Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 301-400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ විඤ්ඤාණං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඞ්ඛාරා ච උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤෙ සඞ්ඛාරා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, තොප විසින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත්, විඤ්ඤාණය අනෙකෙකැ, සංස්කාරයෝ අන්‍යයහ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ ය යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො විඤ්ඤාණං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඞ්ඛාරා ච උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤෙ සඞ්ඛාරා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා -පෙ-.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝ ද දන්නා ලැබෙති යි කියැයුතු ය යි ද, විඤ්ඤාණය අනෙකෙකැ, සංස්කාරයෝ අන්‍යයහ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය ද දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, විඤ්ඤාණය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
Pali BJT135. ස. පු: චක්ඛායතනං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සොතායතනඤ්ච උපලබ්භති -පෙ- ධම්මායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතායතනං උපලබ්භති -පෙ- ධම්මායතනං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, චක්ඛායතනඤ්ච උපලබ්භති -පෙ- මනායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJT135. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතන දන්නා ලැබේ ද, සෝතායතනයත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනයත් දන්නා ලැබේ ද ...
Pali BJTචක්ඛුධාතු උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සොතධාතු ච උපලබ්භති -පෙ- ධම්මධාතු ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතධාතු ච උපලබ්භති -පෙ-
Sinhala BJTසෝතායතනය දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනය දන්නා ලැබේ ද, චක්ඛායතනය ද දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනායතනයත් දන්නා ලැබේ ද ...
Pali BJTධම්මධාතු උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, චක්ඛුධාතු ච උපලබ්භති -පෙ- මනොවිඤ්ඤාණධාතු ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතු දන්නා ලැබේ ද ... සෝතධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතුත් දන්නා ලැබේ ද ... සෝතධාතුත් දන්නා ලැබේ ද ...
Pali BJTස. පු: චක්ඛුන්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සොතින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතින්ද්රියං උපලබ්භති -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතුත් දන්නා ලැබේ ද, චක්ඛුධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඥානධාතුත් දන්නා ලැබේ ද ...
Pali BJTඅඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, චක්ඛුන්ද්රියඤ්ච උපලබ්භති -පෙ- අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රිය දන්නා ලැබේ ද, සොතින්‍ද්‍රියයත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... සෝතින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද? පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් ලැබේ නම්, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා. තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො, ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි කියැයුතු මැ යැ ...
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ යන යමක් එහි ලා කියෙහි නම් ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ’ යනු තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමඅත්ථනා’ ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ යනු නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යනු කියැයුතු යැයි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
Pali BJT136. ප. පු: රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිවට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා’ති.
Sinhala BJT136. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ද, රූපය අනෙකෙක් වේ ද, වේදනාව අනෙකෙක් වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්චුපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගල ඇත. සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය ද දන්නා ලැබේ යැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTප. අනු: රූපය අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්මං: ආජානාහි පටිකම්මං
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTපටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ නම්, රූපය අනෙකෙක් වේ නම්, වේදනා අනෙකක් වේ නම්, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය ද ඇතියි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. පා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, වුත්තං භගවා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබෙයි, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබෙයි, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යැයි භගවත්හු විසින් වදාරන ලදී යනු කියයුතු වේ නම්, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු ය යනු තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ රූපං, උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ, රූපය අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැයි භගවත්හු විසින් වදාරන ලදී” යනු නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං අඤ්ඤා වෙදනා, වුත්තං භගවතා: අත්ථිපුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනා ද දන්නා ලැබේ, රූපය අනෙකෙකැ, වේදනා අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබෙයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද, යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJT137. ප. පු: රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඤ්ඤා ච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJT137. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද? සංඥාවත් දන්නා ලැබේ ද ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ ද? ...
Pali BJTවෙදනා උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඤ්ඤා ච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති -පෙ- රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනා දන්නා ලැබේ ද? සංඥාවත් දන්නා ලැබේ ද ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ ද? ...
Pali BJTසඤ්ඤා උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති -පෙ- රූපඤ්ච උපලබ්භති -පෙ- වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥා දන්නා ලැබේ ද? ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද ... රූපත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ ද? ...
Pali BJTසඞ්ඛාරා උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති -පෙ- රූපඤ්ච උපලබ්භති -පෙ- වෙදනා ච උපලබ්භති -පෙ- සඤ්ඤා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද? ... විඥානත් දන්නා ලැබේ ද ... රූපත් දන්නා ලැබේ ද ... වේදනාත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥාත් දන්නා ලැබේ ද? ...
