Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5501-5600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (තත්ක්‍ෂණයෙහි වර්‍තමාන වශයෙන් භාවනා කරත් මිස භාවිත නො වනුයෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT12. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT12. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානප්පහානාය සතිපට්ඨානා භාවිතා -පෙ- සම්මප්පධානා -පෙ- බොජ්ඣඞ්ගා භාවිතාති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස සීවටන්හු භාවිත වෙත් ද? … සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT13. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතාති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානප්පහානාය මග්ගො භාවිතොති.
Sinhala BJT14. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමග්ගෙන පහීනං ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසිකෙනාති{1}
Sinhala BJTස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ප්‍රථමමාර්‍ගයෙන් මැ ප්‍රහාණ භාවය ගෙන කළ ප්‍රතික්‍ෂේප යි. ඉදින් අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ නම් ගෝත්‍රභූපුද්ගලාදීනට ද ප්‍රහීණභාවය පැමිණේ.)
Pali BJT15. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානප්පහානාය සතිපට්ඨානා අභාවිත -පෙ- බොජ්ඣඞ්ගා අභාවිතාති.
Sinhala BJT15. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානප්‍රහාණය පිණිස සීවටන්හු අභාවිත වෙත් ද … බෝධ්‍යඞ්ගයෝ අභාවිත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමග්ගෙන පහීනං ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසිකෙනාති.
Sinhala BJTස. අනු: ලෞකික වූ සාස්‍රව වූ සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විවිකිච්ඡාපරියුට්ඨානප්පහානාය මග්ගො අභාවිතො -පෙ- සතිපට්ඨානා -පෙ- සම්මප්පධානා -පෙ- බොජ්ඣඞ්ගා අභාවිතාති.
Sinhala BJT16. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය අභාවිත වේ ද … සීවටන්හු … සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ අභාවිත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අමග්ගෙන පහීනං ලොකියෙන සාසවෙන -පෙ- සංකිලෙසිකෙනාති.
Sinhala BJTස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ප. පු: න වත්තබ්බං ‘අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීන’න්ති
Sinhala BJT17. ප. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: උප්පජ්ජිස්සතීති.
Sinhala BJTප. අනු: උපදනේ වේ ද?
Pali BJTස. වි: නූප්පජ්ජිස්සති.
Sinhala BJTස. වි: නූපදනේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නූප්පජ්ජිස්සති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නූපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි කියැයුතු මැ යැ.
Pali BJT18. ප. පු: න වත්තබ්බං ‘අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං පහීන’න්ති.
Sinhala BJT18. ප. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටි: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: උප්පජ්ජිස්සතීති.
Sinhala BJTප. අනු: උපදනේ වේ ද?
Pali BJTස. වි: නූප්පජ්ජිස්සති.
Sinhala BJTස. වි: නූපදනේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නූප්පජ්ජිස්සති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් නූපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි කියැයුතු මැ යැ.
Pali BJT19. ප. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං නූප්පජ්ජිස්සතීති කත්වා පහීනන්ති.
Sinhala BJT19. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාහට දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ යනු හේතු කොට ගෙන ‘ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨානුසයො නූප්පජ්ජිස්සතීති කත්වා පහීනොති.
Sinhala BJTස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං නූප්පජ්ජිස්සතීති කත්වා පහීනන්ති.
Sinhala BJT20. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡානුසයො -පෙ- සීලබ්බතපරාමාසො නූප්පජ්ජිස්සතීති කත්වා පහීනොති.
Sinhala BJTස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශ නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ප. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං නූප්පජ්ජිස්සතීති කත්වා පහීනන්ති.
Sinhala BJT21. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡානුසයො -පෙ- සීලබ්බතපරාමාසො නූප්පජ්ජිස්සතීති කත්වා පහීනොති.
Sinhala BJTස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය … ශීලව්‍රතපරාමර්‍ශ නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං නූප්පජ්ජිස්සතීති කත්වා පහීනන්ති.
