Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT17. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ති යා තත්ථ ධම්මට්ඨිතතා ධම්මනියාමතා අසඞ්ඛතා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති යා තත්ථ ධම්මට්ඨිතතා ධම්මනියාමතා අසඞ්ඛතා. නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT18. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ (අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර වෙති), යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යාවක් ඇද්ද, ඕ (තොප මතයෙහි) අසංස්කෘත යැ. ‘සඞ්ඛාරපච්වයා විඤ්ඤාණං’ යන ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් සංස්කාරධාතුවක් ඇද්ද, ඕ (තොප මතයෙහි) අසංස්කෘත යැ. නිර්‍වාණයත් අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීණි අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ තුන් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ස. පු: තීණි අසඞ්ඛතානී’ති.
Sinhala BJT19. ස. පු: අසංස්කෘතයෝ තුන් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීණි තාණානි -පෙ- අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ තුන් දෙනෙක් … අන්තරිකාවෝ තුන් දෙනෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ති යා තත්ථ ධම්මට්ඨිතතා ධම්මනියාමතා අසඞ්ඛතා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති’{1} යා තත්ථ ධම්මට්ඨිතතා ධම්මනියාමතා අසඞ්ඛතා -පෙ- ‘ජාතිපච්චයා ජරාමරණ’න්ති යා තත්ථ ධම්මට්ඨිතතා ධම්මනියාමතා අසඞ්ඛතා. නිබ්බානං අසඞ්ඛන්ති.
Sinhala BJT20. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යාවක් ඇද්ද, ඕ අසංස්කෘත යැ. ‘සඞ්ඛාරපච්වයා විඤ්ඤාණං’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් සංස්කාරධාතුවක් ඇද්ද, ඔ ද අසංස්කෘත යැ … ‘ජාතිපච්චයා ජරාමරණං’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් ජාතියක් ඇද්ද උයිත් අසංස්කෘත යැ. නිවනත් අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වාදස අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දොළොස් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ස. පු: ද්වාදස අසඞ්ඛතානී’ති.
Sinhala BJT21. ස. පු: අසංස්කෘතයෝ දොළොස් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- ද්වාදසලෙණානි -පෙ- ද්වාදස අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දොළොස් දෙනෙක් … ලෙණයෝ දොළොස් දෙනෙක් … අන්තරිකාවෝ දොළොස් දෙනෙක් හෝ යි?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTපටිච්චසමුප්පාදකථා නිට්ඨිතා.
Sinhala BJTප්‍රතීත්‍යසමුත්පාදකථා නිමි.
Pali BJT6. 3.
Sinhala BJT6. 3.
Pali BJTසච්චකථා
Sinhala BJTසච්චකථා
Pali BJT1. ස. පු: චත්තාරි සච්චානි අසඞ්ඛතානී’ති.
Sinhala BJT1. ස. පු: සතර සත්‍යයෝ අසඞ්ඛත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චත්තාරි තාණානි, චත්තාරි ලෙණානි, චත්තාරි සරණානි, චත්තාරි පරායනානි. චත්තාරි අච්චුතානි, චත්තාරි අමතානි, චත්තාරි නිබ්බානානී’ති.
Sinhala BJTස. පු: ත්‍රාණයෝ සතර දෙනෙක් ලෙණයෝ සතර දෙනෙක් සරණයෝ සතර දෙනෙක් පරායණයෝ සතර දෙනෙක් අච්‍යුතයෝ සතර දෙනෙක් අමෘතයෝ සතර දෙනෙක් නිර්‍වාණයෝ සතර දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: චත්තාරි නිබ්බානානී’ති.
Sinhala BJT2. ස. පු: නිර්‍වාණයෝ සතර දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී චතුන්නං නිබ්බානානං උච්චනීචතා හීනප්පණීතතා උක්කංසාවකංසො සීමා වා භෙදො වා රාජී වා අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: චතුර්විධ නිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: දුක්ඛසච්චං අසඞ්ඛතන්ති.
