Pali BJTස. අනු: මොහො ච චිත්තං ච උභො විමුච්චන්තී’ති.
Sinhala BJTස. අනු: මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ප. පු. න වත්තබ්බං{1} සරාගං සදොසං සමොහං චිත්තං විමුච්චතී’ති.
Sinhala BJT16. ප. පු: ‘සරාග සද්වේෂ සමෝහචිත්තය මිදේ’ යයි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: චිතරාගං වීතදොසං වීතමොහං නික්කිලෙසං චිත්තං විමුච්චතී’ති.
Sinhala BJTප. අනු: වීතරාග වීතද්වේෂ වීතමෝහ නික්ලේශචිත්තය මිදේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅනු. ආ: තෙන හි න වත්තබ්බං{2} ‘සරාගං සදොසං සමොහං චිත්තං විමුච්චතී’ති.
Sinhala BJTඅනු. ආ: එකරුණින් ‘සරාග සද්වේෂ සමෝහචිත්තය මිදේ’ යයි නො කියැයුතු යැ.
Pali BJTවිමුත්තිකථා නිට්ඨිතා.
Sinhala BJTවිමුත්තිකථා නිමි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTවිමුච්චමානකථා
Sinhala BJTවිමුච්චමානකථා
Pali BJT1. ස. පු: විමුත්තං විමුච්චමානන්ති.
Sinhala BJT1. ස. පු: විමුක්ත වූ චිත්තය (මාර්‍ගක්‍ෂණයෙහි දී) විමුච්‍යමාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකදෙසං විමුත්තං එකදෙසං අවිමුත්තන්ති.
Sinhala BJTස. අනු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
Sinhala BJT2. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකදෙසං සොතාපන්නො, එකදෙසං න සොතාපන්නො, එකදෙසං සොතාපත්තිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො, එකදෙසං අරියකන්තෙහි සීලෙහි න සමන්නාගතොති.
Sinhala BJTස. අනු: එකදෙශයක් සෝවන් වූයේ එකදෙශයක් සෝවන් නො වූයේ එකදෙශයක් සෝතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ, බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේ, ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වූයේ, එකදෙශයක් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වූයේ වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
Sinhala BJT3. ස. පු: එකදෙශයක් විමුක්ත වූයේ එකදෙශයක් අවිමුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමිඵලප්පත්තො, පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරතීති.
Sinhala BJTස. අනු: එකදෙශයක් සකෘදාගාමී වූයේ එකදෙශයක් සකෘදාගාමී නො වූයේ එකදෙශයක් සකෘදාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
Sinhala BJT4. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී, එකදෙසං අනාගාමිඵලප්පත්තො, පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං අන්තරාපරිනිබ්බායී, උපහච්ච පරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසොතො අකනිට්ඨගාමී, එකදෙසං න උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: එකදෙශයක් අනාගාමී වූයේ එකදෙශයක් අනාගාමී නො වූයේ එකදෙශයක් අනාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් අන්තරාපරිනිබ්බායී වූයේ උපහච්චපරිනිබ්බායී වූයේ අසඞ්ඛාරපරිනිබ්බායී වූයේ සසඞ්ඛාරපරිනිබ්බායී වූයේ උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ වේ ද, එකදෙශයක් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
Sinhala BJT5. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා, එකදෙසං අරහත්තප්පත්තො, පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා{1} විහරති, එකදෙසං වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- එකදෙසං සච්ඡිකාතබ්බා සච්ඡිකතං, එකදෙසං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: එකදෙශයක් අර්‍හත් වූයේ එකදෙශයක් අර්‍හත් නො වූයේ එකදෙශයක් අර්‍හත්ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් වීතරාග වූයේ වීතදෝස වූයේ වීතමෝහ වූයේ … එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වූයේ එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු. විමුත්තං විමුච්චමානන්ති.
