Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3401-3500 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. අනු: අතීතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීත විඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT14. ප. පු: අනාගතං විඤ්ඤාණං ඛන්ධො’ති.
Sinhala BJT14. ප. පු: අනාගත විඥානය ස්කන්‍ධ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගත විඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං විඤ්ඤාණං ආයතනං -පෙ- අනාගතං විඤ්ඤාණං ධාතු -පෙ- අනාගතං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනන්ති.
Sinhala BJTප. පු: අනාගත විඥානය ආයතන යැ … අනාගත විඥානය ධාතු යැ … අනාගත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගත විඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT15. ප. පු: පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධො, පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJT15. ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්න විඥානය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං විඤ්ඤාණං ඛන්ධො, අතීතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීත විඥානය ස්කන්‍ධ යැ, අතීත විඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
Pali BJTප. පු: පච්චුප්පන්නං විඤ්ඤාණං ආයතනං -පෙ- පච්චුප්පන්නං විඤ්ඤාණං ධාතු -පෙ- පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්න විඥානය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, අතීතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අතීත විඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT16. ප. පු: පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධො, පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJT16. ප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං විඤ්ඤාණං ඛන්ධො, අනාගතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගතවිඥානය ස්කන්‍ධ යැ, අනාගතවිඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං විඤ්ඤාණං ආයතනං -පෙ- පච්චුප්පන්නං විඤ්ඤාණං ධාතු -පෙ- පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්න විඥානය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, අනාගතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, අනාගත විඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT17. ප. පු: අතීතං විඤ්ඤාණං ඛන්ධො, අතීතං විඤ්ඤාණං නත්ථී’ති.
Sinhala BJT17. ප. පු: අතීතවිඥානය ස්කන්‍ධ යැ, අතීතවිඥානය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධො, පච්චුප්පන්නං විඤ්ඤාණං නත්ථී’ති
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං විඤ්ඤාණං ආයතනං -පෙ- අතීතං විඤ්ඤාණං ධාතු -පෙ- අතීතං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, අතීතං විඤ්ඤාණං නත්ථී’ති.
Sinhala BJTප. පු: අතීතවිඥානය ආයතන යැ … අතීතවිඥානය ධාතු යැ … අතීතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අතීතවිඥානය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං විඤ්ඤාණං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT18. ප. පු: අනාගතං විඤ්ඤාණං ඛන්ධො, අනාගතං විඤ්ඤාණං නත්ථී’ති.
Sinhala BJT18. ප. පු: අනාගතවිඥානය ස්කන්‍ධ යැ, අනාගතවිඥානය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධො, පච්චුප්පන්නං විඤ්ඤාණං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTප. පු: අනාගතං විඤ්ඤාණං ආයතනං -පෙ- අනාගතං විඤ්ඤාණං ධාතු -පෙ- අනාගතං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, අනාගතං විඤ්ඤාණං නත්ථී’ති.
Sinhala BJTප. පු: අනාගතවිඥානය ආයතන යැ … අනාගතවිඥානය ධාතු යැ … අනාගතවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන යැ, අනාගත විඥානය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං විඤ්ඤාණං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නවිඥානය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT19. ස. පු: න වත්තබ්බං “අතීතානාගතා ඛන්ධා ධාතු ආයතනං, නත්ථී චෙතෙ”ති.
Sinhala BJT19. ස. පු: “අතීතානාගතයෝ ස්කන්‍ධධාතු ආයතන වෙති’ යි ද, තුලුහු නැතැ” යි ද නො කියැයුතු වේ ද ?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “තයො මෙ භික්ඛවෙ නිරුත්ථීපථා අධිවචනපථා පඤ්ඤත්තිපථා -පෙ- විඤ්ඤූහී’ති -පෙ-”{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින්: “මහණෙනි, නුවණැති (මහණ බමුණන්) විසින් බැහැර නො කළ … මේ තුන් නිරුක්තිපථ කෙනෙක් අධිවචනපථ කෙනෙක් ප්‍රඥප්තිපථ කෙනෙක් ඇතැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි වත්තබ්බං{1} “අතීතානාගතා ඛන්ධා ධාතු ආයතනං නත්ථී චෙතෙ”ති.
Sinhala BJTප. අනු: එයින් “අතීතානාගතයෝ ස්කන්‍ධ ධාතු ආයතන වෙති’යි ද, තුලුහු නැතැ” යි ද කියැයුතු යැ.
Pali BJT20. ප. පු: අතීතානාගතා ඛන්ධා ධාතු ආයතනං, නත්ථී චෙතෙ’ති.
