Pali BJTස. අනු: දුතියස්ස ඣානස්ස විතක්කවිචාරා කණ්ටකො වුත්තො භගවතා -පෙ- තතියස්ස ඣානස්ස පීති කණ්ටකො වුත්තො භගවතා -පෙ- චතුත්ථස්ස ඣානස්ස අස්සාසපස්සාසා කණ්ටකො වුත්තො භගවතා -පෙ- ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා කණ්ටකො වුත්තො භගවතා -පෙ- විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා කණ්ටකො වුත්තො භගවතා -පෙ- ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා කණ්ටකො වුත්තො භගවතා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා කණ්ටකො වුත්තො භගවතා -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච කණ්ටකො වුත්තො භගවතා,{a} අත්ථී තස්ස සඤ්ඤා ච වෙදනා චා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ද්විතීයධ්‍යානයට විතර්‍කවිචාර කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘතීයධ්‍යානයට ප්‍රීතිය කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්‍ත්‍ථධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස දෙක කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආකාසානඤ්චායතන සමවත් සමවන්නහුට රූපසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඤ්ඤාණඤ්චායතන සමවත් සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආකිඤ්චඤ්ඤායතන සමවත් සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත් සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥාව කණ්ටකයැ’යි වදාරන ලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන්නහුට සංඥා වේදනා දෙක කණ්ටකයැ’යි වදාරන ලදි. ඔහුට සංඥාත් වේදනාත් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT48. ප. පු: න වත්තබ්බං “සමාපන්නස්ස අත්ථී වචීභෙදො”ති.
Sinhala BJT48. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “සිඛිස්ස ආනන්ද භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස{1} අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො දසසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙසි.{a}
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්‍දය, සිඛී නම් වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ අභිභූ නම් ශ්‍රාවකතෙම බඹලොව සිටියේ දශසහස්‍රීලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ –
Pali BJT“ආරභථ නික්ඛමථ යුඤ්ජත බුද්ධසාසනෙ ධුනාථ මච්චුනො සෙනං නළාගාරං ව කුඤ්ජරො
Sinhala BJT“ආරම්භවීර්‍ය්‍යය කරව, නිෂ්ක්‍රමණවීර්‍ය්‍යය කරව, බුද්ධශාසනයෙහි (සතතප්‍රවෘත්තීන්) යෙදෙව. ඇතකු බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් කෙලෙස් මරසෙන් නසව.
Pali BJTයො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති{2} පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී”ති.{b}
Sinhala BJTයමෙක් මෙසස්නෙහි නො පමාව වෙසේ ද, හේ ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ යැ” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි “සමාපන්නස්ස අත්ථී වචීභෙදො”ති.
Sinhala BJTඅනු පා: එකරුණින් සමවන්නහුට වාග්භේද ඇත. (සිඛිස්ස ආනන්‍ද – යනාදීන් එළැවූ සාධකසූත්‍රයෙහි යම් සමාපත්තිචිත්තයෙකින් ඒ වාග්භේද උපන්නේ නම්, එසිතින් කායභේදත් උපදනේ මැ යැ. එසිත ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන චිත්ත නො වෙයි. එයින් මැ සාධකත් නො වේ.)
Pali BJTවචීභෙදකථා නිට්ඨිතා.
Sinhala BJTවචීභේදකථා නිමි.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJTදුක්ඛාහාරකථා.
Sinhala BJTදුක්ඛාහාරකථා
Pali BJT1. ස. පු: දුක්ඛාහාරො මග්ගඞ්ගං මග්ගපරියාපන්නන්ති.
Sinhala BJT1. ස. පු: දුඃඛාහාරය මාර්‍ගාඞ්ග, මාර්‍ගපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි දුක්ඛන්ති වාචං භාසන්ති, සබ්බෙ තෙ මග්ගං භාවෙන්තී’ති.
Sinhala BJTස. අනු: යම් කෙනෙක් ‘දුඃඛ’ යයි වචන බෙණෙත් නම්, ඔහු හැම මාර්‍ගය වඩත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (අවිදර්‍ශකයන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)
Pali BJT2. ස. පු: යෙ කෙචි දුක්ඛන්ති වාචං භාසන්ති, සබ්බෙ තෙ මග්ගං භාවෙන්තී’ති.
