Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 15038

SegmentPali BJTSinhala BJT
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි”ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැයි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
Pali BJT142. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT142. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො” ති.
Sinhala BJTප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රූපං පුග්ගලො’ති.
Sinhala BJTප. අනු: රූප පුද්ගල වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්මං: ආජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි වුත්තං භගවතා “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරනලද වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘රූපං පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් රූප පුද්ගල වේ යැ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ රූපං පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, රූප පුද්ගල වේ යැ යි නො කියැයුතු යැ යි ද” යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ ‘රූපං පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් රූප පුද්ගල වේ යැ යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ “වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති.
Sinhala BJTපටි. පා: භවත, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි” භගවත්හු විසින් වදාරන ලදැ යි” නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ රූපං පුග්ගලො’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, ‘රූප පුද්ගල වේ යැ’ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
Pali BJT143. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT143. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති.
Sinhala BJTස. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ” යි භගවත්හු විසින් වදාරන ලද නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රූපස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර රූපා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං රූපං -පෙ- වෙදනා පුග්ගලො -පෙ- වෙදනාය පුග්ගලො -පෙ- අඤ්ඤත්ර වෙදනාය පුග්ගලො -පෙ- පුග්ගලස්මිං වෙදනා -පෙ- සඤ්ඤා පුග්ගලො -පෙ- සඤ්ඤාය පුග්ගලො -පෙ- අඤ්ඤත්ර සඤ්ඤාය පුග්ගලො -පෙ- පුග්ගලස්මිං සඤ්ඤා -පෙ- සඞ්ඛාරා පුග්ගලො -පෙ- සඞ්ඛාරෙසු පුග්ගලො -පෙ- අඤ්ඤත්ර සඞ්ඛාරෙහි පුග්ගලො -පෙ- පුග්ගලස්මිං සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං පුග්ගලො -පෙ- විඤ්ඤාණස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර විඤ්ඤාණා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං විඤ්ඤාණන්ති.
Sinhala BJTප. අනු: රූපයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... රූපය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි රූපය දන්නා ලැබේ ද ... වේදනා පුද්ගල වේ ද ... වේදනායෙහි පුද්ගල දන්නා ලැබේ ද ... වේදනා හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි වේදනා දන්නා ලැබේ ද ... සංඥා පුද්ගල වේ ද ... සංඥා කෙරෙහි පුද්ගල දන්නා ලැබේ ද ... සංඥා හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි සංඥා දන්නා ලැබේ ද ... සංස්කාර පුද්ගල වේ ද ... සංස්කාර කෙරෙහි පුද්ගල දන්නා ලැබේ ද ... සංස්කාර හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි සංස්කාරයෝ දන්නා ලැබෙත් ද ... විඥාන පුද්ගල වේ ද ... විඥාන කෙරෙහි පුද්ගල දන්නා ලැබේ ද ... විඥාන හැර පුද්ගල දන්නා ලැබේ ද? ... පුද්ගල කෙරෙහි විඥාන දන්නා ලැබේ ද? ...
Pali BJTස. පටි. න හෙවං වත්තබෙබ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්මං: අජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරන ලද නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, “පුද්ගල කෙරෙහි විඥාන වේ යැ”යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි විඥාන වේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් “පුද්ගල කෙරෙහි ලා විඥාන වේ යැ” යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි පා: නො ච වත රෙ වත්තබ්බෙ වුත්තං භගවතා ‘අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො’ති.
Sinhala BJTපටි. පා: භවත, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ”යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි විඤ්ඤාණය වේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
Pali BJT144. ප. පු: පුග්ගලො නූපලබ්භති{1} සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT144. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො’ති.
Sinhala BJTප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරන ලද නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: චක්ඛායතනං පුග්ගලො -පෙ- චක්ඛායතනස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර චක්ඛායතනා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං චක්ඛායතනං -පෙ- ධම්මායතනං පුග්ගලො -පෙ- ධම්මායතනස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර ධම්මායතනා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං ධම්මායතනං -පෙ-
Sinhala BJTප. අනු: චක්ඛායතනය පුද්ගල වේ ද ... චක්ඛායතනයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... චක්ඛායතනය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි චක්ඛායතනය දන්නා ලැබේ ද ... ධම්මායතනය පුද්ගල වේ ද ... ධම්මායතනයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... ධම්මායතනය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි ධම්මායතනය දන්නා ලැබේ ද? ...
