Pali BJT6. ස. පු: සමුදයදස්සනෙන -පෙ- නිරොධදස්සනෙන -පෙ- මග්ගදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT6. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: සත්‍කායදෘෂ්‍ටි විචිකිත්‍සා ශීලව්‍රතපරාමර්‍ශ තදෙකස්‍ථ ක්ලේශ දැ යි මෙහි චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං සොතාපන්නො, චතුභාගං න සොතාපන්නො, චතුභාගං සොතාපත්තිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරති. චතුභාගං සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො. චතුභාගං න අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් සෝවන් වූයේ ද චතුර්‍භාගයක් සෝවන් නො වූයේ ද චතුර්‍භාගයක් සෝතාපත්තිඵලප්‍රාප්ත වූයේ ද ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයාගෙන වාස කෙරේ ද, නාම කයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් සත්තක්‍ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් යුක්ත වූයේත්, ධර්‍මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේත්, චතුර්‍භාගයක් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT7. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැයි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං සකදාගාමී චතුභාගං න සකදාගාමී, චතුභාගං සකදාගාමිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් සකෘදාගාමී වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමී නො වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: සමුදයදස්සනෙන -පෙ- නිරොධදස්සනෙන -පෙ- මග්ගදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT8. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: ඕළාරික කාමරාග ඕළාරික ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං සකදාගාමී, චතුභාගං න සකදාගාමී, චතුභාගං සකදාගාමිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් සකෘදාගාමී වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමී නො වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT9. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිණිස පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: අණුසහගත කාමරාග අණුසහගත ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං අනාගාමී, චතුභාගං න අනාගාමී, චතුභාගං අනාගාමිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං අන්තරාපරිනිබ්බායී -පෙ- උපහච්චපරිනිබ්බායී -පෙ- අසඞ්ඛාරපරිනිබ්බායී -පෙ- සසඞ්ඛාරපරිනිබ්බායී -පෙ- උද්ධංසොතො අකනිට්ඨගාමී{1}, චතුභාගං න උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් අනාගාමි වූයේත් චතුර්‍භාගයක් අනාගාමි නො වූයේත් චතුර්‍භාගයක් අනාගාමිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් අන්තරාපරිනිබ්බායී වූයේත් ... උපහච්චපරිනිබ්බායී වූයේත් ... අසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... සසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... උද්ධංසෝතඅකණිට්ඨාගාමී වූයේත් චතුර්‍භාගයක් උද්ධංසෝතඅකණිට්ඨාගාමී නො වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තෙබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT10. ස. පු: සමුදයදස්සනෙන -පෙ- නිරොධදස්සනෙන -පෙ- මග්ගදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT10. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරෝධ දර්‍ශනයෙන් ... මාර්‍ග දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: අණුසහගත කාමරාග අණුසහගත ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැයි මෙහි චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං අනාගාමී, චතුභාගං න අනාගාමී, චතුභාගං අනාගාමිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං අන්තරාපරිනිබ්බායී -පෙ- උපහච්චපරිනිබ්බායී -පෙ- අසඞ්ඛාරපරිනිබ්බායී -පෙ- සසඞ්ඛාරපරිනිබ්බායී -පෙ- උද්ධංසොතො අකනිට්ඨගාමී, චතුභාගං න උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් අනාගාමී වූයේත් චතුර්‍භාගයක් අනාගාමී නො වූයේත් චතුර්‍භාගයක් අනාගාමීඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් අන්තරාපරිනිබ්බායී වේ ද ... උපහච්චපරිනිබ්බායී වූයේත් ... අසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... සසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේත් වේ ද, චතුර්‍භාගයක් උද්ධංසෝත අකනිට්ඨගාමී නො වූයේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT11. ස. පු: අර්‍හත්ත්‍වඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: රූපරාගං අරූපරාගං මානං උද්ධච්චං අවිජ්ජං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: රූපරාග අරූපරාග මාන ඖද්ධත්‍ය අවිද්‍යා ද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං අරහා, චතුභාගං න අරහා, චතුභාගං අරහත්තප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං වීතරාගො -පෙ- වීතදොසො -පෙ- වීතමොහො -පෙ- කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො උක්ඛිත්තපලිඝො සඞ්කිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගළො අරියොපන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං සමුදයො පහීනො නිරොධො සච්ඡිකතො මග්ගො භාවිතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං පහාතබ්බං පහීනං භාවෙතබ්බං භාවිතං -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, චතුභාගං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් රහත් වූයේත් චතුර්‍භාගයක් රහත් නො වූයේත් චතුර්‍භාගයක් අර්‍හත්ත්‍වප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් නිපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් වීතරාග වූයේ ... වීතද්වේෂ වූයේ ... වීතමෝහ වූයේ ... කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස්බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වැ ගිය භවසංයෝජන ඇතියේ මනාව දැන මිදුණේ ඔසවාලූ කෙලෙස් කණයම ඇතියේ විසුරුවාලූ කෙලෙස් පිරි ඇතියේ උගුළුවාලූ කෙලෙස් ඉන්‍ද්‍රකීල ඇතියේ අගුළු රහිත වූයේ ආර්‍ය්‍ය වූයේ පතිතමානධ්‍වජ ඇතියේ පතිත ක්ලේශභාර ඇතියේ විසංයුක්‍ත වූයේ මොනවට දිනූ කෙලෙස් විජය ඇතියේ, ඔහු විසින් දුඃඛය පරිඥාත වූයේ සමුදය ප්‍රහීණ වූයේ නිරෝධය සාක්‍ෂාත්කෘත වූයේ මාර්‍ගය භාවිත වූයේ, අභිඥෙය ධර්‍ම අභිඥාත වූයේ පරිඥෙයධර්‍ම පරිඥාත වූයේ ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ වූයේ භාවිතව්‍යධර්‍ම භාවිත වූයේ ... සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සාක්‍ෂාත්කෘත වූයේ ද, චතුර්‍භාගයක් සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තෙබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: සමුදයදස්සනෙන -පෙ- නිරොධදස්සනෙන -පෙ- මග්ගදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT12. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
Pali BJTප. වි: රූපරාගං අරූපරාගං මානං උද්ධච්චං අවිජ්ජං තදෙකට්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
Sinhala BJTප. වි: රූපරාග අරූපරාග මාන ඖද්ධත්‍ය අවිද්‍යා තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
Pali BJTස. අනු: චතුභාගං අරහා, චතුභාගං න අරහා, චතුභාගං අරහත්තප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්වා විහරති, චතුභාගං වීතරාගො -පෙ- වීතදොසො -පෙ- වීතමොහො -පෙ- කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො උක්ඛිත්තපලිඝො සංකිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගළො අරියොපන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං සමුදයො පහීනො නිරොධො සච්ඡිකතො මග්ගො භාවිතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං පහාතබ්බං පහීනං භාවෙතබ්බං භාවිතං -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, චතුභාගං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: චතුර්‍භාගයක් රහත් වූයේ ද, චතුර්‍භාගයක් රහත් නො වූයේ ද, චතුර්‍භාගයක් අර්‍හත්ත්‍වප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් වීතරාග වූයේ ... වීතද්වේෂ වූයේ ... වීතමෝහ වූයේ ... කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස් බර ඇතියේ ලැබූ ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වැ ගිය භවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදුණේ පෙරළූ කෙලෙස් කණයම ඇතියේ විසුරුවාහළ කෙලෙස් පිරි ඇතියේ උපුළ කෙලෙස් නමැති ඉන්‍ද්‍රකීල ඇතියේ කෙලෙස් අගුළු නැතියේ ආර්‍ය්‍ය වූයේ පතිතමානධ්‍වජ ඇතියේ පතිතක්ලේශභාර ඇතියේ විසංයුක්‍ත වූයේ මොනොවට දිනූ කෙලෙස් විජය ඇතියේ, ඔහු විසින් දුඃඛය පරිඥාත වූයේ සමුදය ප්‍රහීණ වූයේ නිරෝධය සාක්‍ෂාත්කෘත වූයේ මාර්‍ගය භාවිත වූයේ, අභිඥෙයධර්‍ම අභිඥාත වූයේ පරිඥෙයධර්‍ම පරිඥාත වූයේ ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ වූයේ භාවිතව්‍යධර්‍ම භාවිත වූයේ ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වූයේ ද, චතුර්‍භාගයක් සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වූයේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ස. පු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො’ති.
Sinhala BJT13. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛෙ දිට්ඨෙ, ඵලෙ ඨිතො’ති වත්තබ්බෙ’ති.
Sinhala BJTස. අනු: දුක් දුටු කල ‘ඵලයෙහි සිටියෙකැ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: සමුදයං දක්ඛන්තො -පෙ- නිරොධං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරොධෙ දිට්ඨෙ, ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: නිරෝධය දුටු කලැ ‘ඵලයෙහි සිටියෙකැ’ යි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ස. පු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො මග්ගං දක්ඛන්තො ‘පටිපන්නාකො’ති වත්තබ්බො. මග්ගෙ දිට්ඨෙ ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJT14. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. දුක්ඛෙ දිට්ඨෙ ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT15. ස. පු: මග්ගං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. මග්ගෙ දිට්ඨෙ ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJT15. ස. පු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමුදයං දක්ඛන්තො -පෙ- නිරොධං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. නිරොධෙ දිට්ඨෙ ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT16. ස. පු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. දුක්ඛෙ දිට්ඨෙ න වත්තබ්බං ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJT16. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. මග්ගෙ දිට්ඨෙ න වත්තබ්බං ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: සමුදයං දක්ඛන්තො -පෙ- නිරොධං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. නිරොධෙ දිට්ඨෙ න වත්තබ්බං ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJTස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. මග්ගෙ දිට්ඨෙ න වත්තබ්බං ඵලෙ ඨිතො’ති වත්තතබ්බො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT17. ස. පු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. දුක්ඛෙ දිට්ඨෙ න වත්තබ්බං ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJT17. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක් දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරත්ථීයං{1} දුක්ඛදස්සනන්ති.