Sinhala BJT2. ස. පු: (නැවතත්) යම් කෙනෙක් ‘දුඃඛ’ යයි බස් බෙණෙත් නම් ඔහු හැම මාර්‍ගය වඩත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (විදර්‍ශකයන් සඳහා ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: බාලපුථුජ්ජනා දුක්ඛන්ති වාචං භාසන්ති, බාලපුථුජ්ජනා මග්ගං භාවෙන්තී’ති.
Sinhala BJTස. අනු: බාල පෘථග්ජනයෝ ‘දුඃඛ’ යයි වචන බෙණෙති. බාල පෘථග්ජනයෝ මාර්‍ගය වඩත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: මාතුඝාතකො -පෙ- පිතුඝාතකො -පෙ- අරහන්තඝාතකො -පෙ- ලොහිතුප්පාදකො -පෙ- සඞ්ඝභෙදකො දුක්ඛන්ති වාචං භාසති, සඞ්ඝභෙදකො මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: මාතුඝාතක ... පිතුඝාතක ... අරහන්තඝාතක ... ලෝහිතුප්පාදක ... සඞ්ඝභේදක ‘දුඃඛ’ යයි වචන බෙණෙයි. සඞ්ඝභේදක මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTදුක්ඛාහාරකථා නිට්ඨිතා.
Sinhala BJTදුක්ඛාහාරකථා නිමි.
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJTචිත්තට්ඨිතිකථා.
Sinhala BJTචිත්තට්ඨිතිකථා
Pali BJT1. ස. පු: එකං චිත්තං දිවසං තිට්ඨතී’ති.
Sinhala BJT1. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘දුඃඛ යැ’ දුඃඛ යැ’යි බස් බණනුයේ දුඃඛයෙහි ඥානය එළවාලයි. ඒ දුඃඛාහාර නමි. තෙල දුඃඛාහාරය ‘මාර්‍ගාඞ්ගයෙකැයි, මාර්‍ගපර්‍ය්‍යාපන්න යැ’යි ලබ්ධි ගත් වාදීහු ඇති. පූර්‍වශෛලියයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දුඃඛාහාරකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපඩ්ඪදිවසො උප්පාදක්ඛණො, උපඩ්ඪදිවසො වයක්ඛණො’ති.
Sinhala BJTස. අනු: අඩ දිනක් උත්පාදක්‍ෂණයෙහිත් අඩදිනක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: එකං චිත්තං ද්වෙ දිවසෙ තිට්ඨතී’ති.
Sinhala BJT2. ස. පු: එක් සිතෙක් දෙදිනක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිවසො උප්පාදක්ඛණො, දිවසො වයක්ඛණො’ති.
Sinhala BJTස. අනු: දවසක් උත්පාදක්‍ෂණයෙහිත් දවසක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ස. පු: එකං චිත්තං චත්තාරො දිවසෙ තිට්ඨති -පෙ- අට්ඨ දිවසෙ තිට්ඨති -පෙ- දස දිවසෙ තිට්ඨති -පෙ- වීසති දිවසානි තිට්ඨති -පෙ- මාසං තිට්ඨති -පෙ- ද්වෙ මාසෙ තිට්ඨති -පෙ- චත්තාරො මාසෙ තිට්ඨති -පෙ- අට්ඨ මාසෙ තිට්ඨති -පෙ- දස මාසෙ තිට්ඨති -පෙ- සංවච්ඡරං තිට්ඨති -පෙ- ද්වෙ වස්සානි තිට්ඨති -පෙ- චත්තාරි වස්සානි තිට්ඨති -පෙ- අට්ඨ වස්සානි තිට්ඨති -පෙ- දස වස්සානි තිට්ඨති -පෙ- වීසති වස්සානි තිට්ඨති -පෙ- තිංස වස්සානි තිට්ඨති -පෙ- චත්තාරීස