Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඤාණෙන තං ඤාණං ජානාතී’ති.
Sinhala BJTස. අනු: (ඉදින් නිර්විශේෂයෙන් ප්‍රත්‍යුත්පන්නයෙහි) ඥානය ඇත් නම් එය ක්‍ෂණප්‍රත්‍යුත්පන්නයෙහිදු විය යුතු යැ. එසේ වත් මැ ඥානයෙන් දෙදෙනකුගේ එකතුවක් නො වනුයෙන් ඒ ඥානයෙන් මැ ඒ ඥානය දතයුතු වේ දැ’ යි සොයන්නට ප්‍රශ්න නගයි.) ඒ ඥානයෙන් ඒ ඥානය දන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: තෙන ඤාණෙන තං ඤාණං ජානාතී’ති.
Sinhala BJT2. ස. පු: ඒ ඥානයෙන් ඥානය දන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඤාණෙන තං ඤාණං ඤාණන්ති ජානාතී’ති.
Sinhala BJTස. අනු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: තෙන ඤාණෙන තං ඤාණං ඤාණන්ති ජානාතී’ති.
Sinhala BJT3. ස. පු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ. (සන්තතිය සඳහා ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: තං ඤාණං තස්ස ඤාණස්ස ආරම්මණන්ති.
Sinhala BJTස. අනු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: තං ඤාණං ඤාණස්ස ආරම්මණන්ති.
Sinhala BJT4. ස. පු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඵස්සෙන තං ඵස්සං ඵුසති, තාය වෙදනාය තං වෙදනං වෙදෙති, තාය සඤ්ඤාය තං සඤ්ඤං සඤ්ජානාති, තාය චෙතනාය තං චෙතනං චෙතෙති, තෙන චිත්තෙන තං චිත්තං චින්තෙති, තෙන විතක්කෙන තං විතක්කං විතක්කෙති, තෙන විචාරෙන තං විචාරං විචාරෙති. තාය පීතියා තං පීතිං පියායති, තාය සතියා තං සතිං සරති, තාය පඤ්ඤාය තං පඤ්ඤං පජානාති,
Sinhala BJTස. අනු: ඒ ස්පර්‍ශයෙන් ඒ ස්පර්‍ශය ස්පර්‍ශ කෙරේ ද, ඒ වේදනායෙන් ඒ වේදනාව විඳී ද, ඒ සංඥායෙන් ඒ සංඥාව හඳුනා ද, ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද, ඒ සිතින් ඒ සිත සිතා ද, ඒ විතර්‍කයෙන් ඒ විතර්‍කය විතර්‍කණ කෙරේ ද, ඒ විචාරයෙන් ඒ විචාරය විචාර කෙරේ ද, ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායන කෙරේ ද, ඒ සිහියෙන් ඒ සිහිය සිහි කෙරේ ද, ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගනී ද,
Pali BJTතෙන ඛග්ගෙන තං ඛග්ගං ඡින්දති, තෙන ඵරසුනා තං ඵරසුං තච්ඡති, තාය කුට්ඨාරියා තං කුඨාරිං{1} තච්ඡති, තාය වාසියා තං වාසිං තච්ඡති, තාය සූචියා තං සූචිං සිබ්බෙති, තෙන අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසති, තෙන නාසිකග්ගෙන තං නාසිකග්ගං පරාමසති, තෙන මත්ථකෙන තං මත්ථකං පරාමසති, තෙන ගූථෙන තං ගූථං ධොවති, තෙන මුත්තෙන තං මුත්තං ධොවති, තෙන ඛෙළෙන තං ඛෙළං ධොවති, තෙන පුබ්බෙන තං පුබ්බං ධොවති, තෙන ලොහිතෙන තං ලොහිතං ධොවතී’ති.
Sinhala BJTඒ කගින් ඒ කග සිඳුනේ ද, ඒ පොරොවින් ඒ පොරොව සසී ද, ඒ කෙටේරියෙන් කෙටේරිය සසී ද, ඒ වැහැයෙන් ඒ වැහැය සස්නේ ද, ඒ හිද්දෙන් ඒ හිද්ද හිවා ද, ඒ ඇඟිලි අගින් ඒ ඇඟිලි අග පරාමර්‍ශ කෙරේ ද, ඒ නැහැ අගින් ඒ නැහැ අග පිරිමසා ද, ඒ මස්තකයෙන් ඒ මස්තකය පරාමර්‍ශ කෙරේ ද, ඒ මූත්‍රයෙන් ඒ මූත්‍රය දොවී ද, ඒ කෙළින් ඒ කෙළ දොවී ද, ඒ පූයායෙන් ඒ පූයාව ධෝවන කෙරේ ද, ඒ ලෙහෙයෙන් ඒ ලෙහෙය දොනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJT5. ප. පු: න වත්තබ්බං: පච්චුප්පන්නෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT5. ප. පු: ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සබ්බසඞ්ඛාරෙ අනිච්චතො දිට්ඨෙ තම්පි ඤාණං අනිච්චතො දිට්ඨං හොතී’ති.