Pali BJTචක්ඛුධාතු පුග්ගලො -පෙ- චක්ඛුධාතුයා පුග්ගලො -පෙ- අඤ්ඤත්ර චක්ඛුධාතුයා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං චක්ඛුධාතු -පෙ- මනොවිඤ්ඤාණධාතු පුග්ගලො -පෙ- මනොවිඤ්ඤාණධාතුයා පුග්ගලො -පෙ- අඤ්ඤත්ර මනොවිඤ්ඤාණධාතුයා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං මනොවිඤ්ඤාණධාතු -පෙ-
Sinhala BJTචක්ඛුධාතු පුද්ගල වේ ද ... චක්ඛුධාතුයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... චක්ඛුධාතු හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි චක්ඛුධාතු දන්නා ලැබේ ද ... මනෝවිඤ්ඤාණධාතු පුද්ගල වේ ද ... මනෝවිඤ්ඤාණධාතුයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... මනෝවිඤ්ඤාණධාතු හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි මනෝවිඤ්ඤාණධාතු දන්නා ලැබේ ද ...
Pali BJTචක්ඛුන්ද්රියං පුග්ගලො -පෙ- චක්ඛුන්ද්රියස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර චක්ඛුන්ද්රියා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං චක්ඛුන්ද්රියං -පෙ- අඤ්ඤාතාවින්ද්රියං පුග්ගලො -පෙ- අඤ්ඤාතාවින්ද්රියස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර අඤ්ඤාතාවින්ද්රියා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති.
Sinhala BJTචක්ඛුන්‍ද්‍රිය පුද්ගල වේ ද? ... චක්ඛුන්‍ද්‍රියෙහි පුද්ගල දන්නා ලැබේ ද? ... චක්ඛුන්‍ද්‍රිය හැර පුද්ගල දන්නා ලැබේ ද? ... පුද්ගල කෙරෙහි චක්ඛුන්‍ද්‍රිය දන්නා ලැබේ ද? ... අඤ්ඤාතාවින්‍ද්‍රිය පුද්ගල වේ ද? ... අඤ්ඤාතාවින්‍ද්‍රියෙහි පුද්ගල දන්නා ලැබේ ද? ... අඤ්ඤාතාවින්‍ද්‍රිය හැර පුද්ගල දන්නා ලැබේ ද? ... පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්මං: ආජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ” යි භගවත්හු විසින් වදාරන ලද්දේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැයි ද, පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් “පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ” යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො,
Sinhala BJTපටි. පා: භවත, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ” යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
Pali BJTචතුක්කනය සංසන්දනං.
Sinhala BJTචතුක්කනය සංසන්‍දනා යි.
Pali BJT145. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT145. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො සප්පච්චයො -පෙ- පුග්ගලො අප්පච්චයො -පෙ- පුග්ගලො සඞ්ඛතො -පෙ- පුග්ගලො අසඞ්ඛතො -පෙ- පුග්ගලො සස්සතො -පෙ- පුග්ගලො අසස්සතො -පෙ- පුග්ගලො සනිමිත්තො -පෙ- පුග්ගලො අනිමිත්තො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල සප්‍රත්‍යය (ප්‍රත්‍යය හා බැඳී සිටුනේ) වේ ද ... පුද්ගල අප්‍රත්‍යය (ප්‍රත්‍යය හා නො බැඳී සිටුනේ) වේ ද ... පුද්ගල සඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් එක් වැ කරන ලද්දේ) වේ ද? ... පුද්ගල අසඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් එක් වැ නො කරන ලද්දේ) වේ ද? ... පුද්ගල ශාශ්වත (උත්පාද නිරෝධ ලක්‍ෂණ රහිත වූයේ) වේ ද? ... පුද්ගල අශාශ්වත (උත්පාද නිරෝධ ලක්‍ෂණ සහිත වූයේ) වේ ද? ... පුද්ගල සනිමිත්ත (උත්පත්ති කාරණ සහිත වූයේ) වේ ද? ... පුද්ගල අනිමිත්ත (උත්පත්ති කාරණ රහිත වූයේ) වේ ද? ...