වස්සානි තිට්ඨති -පෙ- පඤ්ඤාස වස්සානි තිට්ඨති -පෙ- වස්සසතං තිට්ඨති -පෙ- ද්වෙ වස්සසතානි තිට්ඨති -පෙ- චත්තාරි වස්සසතානි තිට්ඨති -පෙ- පඤ්ච වස්සසතානි තිට්ඨති -පෙ- වස්සසහස්සං තිට්ඨති -පෙ- ද්වෙ වස්සසහස්සානි තිට්ඨති -පෙ- චත්තාරි වස්සසහස්සානි තිට්ඨති -පෙ- අට්ඨ වස්සසහස්සානි තිට්ඨති -පෙ- සොළස වස්සසහස්සානි තිට්ඨති -පෙ- කප්පං තිට්ඨති -පෙ- ද්වෙ කප්පෙ තිට්ඨති -පෙ- චත්තාරො කප්පෙ තිට්ඨති -පෙ- අට්ඨ කප්පෙ තිට්ඨති -පෙ- සොළස කප්පෙ තිට්ඨති -පෙ- බත්තිංස කප්පෙ තිට්ඨති -පෙ- චතුසට්ඨි කප්පානි තිට්ඨති -පෙ- පඤ්චකප්පසතානි තිට්ඨති -පෙ- කප්පසහස්සානි තිට්ඨති -පෙ-
Sinhala BJT3. ස. පු: එක් සිතෙක් සතර දිනක් සිටුනේ වේ ද? ... අටදිනක් සිටුනේ වේ ද ... දස දිනක් සිටුනේ වේ ද ... විසිදිනක් සිටුනේ වේ ද ... මසක් සිටුනේ වේ ද ... දෙමසක් සිටුනේ වේ ද ... සාරමසක් සිටුනේ වේ ද ... අටමසක් සිටුනේ වේ ද ... දසමසක් සිටුනේ වේ ද ... හවුරුද්දක් සිටුනේ වේ ද ... දෑවුරුද්දක් සිටුනේ වේ ද ... සාරවසක් සිටුනේ වේ ද ... අට වසක් සිටුනේ වේ ද ... දසවසක් සිටුනේ වේ ද ... විසිවසක් සිටුනේ වේ ද ... තිස්වසක් සිටුනේ වේ ද ... සතලිස් වසක් සිටුනේ වේ ද ... පනස්වසක් සිටුනේ වේ ද ... සියක් වසක් සිටුනේ වේ ද ... දෙසියවසක් සිටුනේ වේ ද ... සිව්සියවසක් සිටුනේ වේ ද ... පන්සියවසක් සිටුනේ වේ ද ... දහස්වසක් සිටුනේ වේ ද ... දෙදහස්වසක් සිටුනේ වේ ද ... සාරදහස්වසක් සිටුනේ වේ ද ... අටදහස්වසක් සිටුනේ වේ ද ... සොළොස්දහස් වසක් සිටුනේ වේ ද ... කපක් සිටුනේ වේ ද ... දෙකපක් සිටුනේ වේ ද ... සාරකපක් සිටුනේ වේ ද ... අටකපක් සිටුනේ වේ ද ... සොළොස් කපක් සිටුනේ වේ ද ... දෙතිස්කපක් සිටුනේ වේ ද ... සූසැට කපක් සිටුනේ වේ ද ... පන්සියකපක් සිටුනේ වේ ද ... දහසක් කප් සිටුනේ වේ ද ...
Pali BJTද්වෙ කප්පසහස්සානි තිට්ඨති -පෙ- චත්තාරි කප්පසහස්සානි තිට්ඨති -පෙ- අට්ඨ කප්පසහස්සානි තිට්ඨති -පෙ- සොළස කප්පසහස්සානි තිට්ඨති -පෙ- වීසති කප්පසහස්සානි තිට්ඨති -පෙ- චත්තාරීස කප්පසහස්සානි තිට්ඨති -පෙ- සට්ඨි කප්පසහස්සානි තිට්ඨති -පෙ- චතුරාසීති කප්පසහස්සානි තිට්ඨතී’ති.
Sinhala BJTදෙදහස් කප් සිටුනේ වේ ද ... සාරදහස්කප් සිටුනේ වේ ද ... අටදහස්කප් සිටුනේ වේ ද ... සොළොස්දහස්කප් සිටුනේ වේ ද ... විසිදහස්කප් සිටුනේ වේ ද ... සතලිස්දහස්කප් සිටුනේ වේ ද ... සැටදහස්කප් සිටුනේ වේ ද ... සුවාසූදහස්කප් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ චත්තාරීස කප්පසහස්සානි උප්පාදක්ඛණො ද්වෙ චත්තාරීස කප්පසහස්සානි වයක්ඛණොති.
