Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා:
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි කොචි අදිබ්බචක්ඛුකො දිබ්බචක්ඛුං අප්පටිලද්ධො අනධිගතො අසච්ඡිකතො යථාකම්මූපගතං ජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දිව්‍යචක්‍ෂුස නැත්තේ දිව්‍යචක්‍ෂුස නො ලද්දේ අධිගම නො කෙළේ ප්‍රත්‍යක්‍ෂ නො කෙළේ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත{2} රෙ වත්තබ්බෙ ‘යථාකම්මූපගතං ඤාණං දිබ්බචක්ඛුන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුසැ’යි නො කියැයුතු යැ.
Pali BJT6. ස. පු: යථාකම්මූපගතං ඤාණං දිබ්බචක්ඛුන්ති.
Sinhala BJT6. ස. පු: යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආයස්මා සාරිපුත්තො යථාකම්මූපගතං{3} ජානාතීති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ආයස්මා සාරිපුත්තො යථාකම්මූපගතං{1} ජානාති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත{2} රෙ වත්තබ්බෙ - යථාකම්මූපගතං ඤාණං දිබ්බචක්ඛුන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුසැ’යි නො කියැයුතු යැ.
Pali BJT7. ස. පු: යථාකම්මූපගතං ඤාණං දිබ්බචක්ඛුන්ති{1}.
Sinhala BJT7. ස. පු: යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.{2}
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආයස්මා සාරිපුත්තො යථාකම්මූපගතං ජානාතීති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන –පෙ– යථාකම්මූපගෙ සත්තෙ පජානාති” යන සූත්‍ර නුනුවණින් ගෙන යථාකම්මූපගඤාණය මැ දිව්‍යචක්‍ෂුසැ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. උන්ගේ වාද බිඳුනට යථාකම්මූපගත ඤාණකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථායස්මතො සාරිපුත්තස්ස දිබ්බචක්ඛුන්ති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවනට දිව්‍යචක්‍ෂුස ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අත්ථායස්මතො සාරිපුත්තස්ස දිබ්බචක්ඛුන්ති.
Sinhala BJT8. ස. පු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවනට දිව්‍යචක්‍ෂුස ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල වදාළහු නො?
Pali BJT“නෙව පුබ්බෙ නිවාසාය නපි දිබ්බස්ස චක්ඛුනො චෙතොපරියාය ඉද්ධියා සොතධාතු විසුද්ධියා චුතියා උපපත්තියා පණිධී මෙ න විජ්ජති”ති{a}
Sinhala BJT“පූර්වේනිවාසඥානය පිණිස මාගේ ප්‍රණිධියෙක් නො මැ ඇත. දිව්‍යචක්‍ෂුස පිණිස ද නො ද ඇත. පරචිත්තවිජානනය පිණිස ද නො වෙයි. ඍද්ධිය පිණිස ද නො වෙයි. ශ්‍රෝත්‍රධාතුවිශුද්ධිය පිණිස ද නො වෙයි. ච්‍යුත්‍යුපපාතය පිණිස ද නො වෙයි”
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රානත්තයෙක් ඇත්තේ මැ නු?{1}
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: යථාකම්මූපගතං ඤාණං දිබ්බචක්ඛුන්ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වෙයි’ යනු නො කියැයුතු යැ.
Pali BJTයථාකම්මූපගතඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTයථාකම්මූපගතඤාණකථා නිමි.
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJTසංවරකථා.
Sinhala BJTසංවරකථා
Pali BJT1. ස. පු: අත්ථි දෙවෙසු සංවරොති.
Sinhala BJT1. ස. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි දෙවෙසු අසංවරොති.{1}
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: නත්ථි දෙවෙසු අසංවරොති.
Sinhala BJT2. ස. පු: දෙවියන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි දෙවෙසු සංවරොති.
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි සංවරයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: නනු අසංවරා සංවරො සීලං, අත්ථි දෙවෙසු සංවරොති.
Sinhala BJT3. ස. පු: අසංවරයෙන් සංවරය ශීල නො? දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි දෙවෙසු අසංවරො, යම්හා අසංවරා සංවරො සීලන්ති.
Sinhala BJTස. අනු: යම් අසංවරයෙකින් සංවරය ශීල වේ ද? දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බං -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි අසංවරා සංවරො සීලං, අත්ථි දෙවෙසු සංවරො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ‘අසංවරයෙන් සංවරය ශීල නු’ යි දෙවියන් කෙරෙහි ඒ සංවරය ඇත් නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අත්ථි දෙවෙසු අසංවරො, යම්හා අසංවරා සංවරො සීලන්ති.
Sinhala BJTඅනු. පා: භවත, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යනු කියැයුතු.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අසංවරා සංවරො සීලං, අත්ථි දෙවෙසු සංවරො. නො ච වත්තබ්බෙ: අත්ථි දෙවෙසු අසංවරො, යම්හා අසංවරා සංවරො සීලන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: ‘අසංවරයෙන් සංවරය ශීල යැ’ යි ද, දෙවියන් කෙරෙහි ඒ සංවරය ඇති යි කියැයුතු යැ’ යි ද, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යි නො කියැයුතු යැ යි ද එහිලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා වෙයි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ: අත්ථි දෙවෙසු අසංවරො යම්හා අසංවරා සංවරො සීලන්ති,
Sinhala BJTපටි. ඨ: යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවරය ඇති යි ඉදින් නො කියැයුතු නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අසංවරා සංවරො සීලං, අත්ථි දෙවෙසු සංවරො’ති.
Sinhala BJTපටි. පා: භවත, ‘අසංවරයෙන් සංවරය ශීල නු යි දෙවියන් කෙරෙහි සංවරය ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අසංවරා සංවරො සීලං, අත්ථි දෙවෙසු සංවරො. නො ච වත්තබ්බෙ: අත්ථි දෙවෙසු අසංවරො, යම්හා අසංවරා සංවරො සීලන්ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: ‘අසංවරයෙන් සංවරය ශීල නු’ යි දෙවියන් කෙරෙහි සංවර ඇති’ යි කියැයුතු යැ යි ද, යම් අසංවරයෙකින් සංවරය ශීල වේ නම් දෙවියන් කෙරෙහි ඒ අසංවර ඇති යි නො කියැයුතු යැ’ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යි.
Pali BJT4. ස. පු: අත්ථි මනුස්සෙසු සංවරො, අත්ථි තත්ථ අසංවරො’ති.
Sinhala BJT4. ස. පු: මිනිසුන් කෙරෙහි සංවරයෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි දෙවෙසු සංවරො, අත්ථි තත්ථ අසංවරො’ති.
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද? ඔවුන් කෙරෙහි අසංවරයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අත්ථි දෙවෙසු සංවරො, නත්ථි තත්ථ අසංවරො’ති.
Sinhala BJT5. ස. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි මනුස්සෙසු සංවරො, නත්ථි තත්ථ අසංවරො’ති.
Sinhala BJTස. අනු: මිනිසුන් කෙරෙහි සංවරයෙක් ඇද්ද? ඔවුන් කෙරෙහි අසංවරයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අත්ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී’ති.
Sinhala BJT6. ස. පු: දෙවියන් කෙරෙහි ප්‍රාණාතිපාතයෙන් විරමණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි දෙවෙසු පාණාතිපාතො’ති
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි ප්‍රාණාතිපාත ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අත්ථි දෙවෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීති.
Sinhala BJT7. ස. පු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි දෙවෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානන්ති.
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[තව්තිසාවැසි දෙවියන් පටන්කොට ඉන් මතු දෙවියන් කෙරෙහි පඤ්චවේර නැතියෙන් සංවර ඇති’ යි ලබ්ධි ගත් වාදීහු ඇත. උන්ගේ වාද බිඳුනට සංවරකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: නත්ථි දෙවෙසු පාණාතිපාතො’ති.
Sinhala BJT8. ස. පු: දෙවියන් කෙරෙහි ප්‍රාණවධ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි ප්‍රාණවධයෙන් විරමණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: නත්ථි දෙවෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානන්ති.
Sinhala BJT9. ස. පු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි දෙවෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීති.