Pali BJTවිඤ්ඤාණං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති -පෙ- වෙදනා ච උපලබ්භති -පෙ- සඤ්ඤාච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥාන දන්නා ලැබේ ද? ... රූපත් දන්නා ලැබේ ද ... වේදනාත් දන්නා ලැබේ ද ... සංඥාත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද? ...
Pali BJTචක්ඛායතනං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සොතායතනඤ්ච උපලබ්භති -පෙ- ධම්මායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතන දන්නා ලැබේ ද? ... සෝතායතනත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනත් දන්නා ලැබේ ද? ...
Pali BJTසොතායතනං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, ධම්මායතනං උපලබ්භති -පෙ- චක්ඛායතනඤ්ච උපලබ්භති -පෙ- මනායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතායතන දන්නා ලැබේ ද? ... ධම්මායතන දන්නා ලැබේ ද ... චක්ඛායතනත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනායතනත් දන්නා ලැබේ ද? ...
Pali BJTචක්ඛුධාතු උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සොතධාතු ච උපලබ්භති -පෙ- ධම්මධාතු ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතු දන්නා ලැබේ ද? ... සෝතධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතුත් දන්නා ලැබේ ද? ...
Pali BJTසොතධාතු උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, ධම්මධාතු උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- චක්ඛුධාතු ච උපලබ්භති -පෙ- මනොවිඤ්ඤාණධාතු ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතධාතු දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මධාතු දන්නා ලැබේ ද ... චක්ඛුධාතුත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඥානධාතුත් දන්නා ලැබේ ද? ...
Pali BJTප. පු: චක්ඛුන්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සොතින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රිය දන්නා ලැබේ ද? ... සෝතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ ද? ...
Pali BJTසොතින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති -පෙ- චක්ඛුන්ද්රියඤ්ච උපලබ්භති -පෙ- අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද ... චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ” යනු භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTප. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්ම: ආජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියං, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ නම්, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙක් වේ නම්, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ” ය යි භගවත්හු විසින් වදාරන ලද්දේ වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් “අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ”යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤිං අඤ්ඤින්ද්රියං. වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ” යැයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භගවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වෙ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියං, වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, “ආත්ම හිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දන්නා ලැබේ යැ යි භගවත්හු විසින් වදාරන ලදැ” යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො අඤ්ඤාතාවින්ද්රියං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤං අඤ්ඤින්ද්රියං, වුත්තං භගවතා: අත්ථි පුග්ගලොඅත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රිය ද දන්නා ලැබේ, අඤ්ඤාවින්‍ද්‍රිය අනෙකෙකැ, අඤ්ඤින්‍ද්‍රිය අනෙකෙකැ, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත්, දන්නා ලැබේ යයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ”යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි. –පෙ–
Pali BJTඔපම්මසංසන්දනං.
Sinhala BJTඕපම්මසංසන්‍දනා යි.
Pali BJT138. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT138. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: රූපය පුද්ගල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන.
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ රූපං පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ රූපං පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, රූපය පුද්ගල යැ යි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ ‘රූපං පුග්ගලො’ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් රූපය පුද්ගල යැ යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJTපටි. පා: භවත, (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ රූපං පුග්ගලො’ති මිච්ඡා -පෙ-.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, රූපය පුද්ගල යැ යි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
Pali BJT139. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති?
Sinhala BJT139. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර රූපා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං රූපන්ති?
Sinhala BJTස. අනු: රූපයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... රූපය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි රූපය දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලස්මිං රූපන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (තොප විසින්) පුද්ගල කෙරෙහි රූපය දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං රූපන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි රූපය ඇතැයි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ පුග්ගලස්මිං රූපන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් පුද්ගලයා කෙරෙහි රූපය ඇතැ යි නො කියැයුතු නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං රූපන්ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද, පුද්ගලයා කෙරෙහි රූපය ඇතැයි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
Pali BJT140. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJT140. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා පුග්ගලො -පෙ- වෙදනාය පුග්ගලො -පෙ- අඤ්ඤත්ර වෙදනාය පුග්ගලො -පෙ- පුග්ගලස්මිං වෙදනා -පෙ-.
Sinhala BJTස. අනු: වේදනා පුද්ගල යැයි කියැයුතු ද ... වේදනායෙහි පුද්ගල කියැයුතු ද ... වේදනාව හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි වේදනා කියැයුතු ද? ...
Pali BJTසඤ්ඤා පුග්ගලො -පෙ- සඤ්ඤාය පුග්ගලො -පෙ- අඤ්ඤත්ර සඤ්ඤාය පුග්ගලො -පෙ- පුග්ගලස්මිං සඤ්ඤා -පෙ-.
Sinhala BJTසංඥා පුද්ගල යැයි කියැයුතු ද ... සංඥායෙහි පුද්ගල කියැයුතු ද ... සංඥාව හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි සංඥාව කියැයුතු ද...