Sinhala BJTස. අනු: දෙසාලිස් දහස්කප් උත්පාදක්‍ෂණයෙහිත් දෙසාලිස් දහස්කප් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: එකං චිත්තං දිවසං තිට්ඨතීති.
Sinhala BJT4. ස. පු: එක් සිතෙක් දවසක් කල් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සමාපත්තිචිත්ත හා භවාඞ්ගචිත්තය හා දෙදෙන අනුප්‍රබන්‍ධ විසින් වැටෙනු දැක එක් මැ සිතෙක බොහෝකල් සිටිතියි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට චිත්තට්ඨිතිකථා එයි.]
Pali BJTස. පු: අත්ථඤ්ඤෙ ධම්මා එකාහං බහුම්පි උප්පජ්ජිත්වා නිරුජ්ඣන්තීති.
Sinhala BJTස. පු: එක් දින බොහෝ වර ඉපිද නිරුද්ධ වන අන්‍ය ධර්‍මයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙ ධම්මා චිත්තෙන ලහුපරිවත්තාති.
Sinhala BJTස. අනු: ඒ ධර්‍මයෝ සිතට වඩා වහා පෙරැළෙනසුලු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: තෙ ධම්මා චිත්තෙන ලහුපරිවත්තාති.
Sinhala BJT5. ස. පු: ඒ ධර්‍මයෝ සිතට වඩා වහා පෙරැළෙනසුලු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (චිත්තයාගේ දීර්‍ඝස්ථිතිය පිණිස ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං ලහුපරිවත්තං, යථයිදං චිත්තං. යාවඤ්චිදං භික්ඛවෙ, උපමාපි න සුකරා යාව ලහුපරිවත්තං චිත්තන්ති”{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, යමෙක් මෙසේ වහා ඉපැද නස්නාසුලු වේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත කෙතරම් වහා පෙරැළෙනසුලු වේ ද යත්: (එයට) උපමාවකුදු අතිශය දුෂ්කර වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං ‘තෙ ධම්මා චිත්තෙන ලහුපරිවත්තා’ති.
Sinhala BJTඅනු. පා: එයින් මැ “ඒ දහම්හු සිතට වඩා වහා පෙරැළෙන සුල්ලහ”යි නො කියැයුතු.
Pali BJT6. ස. පු: එකං චිත්තං දිවසං තිට්ඨතීති.
Sinhala BJT6. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං දිවසං තිට්ඨතීති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය දවසක් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ- අකුසලචිත්තං -පෙ- රාගසහගතං -පෙ- දොසසහගතං -පෙ- මොහසහගතං -පෙ- මානසහගතං -පෙ- දිට්ඨිසහගතං -පෙ- විචිකිච්ඡාසහගතං -පෙ- ථීනසහගතං -පෙ- උද්ධච්චසහගතං -පෙ- අහිරිකසහගතං -පෙ- අනොත්තප්පසහගතං චිත්තං දිවසං තිට්ඨතීති.
Sinhala BJTස. අනු: ශ්‍රෝතවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ... අකුශලචිත්තය ... රාගසහගත චිත්තය ... ද්වේෂසහගත චිත්තය ... මෝහසහගත චිත්තය ... මානසහගතචිත්තය ... දෘෂ්ටිසහගත චිත්තය ... විචිකිත්සාසහගතචිත්තය ... සත්‍යානසහගතචිත්තය ... ඖද්ධත්‍යසහගතචිත්තය ... අහ්‍රීකසහගතචිත්තය ... අනපත්‍රපාසහගතචිත්තය දවසක් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: එකං චිත්තං දිවසං තිට්ඨතී’ති.
Sinhala BJT7. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙනෙව චිත්තෙන චක්ඛුනා රූපං පස්සති, තෙනෙව චිත්තෙන සොතෙන සද්දං සුණාති, -පෙ- ඝානෙන ගන්ධං ඝායති -පෙ- ජිව්හාය රසං සායති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති -පෙ- මනසා ධම්මං විජානාති -පෙ- යෙනෙව චිත්තෙන මනසා ධම්මං විජානාති, තෙනෙව චිත්තෙන චක්ඛුනා රූපං පස්සති -පෙ- සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන ගන්ධං ඝායති -පෙ- ජිව්හාය රසං සායති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසතීති.
