Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: සකදාගාමිඵලෙන සමන්නාගතො සකදාගාමී’ති වත්තබ්බො’ති.
Sinhala BJT14. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමි’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සො සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෙදගැමිත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො සොතාපන්නො’ති වත්තබ්බො’ති.
Sinhala BJT15. ස. පු: සෝවත්ඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්න’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සො සොතාපන්නො’ති.
Sinhala BJTස. අනු: හෙ මැ සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලත් හෙ මැ සෝතාපන්නත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT16. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තො.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, “රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJT17. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJT17. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිමග්ගං වීතිවත්තො සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං අපායගමනීයං රාගං අපායගමනීයං දොසං අපායගමනීයං මොහං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මසිටියේ සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය අපායගමනීයරාගය අපායගමනීයද්වේෂය අපායගමනීයමෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT18. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලං වීතිවත්තොති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලං වීතිවත්තොති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මවී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT19. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලං වීතිවත්තො, තෙන සමන්නාගතො’ති.
Sinhala BJT19. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිමග්ගං වීතිවත්තො, ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්යාපාදං වීතිවත්තො, තෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිමග ඉක්මසිටියේ ඖදාරිකකාමරාගය ඖදාරිකව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT20. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාගාමිඵලං වීතිවත්තොති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මසිටියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මවී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT21. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලං වීතිවත්තො තෙන සමන්නාගතො’ති.
Sinhala BJT21. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො අනාගාමිමග්ගං වීතිවත්තො, අණුසහගතං කාමරාගං අණුසහගතං ව්යාපාදං වීතිවත්තො, තෙන සමන්නාගතොති.
Sinhala BJTස. අනු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමිමග ඉක්මසිටියේ අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT22. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තොති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT23. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තො, තෙන සමන්නාගතො’ති.
Sinhala BJT23. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිමග්ගං වීතිවත්තො, සක්කායදිට්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත්තො, තෙන සමන්නාගතොති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මසිටියේ සත්කායදෘෂ්ටිය … අපායගමනීයමෝහය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT24. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතොති.
Sinhala BJT24. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලං වීතිවත්තොති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්ම සිටියේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT25. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලං වීතිවත්තො, තෙන සමන්නාගතො’ති.
Sinhala BJT25. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිඵලය ඉක්මසිටියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සකදාගාමිමග්ගං වීතිවත්තො, ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්යාපාදං වීතිවත්තො, තෙන සමන්නාගතොති.
Sinhala BJTස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෙදගැමිමග ඉක්මගියේ ඕළාරික කාමරාග ඕළාරික ව්‍යාපාද ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT26. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතොති.
Sinhala BJT26. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තොති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සොවත්ඵලය ඉක්මගියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මගියේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT27. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලං වීතිවත්තො, තෙන සමන්නාගතො’ති.
Sinhala BJT27. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵල ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිමග්ගං වීතිවත්තො, සක්කායදිට්ඨිං -පෙ- අපායගමනීයං මොහං වීතිවත්තො, තෙන සමන්නාගතොති.
Sinhala BJTස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්මග ඉක්මගියේ සත්කායදෘෂ්ටිය … අපායගමනයට හිත මෝහය ඉක්මගියේ එයින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT28. ප. පු: න වත්තබ්බං අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT28. ප. පු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධඵලයෙන් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහත්තසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන තීණි ඵලානි පටිලද්ධානි, තෙහි ච අපරිහීනොති.
Sinhala BJTප. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. (එහෙයින්) එයිනුදු අපරිහීන නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහත්තසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන තීණි ඵලානි පටිලද්ධානි, තෙහි ච අපරිහීනො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධ වෙත් නම්, එයිනුදු අපරිහීන වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු කියැයුතු මැ යැ.
Pali BJT29. ප. පු: න වත්තබ්බං ‘අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT29. ප. පු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන ද්වෙ{1} ඵලානි පටිලද්ධානි, තෙහි ච අපරිහීනොති.
Sinhala BJTප. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධයහ. (එහෙයින්) එයිනුදු අපරිහීන වූයේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන ද්වෙ ඵලානි පටිලද්ධානි, තෙහි ච අපරිහීනො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධ වෙත් නම්, එයිනුදු අපරිහීන වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙවැදෑරුම් ඵලයෙන් සමන්‍වාගත වේ ය’ යනු කියැයුතු මැ යැ.
Pali BJT30. ප. පු: න වත්තබ්බං ‘සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT30. ප. පු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන සොතාපත්තිඵලං පටිලද්ධං තෙන ච අපරිහීනො’ති.
Sinhala BJTප. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වෙයි. එයිනුදු අපරිහීන වූයේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන සොතාපත්තිඵලං පටිලද්ධං, තෙන ච අපරිහීනො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වේ නම්, එයිනුදු අපරිහීන වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ යැ’ යනු කියැයුතු මැ යැ.
Pali BJT31. ස. පු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන තීණි ඵලානි පටිලද්ධානි, තෙහි ච අපරිහීනො’ති අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT31. ස. පු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ, එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන චත්තාරො මග්ගා පටිලද්ධා, තෙහි ච අපරිහීනොති අරහත්තසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො චතූහි මග්ගෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: ‘රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් චතුර්විධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන රහත්බව පසක් කරන්නට පිළිපන් පුඟුල් සිවුමඟින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT32. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන ද්වෙ{1} ඵලානි පටිලද්ධානි, තෙහි ච අපරිහීනො’ති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT32. ස. පු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් දෙවැදෑරුම් ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන තයො මග්ගා පටිලද්ධා, තෙහි ච අපරිහීනො’ති අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො තීහි මග්ගෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: ‘අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් ත්‍රිවිධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT33. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන පුග්ගලෙන සොතාපත්තිඵලං පටිලද්ධං තෙන ච අපරිහීනො’ති සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT33. ස. පු: ‘සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුලා විසින් සෝවත්ඵල ප්‍රතිලබ්ධ වෙයි. එයිනුදු අපරිහීන වෙති’ යි ගෙන සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් සෝවත්ඵලයෙන් සමන්‍වාගත වේ ද?