Sinhala BJT22. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගොත්රභුනො පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං නූප්පජ්ජිස්සතීති කත්වා පහීනන්ති.
Sinhala BJTස. අනු: ‘ගෝත්‍රභූ පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොටගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ප. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං නූප්පජ්ජිස්සතීති කත්වා පහීනන්ති.
Sinhala BJT23. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගොත්රභුනො පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං නූප්පජ්ජිස්සතීති කත්වා පහීනන්ති.
Sinhala BJTස. අනු: ‘ගෝත්‍රභූ පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅට්ඨමකකථා නිට්ඨිතා.
Sinhala BJTඅෂ්ටමකකථා නිමි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJTඅට්ඨමකස්ස ඉන්ද්රියකථා.
Sinhala BJTඅට්ඨමක ඉන්‍ද්‍රියකථා
Pali BJT1. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJT1. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි සද්ධාති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ශ්‍රද්ධේන්‍ද්‍රිය කෙරෙන් ශ්‍රද්ධායෙහි නානාත්‍වය සලකා කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT2. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි විරියින්ද්රියං -පෙ- නත්ථි සතින්ද්රියං -පෙ- නත්ථි සමාධින්ද්රියං -පෙ- නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT2. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නැද්ද … ස්මෘතීන්‍ද්‍රිය නැද්ද … සමාධීන්‍ද්‍රිය නැද්ද … ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස නත්ථි පඤ්ඤාති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධාති.
Sinhala BJT3. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි විරියං -පෙ- අත්ථි සති -පෙ- අත්ථි සමාධි -පෙ- අත්ථි පඤ්ඤාති.
Sinhala BJT4. ස. පු: අෂ්ටමක පුද්ගලයාට වීර්‍ය්‍යය ඇද්ද … ස්මෘතිය ඇද්ද … සමාධි ඇද්ද … ප්‍රඥා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි මනො, අත්ථි මනින්ද්රියන්ති.
Sinhala BJT5. ස. පු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, අත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි මනො, අත්ථි මනින්ද්රියන්ති.
Sinhala BJT6. ස. පු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස අත්ථි පඤ්ඤා, අත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සොමනස්සං, අත්ථි සොමනස්සින්ද්රියං, අත්ථි ජීවිතං, අත්ථි ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT7. ස. පු: අෂ්ටමක පුද්ගලයාට සෞමනස්‍ය ඇද්ද? සෞමනස්‍යෙන්‍ද්‍රිය ඇද්ද, ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, අත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි ජීවිතං, අත්ථි ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT8. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අෂ්ටමක පුද්ගල තෙමේ මාර්‍ගක්‍ෂණයෙහි දී ශ්‍රද්ධා ආදි ඉඳුරන් ලබන්නේ නම් වෙයි. ඔහු විසින් තත්ක්‍ෂණයෙහි ඉඳුරෝ ප්‍රතිලබ්ධ වූවාහු නොවෙති’යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අෂ්ටමක ඉන්‍ද්‍රියකථා එයි.]
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, අත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා, නත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJT9. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි මනො, නත්ථි මනින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සද්ධා නත්ථි සද්ධින්ද්රියන්ති.
Sinhala BJT10. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි සොමනස්සං, නත්ථි සොමනස්සින්ද්රියං -පෙ- අත්ථි ජීවිතං, නත්ථි ජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට සෞමනස්‍ය ඇද්ද, සෞමනස්‍යෙන්‍ද්‍රිය නැද්ද, … ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි පඤ්ඤා, නත්ථි පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT11. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. : අට්ඨමකස්ස පුග්ගලස්ස අත්ථි මනො නත්ථි මනින්ද්රියං -පෙ- අත්ථි සොමනස්සං, නත්ථි සොමනස්සින්ද්රියං -පෙ- අත්ථි ජීවිතං, නත්ථි ජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය නැද්ද, … සෞමනස්‍ය ඇද්ද, සෞමනස්‍යෙන්‍ද්‍රිය නැද්ද … ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය නැද්ද?