Sinhala BJTප. අනු: හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද්දේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සබ්බසඞ්ඛාරෙ අනිච්චතො දිට්ඨෙ තම්පි ඤාණං අනිච්චතො දිට්ඨං හොති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: පච්චුප්පන්නෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’යි කියැයුතු මැ යැ.
Pali BJTපච්චුප්පන්නඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නඤාණකථා නිමි.
Pali BJT5. 10.
Sinhala BJT5. 10.
Pali BJTඵලඤාණකථා.
Sinhala BJTඵලඤාණකථා
Pali BJT1. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT1. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො ඵලස්ස කතං පඤ්ඤාපෙතී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රාවකයා ඵලකෘත්‍ය පනවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අනාගතය අන්තර අනන්තර විසින් දෙවැදෑරුම් වෙයි. එහි අනන්තර අනාගතයෙහි එකැතින් මැ ඤාණයෙක් නැත. එසේ මැ ඒකවීථි එකජවන පර්‍ය්‍යාපන්න අනාගතයෙහිදු නැත. අන්‍ධක ආදි යම් නිකායවාසී කෙනෙක් නිර්විශේෂයෙන් හැම අනාගතයෙහි මැ ‘ඥාන’ ඇති යි කියත් ද උන්ගේ වාද බිඳුනට අනාගතඤාණකථා එයි.]
Pali BJT2. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT2. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී සාවකස්ස ඵලපරොපරියත්ති ඉන්ද්රියපරොපරියත්ති පුග්ගලපරොපරියත්තී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රාවකහට ඵලපරාවරතා ඉන්‍ද්‍රියපරාවරතා පුද්ගලපරාවරතා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT3. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී සාවකස්ස ඛන්ධපඤ්ඤත්ති ආයතනපඤ්ඤත්ති ධාතුපඤ්ඤත්ති සච්චපඤ්ඤත්ති ඉන්ද්රියපඤ්ඤත්ති පුග්ගලපඤ්ඤත්තී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රාවකහට ස්කන්‍ධප්‍රඥප්ති ආයතනප්‍රඥප්ති ධාතුප්‍රඥප්ති, සත්‍යප්‍රඥප්ති, ඉන්‍ද්‍රියප්‍රඥප්ති, පුද්ගලප්‍රඥප්ති ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT4. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො ජිනො සත්ථා සම්මාසම්බුද්ධො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ධම්මසාමී ධම්මපටිසරණො’ති.
Sinhala BJTස. අනු: ශ්‍රාවකයා ජින වේ ද, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ සර්‍වදර්ශී, ධර්‍මස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT5. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාවකො අනුප්පන්නස්ස ධම්මස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො’ති.
Sinhala BJTස. අනු: ශ්‍රාවකයා නූපන් දහම් උපදවනුයේ වේ ද, නූපන් මාර්‍ගය උපදවනුයේ වේ ද, ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුයේ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ප. පු: න වත්තබ්බං ‘සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJT6. ප. පු: ‘ශ්‍රාවකයාහට ඵලඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සාවකො අඤ්ඤාණී’ති.
Sinhala BJTප. අනු: ශ්‍රාවක අඥාන වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ … (අවිද්‍යා සඞ්ඛ්‍යාත අඥාන නැසූ බැවින් ප්‍රතික්‍ෂිප්ත යි.)
Pali BJTප. නිග: තෙන හි සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. නිග: එ කරුණින් ශ්‍රාවකහට ඵලඥාන ඇති.
Pali BJTඵලඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTඵලඥානකථා නිමි.
Pali BJTපඤ්චමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTපස් වැනි වර්‍ගය නිමියේ යි.
Pali BJTමහාපණ්ණාසකො.
Sinhala BJTමහාපණ්ණාසක යි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සර්‍වසංස්කාර අනිත්‍ය විසින් දක්නා ලදැ’ යි වචනය නිසා නිර්විශේෂයෙන් හැම ප්‍රත්‍යුත්පන්නයෙහි මැ ඥානය ඇති යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන් ගේ වාද බිඳුනට පච්චුප්පන්න ඤාණ කථා එයි.]