Sinhala BJTස. අනු: යම් මැ සිතෙකින් ඇසින් රූ දක්නේ ද, එසිතින් මැ කනින් ශබ්ද අසා ද? ... ඝ්‍රාණයෙන් ගඳ අසා ද? ... දිවින් රස ආස්වාද කෙරේ ද? ... කයින් පහස ස්පර්‍ශ කෙරේ ද? ... මනසින් දහම් දන්නේ ද? ... යම් මැ සිතෙකින් මනසින් දහම් දන්නේ නම් එ මැ සිතින් ඇසින් රූ දක්නේ ද? ... කනින් ශබ්ද අසා ද? ... නැහැයෙන් ගඳ අසා ද? ... දිවින් රස ආස්වාද කෙරේ ද? ... කයින් පහස ස්පර්‍ශ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: එකං චිත්තං දිවසං තිට්ඨතීති.
Sinhala BJT8. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙනෙව චිත්තෙන අභික්කමති, තෙනෙව චිත්තෙන පටික්කමති. යෙනෙව චිත්තෙන පටික්කමති, තෙනෙව චිත්තෙන අභික්කමති. යෙනෙව චිත්තෙන ආලොකෙති, තෙනෙව චිත්තෙන විලොකෙති. යෙනෙව චිත්තෙන විලොකෙති, තෙනෙව චිත්තෙන ආලොකෙති. යෙනෙව චිත්තෙන සම්මිඤ්ජති{1} තෙනෙව චිත්තෙන පසාරෙති. යෙනෙව චිත්තෙන පසාරෙති තෙනෙව චිත්තෙන සම්මිඤ්ජතී’ති.
Sinhala BJTස. අනු: යම් මැ සිතෙකින් ඉදිරි බලා යේ නම්, එසිතින් මැ පසුබැස ඒ ද? යම් මැ සිතෙකින් පසුබැස ඒ නම් එසිතින් මැ ඉදිරි බලා යේ ද? යම් මැ සිතෙකින් ඉදිරි බලා නම්, එ සිතින් මැ ඔබමොබ බලා ද? යම් මැ සිතෙකින් ඔබමොබ බලා නම් එ සිතින් මැ ඉදිරි බලා ද? යම් මැ සිතෙකින් සමිඤ්ජන කෙරේ නම් ඒ සිතින් මැ ප්‍රසාරණ කෙරේ ද? යම් මැ සිතෙකින් ප්‍රසාරණ කෙරේ නම්, එ සිතින් මැ සමිඤ්ජන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: ආකාසානඤ්චායතනූපගානං දෙවානං එකං චිත්තං යාවතායුකං තිට්ඨතීති.
Sinhala BJT9. ස. පු: ආනාසානඤ්චායතනෝපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTස. පු: තෙ ධම්මා චිත්තේන ලහුපරිවත්තාති.
Pali BJTස. අනු: මනුස්සානං එකං චිත්තං යාවතායුකං තිට්ඨතීති.
Sinhala BJTස. අනු: මනුෂ්‍යයන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැනු: “මහණෙනි, යම් පරිදි මකුළුයෙක් අරනැ මහවල්හි ඇවිදුනේ ශාඛාවක් ගන්නේ වේ ද, එ පියා අනෙකක් ගන්නේ වේ ද, මහණෙනි, එ පරිදි මැ ‘චිත්ත’ යයි ද ‘මන’ යයි ද ‘විඤ්ඤාණ’ යයි ද යම් දැයෙක් කියන ලද ද, එය රැය ද දහවල ද අනෙකෙක්ව මැ උපදනේ යැ, අනෙකෙක්ව මැ නිරුද්ධ වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJT10. ස. පු: ආකාසානඤ්චායතනූපගානං දෙවානං එකං චිත්තං යාවතායුකං තිට්ඨතීති.
