Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4001-4100 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT8. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT8. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො සත්ථරි අඤ්ඤාණං ධම්මෙ අඤ්ඤාණං සඞ්ඝෙ අඤ්ඤාණං සික්ඛාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදපච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද? දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද, ශික්‍ෂායෙහි අඥාන ඇද්ද, පූර්‍වාන්තයෙහි අඥාන ඇද්ද, අපරාන්තයෙහි අඥාන ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි අඥාන ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන ඇද්‍ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: නත්ථී අරහතො සත්ථරි අඤ්ඤාණං, ධම්මෙ අඤ්ඤාණං, සඞ්ඝෙ අඤ්ඤාණං, සික්ඛාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණන්ති.
Sinhala BJT9. ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද? දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද, ශික්‍ෂායෙහි අඥාන නැද්ද, පූර්‍වාන්තයෙහි අඥාන නැද්ද, අපරාන්තයෙහි අඥාන නැද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි අඥාන නැද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්‍ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී අරහතො සත්ථරි අඤ්ඤාණං, ධම්මෙ අඤ්ඤාණං, සඞ්ඝෙ අඤ්ඤාණං -පෙ- ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන නැත් නම්, දහමෙහි අඥාන නැත් නම්, සඟුන් කෙරෙහි අඥාන නැත් නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස අඤ්ඤාණං. අත්ථී තස්ස සත්ථරි අඤ්ඤාණං, ධම්මෙ අඤ්ඤාණං, සඞ්ඝෙ අඤ්ඤාණං, -පෙ- ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණන්ති.
Sinhala BJT10. ස. පු: පුහුදුනට අඥාන ඇත. උහුට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද, දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි අඥාන ඇද්‍ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො අඤ්ඤාණං, අත්ථී තස්ස සත්ථරි අඤ්ඤාණං, ධම්මෙ අඤ්ඤාණං, සඞ්ඝෙ අඤ්ඤාණං, -පෙ- ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද, දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන ඇද්‍ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණං, නත්ථී තස්ස සත්ථරි අඤ්ඤාණං, ධම්මෙ අඤ්ඤාණං, සඞ්ඝෙ අඤ්ඤාණං, -පෙ- ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණන්ති.
Sinhala BJT11. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද, දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්‍ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස අඤ්ඤාණං, නත්ථී තස්ස සත්ථරි අඤ්ඤාණං, ධම්මෙ අඤ්ඤාණං, සඞ්ඝෙ අඤ්ඤාණං, -පෙ- ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: පුහුදුනට අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද, දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්‍ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT12. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද? උසුන්මුල් ඇතියේ මුදුන්සුන් තලක් මෙන් අවස්තුක කරන ලද්දේ අනුඅභාවය කරන ලද්දේ මතුයෙහි නූපදනාසැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වී නම් උසුන්මුල් ඇතියේ නම් මුදුන්සුන් තලක් සෙයින් අවස්තුකෘත නම් අනුඅභාවය කරනලද නම් මතුයෙහි නූපදනාසැහැවි ඇති වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT13. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT13. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් ඇතියේ තාලාවස්තුකෘත අනභාවකෘත මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වී නම් උසුන්මුල් ඇති වී නම් තාලාවස්තුකෘත වී නම් අනුඅභාවය කරනලද වී නම් මතුයෙහි නූපදනාසැහැවි ඇති වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT14. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT14. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT15. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT15. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහතො දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හු විසින් අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. ඨ: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT16. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT16. ස. පු: රහත්හට අඤ්ඤාණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතන්ති.
Sinhala BJTස. අනු: රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ නො වේ ද ... සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා වීතරාගො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත් වීතරාග ... සාක්‍ෂාත්කර්‍තව්‍ය සාක්‍ෂාත්කෘත වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT17. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT17. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. වි: සධම්මකුසලස්ස අරහතො අත්ථී අඤ්ඤාණං, පරධම්මකුසලස්ස අරහතො නත්ථී අඤ්ඤාණන්ති.
Sinhala BJTප. වි: ස්වධර්‍මකුශල රහත්හට අඥාන ඇත, පරධර්‍මකුශල රහත්හට අඥාන නැති.
Pali BJTස. පු: සධම්මකුසලස්ස අරහතො අත්ථී අඤ්ඤාණන්ති.
Sinhala BJTස. පු: ස්වධර්‍මකුශල රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අත්ථී අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT18. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT18. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT19. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT20. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT20. ස. පු: ස්වධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT21. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT21. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT22. ස. පු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT22. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යි. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. අත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වෙයි. ඔහට අඥාන ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT23. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT23. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT24. ස. පු: පරධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං. නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT24. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං. නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT25. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT25. ස. පු: පරධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අඥාන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත්හු විසින් අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT26. ස. පු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJT26. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහට අඥාන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. නත්ථී තස්ස අඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහට අඥාන නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT27. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT27. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “ජානතො’හං{1} භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ, ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති. “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. එවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොතී”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම නුවණින් දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: රූප මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්ගම මෙසේ යැ, වේදනා මෙසේ යැ ... සංඥා මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තඞ්ගම මෙසේ ය යි, මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි නවත්තබ්බං: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT28. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT28. ස. පු: රහත්හට අඥාන ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “ජානතො’හං{1} භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති: ඉදං දුක්ඛන්ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති. අයං දුක්ඛසමුදයො’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොති. අයං දුක්ඛනිරොධො’ති. ජානතො පස්සතො ආසවානං ඛයො හොති. අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, දුක මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛසමුදය මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛනිරෝධ මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොතී’ති{a} අත්ථෙව සුත්තන්තො”ති.
Sinhala BJTමහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT29. ස. පු: අත්ථී අරහතො අඤ්ඤාණන්ති.
Sinhala BJT29. ස. පු: රහත්ට අඥාන ඇද්ද?