Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7601-7700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සඞ්ඛතා’ති.
Sinhala BJTප. අනු: සංස්කෘත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. නිග: තෙන හි නිරොධසමාපත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJTප. නිග: එකරුණින් නිරෝධසමාපත්ති අසංස්කෘත වේ.
Pali BJTනිරොධසමාපත්තිකථා නිට්ඨිතා.
Sinhala BJTනිරෝධසමාපත්තිකථා නිමි.
Pali BJT6. 6.
Sinhala BJT6. 6.
Pali BJTආකාසකථා
Sinhala BJTආකාසකථා
Pali BJT1. ස. පු: ආකාසො අසඞ්ඛතො’ති.
Sinhala BJT1. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං තාණං ලෙණං සරණං පරායනං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත අමෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: ආකාසො අසඞ්ඛතො නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT2. ස. පු: ආකාශය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: ආකාසො අසඞ්ඛතො’ති.
Sinhala BJT4. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි අනාකාසං ආකාසං කරොන්තී’ති.
Sinhala BJTස. අනු: අනාකාශය ආකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘නිරෝධසමාපත්ති’ යනු සතර අරූපස්කන්‍ධයන්ගේ අප්‍රවෘත්ති යි. ඒ අප්‍රවෘත්ති කරනු ලබන හෙයින් සමවදනා ලබන හෙයින් ‘නිෂ්පන්න’ යයි කියනු ලැබේ. සංස්කෘතාසංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ඒ ‘සංස්කෘත’ යයි හෝ ‘අසංස්කෘත’ යයි හෝ නො කියයුතු වෙයි. එහි සංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ‘අසංස්කෘත’ යයි අන්‍ධකයන් උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට නිරෝධසමාපත්තිකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.{1}
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි සඞ්ඛතං අසඞ්ඛතං කරොන්තී’ති.
Sinhala BJTස. අනු: සංස්කෘතය අසංස්කෘතය කරන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අත්ථී කෙචි ආකාසං අනාකාසං කරොන්තී’ති.
Sinhala BJT5. ස. පු: ආකාශය අනාකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි අසඞ්ඛතං සඞ්ඛතං කරොන්තී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතය සංස්කෘත කරන කිසි කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: ආකාසෙ පක්ඛියො{1} ගච්ඡන්ති, චන්දිමසුරියා ගච්ඡන්ති, තාරකරූපානි ගච්ඡන්ති, ඉද්ධිං විකුබ්බන්ති, බාහුං චාලෙන්ති, පාණිං චාලෙන්ති, පාණිං චාලෙන්ති, ලෙඩ්ඩුං ඛිපන්ති, ලගුළං ඛිපන්ති, ඉද්ධිං ඛිපන්ති, උසුං ඛිපන්තී’ති.
Sinhala BJT6. ස. පු: ආකාශයෙහි පක්‍ෂීහු යෙති, සඳහිරු දෙදෙන යෙති, තාරකරූපයෝ යෙති, ඍද්ධිවිකුවර්‍වණ කෙරෙති, බාහුව සලති, අත් සලති, කැට දමති, මුගුරු දමති, ඍද්ධි විහිදුවති, හී විදිත් නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතෙ පක්ඛියො{1} ගච්ඡන්ති, චන්දිමසුරියා ගච්ඡන්ති, තාරකරූපානි ගච්ඡන්ති, ඉද්ධිං විකුබ්බන්ති. බාහුං චාලෙන්ති, පාණිං චාලෙන්ති, ලෙඩ්ඩුං ඛිපන්ති, ලගුළං ඛිපන්ති, ඉද්ධිං ඛිපන්ති, උසුං ඛිපන්තී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෙහි පක්‍ෂීහු යෙත් ද, සඳහිරු දෙදෙන යෙත් ද, තාරකරූපයෝ යෙත් ද, ඍද්ධි විකුර්‍වණ කෙරෙත් ද, බාහුව සලත් ද, අත සලත් ද, කැට දමත් ද, මුගුරු දමත් ද, ඉදුහ විහිදුවත් ද, හී විදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: ආකාසං පරිවාරෙත්වා ඝරානි කරොන්ති, කොට්ඨානි කරොන්තී’ති.
Sinhala BJT7. ස. පු: ආකාශය පිරිවරා ගෘහයන් කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතං පරිවාරෙත්වා ඝරානි කරොන්ති, කොට්ඨානි කරොන්තී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතය පිරිවරා ගෙ කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: උදපානෙ ඛඤ්ඤමාතෙ අනාකාසො ආකාසො හොතී’ති.
Sinhala BJT8. ස. පු: ළින් කනනුලබන කල්හි අනාකාශය ආකාශ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛතං අසඞ්ඛතං හොතී’ති.
Sinhala BJTස. අනු: සංස්කෘතය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: තුච්ඡඋදපානෙ පූරියමානෙ තුච්ඡකොට්ඨෙ පූරියමානෙ තුච්ඡකුම්භියා පූරියමානාය ආකාසො අන්තරධායතී’ති.
