Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT32. ස. පු: අනාගාමිනා තීණි ඵලානි පටිලද්ධානි තෙ හි ච අපරිහීනො’ති අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT32. ස. පු: අනගැමිහු විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන අනගැමි ත්‍රිවිධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිනා තයො මග්ගා පටිලද්ධා තෙහි ච අපරිනො’ති අනාගාමී තීහි මග්ගෙහි සම්මන්නාගතො’ති.
Sinhala BJTස. අනු: අනගැමිහු විසින් ත්‍රිවිධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන අනගැමි ත්‍රිවිධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT33. ස. පු: සකදාගාමිනා ද්වෙ ඵලානි පටිලද්ධානි තෙහි ච අපරිහීනො’ති සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT33. ස. පු: සෙදගැමිහු විසින් ද්විවිධ ඵලයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන සෙදගැමි ද්විවිධ ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිනා ද්වෙ මග්ගා පටිලද්ධා තෙහි ච අපරිහීනො’ති සකදාගාමී ද්වීහි මග්ගෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහු විසින් ද්විවිධ මාර්‍ගයෝ ප්‍රතිලබ්ධයහ. එයිනුදු අපරිහීනයහ’යි ගෙන සෙදගැමි ද්විවිධ මාර්‍ගයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTසමන්නාගතකථා නිට්ඨිතා.
Sinhala BJTසමන්‍වාගතකථා නිමි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJTඋපෙක්ඛාසමන්නාගතකථා.
Sinhala BJTඋපෙක්ඛාසමන්නාගතකථා
Pali BJT1. ස. පු: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
Sinhala BJT1. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා ඡහි ඵස්සෙහි ඡහි වෙදනාහි ඡහි සඤ්ඤාහි -පෙ- ඡහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත් සවැදෑරුම් ස්පර්‍ශයෙන් සවැදෑරුම් වේදනායෙන් සවැදෑරුම් සංඥායෙන් … සවැදෑරුම් ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
Sinhala BJT2. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා චක්ඛුනා රූපං පස්සන්තො සොතෙන සද්දං සුණාති, ඝානෙන ගන්ධං ඝායති, ජිව්හාය රසං සායති. කායෙන ඵොට්ඨබ්බං ඵුසති, මනසා ධම්මං විජානාති; මනසා ධම්මං විජානන්තො චක්ඛුනා රූපං පස්සති -පෙ- සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන ගන්ධං ඝායති -පෙ- ජිව්හාය රසං සායති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසතී’ති.
Sinhala BJTස. අනු: රහත් ඇසින් රූප දක්නේ කනින් ශබ්ද අසා ද, නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කෙරේ ද, දිවින් රස ආස්වාද කෙරේ ද, කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කෙරේ ද, සිතින් ධර්‍මය දනී ද? සිතින් ධර්‍මය දන්නේ ඇසින් රූප දකී ද … කනින් ශබ්ද අසා ද … ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කෙරේ ද … දිවින් රස ආස්වාද කෙරේ ද … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කෙරේ ද?
Pali BJTප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
Sinhala BJT3. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සත්තං සමිතං අබ්බොකිණ්ණං{1} ඡහි උපෙක්ඛාහි සමන්නාගතො සමොහිතො{2} ඡ උපෙක්ඛායො පච්චුපට්ඨිතා’ති.
Sinhala BJTස. අනු: නිරන්තරයෙන් අනවරතයෙන් නුබුන් කොට සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගත වූයේ සමවහිත වූයේ වේ ද, සවැදෑරුම් උපේක්‍ෂාවෝ එළඹ සිටියාහු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ප. පු: න වත්තබ්බං ‘අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
Sinhala BJT4. ස. පු: ‘රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගතයහ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහා ඡළඞ්ගුපෙක්ඛො’ති.{3}
Sinhala BJTප. අනු: රහත් ෂඩඞ්ගෝපේක්‍ෂා ඇතියේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා ඡළඞ්ගුපෙක්ඛො,{3}
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් ෂඩඞ්ගෝපේක්‍ෂා ඇතියේ වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්‍වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTඋපෙක්ඛාසමන්නාගතකථා නිට්ඨිතා.
Sinhala BJTඋපෙක්ඛාසමන්නාගතකථා නිමි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJTබොධියාබුද්ධොතිකථා.
Sinhala BJTබෝධියාබුද්ධෝතිකථා
Pali BJT1. ස. පු: බොධියා බුද්ධො’ති.
Sinhala BJT1. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බොධියා නිරුද්ධාය විගතාය පටිප්පස්සද්ධාය අබුද්ධො හොතී’ති
Sinhala BJTස. අනු: බෝධිය (මාර්‍ගඥානය) නිරුද්ධ වත් මැ විගත වත් මැ සන්හුන් වත් මැ අබුද්ධ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: බොධියා බුද්ධො’ති.
Sinhala BJT2. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතාය බොධියා බුද්ධො’ති.
Sinhala BJTස. අනු: අතීතබෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් ක්‍ෂණයෙහි බෝධි නැතියෙන් කළ ප්‍රතික්‍ෂෙපයි.)