Sinhala BJT6. ස. පු: විමුක්තචිත්තය විමුච්‍යමාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උප්පාදක්ඛණෙ විමුත්තං, භවඞ්ගක්ඛණෙ විමුත්තන්ති.
Sinhala BJTස. අනු: උත්පාදක්‍ෂණයෙහි විමුක්ත වූයේ භවාඞ්ගක්‍ෂණයෙහි විමුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ප. පු: න වත්තබ්බං විමුත්තං විමුච්චමාන’න්ති.
Sinhala BJT7. ප. පු: ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති, භවාසවා’පි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති”තිa අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTප. අනු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රව කෙරෙනුදු මිදෙයි, සිත භවාස්‍රව කෙරෙනුදු මිදෙයි, සිත අවිද්‍යාස්‍රව කෙරෙනුදු මිදේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටි: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[විෂ්කම්භණ විමුක්තීන් විමුක්ත වූ චිත්තය මාර්‍ගක්‍ෂණයෙහි දි සමුච්ඡේදවිමුක්තීන් විමුච්‍යමාන නම් වෙති’යි ගත් ලබ්ධි බිඳුනට විමුච්‍යමානකථා එයි.]
Pali BJTඅනු. ආ: තෙන හි විමුත්තං විමුච්චමානන්ති.
Sinhala BJTඅනු. ආ: එකරුණින් ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙයි.
Pali BJT8. ස. පු: විමුත්තං විමුච්චමානන්ති.
Sinhala BJT8. ස. පු: විමුක්තචිත්තය විමුච්‍යමාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙතී”ති{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නො? “හේ මෙසේ සමාහිත සිත – පරිශුද්ධ වත් මැ පර්‍ය්‍යවදාත වත් මැ අනඞ්ගණ වත් මැ විගතෝපක්ලේශ වත් මැ මෘදු වත් මැ කර්‍මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නිශ්චලප්‍රාප්ත වත් මැ ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ආ: තෙන හි න වත්තබ්බං ‘විමුත්තං විමුච්චමානන්ති’.
Sinhala BJTඅනු. ආ: එකරුණින් ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙති’ යි නො කියැයුතු යැ.
Pali BJT9. ස. පු: අත්ථි චිත්තං විමුච්චමානන්ති.
Sinhala BJT9. ස. පු: විමුච්‍යමාන චිත්තයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි චිත්තං රජ්ජමානං දුස්සමානං මුය්හමානං කිලිස්සමානන්ති.
Sinhala BJTස. අනු: රජ්‍යමාන දූෂ්‍යමාන මුහ්‍යමාන ක්ලිශ්‍යමාන චිත්තයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු රත්තඤ්චෙව අරත්තඤ්ච දුට්ඨඤ්චෙව අදුට්ඨඤ්ච මූළ්හඤ්චෙව අමූළ්හඤ්ච ඡින්නඤ්චෙව අච්ඡින්නඤ්ච භින්නඤ්චෙව අභින්නඤ්ච කතඤ්චෙව අකතඤ්චාති.
Sinhala BJTස. අනු: රක්ත වූයේ මැ අරක්ත වූයේ ත්, දුෂ්ට වූයේ මැ අදුෂ්ට වූයේත්, මූඪ වූයේ මැ අමූඪ වූයේත්, ඡින්න වූයේ මැ අච්ඡින්න වූයේත්, භින්න වූයේ මැ අභින්න වූයේත්, කෘත වූයේ මැ අකෘත වූයේත් නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි රත්තඤ්චෙව අරත්තඤ්ච දුට්ඨඤ්චෙව අදුට්ඨඤ්ච මූළ්හඤ්චෙව අමූළ්හඤ්ච ඡින්නඤ්චෙව අච්ඡින්නඤ්ච භින්නඤ්චෙව අභින්නඤ්ච කතඤ්චෙව අකතඤ්ච,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රක්ත වූයේ මැ අරක්ත වූයේත් දුෂ්ට වූයේ මැ අදුෂ්ට වූයේත් මූඪ වූයේ මැ අමූඪ වූයේත් ඡින්න වූයේ මැ අච්ඡින්න වූයේත් භින්න වූයේ මැ අභින්න වූයේත් කෘත වූයේ මැ අකෘත වූයේත් වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථි චිත්තං විමුච්චමානන්ති’.
