Pali BJT11. ස. පු: අරහත්තඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJT11. ස. පු: රහත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තන්ති.
Sinhala BJTස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: සොතාපත්තිඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති.
Sinhala BJT12. ස. පු: සෝවත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති.
Sinhala BJTස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[විදර්‍ශනා යැ මාර්‍ග යැ ඵල යැ ප්‍රත්‍යවේක්‍ෂණ යැ යි චතුර්විධ ඥානයනට ‘විමුත්තිඥාන’ යනු නමෙකි. එහි විදර්‍ශනාඥානය නිත්‍ය නිමිත්තාදීන් විමුක්ත හෙයින් හෝ තදඞ්ගවිමුක්තිභාවයෙන් විමුක්ත හෙයින් හෝ විමුක්තිඥා නම් වෙයි. මාර්‍ගය සමුච්ඡේදවිමුක්ති නම් වෙයි. ඵලය ප්‍රතිප්‍රශ්‍රබ්ධි විමුක්ති නම් වෙයි. ප්‍රත්‍යවේක්‍ෂණඥානය වනාහි විමුක්තිය දනී ය යන හේතුවින් විමුක්තිඥාන වෙයි. මෙසේ චතුර්විධ විමුක්තිඥානයෙහි නිෂ්පර්‍ය්‍යායයෙන් ඵලඥානය මැ විමුක්ති නමු. සෙසු ඥානයෝ ‘විමුක්තයහ’ යි හෝ ‘අවිමුක්තයහ’ යි හෝ නො කියැයුතු වෙති. මේ විමුක්තිඥානය විමුක්ත යයි නො කියා නිර්විශේෂයෙන් ‘විමුක්තිඥානය විමුක්ත යැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විමුක්තිකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: සකදාගාමිඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති.
Sinhala BJT13. ස. පු: සෙදගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති,
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: අනාගාමිඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති.
Sinhala BJT14. ස. පු: අනගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: අරහත්තඵලසමඞ්ගිස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති.
Sinhala BJT15. ස. පු: රහත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස විමුත්තිඤාණං විමුත්තං, තං ච ඵලං{1} පත්තස්ස ඤාණන්ති,
Sinhala BJTස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTවිමුත්තිකථා නිට්ඨිතා.
Sinhala BJTවිමුක්තිකථා නිමි.
Pali BJT5. 2.
Sinhala BJT5. 2.
Pali BJTඅසෙඛඤාණකථා
Sinhala BJTඅසෙඛඤාණකථා
Pali BJT1. ස. පු: සෙඛස්ස අසෙඛඤාණං අත්ථී’ති.
Sinhala BJT1. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සෙඛො අසෙඛං ධම්මං ජානාති, පස්සති, දිට්ඨං විදිතං සච්ඡිකතං උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත් කරනලද කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු සෙඛො අසෙඛං ධම්මං න ජානාති, න පස්සති, අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං න උපසම්පජ්ජ විහරති, න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දන්නේ නො දක්නේ නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නො? නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සෙඛො අසෙඛං ධම්මං න ජානාති, න පස්සති, අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං න උපසම්පජ්ජ විහරති, න කායෙන ඵුසිත්වා න විහරති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී නම්, නො දකී නම්, නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නම්, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘සෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අසෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී, අසෙඛො අසෙඛං ධම්මං ජානාති, පස්සති, දිට්ඨං විදිතං සච්ඡිකතං උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJT2. ස. පු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දෘෂ්ට කොට විදිත කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී, සෙඛො අසෙඛං ධම්මං ජානාති, පස්සති, දිට්ඨං විදිතං සච්ඡිකතං උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් පැහැස වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: සෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී, සෙඛො අසෙඛං ධම්මං න ජානාති, න පස්සති, අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං න උපසම්පජ්ජ විහරති, න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJT3. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නා ලද, නො දන්නාලද, සාක්‍ෂාත් නො කරනලද ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී, අසෙඛො අසෙඛං ධම්මං න ජානාති, න පස්සති, අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං න උපසම්පජ්ජ විහරති, න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නාලද, නො දන්නාලද, අසාක්‍ෂාත්කෘත ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස නො කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී’ති.
Sinhala BJT4. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගොත්රභුනො පුග්ගලස්ස සොතාපත්තිමග්ගෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: ගෝත්‍රභූ පුද්ගලහට ශ්‍රෝතාපත්තිමාර්‍ගයෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝතාපත්තිඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන් පුද්ගලයාහට ශ්‍රොතාපත්තිඵලයෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය -පෙ- අනාගාමිඵලසච්ඡිකිරියාය -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අරහත්තෙ ඤාණං අත්ථී’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කිරීමට පිළිපන් … අනගැමිඵල පසක් කිරීමට පිළිපන් … රහත්ඵල පසක් කිරීමට පිළිපන් පුද්ගලයාහට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ප. පු: න වත්තබ්බං සෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී”ති.
Sinhala BJT5. ප. පු: ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අයස්මා ආනන්දො සෙඛො “භගවා උළාරො”ති ජානාති. “සාරිපුත්තො ථෙරො, මහා මොග්ගල්ලානො ථෙරො උළාරො”ති ජානාතී’ති.