Pali BJT3. ස. පු: අතීතාය බොධියා බුද්ධො’ති.
Sinhala BJT3. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ඒ බෝධියෙන් බෝකරණී (අවබෝධ) කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒ කරුණෙහි කෘත්‍යාභාවයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT4. ස. පු: තාය බොධියා බොධිකරණීයං කරොති’ති.
Sinhala BJT4. ස. පු: ඒ බෝධියෙන් බෝකරණී කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (කළ බෝකරණීයෙහි සම්මෝහ නැතියෙන් කළ පිළින යි.)
Pali BJTස. අනු: තාය බොධියා දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: ඒ බෝධියෙන් දුඃඛසත්‍යය පරිඥාන කෙරේ ද, සමුදයසත්‍යය ප්‍රහාණ කෙරේ ද, නිරෝධසත්‍යය සාක්‍ෂාත් කෙරේ ද, මාර්‍ගසත්‍යය භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් තත් කෘත්‍යය නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT5. ස. පු: බොධියා බුද්ධො’ති.
Sinhala BJT5. ස. පු: බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතාය බොධියා බුද්ධො’ති.
Sinhala BJTස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒ ක්‍ෂණයෙහි මාර්‍ගඥාන නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ඒකක්‍ෂණයෙහි රහත්නට සියලු උපේක්‍ෂාවන්ගේ උත්පත්තිභාවයෙක් නැති’යි දක්වන්නට උපෙක්ඛාසමන්නාගතකථා එයි.]
Pali BJT6. ස. පු: අනාගතාය බොධියා බුද්ධො’ති.
Sinhala BJT6. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (‘අගමා රාජගහං බුද්ධෝ’ යි ඵලෝපචාරයෙන් කී තැන් දැක අනාගත බෝධියෙන් බුද්ධභාවය පිළින කෙරෙයි.)
Pali BJTස. අනු: තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ඒ බෝධියෙන් බෝකරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (තත් ක්‍ෂණයෙහි කෘත්‍යාභාවයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT7. ස. පු: තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJT7. ස. පු: ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති
Sinhala BJTස. අනු: ඒ බෝධියෙන් දුඃඛපරිඥාන කෙරේ ද … මාර්‍ගභාවනා කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: පච්චුප්පන්නාය බොධියා බුද්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJT8. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතාය බොධියා බුද්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: පච්චුප්පන්නාය බොධියා බුද්ධො. තාය බොධියා දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJT9. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතාය බොධියා බුද්ධො. තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද, … මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: පච්චුප්පන්නාය බොධියා බුද්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJT10. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතාය බොධියා බුද්ධො. තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: පච්චුප්පන්නාය බොධියා බුද්ධො. තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJT11. ස. පු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද … මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘බෝධි’ නමින් මාර්‍ගඥානය ද, සර්‍වඥතාඥානය ද ගැනේ. ඒ බව නො සලකා ‘සුදු පැහැයෙන් සුදුය, කලු පැහැයෙන් කලුය’ කියන්නාක් මෙන් “බෝධියෙන් බුද්ධ” යයි ලබ්ධිගත් වාදීකෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට බෝධියා බුද්ධෝතිකථා එයි.]
Pali BJTස. අනු: අනාගතාය බොධියා බුද්ධො. තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන කෙරේ ද … මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අතීතාය බොධියා බුද්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJT12. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො ද කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නාය බොධියා බුද්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො ද කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT13. ස. පු: අතීතාය බොධියා බුද්ධො. න ච තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJT13. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද … මාර්‍ගය නො වඩා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නාය බොධියා බුද්ධො. න ච තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද … මාර්‍ගය නො වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: අනාගතාය බොධියා බුද්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJT14. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නා බොධියා බුද්ධො. න ච තාය බොධියා බොධිකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් බොධිකරණී නො කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: අනාගතාය බොධියා බුද්ධො. න ච තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJT15. ස. පු: අනාගත බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද? … මාර්‍ගය නො වඩා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නාය බොධියා බුද්ධො. න ච තාය බොධියා දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වෙයි. ඒ බෝධියෙන් දුඃඛය පරිඥාන නො කෙරේ ද? … මාර්‍ගය නො වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අතීතාය බොධියා බුද්ධො, අනාගතාය බොධියා බුද්ධො, පච්චුප්පන්නාය බොධියා බුද්ධො’ති.
Sinhala BJT16. ස. පු: අතීත බෝධියෙන් බුද්ධ වේ ද, අනාගත බෝධියෙන් බුද්ධ වේ ද, ප්‍රත්‍යුත්පන්න බෝධියෙන් බුද්ධ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (ත්‍රිකාලවර්තීවූ සර්‍වඥතාඥානය සඳහා කළ පිළින යි.)
Pali BJTස. අනු: තීහි බොධිහී බුද්ධො’ති.
Sinhala BJTස. අනු: තුන් බෝධීන් බුද්ධ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (තුන්බෝධි ඒකක්‍ෂණයෙහි නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT17. ස. පු: තීහි බොධීහි බුද්ධො’ති.
Sinhala BJT17. ස. පු: තුන් බෝධීන් බුද්ධ වේ ද?