Sinhala BJT3. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛං අසඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: දුඃඛය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: දුක්ඛසච්චං අසඞ්ඛතන්ති.
Sinhala BJT4. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සඋපායාසා අසඞ්ඛතා’ති.
Sinhala BJTස. අනු: කායිකදුඃඛය, චෛතසිකදුඃඛය, ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසයෝ අසංස්කෘත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: සමුදයසච්චං අසඞ්ඛතන්ති.
Sinhala BJT5. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමුදයො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: සමුදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: සමුදයසච්චං අසඞ්ඛතන්ති.
Sinhala BJT6. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා අසඞ්ඛතා’ති.
Sinhala BJTස. අනු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: මග්ගසච්චං අසඞ්ඛතන්ති.
Sinhala BJT7. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: මග්ගසච්චං අසඞ්ඛතන්ති.
Sinhala BJT8. ස. පු: මාර්‍ගසත්‍යය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: දුක්ඛං සඞ්ඛතන්ති.
Sinhala BJT9. ස. පු: දුඃඛය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛසච්චං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: දුඃඛසත්‍යය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සඋපායාසා සඞ්ඛතා’ති.
Sinhala BJT10. ස. පු: කායිකදුඃඛය චෛතසිකදුඃඛය ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසයෝ සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛසච්චං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: දුඃඛසත්‍යය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: සමුදයො සඞ්ඛතො’ති.
Sinhala BJT11. ස. පු: සමුදය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමුදයසච්චං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: සමුදයසත්‍යය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා සඞ්ඛතා’ති.
Sinhala BJT12. ස. පු: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමුදයොසච්චං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: සමුදයසත්‍යය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: මග්ගො සඞ්ඛතො’ති.
Sinhala BJT13. ස. පු: මාර්‍ගය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසච්චං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසත්‍යය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි සඞ්ඛතා’ති.
Sinhala BJT14. ස. පු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසච්චං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසත්‍යය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: නිරොධසච්චං අසඞ්ඛතං, නිරොධො අසඞ්ඛතො’ති.
Sinhala BJT15. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ. නිරෝධයඅසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛසච්චං අසඞ්ඛතං, දුක්ඛං අසඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: දුඃඛසත්‍යය අසංස්කෘත යැ. දුඃඛය අසංස්කෘත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“චත්තාරිමානි භික්ඛවේ තථානි අවිතථානි” යන සූත්‍රය නිසා ‘සතර සත්‍යයෝ අසඞ්ඛත වෙති’ යි පූර්‍වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සත්‍යකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: නිරොධසච්චං අසඞ්ඛතං, නිරොධො අසඞ්ඛතො’ති.
Sinhala BJT16. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ. නිරෝධය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමුදයසච්චං අසඞ්ඛතං සමුදයො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: සමුදයසත්‍යය අසංස්කෘත යැ. සමුදය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: නිරොධසච්චං අසඞ්ඛතං, නිරොධො අසඞ්ඛතො’ති.
Sinhala BJT17. ස. පු: නිරෝධසත්‍යය අසංස්කෘත යැ, නිරෝධය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසච්චං අසඞ්ඛතං, මග්ගො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසත්‍යය අසංස්කෘත යැ, මාර්‍ගය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: දුක්ඛසච්චං අසඞ්ඛතං, දුක්ඛං සඞ්ඛතන්ති.
Sinhala BJT18. ස. පු: දුඃඛසත්‍යය අසංස්කෘත යැ, දුඃඛය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරොධසච්චං අසඞ්ඛතං නිරොධො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ස. පු: සමුදයසච්චං අසඞ්ඛතං, සමුදයො සඞ්ඛතො’ති.
Sinhala BJT19. ස. පු: සමුදයසත්‍යය අසංස්කෘත වෙයි, සමුදය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරොධසච්චං අසඞ්ඛතං, නිරොධො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: නිරෝධසත්‍යය අසංස්කෘත වෙයි, නිරෝධය සංස්කෘත වේ ද?