Sinhala BJT9. ස. පු: සිස්ළිඳ පුරනුලබන කල්හි සිස් කොටුගුල් පුරනුලබන කල්හි සිසකුඹු පුරනුලබන කල්හි ආකාශය අතුරුදන් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඞ්ඛතං අන්තරධායතී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතය අතුරුදන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ප. පු: න වත්තබ්බං: ආකාසො අසඞ්ඛතො’ති.
Sinhala BJT10. ප. පු: ‘ආකාශය අසංස්කෘත වෙයි’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආකාසො සඞ්ඛතො’ති.
Sinhala BJTප. අනු: ආකාශය සංස්කෘත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. නිග: තෙන හි ආකාසො අසඞ්ඛතො’ති.
Sinhala BJTප. නිග: එකරුණින් ආකාශය අසංස්කෘත වේ.
Pali BJTආකාසකථා නිට්ඨිතා.
Sinhala BJTආකාසකථා නිමි.
Pali BJT6. 7.
Sinhala BJT6. 7.
Pali BJTආකාසො සනිදස්සනොති කථා
Sinhala BJTආකාසසනිදස්සනකථා
Pali BJT1. ස. පු: ආකාසො සනිදස්සනො’ති.
Sinhala BJT1. ස. පු: ආකාශය සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතකං චක්ඛුවිඤ්ඤෙය්යං චක්ඛුස්මිං පටිහඤ්ඤති චක්ඛුස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: (ආකාශය) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුස්හි ගැටේ ද, චක්‍ෂුස්හුගේ හමුවට එන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: ආකාසො සනිදස්සනො’ති.
Sinhala BJT2. ස. පු: ආකාශය සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච ආකාසඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසත් ආකාශයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: චක්ඛුඤ්ච පටිච්ච ආකාසඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. පු: ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච ආකාසඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති” අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ‘ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදී’ යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථී.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති”{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “ඇසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදී” යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: ‘හඤ්චි චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති’ අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, ‘ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදී’ යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ. චක්ඛුඤ්ච පටිච්ච ආකාසඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[පරිච්ඡේදාකාස යැ කසිණුගඝාටිමාකාස යැ අජටාකාස යැ යි ආකාශය ත්‍රිවිධ වෙයි. ඔවුනතර පරිච්ඡේදාකාසය සංස්කෘත වෙයි. ඉතිරි දෙක ප්‍රඥප්තිමාත්‍ර වෙයි. එ දෙක සංස්කෘත නො වනුයෙන් අසංස්කෘත යයි උත්තරාපථකයන් මහිංසාසකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආකාස කථා එයි.]
Pali BJT3. ස. පු: න වත්තබ්බං ‘ආකාසො සනිදස්සනො’ති.
Sinhala BJT3. ප. පු: ආකාශය සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පස්සති ද්වින්නං රුක්ඛානං අන්තරං ද්වින්නං ථම්භානං අන්තරං තාළච්ඡිද්දං වාතපානච්ඡිද්දන්ති.
Sinhala BJTප. අනු: වෘක්‍ෂයන් දෙදෙනකුන්ගේ අන්තරය, ස්තම්භයන් දෙදෙනකුන්ගේ අන්තරය, කෙසිසිද්, වාකවුළුසිද් දක්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පස්සති{1} ද්වින්නං රුක්ඛානං අන්තරං ද්වින්නං ථම්භානං අන්තරං තාළච්ඡිද්දං වාතපානච්ඡිද්දං,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, දෙරුක් අතුරු, දෙටැම් අතුරු, කෙසිසිද් වාකවුළුසිද් දක්නේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ආකාසො සනිදස්සනො’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් භවත ‘ආකාශය සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTආකාසො සනිදස්සනොතිකථා නිට්ඨිතා.
Sinhala BJTආකාසසනිදස්සනකථා නිමි.
Pali BJT6. 8.
Sinhala BJT6. 8.
Pali BJTපඨවීධාතු සනිදස්සනාති ආදිං කත්වා කායකම්මං සනිදස්සනන්ති පරියොසානකථා.
Sinhala BJTපඨවීධාතු සනිදස්සනාදි කථා
Pali BJT1. ස. පු: පඨවීධාතු සනිදස්සනා’ති.
Sinhala BJT1. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතං චක්ඛුවිඤ්ඤෙය්යං චක්ඛුස්මිං පටිහඤ්ඤති චක්ඛුස්ස ආපාථං ආගච්ඡතීති.
Sinhala BJTස. අනු: (පෘථිවීධාතු) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුස්හි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: පඨවීධාතු සනිදස්සනා’ති.
Sinhala BJT2. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච පඨවීධාතුඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: චක්ඛුඤ්ච පටිච්ච පඨවීධාතුඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. පු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච පඨවීධාතුඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථී.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති”{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි” යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ‘චක්ඛුවිඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති’ අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චක්ඛුඤ්ච පටිච්ච පඨවීධාතුඤ්ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: න වත්තබ්බං ‘පඨවීධාතු සනිදස්සනා’ති.
Sinhala BJT3. ප. පු: ‘පෘථිවීධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු පස්සති{1} භූමිං පාසාණං පබ්බතන්ති.
Sinhala BJTප. අනු: භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.