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJT146. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJT146. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති.
Sinhala BJTප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ” යි භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පුග්ගලො සප්පච්චයො -පෙ- පුග්ගලො අප්පච්චයො -පෙ- පුග්ගලො සඞ්ඛතො -පෙ- පුග්ගලො අසඞ්ඛතො -පෙ- පුග්ගලො සස්සතො -පෙ- පුග්ගලො අසස්සතො -පෙ- පුග්ගලො සනිමිත්තො -පෙ- පුග්ගලො අනිමිත්තො’ති.
Sinhala BJTප. අනු: පුද්ගල සප්‍රත්‍යය වේ ද ... පුද්ගල අප්‍රත්‍යය වේ ද ... පුද්ගල සඞ්ඛත වේ ද ... පුද්ගල අසඞ්ඛත වේ ද ... පුද්ගල ශාශ්වත වේ ද ... පුද්ගල අශාශ්වත වේ ද ... පුද්ගල සනිමිත්ත වේ ද ... පුද්ගල අනිමිත්ත වේ ද ...
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTලක්ඛණයුත්තිකථා.
Sinhala BJTලක්ඛණයුත්තිකථා.
Pali BJT147. ස. පු: පුග්ගලො උපලබ්භති, උපලබ්භති පුග්ගලො’ති.
Sinhala BJT147. ස. පු: පුද්ගල උපලබ්ධ (ප්‍රඥායෙන් අවබෝධ කොට දන්නා ලබනු) වේ ද, උපලබ්ධ පුද්ගල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: පුග්ගලො උපලබ්භති, උපලබ්භති කෙහිචි පුග්ගලො, කෙහිචි න පුග්ගලො’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: පුද්ගල උපලබ්ධ වෙයි, උපලබ්ධ වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
Pali BJTස. අනු: පුග්ගලො කෙහිචි උපලබ්භති, කෙහිචි න උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් උපලබ්ධ වේ ද? කිසිවෙක් උපලබ්ධ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT148. ස. පු: පුග්ගලො සච්චිකට්ඨො, සච්චිකට්ඨො පුග්ගලො’ති.
Sinhala BJT148. ස. පු: පුද්ගල සත්‍යාර්‍ත්‍ථ වේ ද, සත්‍යාර්‍ත්‍ථ පුද්ගල වේ ද? ...
Pali BJTප. පටිඤ්ඤා: පුග්ගලො සච්චිකට්ඨො, සච්චිකට්ඨො කෙහිචි පුග්ගලො, කෙහිචි න පුග්ගලො’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: පුද්ගල සත්‍යාර්‍ත්‍ථ වෙයි. සත්‍යාර්‍ත්‍ථ වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
Pali BJTස. අනු: පුග්ගලො කෙහිචි සච්චිකට්ඨො, කෙහිචි න සච්චිකට්ඨො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් සත්‍යාර්‍ත්‍ථ වේ ද, කිසිවෙක් සත්‍යාර්‍ත්‍ථ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT149. ස. පු: පුග්ගලො විජ්ජමානො, විජ්ජමානො පුග්ගලො’ති.
Sinhala BJT149. ස. පු: පුද්ගල විද්‍යාමාන වේ ද, විද්‍යාමාන වනුයේ පුද්ගල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: පුග්ගලො විජ්ජමානො, විජ්ජමානො කෙහිචි පුග්ගලො, කෙහිචි න පුග්ගලො’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: පුද්ගල විද්‍යාමාන වෙයි. විද්‍යාමාන වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
Pali BJTස. අනු: පුග්ගලො කෙහිචි විජ්ජමානො. කෙහිචි න විජ්ජමානො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් විද්‍යාමාන වේ ද, කිසිවෙක් විද්‍යාමාන නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT150. ස. පු: පුග්ගලො සංවිජ්ජමානො, සංවිජ්ජමානො පුග්ගලො’ති.
