Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3501-3600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: අතීතා විපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ස. පු: අතීතා අවිපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ අත්ථී’ති.
Sinhala BJT11. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා අවිපාකා ධම්මා නිරුද්ධා, තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත අවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ස. පු: අතීතා විපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ නත්ථී’ති.
Sinhala BJT12. ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා අවිපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ස. පු: අතීතා විපක්කවිපාකා{1} ධම්මා නිරුද්ධා, තෙ නත්ථී’ති.
Sinhala BJT13. ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා අවිපාකා ධම්මා නිරුද්ධා, තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත අවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ස. පු: අතීතා අවිපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ අත්ථී’ති.
Sinhala BJT14. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අතීතා විපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ නත්ථී’ති.
Sinhala BJTස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අතීතා එකදෙසං විපක්කවිපාකා ධම්මා, නිරුද්ධා, එකදෙසං අවිපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ එකච්චෙ අත්ථී එකච්චෙ නත්ථී’ති.
Sinhala BJTස. පු: අතීත වූ විපක්‍වවිපාකධර්‍මයෝ ඒකදේශ වශයෙන් නිරුද්ධයහ, එහි කිසි කෙනෙක් ඇද්ද? කිසි කෙනෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ප. පු: න වත්තබ්බං: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJT15. ප. පු: ‘අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අතීතා අවිපක්කවිපාකා ධම්මා විපච්චිස්සන්තීති.
Sinhala BJTප. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙන්නාහු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතා අවිපක්කවිපාකා ධම්මා විපච්චිස්සන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙත් ද?
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අතීතා අවිපක්කවිපාකා ධම්මා, තෙ අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: එයින් භවත, ‘අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයහ. ඔහු ඇති’යි කියැයුතු මැ යැ ...
Pali BJT16. ස. පු: අතීතා අවිපක්කවිපාකා ධම්මා විපච්චිස්සන්තී’ති කත්වා තෙ අත්ථී’ති.
Sinhala BJT16. ස. පු: ‘අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙති’යි කොට ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විපච්චිස්සන්තීති කත්වා පච්චුප්පන්නා’ති.
Sinhala BJTස. අනු: ‘විපාක දෙති’යි කොට ප්‍රත්‍යුත්‍පන්‍න වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: විපච්චිස්සන්තී’ති කත්වා පච්චුප්පන්නා’ති.
Sinhala BJTස. පු: ‘විපාක දෙති’යි කොට ප්‍රත්‍යුත්‍පන්‍න වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නා ධම්මා නිරුජ්ඣිස්සන්තී’ති කත්වා තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: ‘ප්‍රත්‍යුත්‍පන්‍නධර්‍මයෝ නිරුද්ධ වෙති’යි කොට ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT17. ස. පු: අනාගතං අත්ථී’ති.
Sinhala BJT17. ස. පු: අනාගතය ඇද්ද?
Pali BJTප. වි: එකච්චං අත්ථී, එකච්චං නත්ථී’ති.
Sinhala BJTප. වි: කිසිවෙක් ඇත. කිසිවෙක් නැත.
Pali BJTස. අනු: එකච්චං ජාතං එකච්චං අජාතං, එකච්චං සඤ්ජාතං එකච්චං අසඤ්ජාතං, එකච්චං නිබ්බත්තං එකච්චං අනිබ්බත්තං, එකච්චං පාතුභූතං එකච්චං අපාතුභූතන්ති.
Sinhala BJTස. අනු: කිසිවෙක් ජාත යැ කිසිවෙක් අජාත යැ? කිසිවෙක් සඤ්ජාත යැ කිසිවෙක් අසඤ්ජාත යැ? කිසිවෙක් හටගැනිණ කිසිවෙක් නො හටගැනිණ? කිසිවෙක් පහළ වී කිසිවෙක් නො පහළ වී?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT18. ස. පු: අනාගතං එකච්චං අත්ථී, එකච්චං නත්ථී’ති.
Sinhala BJT18. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගත උප්පාදිනො ධම්මා, එකච්චෙ අත්ථී එකච්චෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අනාගතයෙහි උපදනාසුලු ධර්‍මයහ. එහි කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT19. ස. පු: අනාගතං එකච්චං අත්ථී, එකච්චං නත්ථී’ති.
Sinhala BJT19. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතා අනුප්පාදිනො ධම්මා, එකච්චෙ අත්ථී එකච්චෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අනාගතයෙහි නූපදනා සැහැවි ධර්‍මයහ. එහි කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT20. ස. පු: අනාගතං එකච්චං අත්ථි, එකච්චං නත්ථී’ති.
Sinhala BJT20. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කිමත්ථි කිං නත්ථී’ති.
Sinhala BJTස. අනු: කිමෙක් ඇද්ද? කිමෙක් නැද්ද?
Pali BJTප. වි: අනාගතා උප්පාදිනො ධම්මා තෙ අත්ථි, අනාගතා අනුප්පාදිනො ධම්මා තෙ නත්ථී’ති.
Sinhala BJTප. වි: අනාගත වූ උපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇත. අනාගත වූ නූපදනා සැහැවි ධර්‍මයහ. ඔහු නැත.