Pali BJTවිමුත්තිඤාණං විමුත්තං,{1} සෙඛස්ස අසෙඛං{2} ඤාණං, විපරීතෙ ඤාණං, අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණං, සබ්බං ඤාණං පටිසම්භිදා, සම්මුති ඤාණං, චෙතො පරියායෙ ඤාණං, අනාගතෙ ඤාණං, පච්චුප්පන්නෙ ඤාණං සාවකඵලෙ ඤාණන්ති.
Sinhala BJTවිමුත්තිකථා යැ අසෙඛඤාණකථා යැ විපරීතකථා යැ නියාමකථා යැ පටිසම්භිදාකථා යැ සම්මුතිඤාණකථා යැ චිත්තාරම්මණකථා යැ අනාගතඤාණකථා යැ පච්චුප්පන්නඤාණකථා යැ ඵලඤානකථා යැ යි පඤ්චමවර්‍ගයෙහි කථා දසයෙකි.
Pali BJTඡට්ඨමො වග්ගො.
Sinhala BJTෂෂ්ඨ වර්‍ගය
Pali BJT6. 1.
Sinhala BJT6. 1.
Pali BJTනියාමකථා.
Sinhala BJTනියාමකථා
Pali BJT1. ස. පු: නියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT1. ස. පු: නියාමය ‘අසඞ්ඛත’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං තාණං ලෙණං සරණං පරායනං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය, ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද? (මෙලෙස නියාමයත් අසංස්කෘත වේ දැ’ යි සේ යි.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: නියාමො අසඞ්ඛතො, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT2. ස. පු: (තොප මතයෙහි) නියාමය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි, ද්වෙ ලෙණානි, ද්වෙ සරණානි, ද්වෙ පරායනානි, ද්වෙ අච්චුතානි, ද්වෙ අමතානි, ද්වෙ නිබ්බානානී’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක්, ලෙණයෝ දෙදෙනෙක්, සරණයෝ දෙදෙනෙක්, පරායණයෝ දෙදෙනෙක්, අච්‍යුතයෝ දෙදෙනෙක්, අමෘතයෝ දෙදෙනෙක්, නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: ද්වෙ නිබ්බානානී’ති.
Sinhala BJT4. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී ද්වින්නං නිබ්බානානං උච්චනීචතා හීනප්පණිත්තා උක්කංසාවකංසො සීමා වා භෙදො වා රාජි වා අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: උභය නිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: නියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT5. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි නියාමං ඔක්කමන්ති, පටිලභන්ති, උප්පාදෙන්ති, සමුප්පාදෙන්ති, උට්ඨාපෙන්ති, සමුට්ඨාපෙන්ති, නිබ්බත්තෙන්ති, අභිනිබ්බත්තෙන්ති, ජනෙන්ති, සඤ්ජෙනෙන්තී’ති.
Sinhala BJTස. අනු: නියාමයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසාදනවන යමෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කෙචි අසඞ්ඛතං ඔක්කමන්ති පටිලභන්ති උප්පාදෙන්ති සමුප්පාදෙන්ති උට්ඨාපෙන්ති සමුට්ඨාපෙන්ති නිබ්බත්තෙන්ති අභිනිබ්බත්තෙන්ති ජනෙන්ති සඤ්ජෙනෙන්තී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසා දනවන යමෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: නියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT6. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[බුදුවරුත් සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යඵලප්‍රාප්තිය පිණිස දහම් දෙසති. ශ්‍රාවකයෝත් සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යඵලප්‍රාප්තිය පිණිස දහම් දෙසති. මේ සාමාන්‍යයෙන් බුදුවරයන්ට සෙයින් මැ ‘ශ්‍රාවකයනට ද ඒ ඒ සත්ත්‍වයන් විසින් පැමිණිය යුතු ඵලයෙහි ඥානය ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට ඵලඤාණකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (උත්පාදනිරෝධභාවයෙන් ප්‍රතික්‍ෂේප කෙරේ.)
Pali BJT7. ස. පු: මග්ගො සඞ්ඛතො’ති.
Sinhala BJT7. ස. පු: මාර්‍ගය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නියාමො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: නියාමය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: සොතාපත්තිනියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT8. ස. පු: සෝවත්නියාමය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගො අසඞ්ඛතොති,
Sinhala BJTස. අනු: සෝවත්මග අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සොතාපත්තිමග්ගො සඞ්ඛතො’ති.
Sinhala BJT9. ස. පු: සොවත්මඟ සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිනියාමො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: සෝවත්නියාමය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: සකදාගාමී නියාමො -පෙ- අනාගාමී නියාමො -පෙ- අරහත්ත නියාමො අසඞ්ඛතො’ති.
Sinhala BJT10. ස. පු: සෙදගැමි නියාමය … අනගැමි නියාමය … රහත් නියාමය අසංස්කෘත වේ ද?