Sinhala BJT150. ස. පු: පුද්ගල සංවිද්‍යමාන වේ ද, සංවිද්‍යමාන වනුයේ පුද්ගල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: පුග්ගලො සංවිජ්ජමානො, සංවිජ්ජමානො කෙහිචි පුග්ගලො, කෙහිචි න පුග්ගලො’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: පුද්ගල සංවිද්‍යමාන වෙයි. සංවිද්‍යමාන වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
Pali BJTස. අනු: පුග්ගලො කෙහිචි සංවිජ්ජමානො, කෙහිචි න සංවිජ්ජමානො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් සංවිද්‍යමාන වේ ද, කිසිවෙක් සංවිද්‍යමාන නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු ය ...
Pali BJT151. ස. පු: පුග්ගලො අත්ථි, අත්ථි පුග්ගලො’ති.
Sinhala BJT151. ස. පු: පුද්ගල ඇත් ද, ඇතියේ පුද්ගල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: පුග්ගලො අත්ථි, අත්ථි කෙහිචි පුග්ගලො, කෙහිචි න පුග්ගලො’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: පුද්ගල ඇත. ඇතියේ කිසිවෙක් පුද්ගල වෙයි, කිසිවෙක් පුද්ගල නො වෙයි.
Pali BJTස. අනු: පුග්ගලො කෙහිචි අත්ථි, කෙහිචි නත්ථි’ති.
Sinhala BJTස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් ඇත් ද, කිසිවෙක් නැත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ. ...
Pali BJT152. ස. පු: පුග්ගලො අත්ථි, අත්ථි න සබ්බො පුග්ගලො’ති.
Sinhala BJT152. ස. පු: පුද්ගල විද්‍යාමාන වේ ද, විද්‍යාමාන වනුයේ හැම පුද්ගල නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ ...
Pali BJTස. අනු: පුග්ගලො නත්ථි, නත්ථි න සබ්බො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල විද්‍යාමාන නො වේ ද? විද්‍යාමාන නො වනුයේ හැම පුද්ගල නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTවචනසොධනං.
Sinhala BJTවචනශෝධන යි.
Pali BJT153. ස. පු: රූපධාතුයා රූපී පුග්ගලො’ති.
Sinhala BJT153. ස. පු: රූපධාතුයෙහි රූපවත් වූයේ පුද්ගල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමධාතුයා කාමී පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: කාමධාතුයෙහි කාමවත් වූයේ පුද්ගල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT154. ස. පු: රූපධාතුයා රූපිනො සත්තා’ති.
Sinhala BJT154. ස. පු: රූපධාතුයෙහි රූපවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමධාතුයා කාමිනො සත්තා’ති.
Sinhala BJTස. අනු: කාමධාතුයෙහි කාමවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT155. ස. පු: අරූපධාතුයා අරූපී පුග්ගලො’ති.
Sinhala BJT155. ස. පු: අරූපධාතුයෙහි අරූපවත් වූයේ පුද්ගල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමධාතුයා කාමී පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: කාමධාතුයෙහි කාමවත් වූයේ පුද්ගල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT156. ස. පු. අරූපධාතුයා අරූපිනො සත්තා’ති.
Sinhala BJT156. ස. පු: අරූපධාතුයෙහි අරූපවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. ප්‍රතිඥා: එසේ යැ.
Pali BJTස. අනු: කාමධාතුයා කාමිනො සත්තා’ති.
Sinhala BJTස. අනු: කාමධාතුයෙහි කාමවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT157. ස. පු රූපධාතුයා රූපී පුග්ගලො. අරූපධාතුයා අරූපී පුග්ගලො. අත්ථි ච කොචි රූපධාතුයා චුතො අරූපධාතුං උප්පජ්ජතී’ති.
Sinhala BJT157. ස. පු: රූපධාතුයෙහි රූපවත් වූයේ පුද්ගල වෙයි. අරූපධාතුයෙහි අරූපවත් වූයේ පුද්ගල වෙයි. (එසේ පිළිගත් තොප මතයෙහි දී) රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට වදනා කිසිවෙක් ඇද් ද?