Pali BJTප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJTප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT27. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT27. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJTප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT28. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත්තබ්බං අරියන්ති.
Sinhala BJT28. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත්තබ්බං අරියන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ නො කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT29. ප. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත්තබ්බං අරියන්ති.
Sinhala BJT29. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත්තබ්බං අරියන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT30. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJT30. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJTප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT31. ප. සු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT31. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අනිමිත්තාලම්බන වේ ද … අප්‍රණිහිතාලම්බන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT32. ප. සු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ්ඤතාරම්මණං -පෙ- අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT32. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ වේ ද … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT33. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත්තබ්බං සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJT33. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත්තබ්බං සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT34. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත්තබ්බං අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT34. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අනිමිත්තාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද … අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත්තබ්බං අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT35. ප. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත්තබ්බං සුඤ්ඤතාරම්මණං -පෙ- අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT35. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද … අනිමිත්තාලම්බන වූයේ යයි … අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත්තබ්බං අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTඅරියන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTඅරියන්තිකථා නිමි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTවිමුත්තිකථා.
Sinhala BJTවිමුත්තිකථා
Pali BJT1. ස. පු: සරාගං චිත්තං විමුච්චතීති.
Sinhala BJT1. ස. පු: රාග සහිත සිත මිදේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රාගසහගතං රාගසහජාතං රාගසංසට්ඨං රාගසම්පයුත්තං රාගසහභූ රාගානුපරිවත්ති අකුසලං ලොකියං සාසවං සංයොජනියං ගන්ථනීයං ඔඝනීයං{1}. යොගනීයං{2}. නීවරණියං පරාමට්ඨං උපාදානියං සංකිලෙසිකං{3} චිත්තං විමුච්චතීති.
Sinhala BJTස. අනු: රාග සහගත රාග සහජාත රාග සංසෘෂ්ට රාගසම්ප්‍රයුක්ත රාගසහභූ රාගානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වු ග්‍රන්‍ථයෙන් ගෙතියයුතු වූ සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණයට හිත වූ පරාමෘෂ්ට වූ උපාදානයනට හිත වූ සාංක්ලේශික වූ සිත මිදේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: සඵස්සං චිත්තං විමුච්චති, ඵස්සො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJT2. ස. පු: ස්පර්‍ශ සහිත චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සරාගං චිත්තං විමුච්චති, රාගො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: සරාග චිත්තය මිදෙයි, රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: සවෙදනං -පෙ- සසඤ්ඤං -පෙ- සචෙතනං -පෙ- සසඤ්ඤං{4} චිත්තං විමුච්චති, සඤ්ඤා ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJT3. ස. පු: සවේදන චිත්තය … සසංඥ චිත්තය … සචේතන චිත්තය … සසංඥ චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සරාගං චිත්තං විමුච්චති, රාගො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: සරාග චිත්තය මිදෙයි, රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සඵස්සං සරාගං චිත්තං විමුච්චති, ඵස්සො ච චිත්තා ච උභො විමුච්චන්තීති.
Sinhala BJT4. ස. පු: සස්පර්‍ශ සරාග චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රාගො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: සවෙදනං සරාගං -පෙ- සසඤ්ඤං සරාගං -පෙ- සචෙතනං සරාගං -පෙ- සසඤ්ඤං සරාගං චිත්තං විමුච්චති, සඤ්ඤා ච චිත්තං ච උහො විමුච්චන්තීති.
Sinhala BJT5. ස. පු: සවේදන සරාග … සසංඥ සරාග … සචේතන සරාග … සසංඥ සරාග චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රාගො ච චිත්තඤ්ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: සදොසං චිත්තං විමුච්චතීති.
Sinhala BJT6. ස. පු: සදෝෂ චිත්තය මිදේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දොසසහගතං දොසසහජාතං දොසසංසට්ඨං දොසසම්පයුත්තං දොසසහභූ දොසානුපරිවත්ති අකුසලං ලොකියං සාසවං සංයොජනියං ගන්ථනීයං ඔඝනීයං යොගනීයං නීවරණියං පරාමට්ඨං උපාදානියං සංකිලෙසිකං චිත්තං විමුච්චතීති.