Pali BJTස. අනු: අනාගතා උප්පාදිනො ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අනාගත වූ උපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතා අනුප්පාදිනො ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අනාගත වූ නූපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT21. ස. පු: අනාගතා අනුප්පාදිනො ධම්මා, තෙ නත්ථීති.
Sinhala BJT21. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතා උප්පාදිනො ධම්මා, තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT22. ස. පු: අනාගතා උප්පාදිනො ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJT22. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතා උප්පාදිනො ධම්මා අජාතාති.
Sinhala BJTස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ නූපන්නාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතා උප්පාදිනො ධම්මා අජාතාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාත වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ අනාගතා උප්පාදිනො ධම්මා, තෙ අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT23. ස. පු: අනාගතා උප්පාදිනො ධම්මා අජාතා, තෙ අත්ථීති.
Sinhala BJT23. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාතයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතා අනුප්පාදිනො ධම්මා අජාතා, තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයෝ අජාතයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT24. ස. පු: අනාගතා අනුප්පාදිනො ධම්මා අජාතා, තෙ නත්ථී’ති.
Sinhala BJT24. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයෝ අජාතයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතා උප්පාදිනො ධම්මා අජාතා, තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාතයහ. ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT25. ප. පු: න වත්තබ්බං ‘අනාගතා උප්පාදිනො ධම්මා, තෙ අත්ථී’ති.
Sinhala BJT25. ප. පු: ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අනාගතා උප්පාදිනො ධම්මා උප්පජ්ජිස්සන්තී’ති.
Sinhala BJTප. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගතා උප්පාදිනො ධම්මා උප්පජ්ජිස්සන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහු නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අනාගතා උප්පාදිනො ධම්මා, තෙ අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT26. ස. පු: අනාගතා උප්පාදිනො ධම්මා උප්පජ්ජිස්සන්තී’ති කත්වා තෙ අත්ථී’ති.
Sinhala BJT26. ස. පු: ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහ’යි කොට ගෙන ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උප්පජ්ජිස්සන්තී’ති කත්වා පච්චුප්පන්නා’ති.
Sinhala BJTස. අනු: ‘මතු උපදිති’යි කොටගෙන මේ වත්මනුයෙහි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: උප්පජ්ජිස්සන්තී’ති කත්වා පච්චුප්පන්නා’ති.
Sinhala BJTස. පු: ‘මතු උපදිති’යි කොටගෙන මේ වත්මනුයෙහි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නා ධම්මා නිරුජ්ඣිස්සන්තී’ති කත්වා තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: ‘ප්‍රත්‍යුත්‍පන්‍න වූ ධර්‍මයෝ මතු නිරුද්ධ වෙති’යි කොටගෙන ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTඑකච්චං අත්ථීතිකථා නිට්ඨිතා.
Sinhala BJTඒකච්චං අත්‍ථීතිකථා නිමි.
Pali BJT1. 9.
Sinhala BJT1. 9.
Pali BJTසතිපට්ඨානකථා
Sinhala BJTසතිපට්ඨානකථා
Pali BJT1. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT1. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙ ධම්මා - සති, සතින්ද්රියං, සතිබලං, සම්මාසතිසතිම්බොජ්ඣඞ්ගො, එකායනමග්ගො ඛයගාමී බොධගාමී{1} අපචයගාමී{2} අනාසවා අසඤ්ඤොජනියා{3} අගන්ථනීයා{4} අනොඝනීයා{5} අයොගනීයා{6} අනීවරණියා{7} අපරාමට්ඨා අනුපාදානියා, අසඞ්කිලෙසිකා? සබ්බෙධම්මා - බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, ආනාපානසති,{8} මරණානුස්සති, කායගතාසති, උපසමානුස්සතී’ති?
Sinhala BJTස. අනු: සර්‍ව ධර්‍මයෝ – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබලා, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වෙත් ද? ක්‍ෂයගාමී වෙත් ද, බෝධගාමී වෙත් ද, අපචයගාමී වෙත් ද, අනාස්‍රව වෙත් ද, සංයෝජනයනට හිතකර නො වෙත් ද, සංසාර ඝටන නො කළ යුත්තෝ වෙත් ද, සසරවටහි අවගාහ නො කළ යුත්තෝ වෙත් ද, සසරෙහි යුඤ්‍ජන නො කළ යුත්තෝ වෙත් ද, නීවරණයට හිතයෝ නො වෙත් ද, පරාමාස රහිත වෙත් ද, උපාදාන රහිත වෙත් ද, සංක්ලේශ රහිත වෙත් ද? හැම දහම්හු – බුද්ධානුස්මෘති, ධර්‍මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
Sinhala BJT2. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං සතිපට්ඨානන්ති.
Sinhala BJTස. අනු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ස්මෘතිගෝචරය ද ‘සතිපට්ඨාන’ නම් වෙයි. ස්මෘතීහුදු සතිපට්ඨාන නම් වෙති. එසේ වතුදු අන්‍ධකාදි නිකායන්‍තරවාසී කිසි කෙනෙක් හැම දහම්හු ‘සතිපට්ඨානයහ’ යි නිශ්‍චය කොට කියත්. උන්ගේ වාද බිඳුනට සතිපට්ඨාන කථා එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ස. පු: චක්ඛායතනං සතිපට්ඨානන්ති.
Sinhala BJT3. ස. පු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.