Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6201-6300 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: යදි අරහා පුථුජ්ජනස්ස පිණ්ඩපාතං දෙති, සෙනාසනං දෙති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දෙති, අනාසවො හුත්වා සාසවො හොතී’ති.
Sinhala BJT10. ස. පු: ඉදින් රහත් පෘථග්ජනහට පිණ්ඩපාත දේ නම්, ශයනාසන දේ නම්, ග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාර දේ නම්, අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: අනාසවො හුත්වා සාසවො හොතී’ති.
Sinhala BJTස. පු: අනාස්‍රව වැ සාස්‍රව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව අනාසවං තං සාසවන්ති.
Sinhala BJTස. අනු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: තඤ්ඤෙව අනාසවං තං සාසවන්ති.
Sinhala BJT11. ස. පු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො අනාසවො හුත්වා සාසවො හොතී’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: ඵලං සතිපට්ඨානං සම්මප්පධානං ඉද්ධිපාදො ඉන්ද්රියං බලං බොජ්ඣඞ්ගො අනාසවො හුත්වා සාසවො හොතී’ති.
Sinhala BJTස. අනු: ඵල ස්මෘතිප්‍රස්ථාන සම්‍යක්ප්‍රධාන ඍද්ධිපාද ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?
Pali BJTප. පටි’ න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: යදි පුථුජ්ජනො අරහතො චීවරං දෙති, සාසවං හුත්වා අනාසවං හොතී’ති.
Sinhala BJT12. ස. පු: ඉදින් පුහුදුන් පුඟුල් රහත්හට සිවුරු දේ නම්, (පළමු) සාස්‍රව (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: සාසවං හුත්වා අනාසවං හොතී’ති.
Sinhala BJTස. පු: (පළමු) සාස්‍රව (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව සාසවං තං අනාසවන්ති.
Sinhala BJTස. අනු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: තඤ්ඤෙව සාසවං තං අනාසවන්ති.
Sinhala BJT13. ස. පු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රාගො සාසවො හුත්වා අනාසවො හොතී’ති.
Sinhala BJTස. අනු: රාගය (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං සාසවං හුත්වා අනාසවං හොතී’ති.
Sinhala BJTස. අනු: ද්වේෂය … මෝහය … අනපත්‍රපා (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: යදි පුථුජ්ජනො අරහතො පිණ්ඩපාතං දෙති. සෙනාසනං දෙති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දෙති, සාසවො හුත්වා අනාසවො හොතී’ති.
Sinhala BJT14. ස. පු: ඉදින් පුහුදුන් පුඟුල් රහත්හට පිණ්ඩපාත දේ නම්, සෙනසුන් දේ නම්, ගිලන්පසබෙහෙසද්පිරිකර දේ නම් (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. පු: සාසවො හුත්වා අනාසවො හොතී’ති.
Sinhala BJTස. පු: (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව සාසවං තං අනාසවන්ති.
Sinhala BJTස. අනු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: තඤ්ඤෙව සාසවං තං අනාසවන්ති.
Sinhala BJT15. ස. පු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රාගො සාසවො හුත්වා අනාසවො හොතී’ති.
Sinhala BJTස. අනු: රාගය (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං සාසවං හුත්වා අනාසවං හොතී’ති.
Sinhala BJTස. අනු: ද්වේෂය … මෝහය … අනපත්‍රපා (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: න වත්තබ්බං ‘අරහතො සබ්බෙ ධම්මා අනාසවා’ති.
Sinhala BJT16. ප. පු: ‘රහත්හුගේ හැම ධර්‍මයෝ අනාශ්‍රවහ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: නනු අරහා අනාසවො’ති.
Sinhala BJTප. පු: රහත් අනාස්‍රව නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා අනාසවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් අනාස්‍රව වේ නම්,
Pali BJTඅනු පා: තෙන වත රෙ වත්තබ්බෙ අරහතො සබ්බෙ ධම්මා අනාසවා’ති.
Sinhala BJTඅනු. පා: එ කරුණින් භවත, රහත්හුගේ හැම ධර්‍මයෝ අනාස්‍රවහ’ යි කියැයුතු මැ යැ …
Pali BJTඅනාසවකථා නිට්ඨිතා.
Sinhala BJTඅනාස්‍රවකථා නිමි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJTසමන්නාගතකථා.