Sinhala BJT10. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTස. නිග: එ කරුණින් ‘ඒ දහම්හු සිතට වඩා වහා පෙරළෙන සුල්ලහ’යි නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: චාතුම්මහාරාජිකානං දෙවානං -පෙ- තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම්මානරතීනං දෙවානං -පෙ- පරනිම්මිතවසවත්තීනං දෙවානං -පෙ- බ්රහ්මපාරිසජ්ජානං දෙවානං -පෙ- බ්රහ්මපුරොහිතානං දෙවානං -පෙ- මහාබ්රහ්මානං දෙවානං -පෙ- පරිත්තාභානං දෙවානං -පෙ- අප්පමාණාභානං දෙවානං -පෙ- ආභස්සරානං දෙවානං -පෙ- පරිත්තසුභානං දෙවානං -පෙ- අප්පමාණසුභානං දෙවානං -පෙ- සුභකිණ්හානං දෙවානං -පෙ- වෙහප්ඵලානං දෙවානං -පෙ- අවිහානං දෙවානං -පෙ- අතප්පානං දෙවානං -පෙ- සුදස්සානං දෙවානං -පෙ- සුදස්සීනං දෙවානං -පෙ- අකණිට්ඨානං දෙවානං එකං චිත්තං යාවතායුකා තිට්ඨතීති.
Sinhala BJTස. අනු: චාතුම්මහාරාජික දෙවියන්ගේ ... තාවතිංස දෙවියන්ගේ ... යාම දෙවියන්ගේ ... තුසිත දෙවියන්ගේ ... නිම්මානරති දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති දෙවියන්ගේ ... බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ ... බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ ... මහාබ්‍රහ්ම දෙවියන්ගේ ... පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... පරිත්තසුභ දෙවියන්ගේ ... අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්හ දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සී දෙවියන්ගේ ... අකණිට්ඨ දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. ප: ආකාසානඤ්චායතනූපගානං දෙවානං වීසති කප්පසහස්සානි ආයුප්පමාණං. ආකාසානඤ්චායතනූපගානං දෙවානං එකං චිත්තං වීසති කප්පසහස්සානි තිට්ඨතීති.
Sinhala BJT11. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියනට විසිකප්දහසක් ආයු පමණ වෙයි. ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් විසිකප්දහසක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මනුස්සානං වස්සසතං ආයුප්පමාණං. මනුස්සානං එකං චිත්තං වස්සසතං තිට්ඨතීති.
Sinhala BJTස. අනු: මනුෂ්‍යයනට සියක් හවුරුද්දක් ආයුෂප්‍රමාණ වෙයි. මිනිසුන්ගේ එක් සිතෙක් සියක් හවුරුද්දක් කල් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: ආකාසානඤ්චායතනූපගානං දෙවානං වීසති කප්පසහස්සානි ආයුප්පමාණං. ආකාසානඤ්චායතනූපගානං දෙවානං එකං චිත්තං වීසති කප්පසහස්සානි තිට්ඨතීති.
Sinhala BJT12. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියනට විසිකප්දහසක් ආයු පමණ වෙයි. ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් විසිකප්දහසක් කල් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චාතුම්මහාරාජිකානං දෙවානං පඤ්ච වස්සසතානි ආයුප්පමාණං. චාතුම්මහාරාජිකානං දෙවානං එකං චිත්තං පඤ්ච වස්සසතානි තිට්ඨති -පෙ- [තාවතිංසානං දෙවානං එකං චිත්තං] වස්සසහස්සං තිට්ඨති -පෙ- ද්වෙ වස්සසහස්සානි තිට්ඨති -පෙ- චත්තාරි වස්සසහස්සානි තිට්ඨති -පෙ- අට්ඨ වස්සසහස්සානි තිට්ඨති -පෙ- සොළස වස්සසහස්සානි තිට්ඨති -පෙ- කප්පස්ස තතියභාගං තිට්ඨති -පෙ- අඩ්ඪකප්පං තිට්ඨති -පෙ- එකං කප්පං තිට්ඨති -පෙ- ද්වෙ කප්පෙ තිට්ඨති -පෙ-
Sinhala BJTස. අනු: චාතුම්මහාරාජික දෙවියනට පන්සියක් හවුරුදු ආයුප්‍රමාණ වෙයි. චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් සිතෙක් පන්සියක් හවුරුදු සිටුනේ වේ ද ... තාවතිංස දෙවියන්ගේ එක් සිතෙක් දහසක් හවුරුදු සිටුනේ ද ... දෙදහසක් හවුරුදු සිටුනේ ද ... සිවුදහසක් හවුරුදු සිටුනේ ද ... අටදහසක් හවුරුදු සිටුනේ ද ... සොළොස් දහසක් හවුරුදු සිටුනේ ද ... කල්පය පිළිබඳ තුන්වන භාගය සිටුනේ ද ... අර්‍ධකල්පයක් සිටුනේ ද ... එක්කපක් සිටුනේ ද ... දෙකපක් සිටුනේ ද ...