Pali BJTසඞ්ඛාරා පුග්ගලො -පෙ- සඞ්ඛාරෙසු පුග්ගලො -පෙ- අඤ්ඤත්ර සඞ්ඛාරෙහි පුග්ගලො -පෙ- පුග්ගලස්මිං සඞ්ඛාරා -පෙ-.
Sinhala BJTසංස්කාරයෝ පුද්ගල යැයි කියැයුතු ද ... සංස්කාරයන්හි පුද්ගල කියැයුතු ද ... සංස්කාරයන් හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි සංස්කාරයෝ කියැයුත්තාහු ද ...
Pali BJTවිඤ්ඤාණං පුග්ගලො -පෙ- විඤ්ඤාණස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර විඤ්ඤාණා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං විඤ්ඤාණන්ති.
Sinhala BJTවිඤ්ඤාණය පුද්ගල යැයි කියැයුතු ද ... විඤ්ඤාණයෙහි පුද්ගල කියැයුතු ද ... විඤ්ඤාණය හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය කියැයුතු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් “පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ”යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ යි නො කියැයුතු යැ යි” ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ යි නො කියැයුතු නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ පුග්ගලස්මිං විඤ්ඤාණන්ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගලයා කෙරෙහි විඤ්ඤාණය ඇතැ යි නො කියැයුතු යැ යි” ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි...
Pali BJT141. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT141. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං පුග්ගලො -පෙ- චක්ඛායතනස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර චක්ඛායතනා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං චක්ඛායතනං -පෙ- ධම්මායතනං පුග්ගලො -පෙ- ධම්මායතනස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර ධම්මායතනා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං ධම්මායතනං -පෙ-
Sinhala BJTස. අනු: චක්ඛායතනය පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛායතනයෙහි පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛායතනය හැර පුද්ගල යැ යි කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි චක්ඛායතනය යැ යි කියැයුතු ද ... ධම්මායතනය පුද්ගල යැ යි කියැයුතු ද ... ධම්මායතනයෙහි පුද්ගල යැ යි කියැයුතු ද ... ධම්මායතනය හැර පුද්ගල යැ යි කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි ධම්මායතනය යැ යි කියැයුතු ද ...
Pali BJTචක්ඛුධාතු පුග්ගලො -පෙ- චක්ඛුධාතුයා පුග්ගලො -පෙ- අඤ්ඤත්ර චක්ඛුධාතුයා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං චක්ඛුධාතු -පෙ- මනොවිඤ්ඤාණධාතු පුග්ගලො -පෙ- මනොවිඤ්ඤාණධාතුයා පුග්ගලො{1} -පෙ- අඤ්ඤත්ර මනොවිඤ්ඤාණධාතුයා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං මනොවිඤ්ඤාණධාතු -පෙ-
Sinhala BJTචක්ඛුධාතු පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛුධාතුයෙහි පුද්ගල කියැයුතු ද ... චක්ඛුධාතුව හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි චක්ඛුධාතු කියැයුතු ද ... මනෝවිඥානධාතු පුද්ගල යැ යි කියැයුතු ද ... මනෝවිඥානධාතුයෙහි පුද්ගල යැ යි කියැයුතු ද ... මනෝවිඥානධාතුව හැර පුද්ගල යැ යි කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි මනෝවිඥානධාතු කියැයුතු ද? ...
Pali BJTචක්ඛුන්ද්රියං පුග්ගලො -පෙ- චක්ඛුන්ද්රියස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර චක්ඛුන්ද්රියා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං චක්ඛුන්ද්රියං -පෙ- අඤ්ඤාතාවින්ද්රියං පුග්ගලො -පෙ- අඤ්ඤාතාවින්ද්රියස්මිං පුග්ගලො -පෙ- අඤ්ඤත්ර අඤ්ඤාතාවින්ද්රියා පුග්ගලො -පෙ- පුග්ගලස්මිං අඤ්ඤාතාවින්ද්රියන්ති.
Sinhala BJTචක්ඛුන්‍ද්‍රිය පුද්ගල යැ යි කියැයුතු ද ... චක්ඛුන්‍ද්‍රියෙහි පුද්ගල කියැයුතු ද ... චක්ඛුන්‍ද්‍රිය හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගලයා කෙරෙහි චක්ඛුන්‍ද්‍රිය කියැයුතු ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය පුද්ගල යැ යි කියැයුතු ද ... අඤ්ඤාතාවින්‍ද්‍රියෙහි පුද්ගල කියැයුතු ද ... අඤ්ඤාතාවින්‍ද්‍රිය හැර පුද්ගල කියැයුතු ද ... පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය කියැයුතු ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,