Sinhala BJTසමන්නාගතකථා
Pali BJT1. ස. පු: අරහා චතූහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT1. ස. පු: රහත් සතර ඵලයෙකින් සමන්‍වාගත වේ ද? (ප්‍රාප්තිධර්‍ම නමින් යමෙක් නැති’ යි අවබෝධ කරවනු පිණිස ප්‍රශ්න යි.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ (ප්‍රාප්ති ධර්‍ම සඳහා කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: අරහා චතූහි ඵස්සෙහි චතූහි වෙදනාහි චතූහි සඤ්ඤාහි චතූහි චෙතනාහි චතූහි චිත්තෙහි චතූහි සද්ධාහි චතූහි විරියෙහි චතූහි සතීහි චතූහි සමාධීහි චතූහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: රහත් චතුර්විධ ස්පර්‍ශයෙන් චතුර්විධ වේදනායෙන් චතුර්විධ සංඥායෙන් චතුර්විධ චේතනායෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ශ්‍රද්ධායෙන් චතුර්විධ වීර්‍ය්‍යයෙන් චතුර්විධ ස්මෘතියෙන් චතුර්විධ සමාධියෙන් චතුර්විධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද? (රහත් තොප මතයෙහි චතුර්විධ ඵලයෙකින් සමන්‍වාගත වේ නම්, එසේ වත් මැ සතර ඵලයෙහි සතර ස්පර්‍ශාදියෙනුදු සමන්‍වාගත බව වියයුතු යැ යි චෝදනා පිණිස කළ අනුයෝග යි.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ඒකක්‍ෂණයෙහි ස්පර්‍ශාදි සතර නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි)
Pali BJT2. ස. පු: අනාගාමී තීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT2. ස. පු: අනගැමි තුන් ඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී තීහි ඵස්සෙහි -පෙ- තීහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: අනගැමි ත්‍රිවිධ ස්පර්‍ශයෙන් … ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: සකදාගාමී ද්වීහි ඵලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT3. ස. පු: සෙදගැමි දෙඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමී ද්වීහි ඵස්සෙහි -පෙ- ද්වීහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ද්විවිධ ස්පර්‍ශයෙන් … ද්විවිධ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT4. ස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සොතාපන්නො සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
Sinhala BJTස. අනු: රහත් සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT5. ස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: රහත් සෙදගැමි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT6. ස. පු: රහත් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා අනාගාමී අන්තරාපරිනිබ්බායී උපහච්චපරිනිබ්බායී අසංඛාරපරිනිබ්බායී සසංඛාරපරිනිබ්බායී උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: රහත් අනගැමි වූයේ අන්තරාපරිනිබ්බායී වූයේ උපහච්චපරිනිබ්බායී වූයේ අසංඛාරපරිනිබ්බායී වූයේ සසංඛාරපරිනිබ්බායී වූයේ උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අනාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT7. ස. පු: අනගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී සොතාපන්නො සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
Sinhala BJTස. අනු: අනගැමි සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අනාගාමී සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT8. ස. පු: අනගැමි සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: අනගැමි සෙදගැමි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සකදාගාමී සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJT9. ස. පු: සෙදගැමි සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමී සොතාපන්නො, සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි සෝතාපන්න වූයේ සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: සොතාපත්තිඵලෙන සමන්නාගතො ‘සොතාපන්නො’ති වත්තබ්බො’ති.
Sinhala BJT10. ස. පු: සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෝතාපන්නයහ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අරහා සොතාපත්තිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. පු: රහත් සෝතාපත්තිඵලයෙන් සමන්‍වාගත වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සමඞ්ගීභාවසමන්‍වාගම යැ ප්‍රතිලාභසමන්‍වාගම යැ යි සමන්‍වාගමයෝ දෙදෙනෙකි. මේ උභය සමන්‍වාගමයන් තබා අන්‍ය වූ උපපත්තිධර්‍ම වශයෙන් එන සමන්‍වාගමයෙක් ඇති යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට සමන්නාගතකථා එයි.]
Pali BJTස. අනු: ස්වෙව අරහා සොතාපන්නො’ති.
Sinhala BJTස. අනු: ඒ රහත් මැ ඒ සෝවන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: සකදාගාමිඵලෙන සමන්නාගතො ‘සකදාගාමී’ති වත්තබ්බොති.
Sinhala BJT11. ස. පු: සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘සෙදගැමියහ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අරහා සකදාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. පු: රහත් සෙදගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අරහා සො සකදාගාමී’ති.
Sinhala BJTස. අනු: ඒ රහත් මැ ඒ සෙදගැමි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අනාගාමිඵලෙන සමන්නාගතො අනාගාමී’ති වත්තබ්බොති.
Sinhala BJT12. ස. පු: අනගැමිඵලයෙන් සමන්‍වාගත වූයේ ‘අනගැමියහ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අරහා අනාගාමිඵලෙන සමන්නාගතො’ති.
Sinhala BJTස. පු: රහත් අනගැමිඵලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අරහා සො අනාගාමී’ති.
Sinhala BJTස. අනු: ඒ රහත් මැ ඒ අනගැමි වේ ද?