Sinhala BJTස. අනු: දෝෂ සහගත දෝෂ සහජාත දෝෂ සංසෘෂ්ට දෝෂසහභූ දොෂානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වූ ග්‍රන්‍ථයෙන් ගෙතුණු සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණයට හිත වූ පරාමෘෂ්ට වූ උපාදානයට හිත වූ සාංක්ලේශික වූ චිත්තය මිදේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: සඵස්සං චිත්තං විමුච්චති, ඵස්සො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJT7. ස. පු: සස්පර්‍ශචිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සදොසං චිත්තං විමුච්චති, දොසො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: සදෝෂ චිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[පුහුන් රාග ඇති චිත්තයනට විමුක්තිප්‍රයෝජන නම් නැත. මල ගත් වස්ත්‍රයෙක් සෝදනු ලබනුයේ මලයෙන් මිදෙන්නේ වේ ද, එපරිදි රාග සහිත චිත්තය රාගයෙන් මිදෙන්නේ යයි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උන් සඳහා විමුක්තිකථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: සවෙදනං -පෙ- සසඤ්ඤං -පෙ- සචෙතනං -පෙ- සසඤ්ඤං චිත්තං විමුච්චති, සඤ්ඤාච චිත්තංච උභො විමුච්චන්තීති.
Sinhala BJT8. ස. පු: සවේදන … සසංඥ … සචේතන … සසංඥ චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සදොසං චිත්තං විමුච්චති, දොසො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: සදෝෂචිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සඵස්සං සදොසං චිත්තං විමුච්චති, ඵස්සො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJT9. ස. පු: සස්පර්‍ශ සද්වේෂ චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සදොසං චිත්තං විමුච්චති, දොසො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: සද්වේෂ චිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: සවෙදනං සදොසං -පෙ- සසඤ්ඤං සදොසං -පෙ- සචෙතනං සදොසං -පෙ- සසඤ්ඤං සසඤ්ඤං සදොසං චිත්තං විමුච්චති, සඤ්ඤා ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJT10. ස. පු: සවේදන සද්වේෂ … සසංඥ සද්වේෂ … සචේතන සද්වේෂ … සසංඥ සද්වේෂ චිත්තය මිදෙයි, සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දොසො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු සමොහං චිත්තං විමුච්චතීති.
Sinhala BJT11. ස. පු: සමෝහචිත්තය මිදේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මොහසහගතං මොහසහජාතං මොහසංසට්ඨං මොහසම්පයුත්තං මොහසහභූ මොහානුපරිවත්ති අකුසලං ලොකියං සාසවං සංයොජනියං{1} ගන්ථනීයං ඔඝනීයං යොගනීයං නීවරණියං{2} පරාමට්ඨං උපාදානියං සංකිලෙසිකං{3} චිත්තං විමුච්චතීති.
Sinhala BJTස. අනු: මෝහ සහගත මෝහ සහජාත මෝහ සංසෘෂ්ට මෝහ සම්ප්‍රයුක්ත මොහසහභූ මෝහානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වූ ග්‍රන්‍ථයෙන් ගෙතෙන සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණිය වූ පරාමෘෂ්ට වූ උපාදානයට හිත වූ සාංක්ලේශික වූ චිත්තය මිදේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: සඵස්සං චිත්තං විමුච්චති, ඵස්සො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJT12. ස. පු: ස්පර්‍ශ සහිත චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමොහං චිත්තං විමුච්චති, මොහො ච චිත්තං ච උභො විමුච්චන්තීති.
Sinhala BJTස. අනු: මෝහ සහිත චිත්තය මිදෙයි, මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: සවෙදනං -පෙ- සසඤ්ඤං -පෙ- සචෙතනං -පෙ- සසඤ්ඤං චිත්තං විමුච්චති, සඤ්ඤා ච චිත්තං ච උභො විමුච්චන්තී’ති.
Sinhala BJT13. ස. පු: සවේදන … සසංඥ … සචේතන … සසංඥචිත්තය මිදෙයි, සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමොහං චිත්තං විමුච්චති, මොහො ච චිත්තං උභො විමුච්චන්තී’ති.
Sinhala BJTස. අනු: සමෝහචිත්තය මිදෙයි, මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: සඵස්සං සමොහං චිත්තං විමුච්චති, ඵස්සො ච චිත්තං ච උභො විමුච්චන්තී’ති.
Sinhala BJT14. ස. පු: සස්පර්‍ශ සමෝහචිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මොහො ච චිත්තං ච උභො විමුච්චන්තී’ති.
Sinhala BJTස. අනු: මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT15. ස. පු: සවෙදනං සමොහං -පෙ- සසඤ්ඤං සමොහං -පෙ- සචෙතනං සමොහං -පෙ- සසඤ්ඤං සමොහං චිත්තං විමුච්චති, සඤ්ඤා ච චිත්තං ච උභො විමුච්චන්තී’ති.
Sinhala BJT15. ස. පු: සවේදන සමෝහ … සසංඥ සමෝහ … සචේතන සමෝහ … සසංඥ සමෝහචිත්තය මිදෙයි. සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.