Pali BJTචත්තාරො කප්පෙ තිට්ඨති -පෙ- අට්ඨ කප්පෙ තිට්ඨති -පෙ- සොළස කප්පෙ තිට්ඨති -පෙ- බත්තිංස කප්පෙ තිට්ඨති -පෙ- චතුසට්ඨි කප්පෙ තිට්ඨති -පෙ- පඤ්ච කප්පසතානි තිට්ඨති -පෙ- කප්පසහස්සං තිට්ඨති -පෙ- ද්වෙ කප්පසහස්සානි තිට්ඨති -පෙ- චත්තාරිකප්පසහස්සානි තිට්ඨති -පෙ- අට්ඨ කප්පසහස්සානි තිට්ඨති -පෙ- අකණිට්ඨානං{1} දෙවානං සොළසකප්පසහස්සානි ආයුප්පමාණං. අකණිට්ඨානං දෙවානං එකං චිත්තං සොළස කප්පසහස්සානි තිට්ඨතීති.
Sinhala BJTසූකපක් සිටුනේ ද ... අටකපක් සිටුනේ ද ... සොළොස්කපක් සිටුනේ ද ... දෙතිස්කපක් සිටුනේ ද ... සූසැටකපක් සිටුනේ ද ... පන්සිය කපක් සිටුනේ ද ... කප්දහසක් සිටුනේ ද ... දෙකප්දහසක් සිටුනේ ද ... සාරකප්දහසක් සිටුනේ ද ... අටකප්දහසක් සිටුනේ ද ... අකණිට්ඨ දෙවියනට සොළොස්කප්දහසක් ආයු පමණ වෙයි. අකණිට්ඨ දෙවියන්ගේ එක් සිතෙක් සොළොස්කප්දහසක් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ප. පු: ආකාසානඤ්චායතනූපගානං දෙවානං චිත්තං මුහුත්තං මුහුත්තං උප්පජ්ජති, මුහුත්තං මුහුත්තං නිරුජ්ඣතීති.
Sinhala BJT13. ප. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සිත මොහොතක් පාසා උපදී ද? මොහොතක් පාසා නිරුද්ධ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආකාසානඤ්චායතනූපගා දෙවා මුහුත්තං මුහුත්තං චවන්ති, මුහුත්තං මුහුත්තං උප්පජ්ජන්තීති.
Sinhala BJTප. අනු: ආකාසානඤ්චායතනූපග දෙවියෝ මොහොතක් පාසා ච්‍යුත වෙත් ද? මොහොතක් පාසා උපදිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ස. පු: ආකාසානඤ්චායතනූපගානං දෙවානං එකං චිත්තං යාවතායුකං තිට්ඨතීති.
Sinhala BJT14. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආකාසානඤ්චායතනූපගා දෙවා යෙනෙව චිත්තෙන උප්පජ්ජන්ති, තෙනෙව චිත්තෙන චවන්තීති.
Sinhala BJTස. අනු: ආකාසානඤ්චායතනූපග දෙවියෝ යම් මැ සිතෙකින් උපදිත් ද? එසිතින් මැ ච්‍යුත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTචිත්තට්ඨිතිකථා නිට්ඨිතා.
Sinhala BJTචිත්තට්ඨිතිකථා නිමි.
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJTකුක්කුළකථා.
Sinhala BJTකුක්කුළකථා
Pali BJT1. ස. පු: සබ්බෙ සඞ්ඛාරා අනොධිං කත්වා{1} කුක්කුළාති.
Sinhala BJT1. ස. පු: සර්‍වසංස්කාරයෝ කොටස් විසින් බෙදුම් නො කොට හුණුහළු වැනි වෙත් ද?