Sinhala BJTඅනු. පා: භවත, ‘විමුච්‍යමානචිත්තයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTවිමුච්චමානකථා නිට්ඨිතා.
Sinhala BJTවිමුච්‍යමානකථා නිමි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJTඅට්ඨමකකථා.
Sinhala BJTඅට්ඨමකකථා
Pali BJT1. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT1. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (මාර්‍ගක්‍ෂණයෙහි පටන් දෘෂ්ටිඅනුත්පත්ති පැනෙනුයෙන් කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: අට්ඨමකො පුග්ගලො සොතාපන්නො, සොතාපත්තිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරතීති
Sinhala BJTස. අනු: අෂ්ටමකපුද්ගලයා ශ්‍රෝතාපන්න වූයේ, ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ එයට පැමිණ වාස කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද? (දෘෂ්ටි නම් ශ්‍රෝතාපන්නයාහට මැ ප්‍රහීණ යි. මාර්‍ගස්ථයාහට නො වෙයි. එයින් කළ අනුයෝගයි.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT2. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකො පුග්ගලො සොතාපන්නො, සොතාපත්තිඵලප්පත්තො -පෙ- කායෙන ඵුසිත්වා විහරතීති
Sinhala BJTස. අනු: අෂ්ටමකපුද්ගලයා ශ්‍රෝතාපන්න වූයේ ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ … නාමකයින් ස්පර්‍ශ කොට වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT3. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා : එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨානුසයො පහීනොති.
Sinhala BJTස. අනු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (‘අනුශය නම් පර්‍ය්‍යුත්‍ථානයෙන් අනෙකෙකි’යි පරවාදීන්ගේ ලබ්ධි වෙයි. එයින් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT4. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT4. ස. පු: අෂ්ටමකපුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡානුසයො සීලබ්බතපරාමාසො පහීනොති.
Sinhala BJTස. අනු: අෂ්ටමකපුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශානුශය ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ … (ශීලව්‍රතපරාමර්‍ශපර්‍ය්‍යුත්‍ථාන නමින් ව්‍යවහාරයෙක් නැත. එයින් කළ ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT5. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT5. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡානුසයො පහීනොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT6. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨානුසසො සීලබ්බතපරාමාසො පහීනොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය ශීලව්‍රතපරාමර්‍ශානුශය ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨානුසයො අප්පහීනොති.
Sinhala BJT7. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය අප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං අප්පහීනන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨානුසසො අප්පහීනොති.
Sinhala BJT8. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය අප්‍රහීණ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මාර්‍ගක්‍ෂණයෙහි ක්ලේශසමුදාචාර නැතියෙන් ‘අෂ්ටමක වූ ශ්‍රෝතාපත්තිමාර්‍ගස්ථ පුද්ගලයාගේ පර්‍ය්‍යුත්‍ථානයෝ දෙදෙනෙක් ඇති’යි ලබ්ධිගත් වාදීහු ඇත. අන්‍ධක සමමිතිය නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අෂ්ටමකකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං අප්පහීනන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡානුසයො සීලබ්බතපරාමාසො අප්පහීනොති.
Sinhala BJT9. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශ අප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං අප්පහීනන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස සීලබ්බතපරාමාසො අප්පහීනොති.
Sinhala BJT10. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ ශීලව්‍රතපරාමර්‍ශ අප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස විචිකිච්ඡාපරියුට්ඨානං අප්පහීනන්ති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානං පහීනන්ති.
Sinhala BJT11. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨමකස්ස පුග්ගලස්ස දිට්ඨිපරියුට්ඨානප්පහානාය මග්ගො භාවිතොති.
Sinhala BJTස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද?