Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කින්තත්ථී කින්ති නත්ථී’ති.
Sinhala BJTස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
Pali BJTප. වි: අනාගතං අනාගතන්ති හෙවත්ථී අනාගතං අතීතන්ති හෙව නත්ථී, අනාගතං පච්චුප්පන්නන්ති හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: අනාගතය අනාගත කොටගෙන මෙසෙයින් ඇත. අනාගතය අතීත කොටගෙන මෙසෙයින් නැත. අනාගතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT10. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT10. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො, නත්ථට්ඨො අත්ථට්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද, නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද ... සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: පච්චුප්පන්නං හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJT11. ස. පු: ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසේ ඇද්ද? මෙසේ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කින්තත්ථී කින්ති නත්ථී’ති.
Sinhala BJTස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
Pali BJTප. වි: පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති හෙවත්ථී, පච්චුප්පන්නං අතීතන්ති හෙව නත්ථී, පච්චුප්පන්නං අනාගතන්ති හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: ප්‍රත්‍යුත්‍පන්‍නය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසෙයින් ඇත. ප්‍රත්‍යුත්‍පන්‍නය අතීත කොටගෙන මෙසෙයින් නැත. ප්‍රත්‍යුත්‍පන්‍නය අනාගත කොටගෙන මෙසෙයින් නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT12. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද, සමභාග වේ ද, එයින් උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ප. පු: න වත්තබ්බං අතීතං හෙවත්ථී හෙව නත්ථී, අනාගතං හෙවත්ථී හෙව නත්ථී, පච්චුප්පන්නං හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJT13. ප. පු: ‘අතීතය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි ද, අනාගතය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි ද, ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසෙයින් ඇත, මෙසෙයින් නැතැයි’දැ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං අනාගතන්ති හෙවත්ථී, අතීතං පච්චුප්පන්නන්ති හෙවත්ථී, අනාගතං අතීතන්ති හෙවත්ථී, අනාගතං පච්චුප්පන්නන්ති හෙවත්ථී, පච්චුප්පන්නං අතීතන්ති හෙවත්ථී, පච්චුප්පන්නං අනාගතන්ති හෙවත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතය අනාගත කොටගෙන මෙසේ ඇද්ද? අතීතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ ඇද්ද? අනාගතය අතීත කොටගෙන මෙසේ ඇද්ද? අනාගතය ප්‍රත්‍යුත්‍පන්‍න කොටගෙන මෙසේ ඇද්ද? ප්‍රත්‍යුත්‍පන්‍නය අතීත කොටගෙන මෙසේ ඇද්ද? ප්‍රත්‍යුත්‍පන්‍නය අනාගත කොටගෙන මෙසේ ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ...
Pali BJTඅනු. පා: තෙන හි අතීතං හෙවත්ථී හෙව නත්ථී, අනාගතං හෙවත්ථී හෙව නත්ථී, පච්චුප්පන්නං හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJTඅනු. පා: එයින් අතීතය මෙසේ ඇත, මෙසේ නැත. අනාගතය මෙසේ ඇත, මෙසේ නැත. ප්‍රත්‍යුත්‍පන්‍නය මෙසේ ඇත, මෙසේ නැත.
Pali BJT14. ස. පු: රූපං අත්ථී’ති.
Sinhala BJT14. ස. පු: රූප ඇද්ද?
Pali BJTප. වි: හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT15. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො, නත්ථට්ඨො අත්ථට්ඨො, අත්ථීභාවො නත්ථීභාවො, නත්ථීභාවො අත්ථීභාවො, අත්ථී’ති වා නත්ථී’ති වා, නත්ථී’ති වා අත්ථී’ති වා, එසෙසෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? නාස්‍ත්‍යත්‍ථිය අස්‍ත්‍යත්‍ථි වේ ද? අස්‍තිභාවය නාස්‍තිභාව වේ ද? නාස්‍තිභාවය අස්‍තිභාව වේ ද? අස්‍තිධර්‍ම හෝ නාස්‍තිධර්‍ම හෝ වේ ද? නාස්‍තිධර්‍ම හෝ අස්‍තිධර්‍ම හෝ වේ ද? තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) ඒකාත්‍ථි වේ ද? සම වේ ද? සමභාග වේ ද? එයින් මැ උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT16. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJT16. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන ඇද්ද?
