Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5601-5700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJT12. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකො පුග්ගලො අස්සද්ධොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගල සැදැහැ නැත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි විරියින්ද්රියන්ති{1}
Sinhala BJT13. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකො පුග්ගලො කුසීතො හීනවිරියොති.{2}
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගල කුසීත වූයේ හීනවීර්‍ය්‍ය වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි සතින්ද්රියන්ති.
Sinhala BJT14. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ස්මෘතීන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකො පුග්ගලො මුට්ඨිස්සති අසම්පජානොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගල මුෂිතස්මෘති වූයේ සමප්‍රඥාන නැත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි සමාධින්ද්රියන්ති.
Sinhala BJT15. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට සමාධීන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකො පුග්ගලො අසමාහිතො විබ්භන්තචිත්තොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගල සමාහිත නො වූයේ විභ්‍රාන්තචිත්ත ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT16. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකො පුග්ගලො දුප්පඤ්ඤො එලමූගොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගල දුෂ්ප්‍රාඥ වූයේ කෙළතොලු වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, සා ච සද්ධා නිය්යානිකාති.
Sinhala BJT17. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ඒ ශ්‍රද්ධා ද නෛර්‍ය්‍යාණික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, සා ච සද්ධා නිය්යානිකා.
Sinhala BJTඅනු. ඨ: ඉදින් අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත් නම්, ඒ ශ්‍රද්ධාත් නෛර්‍ය්‍යාණික වූ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ{3} වත්තබ්බෙ: ‘අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි සද්ධින්ද්රිය’න්ති.
Sinhala BJTඅනු. පා: භවත ‘අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT18. ස. පු: අට්ඨකමකස්ස පුග්ගලස්ස අත්ථි විරියං,{1} තඤ්ච විරියං{1} නිය්යානිකං -පෙ- අත්ථි සති, සා ච සති නිය්යානිකා -පෙ- අත්ථි සමාධි, සො ච සමාධි නිය්යානිකො -පෙ- අත්ථි පඤ්ඤා, සා ච පඤ්ඤා නිය්යානිකාති.
Sinhala BJT18. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යය ඇත. ඒ වීර්‍ය්‍යයත් නෛර්‍ය්‍යාණික වේ ද … ස්මෘති ඇත, ඒ ස්මෘතියත් නෛර්‍ය්‍යාණික වේ ද … සමාධි ඇත, ඒ සමාධියත් නෛර්‍ය්‍යාණික වේ ද … ප්‍රඥා ඇත, ඒ ප්‍රඥාත් නෛර්‍ය්‍යාණික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, සා ච පඤ්ඤා නිය්යානිකා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත් නම්, ඒ ප්‍රඥාවත් නෛර්‍ය්‍යාණික වූ නම්,
Pali BJTඅනූ. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTඅනු. පා: භවත ‘අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥේන්‍ද්‍රිය නැති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT19. ස. පු: සකදාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, අත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJT19. ස. පු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස ප්‍රතිපන්න පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, අත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: සකදාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, අත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT20. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, අත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, අත්ථි සද්ධින්ද්රියං -පෙ- අත්ථි පඤ්ඤා, අත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT21. ස. පු: අනාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට … අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද ... ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, අත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, නත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJT22. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: සකදාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, නත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT23. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන් පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT24. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, නත්ථි සද්ධින්ද්රියං -පෙ- අත්ථි පඤ්ඤා, නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT24. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද … ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අනාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට … අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT25. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි පඤ්චින්ද්රියානී’ති.
Sinhala BJT25. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට පඤ්චේන්‍ද්‍රියයෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා අරහා හොති. තතො මුදුතරෙහි අරහත්තඵලසච්ඡිකිරියාය{1} පටිපන්නො හොති, තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති, තතො මුදුතරෙහි සකදාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති. යස්ස ඛො භික්ඛවෙ, ඉමානි පඤ්චින්ද්රියානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං නත්ථි, තමහං බාහිරො පුථුජ්ජනපක්ඛෙ ඨිතොති වදාමී”ති{a}
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “මහණෙනි, මේ පඤ්චේන්‍ද්‍රිය කෙනෙක් වෙති. කවර පඤ්චේන්‍ද්‍රිය කෙනෙක යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි. මහණෙනි, මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමතායෙන් අර්‍හත් වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අර්‍හත්ත්‍වඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අනාගාමී වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අනාගාමීඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සකෘදාගාමී වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සකෘදාගාමීඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සෝවන් වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සෝතාපත්තිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන්නේ වෙයි. මහණෙනි, යමක්හට මේ පඤ්චේන්‍ද්‍රියයෝ සර්‍වාභාවයෙන් සර්‍වාකාරයෙන් නැද්ද, මම ඔහු බාහිර වූ පෘථග්ජන පක්‍ෂයෙහි සිටියෙකැයි කියමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකො පුග්ගලො බාහිරො පුථුජ්ජනපක්ඛෙ ඨිතොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගල බාහිර වූයේ පෘථග්ජන පක්‍ෂයෙහි සිටියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. ආ: තෙන හි අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්චින්ද්රියානීති.
Sinhala BJTස. ආ: එකරුණින් අෂ්ටමක පුද්ගලයාහට පඤ්චේන්‍ද්‍රියයෝ ඇත.
Pali BJTඅට්ඨමකස්ස ඉන්ද්රියකථා නිට්ඨිතා.
Sinhala BJTඅෂ්ටමක ඉන්‍ද්‍රියකථා නිමි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJTදිබ්බචක්ඛුකථා.
Sinhala BJTදිබ්බචක්ඛුකථා
Pali BJT1. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT1. ස. පු: චතුර්‍ත්‍ථධ්‍යානයෙන් වහල ලද මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මංසචක්ඛුං දිබ්බචක්ඛුං, දිබ්බචක්ඛුං මංසචක්ඛුන්ති.
Sinhala BJTස. අනු: මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද, දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT2. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යාදිසං මංසචක්ඛුං තාදිසං දිබ්බචක්ඛුං, යාදිසං දිබ්බචක්ඛුං තාදිසං මංසචක්ඛුන්ති.
Sinhala BJTස. අනු: යම්බඳු මාංසචක්‍ෂුසෙක් ඇද්ද? එබඳු දිව්‍යචක්‍ෂුසෙක් වේ ද? යම් බඳු දිව්‍යචක්‍ෂුසෙක් ඇද්ද, එබඳු මාංසචක්‍ෂුසෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT3. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ වූ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව මංසචක්ඛුං තං දිබ්බචක්ඛුං, තං දිබ්බචක්ඛුං තං මංසචක්ඛුන්ති.
Sinhala BJTස. අනු: එ මැ මාංසචක්‍ෂුස ඒ දිව්‍යචක්‍ෂුස වේ ද? ඒ දිව්‍යචක්‍ෂුස ඒ මාංසචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT4. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යාදිසො මංසචක්ඛුස්ස විසයො, අනුභවො{1} ගොචරො, තාදිසො දිබ්බස්ස චක්ඛුස්ස විසයො අනුභවො ගොචරොති.
Sinhala BJTස. අනු: මසැස්හුගේ යම් බඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් ඇද්ද, දිවැස්හුගේ එබඳු විෂයයෙක් අනුභවයෙක් ගෝචරයෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT5. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපාදින්නං හුත්වා අනුපාදින්නං හොතීති.
Sinhala BJTස. අනු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: උපාදින්නං හුත්වා අනුපාදින්නං හොතීති.
Sinhala BJT6. ස. පු: උපාදින්න වී අනුපාදින්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමාවචරං හුත්වා රූපාවචරං හොතීති.
Sinhala BJTස. අනු: කාමාවචර වී රූපාවචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: කාමාවචරං හුත්වා රූපාවචරං හොතීති.
Sinhala BJT7. ස. පු: කාමාවචර වී රූපාවචර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපාවචරං හුත්වා අරූපාවචරං හොතීති.
Sinhala BJTස. අනු: රූපාවචර වී අරූපාවචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: රූපාවචරං හුත්වා අරූපාවචරං හොතීති.
Sinhala BJT8. ස. පු: රූපාවචර වී අරූපාවචර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරියාපන්නං හුත්වා අපරියාපන්නං හොතීති.
Sinhala BJTස. අනු: පර්‍ය්‍යාපන්න වී අපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘චතුර්‍ත්‍ථධ්‍යානධර්‍මයෙන් වහල ලද මසැස මැ දිවැස නම් වෙයි’ ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක සම්මිතිය නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දිබ්බචක්ඛුකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: මංසචක්ඛුං ධම්මූපත්ථද්ධං දිබ්බචක්ඛුං හොතීති.
Sinhala BJT9. ස. පු: ධර්‍මයෙන් උපස්තබ්ධ මාංසචක්‍ෂුස දිව්‍යචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිබ්බචක්ඛුං ධම්මූපත්ථද්ධං මංසචක්ඛුං හොතීති.
Sinhala BJTස. අනු: කාමාවචරධර්‍මයෙන් උපස්තබ්ධ දිව්‍යචක්‍ෂුස මාංසචක්‍ෂුස වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …