසකථා යැ, ආකාසසනිදස්සනකථා යැ, පඨවීධාතු සනිදස්සනකථා යැ, ආපෝධාතු සනිදස්සනකථා යැ, තෙජොධාතු සනිදස්සනකථා යැ, වායෝධාතු සනිදස්සනකථා යැ, පඤ්චින්‍ද්‍රිය සනිදස්සනකථා යැ, කායකම්මසනිදස්සනාදිකථා යි.
Pali BJTසත්තමො වග්ගො.
Sinhala BJTසප්තම වර්‍ගය
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJTසඞ්ගහිතකථා.
Sinhala BJTසඞ්ගහිතකථා
Pali BJT1. ස. පු: නත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සඞ්ගහිතා’ති.
Sinhala BJT1. ස. පු: කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි ගණනං ගච්ඡන්ති, උද්දෙසං ගච්ඡන්ති. පරියාපන්නා’ති.
Sinhala BJTස. අනු: කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි ගණනං ගච්ඡන්ති, උද්දෙසං ගච්ඡන්ති පරියාපන්නා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
Pali BJTඅනු පා: නො ච වත රෙ වත්තබ්බෙ: නත්ථී කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සඞ්ගහිතා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: චක්ඛායතනං කතමං ඛන්ධගණනං{1} ගච්ඡතී’ති.
Sinhala BJT2. ස. පු: චක්ඛායතනය කවර ස්කන්‍ධගණනාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: රූපක්ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: රූපස්කන්‍ධගණනාවට (සඞ්ඛ්‍යාවට) යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි චක්ඛායතනං රූපක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් චක්ඛායතනය රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු පා: තෙන වත රෙ වත්තබ්බෙ: චක්ඛායතනං රූපක්ඛන්ධෙන සඞ්ගහිත’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJTස. පු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTස. පු: සෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතන කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: රූපක්ඛන්ධගණනං ගච්ඡති.
Sinhala BJTප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි කායායතනං රූපක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කායායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: කායායතනං රූපක්ඛන්ධෙන සඞ්ගහිත’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘කායායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: රූපායතනං -පෙ- සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJT3. ස. පු: රූපායතනය … සද්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ඵොට්ඨබ්බායතනය කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: රූපක්ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි ඵොට්ඨබ්බායතනං රූපක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ඵොට්ඨබ්බායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු පා: තෙන වත රෙ වත්තබ්බෙ: ඵොට්ඨබ්බායතනං රූපක්ඛන්ධෙන සඞ්ගහිත’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ඵොට්ඨබ්බායතනය රූපස්කන්‍ධ සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: සුඛා වෙදනා කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJT4. ස. පු: සුඛවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: වෙදනාක්ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි සුඛා වෙදනා වෙදනාක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුඛවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු පා: තෙන වත රෙ වත්තබ්බෙ: සුඛා වෙදනා වෙදනාක්ඛන්ධෙන සඞ්ගහිතා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘සුඛවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJTස. පු: දුක්ඛා වෙදනා -පෙ- අදුක්ඛමසුඛා වෙදනා කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJTස. පු: දුඃඛවේදනා … උපේක්‍ෂාවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: වෙදනාක්ඛන්ධගණනං ගච්ඡතීති.
Sinhala BJTප. පටි: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඅනු. ඨ: හඤ්චි අදුක්ඛමසුඛා වෙදනා වෙදනාක්ඛන්ධගණනං ගච්ඡති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අදුක්ඛමසුඛා වෙදනා වෙදනාක්ඛන්ධෙන සඞ්ගහිතා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ
Pali BJT5. ස. පු: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා කතමං ඛන්ධගණනං ගච්ඡතී’ති.
Sinhala BJT5. ස. පු: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?