Pali BJTප. වි: හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT17. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT17. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT18. ස. පු: රූපං හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJT18. ස. පු: රූපය (යට කී සෙයින්) මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කින්තත්ථී කින්ති නත්ථී’ති.
Sinhala BJTස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
Pali BJTප. වි: රූපං රූපන්ති හෙවත්ථී, රූපං වෙදනා’ති හෙව නත්ථී -පෙ- රූපං සඤ්ඤා’ති හෙව නත්ථී -පෙ- රූපං සඞ්ඛාරා’ති හෙව නත්ථී -පෙ- රූපං විඤ්ඤාණන්ති හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: ‘රූපය රූප යැ’යි මෙසේ ඇත, ‘රූපය වේදනා යැ’යි මෙසේ නැත ... ‘රූපය සංඥා යැ’යි මෙසේ නැත ... ‘රූපය සංස්කාර යැ’යි මෙසේ නැත ... ‘රූපය විඥාන යැ’යි මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT19. ස. පු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT20. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJT20. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කින්තත්ථී කින්ති නත්ථී’ති.
Sinhala BJTස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
Pali BJTප. වි: විඤ්ඤාණං විඤ්ඤාණන්ති හෙවත්ථී, විඤ්ඤාණං රූපන්ති හෙව නත්ථී -පෙ- විඤ්ඤාණං වෙදනා’ති හෙව නත්ථී -පෙ- විඤ්ඤාණං සඤ්ඤා’ති හෙව නත්ථී -පෙ- විඤ්ඤාණං සඞ්ඛාරා’ති හෙව නත්ථී’ති.
Sinhala BJTප. වි: ‘විඥානය විඥාන යැ’යි මෙසේ ඇත. ‘විඥානය රූප යැ’යි මෙසේ නැත ... ‘විඥානය වේදනා යැ’යි මෙසේ නැත ... ‘විඥානය සංඥා යැ’යි මෙසේ නැත ... ‘විඥානය සංස්කාර යැ’යි මෙසේ නැත.
Pali BJTස. අනු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJTස. අනු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT21. ස. පු: සෙවත්ථී සෙව නත්ථී’ති.
Sinhala BJT21. ස. පු: එ මැ ඇද්ද, එ මැ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථට්ඨො නත්ථට්ඨො -පෙ- සමෙ සමභාගෙ තජ්ජාතෙ’ති.
Sinhala BJTස. අනු: අස්‍ත්‍යත්‍ථිය නාස්‍ත්‍යත්‍ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද, එයින් උපනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT22. ප. පු: න වත්තබ්බං: “රූපං හෙවත්ථී හෙව නත්ථී’ති, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං හෙවත්ථී හෙව නත්ථී”ති.
Sinhala BJT22. ප. පු: ‘රූපය මෙසේ ඇත, මෙසේ නැති’යි, වේදනා ... සංඥා ... සංස්කාර ... ‘විඥාන මෙසේ ඇත, මෙසේ නැති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රූපං වෙදනා’ති හෙවත්ථී -පෙ- රූපං සඤ්ඤා’ති හෙවත්ථී -පෙ- රූපං සඞ්ඛාරා’ති හෙවත්ථී -පෙ- රූපං විඤ්ඤාණන්ති හෙවත්ථී -පෙ- වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං රූපන්ති හෙවත්ථී -පෙ- විඤ්ඤාණං වෙදනා’ති හෙවත්ථී -පෙ- විඤ්ඤාණං සඤ්ඤා’ති හෙවත්ථී -පෙ- විඤ්ඤාණං සඞ්ඛාරා’ති හෙවත්ථී’ති.
Sinhala BJTප. අනු: ‘රූපය වේදනා යැ’යි මෙසේ ඇත ... ‘රූපය සංඥා යැ’යි මෙසේ ඇත ... ‘රූපය සංස්කාර යැ’යි මෙසේ ඇත ... ‘රූපය විඥාන යැ’යි මෙසේ ඇත ... වේදනා ... සංඥා ... සංස්කාර ... ‘විඥානය රූප යැ’යි මෙසේ ඇත ... ‘විඥානය වේදනා යැ’යි මෙසේ ඇත ... ‘විඥානය සංඥා යැ’යි මෙසේ ඇත ... ‘විඥානය සංස්කාර යැ’යි මෙසේ ඇති’යි කියැයුතු ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTඅනු. පා: තෙන හි රූපං හෙවත්ථී හෙව නත්ථී, වෙදනා -පෙ- සඤ්ඤා - සඞ්ඛාරා - විඤ්ඤාණං හෙවත්ථී, හෙව නත්ථී’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් ‘රූපය මෙසේ ඇත, මෙසේ නැත. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන මෙසේ ඇත, මෙසේ නැත.
Pali BJTහෙවත්ථීකථා නිට්ඨිතා.
Sinhala BJTහේවත්‍ථිකථා නිමි.
Pali BJTමහාවග්ගො.
Sinhala BJTමහාවර්‍ග යි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋපලබ්භො පරිහානං බ්රහ්මචරියවාසො ඔධිසො පරිඤ්ඤා කාමරාගප්පහානං සබ්බත්ථීවාදො ආයතනං අතීතානාගතො සුභඞ්ගො සබ්බෙ ධම්මා සතිපට්ඨානා හෙවත්ථී හෙව නත්ථී’ති.
Sinhala BJT‘පුග්ගලො උපලබ්භති’ යනාදීන් ඇරැපෑ පුද්ගලකථා යැ, පරිහානිකථා යැ, බ්‍රහ්මචර්‍ය්‍යවාසකථා යැ, ඕධිසෝකථා යැ, ‘ජහති පුථුජ්ජනෝ කාමරාගව්‍යාපාදං’යි දැක්වූ ජහතිකථා යැ, සබ්බමත්‍ථිකථා යැ, ‘අතීතං ඛන්‍ධා ධාතු ආයතනං’ ආදීන් සඳහන් කළ අතීතඛන්‍ධාදිකථා යැ, ‘අතීතං අත්‍ථි’ති යනාදීන් අතීතානාගතයන් ගැන විභාග කළ ඒකච්චං අත්‍ථිකථා යැ, සතිපට්ඨානකථා යැ, හේවත්‍ථි හෙව නත්‍ථි කථා යි.
Pali BJTදුතියො වග්ගො
Sinhala BJTදෙවැනි වර්‍ගය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJTපරූපහාරකථා.
Sinhala BJTපරූපහාරකථා
Pali BJT1. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT1. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාග සඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: නත්ථී අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJT2. ස. පු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණං.
Sinhala BJTඅනු. ඨ. ඉදින් රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, අත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJT3. ස. පු: පුහුදුන් පුඟුල්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අර්‍හත්ඵලයට අප්‍රාප්ත වැ අර්‍හත්ස්වරූපය පානවුන් වෙත ශුක්‍ර මොචන දැක මාරකායික දෙවියන් රහත්නට සම්භවය එළවාලතීයි සිතන පූර්‍වශෛලාදි නිකායවාසීන්ගේ වාද බිඳුනට පරූපහාරකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි, අත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJTස. අනු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: අත්ථි අරහතො අසුචි සුක්කවිසට්ඨි, නත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJT4. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, නත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණන්ති.
Sinhala BJTස. අනු: පුහුදුන්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහුට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්‍දනීවරණය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
Sinhala BJT5. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: කෙනට්ඨෙනා’ති.
Sinhala BJTස. පු: කිනම් අර්‍ත්‍ථයෙකින?
Pali BJTප. වි: හන්ද හි මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJTප. වි: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවා ළති.
Pali BJTස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
Sinhala BJTස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවාලත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී මාරකායිකානං දෙවතානං අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. අනු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: නත්ථී මාරකායිකානං දෙවතානං අසුචි සුක්කවිසට්ඨී’ති.
Sinhala BJTස. පු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථී මාරකායිකානං දෙවතානං අසුචි සුක්කවිසට්ඨි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැත් නම්,