Sinhala BJTප. අනු: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දන්නාහු නො වේ ද? ශාරීපුත්‍ර තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දන්නාහු නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ආයස්මා අනන්දො සෙඛො “භගවා උළාරො”ති ජානාති. “සාරිපුත්තො ථෙරො, මහාමොග්ගල්ලානො ථෙරො උළාරො”ති ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ආයුෂ්මත් අනඳතෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දනිත් නම්, සැරියුත් තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දනිත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘සෙඛස්ස අසෙඛං ඤාණං අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇතැ’ යි කියැයුතු මැ යැ.
Pali BJTඅසෙඛඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTඅසෙඛඤාණකථා නිමි.
Pali BJT5. 3.
Sinhala BJT5. 3.
Pali BJTවිපරීතකථා.
Sinhala BJTවිපරීතකථා
Pali BJT1. ස. පු: පඨවීකසිණ{1} සමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.
Sinhala BJT1. ස. පු: පඨවීකසිණ සමවත් සමවන් පුද්ගලයාගේ විපරීතඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (පෘථිවිය නිසා උපන් නිමිත්ත පෘථිවිය මැ නො වෙයි. එහිදු මෙතෙම පෘථිවිසංඥා ඇත්තෙක. එයින් විපරීතඥාන ඇත යනු ප්‍රතිවාදියාගේ අධිප්‍රාය යි.)
Pali BJTස. අනු: අනිච්චෙ නිච්චන්ති විපරියෙසො’ති.
Sinhala BJTස. අනු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ ද? (ලක්‍ෂණ පෘථිවිය ද සසම්භාරපෘථිවිය ද නිමිත්තපෘථිවිය ද, පෘථිවීදේවතා දැ යි හැම පෘථිවී නම් වෙයි. එහි ‘පෘථිවී’ යයි උපන් ඥානය විපරීත නො වෙයි. ‘අනිත්‍යයෙහි නිත්‍ය’ යයි ආදීන් උපන් විපර්‍ය්‍යාසය විපරීතඥාන නමි. කිම? තොපගේ මේ ඥානය මෙයින් අන්‍යතරයෙක් ද හො යි චෝදනා නගන්නට කළ අනුයෝග යි.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (විපර්‍ය්‍යාසලක්‍ෂණ නැතියෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි.)
Pali BJTස. අනු: දුක්ඛෙ සුඛන්ති -පෙ- අනත්තනි අත්තා’ති -පෙ- අසුභෙ සුභන්ති විපරියෙසො’ති.
Sinhala BJTස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි ... අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ….
Pali BJT2. ස. පු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.
Sinhala BJT2. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (පඨවීනිමිත්ත සඳහා පිළින යි.)
Pali BJTස. අනු: අකුසලන්ති.
Sinhala BJTස. අනු: අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු කුසලන්ති.
Sinhala BJTස. අනු: කුසල් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කුසලං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කුසල් වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අනිච්චෙ නිච්චන්ති විපරියෙසො. සො ච අකුසලො’ති.
Sinhala BJT3. ස. පු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් ආනන්‍දස්ථවිරාදි ශෛක්‍ෂයෝ ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි ආදීන් අශෛක්‍ෂයන් දනිත් ද, එහෙයින් ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අසේඛඥාණකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණං, තං ච අකුසලන්ති.
Sinhala BJTස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: දුක්ඛෙ සුඛන්ති -පෙ- අනත්තනි අත්තා’ති -පෙ- අසුභෙ සුභන්ති විපරියෙසො, සො ච අකුසලො’ති.
Sinhala BJTස. පු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණං, තඤ්ච අකුසලන්ති.
Sinhala BJTස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණං, තං ච අකුසලන්ති.
Sinhala BJT4. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනිච්චෙ නිච්චන්ති විපරියෙසො, සො ච කුසලො’ති.
Sinhala BJTස. අනු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ නම්, එ ද කුසල් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණං, තඤ්ච අකුසලන්ති.
Sinhala BJT5. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛෙ සුඛන්ති -පෙ- අනත්තනි අත්තා’ති -පෙ- අසුභෙ සුභන්ති විපරියෙසො, සො ච කුසලො’ති.
Sinhala BJTස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති.
Sinhala BJT6. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා පඨවීකසිණසමාපත්තිං සමාපජ්ජෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා පඨවීකසිණසමාපත්තිං සමාපජ්ජෙය්ය,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණන්ති’.
Sinhala BJTඅනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: පඨවීකසිණසමාපත්තිං සමාපන්නස්ස විපරීතෙ ඤාණං, අරහා පඨවීකසිණසමාපත්තිං සමාපජ්ජෙය්යා’ති.
Sinhala BJT7. ස. පු: ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇත’ යනු තොප මත යි. රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො විපරියෙසො’ති.
Sinhala BJTස. අනු: රහත්හට විපර්‍ය්‍යාස ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අත්ථී අරහතො විපරියෙසො’ති.
Sinhala BJT8. ස. පු: රහත්හට විපර්‍ය්‍යාස ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ. (පෘථිවීනිමිත්ත සඳහා පිළින යි.)