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අත්ථි මනුස්සෙසු පාණාතිපාතා වෙරමණී, අත්ථි තත්ථ පාණාතිපාතොති.
Sinhala BJT10. ස. පු: මිනිසුන් කෙරෙහි පණිවායෙන් වැළැකීම් ඇද්ද? ඔවුන් කෙරෙහි පණිවා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී, අත්ථි තත්ථ පාණාතිපාතො’ති.
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි පණිවායෙන් වැළැකීම් ඇද්ද? ඔවුන් කෙරෙහි පණිවා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අත්ථි මනුස්සෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී, අත්ථි තත්ථ සුරාමෙරයමජ්ජපමාදට්ඨානන්ති.
Sinhala BJT11. ස. පු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි දෙවෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී, අත්ථි තත්ථ සුරාමෙරයමජ්ජපමාදට්ඨානන්ති.
Sinhala BJTස. අනු: දෙවියන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අත්ථි දෙවෙසු පාණාතිපාතා වෙරමණී, නත්ථි තත්ථ පාණාතිපාතො’ති.
Sinhala BJT12. ස. පු: දෙවියන් කෙරෙහි පණිවායෙන් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි පණිවා නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි මනුස්සෙසු පාණාතිපාතා වෙරමණී, නත්ථි තත්ථ පාණාතිපාතොති.
Sinhala BJTස. අනු: මිනිසුන් කෙරෙහි පණිවායෙන් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි පණිවා නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: අත්ථි දෙවෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී, නත්ථි තත්ථ සුරාමෙරයමජ්ජපමාදට්ඨානන්ති.
Sinhala BJT13. ස. පු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි මනුස්සෙසු සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී, නත්ථි තත්ථ සුරාමෙරයමජ්ජපමාදට්ඨානන්ති.
Sinhala BJTස. අනු: මිනිසුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවීම් ඇද්ද, ඔවුන් කෙරෙහි මදපමා දෙකට කරුණු වූ රහමෙර නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ප. පු: නත්ථි දෙවෙසු සංවරො’ති.
Sinhala BJT14. ප. පු: දෙවියන් කෙරෙහි සංවරයෙක් නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සබ්බෙ දෙවා පාණාතිපාතිනො, අදින්නාදායිනො, කාමෙසු මිච්ඡාචාරිනො, මුසාවාදිනො, සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනො’ති.
Sinhala BJTප. අනු: හැම දෙවියෝ පණිවා කරන්නාහු අයිනාදන් ගන්නාහු කාමයෙහි මිසහසර ඇත්තාහු මුසවා බණන්නාහු මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන්නාහු වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. නිග: තෙන හි අත්ථි දෙවෙසු සංවරො’ති.
Sinhala BJTප. නිග: එකරුණින් දෙවියන් කෙරෙහි සංවරයෙක් ඇත.
Pali BJTසංවරකථා නිට්ඨිතා.
Sinhala BJTසංවරකථා නිමි.
Pali BJT3. 11.
Sinhala BJT3. 11.
Pali BJTඅසඤ්ඤකථා.
Sinhala BJTඅසඤ්ඤකථා
Pali BJT1. ස. පු: අසඤ්ඤසත්තෙසු සඤ්ඤා අත්ථි’ති.
Sinhala BJT1. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඤ්ඤාභවො{1} සඤ්ඤාගති සඤ්ඤාසත්තාවාසො සඤ්ඤාසංසාරො සඤ්ඤායොනි සඤ්ඤත්තභාවපටිලාභොති.
Sinhala BJTස. අනු: සංඥාභවයෙක් සංඥාගතියෙක් සංඥාසත්ත්‍වාවාසයෙක් සංඥාසංසාරයෙක් සංඥායෝනියෙක් සංඥාත්මභාවප්‍රතිලාභයෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අසඤ්ඤාභවො අසඤ්ඤාගති අසඤ්ඤාසත්තාවාසො අසඤ්ඤාසංසාරො අසඤ්ඤයොනි අසඤ්ඤත්තභාවපටිලාභොති,
Sinhala BJTස. අනු: අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.