Sinhala BJTස. අනු: දුඃඛදර්‍ශනය නිරර්‍ත්‍ථක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT18. ස. පු: සමුදයං දක්ඛන්තො -පෙ- නිරොධං දක්ඛන්තො ‘පටිපන්නකො’ති වත්තබ්බො. නිරොධෙ දිට්ඨෙ න වත්තබ්බං ඵලෙ ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJT18. ස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරත්ථීයං නිරොධදස්සනන්ති.
Sinhala BJTස. අනු: නිරෝධදර්‍ශනය නිරර්‍ත්‍ථක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ප. පු: දුක්ඛෙ දිට්ඨෙ චත්තාරි සච්චානි දිට්ඨානි හොන්තී’ති.
Sinhala BJT19. ප. පු: දුඃඛය දුටු කල චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලද්දාහු වෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දුක්ඛසච්චං චත්තාරි අරියසච්චානී’ති.
Sinhala BJTප. අනු: දුඃඛසත්‍යය චතුරාර්‍ය්‍යසත්‍ය වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT20. ස. පු: රූපක්ඛන්ධෙ අනිච්චතො දිට්ඨෙ පඤ්චක්ඛන්ධා අනිච්චතො දිට්ඨා හොන්තී’ති.
Sinhala BJT20. ස. පු: රූපස්‍කන්‍ධය අනිත්‍ය විසින් දුටු කල පඤ්චස්‍කන්‍ධයෝ අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපක්ඛන්ධො පඤ්චක්ඛන්ධො’ති.
Sinhala BJTස. අනු: රූපස්‍කන්‍ධය පඤ්චස්‍කන්‍ධ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT21. ස. පු: චක්ඛායතනෙ අනිච්චතො දිට්ඨෙ ද්වාදසායතනානි අනිච්චතො දිට්ඨානි හොනිතී’ති.
Sinhala BJT21. ස. පු: චක්‍ෂුරායතනය අනිත්‍ය විසින් දුටු කල ද්වාදශායතනයෝ අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං ද්වාදසායතනානී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරායතනය ද්වාදශායතන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT22. ස. පු: චක්ඛුධාතුයා අනිච්චතො දිට්ඨාය අට්ඨාරසධාතුයො අනිච්චතො දිට්ඨා හොන්තී’ති.
Sinhala BJT22. ස. පු: චක්‍ෂුර්ධාතු අනිත්‍ය විසින් දුටු කල අටළොස් ධාතූහු අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුධාතු අට්ඨාරස ධාතුයො’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්ධාතු අෂ්ටාදශධාතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT23. ස. පු: චක්ඛුන්ද්රියෙ අනිච්චතො දිට්ඨෙ බාවීසතින්ද්රියානි අනිච්චතො දිට්ඨානි හොන්තී’ති.
Sinhala BJT23. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය අනිත්‍ය විසින් දුටු කල දෙවිසි ඉන්‍ද්‍රියයෝ අනිත්‍ය විසින් දුටුවාහු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුන්ද්රියං බාවීසතින්ද්රියානී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රිය දෙවිසි ඉන්‍ද්‍රිය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT24. ස. පු: චතූහි ඤාණෙහි සොතිපත්තිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJT24. ස. පු: සියුනැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චත්තාරි සොතාපත්තිඵලානී’තී.
Sinhala BJTස. අනු: සතර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT25. ස. පු: අට්ඨහි ඤාණෙහි සොතාපත්තිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJT25. ස. පු: (සව්වනට සාධාරණ සත්‍යඥානයෙන් හා ප්‍රතිසංවිත් ඥානයෙන් දැ’ යි) අටනැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අට්ඨ සොතාපත්තිඵලානී’ති.
Sinhala BJTස. අනු: අෂ්‍ටප්‍රකාර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT26. ස. පු: ද්වාදසහි ඤාණෙහි සොතාපත්තිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJT26. ස. පු: (ද්වාදශාඞ්ගප්‍රතීත්‍යසමුත්පාදයෙහි එන) දොළොස්නැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වාදස සොතාපත්තිඵලානී’ති.
Sinhala BJTස. අනු: ද්වාදශප්‍රකාර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT27. ස. පු: චතුචත්තාරීසාය ඤාණෙහි සොතාපත්තිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJT27. ස. පු: (ජරාමරණඥානාදී) සියුසාලිස් නුවණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුචත්තාරීසං සොතාපත්තිඵලානී’ති.
Sinhala BJTස. අනු: චතුශ්වත්‍වාරිංශත් ශ්‍රෝතාපත්තිඵල කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT28. ස. පු: සත්තසත්තතියා ඤාණෙහි සොතාපත්තිඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJT28. ස. පු: සත්සැත්තෑනුවණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සත්තසත්තති සොතාපත්තිඵලානී’ති.
Sinhala BJTස. අනු: සත්සැත්තෑ සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...