Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT2. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJT3. ස. පු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඨානාඨානඤ්ච මනසිකරොති, සුඤ්ඤතඤ්ච මනසිකරොති’ති.
Sinhala BJTස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ඨානාඨානඤ්ච මනසිකරොති, සුඤ්ඤතඤ්ච මනසිකරොතීති.
Sinhala BJT4. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJT5. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT5. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT6. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඨානාඨානඤ්ච මනසිකරොති, අප්පණිහිතඤ්ච මනසිකරොතීති.
Sinhala BJTස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: ඨානාඨානඤ්ච මනසිකරොති, අප්පණිහිතඤ්ච මනසිකරොතීති.
Sinhala BJT7. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘හුදෙක් ආස්‍රවක්‍ෂයඥානය මැ ආර්‍ය්‍ය නො වෙයි, වැළිත් කැලැ මැ කී නවබලයෝ ද ආර්‍ය්‍යයහ’යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘අරියකථා’ එයි.]
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: සතිපට්ඨානා අරියා සුඤ්ඤතාරම්මණාති.
Sinhala BJT8. ස. පු: ස්මෘතිප්‍රස්ථානයෝ ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: සතිපට්ඨානා අරියා අනිමිත්තාරම්මණා -පෙ- අප්පණිහිතාරම්මණාති.
Sinhala BJT9. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: සම්මප්පධානා- ඉද්ධිපාදා - ඉන්ද්රියා- බලා- බොජ්ඣඞ්ගා අරියා සුඤ්ඤතාරම්මණාති.
Sinhala BJT10. ස. පු: සම්‍යක්ප්‍රධානයෝ යැ, ඍද්ධිපාදයෝ යැ, ඉන්‍ද්‍රියයෝ යැ, බලයෝ යැ, බෝධ්‍යඞ්ගයෝ යැ, යන මොහු ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: බොජ්ඣඞ්ගා අරියා අනිමිත්තාරම්මණා -පෙ- අප්පණිහිතාරම්මණාති.
Sinhala BJT11. ස. පු: බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහුත් අනිමිත්තාලම්බන වූවාහුත් … අප්‍රණිහිතාලම්බන වූවාහුත් වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත්තබ්බං සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJT12. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සතිපට්ඨානා අරියා, න වත්තබ්බා සුඤ්ඤතාරම්මණාති.
Sinhala BJTස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, ශුන්‍යතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, න වත්තබ්බං අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT13. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සතිපට්ඨානා අරියා, න වත්තබ්බා අප්පණිහිතාරම්මණාති.
Sinhala BJTස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, න වත්තබ්බං සුඤ්ඤතාරම්මණං -පෙ- අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT14. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැ … අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මප්පධානං -පෙ- බොජ්ඣඞ්ගා අරියා, න වත්තබ්බා අප්පණිහිතාරම්මණාති.
Sinhala BJTස. අනු: සම්‍යක්ප්‍රධාන යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මොහු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT15. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො සොතාපත්තිඵලං -පෙ- බොජ්ඣඞ්ගොති.
Sinhala BJTස. අනු: මාර්‍ග යැ ඵල යැ නිර්‍වාණ යැ ශ්‍රෝතාපත්තිමාර්‍ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මේ ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT16. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: සුඤ්ඤතාරම්මණන්ති.
Sinhala BJT17. ස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සත්තානං චුතූපපාතඤ්ච මනසිකරොති, සුඤ්ඤතඤ්ච මනසිකරොතීති.
Sinhala BJTස. අනු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT18. ස. පු: සත්තානං චුතූපපාතඤ්ච මනසිකරොති, සුඤ්ඤතඤ්ච මනසිකරොතීති.
Sinhala BJT18. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT19. ස. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT19. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJT20. ස. පු: අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT20. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සත්තානං චුතූපපාතඤ්ච මනසිකරොති, අප්පණිහිතඤ්ච මනසිකරොතීති.
Sinhala BJTස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT21. ස. පු: සත්තානං චුතූපපාතඤ්ච මනසිකරොති, අප්පණිහිතඤ්ච මනසිකරොතීති.
Sinhala BJT21. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT22. ස. පු සතිපට්ඨානා අරියා, සුඤ්ඤතාරම්මණා -පෙ- අනිමිත්තාරම්මණා -පෙ- අප්පණිහිතාරම්මණාති.
Sinhala BJT22. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT23. ස. පු: සම්මප්පධානං -පෙ- බොජ්ඣඞ්ගා අරියා සුඤ්ඤතාරම්මණා -පෙ- අනිමිත්තාරම්මණා -පෙ- අප්පණිහිතාරම්මණාති.
Sinhala BJT23. ස. පු: සම්‍යක්ප්‍රධානය … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJTස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT24. ස. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගබලං අරියං, න වත්තබ්බං සුඤ්ඤතාරම්මණං -පෙ- අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT24. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ යයි නො කියැයුතු වේ ද … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සතිපට්ඨානා අරියා, න වත්තබ්බා අප්පණිහිතාරම්මණාති.
Sinhala BJTස. අනු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT25. ස. පු: සත්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, න වත්තබ්බං සුඤ්ඤතාරම්මණං -පෙ- අනිමිත්තාරම්මණං -පෙ- අප්පණිහිතාරම්මණන්ති.
Sinhala BJT25. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ නො කියැයුතු වේ ද? … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මප්පධානා -පෙ- බොජ්ඣඞ්ගා අරියා, න වත්තබ්බාරම්මණාති.
Sinhala BJTස. අනු: සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු නවක්තව්‍යාලම්බන වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT26. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන්ති.
Sinhala BJT26. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.