Sinhala BJT20. ප. පු: අතීතානාගත ස්කන්‍ධ ධාතු ආයතන යන තුලුහු නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “යං කිඤ්චි භික්ඛවෙ, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, අයං වුච්චති රූපක්ඛන්ධො. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං -පෙ- අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගතප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇද්ද, දුරැ වේවයි ළඟ වේවයි යම් රූපයෙක් වේ ද, මේ රූපස්කන්‍ධ කියනු ලැබේ. යම්කිසි වේදනායෙක් … යම්කිසි සංඥායෙක් … යම්කිසි සංස්කාර කෙනෙක් … අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ … යම්කිසි විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්‍ධ කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. පා: තෙන හි න වත්තබ්බං: “අතීතානාගතා ඛන්ධා ධාතු ආයතනං, නත්ථී චෙතෙ’ති.
Sinhala BJTඅනු. පා: ‘එකරුණින් අතීතානාගත ස්කන්‍ධ – ධාතු – ආයතන යන තුලුහු නැති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTඅතීතඛන්ධාදිකථා නිට්ඨිතා.
Sinhala BJTඅතීතඛන්‍ධාදිකථා නිමි.
Pali BJT1. 8.
Sinhala BJT1. 8.
Pali BJTඑකච්චං අත්ථීතිකථා
Sinhala BJTඒකච්චං අත්‍ථීතිකථා
Pali BJT1. ස. පු: අතීතං අත්ථී’ති.
Sinhala BJT1. ස. පු: අතීතය ඇද්ද?
Pali BJTප. වි: එකච්චං අත්ථී එකච්චං නත්ථී’ති.
Sinhala BJTප. වි: කිසි අතීතයෙක් ඇත, කිසි අතීතයෙක් නැත.
Pali BJTස. අනු: එකච්චං නිරුද්ධං, එකච්චං න නිරුද්ධං, එකච්චං විගතං, එකච්චං අවිගතං, එකච්චං අත්ථඞ්ගතං, එකච්චං න අත්ථඞ්ගතං, එකච්චං අබ්භත්ථඞ්ගතං, එකච්චං න අබ්භත්ථඞ්ගතන්ති.
Sinhala BJTස. අනු: කිසි අතීතයෙක් නිරුද්ධ ද? කිසි අතීතයෙක් අනිරුද්ධ ද? කිසි අතීතයෙක් විගත ද? කිසි අතීතයෙක් අවිගත ද? කිසි අතීතයෙක් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් අනස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT2. ස. පු: අතීතං එකච්චං අත්ථී, එකච්චං නත්ථී’ති.
Sinhala BJT2. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[කාශ්‍යපීයනිකායවාසීහු ‘කිසි අතීතයෙක් ඇති’යි ලබ්ධි ගත්හ. උන්ගේ ලබ්ධි බිඳුනට ‘ඒකච්චං අත්‍ථී’ති කථා එයි.]
Pali BJTස. අනු: අතීතා අවිපක්කවිපාකා ධම්මා එකච්චෙ අත්ථී, එකච්චෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ කිසි අවිපක්‍ව (නො පැසුණු) විපාක ධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි (අවිපක්‍වවිපාක) ධර්‍ම කෙනෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT3. ස. පු: අතීතං එකච්චං අත්ථී, එකච්චං නත්ථී’ති.
Sinhala BJT3. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා විපක්කවිපාකා ධම්මා එකච්චෙ අත්ථී, එකච්චෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ කිසි විපක්‍ව (පැසුණු) විපාකධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT4. ස. පු: අතීතං එකච්චං අත්ථී, එකච්චං නත්ථී’ති.
Sinhala BJT4. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා අවිපාකා ධම්මා එකච්චෙ අත්ථී, එකච්චෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ කිසි අවිපාකධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ස. පු: අතීතං එකච්චං අත්ථී, එකච්චං නත්ථී’ති.
Sinhala BJT5. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කිං අත්ථී, කිං නත්ථී’ති.
Sinhala BJTස. අනු: කුමක් ඇද්ද? කුමක් නැද්ද?
Pali BJTප. වි: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ අත්ථී, අතීතා විපක්කවිපාකා ධම්මා තෙ නත්ථී’ති.
Sinhala BJTප. වි: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු ඇත. අතීත වූ විපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු නැත.
Pali BJTස. අනු: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා විපක්කවිපාකා ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ විපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT6. ස. පු: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJT6. ස. පු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් ඇත් නම් ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා අවිපාකා{1} ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ අවිපාකධර්‍මයෝ ඇත් නම් ඔහු ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT7. ස. පු: අතීතා විපක්කවිපාකා ධම්මා තෙ නත්ථී’ති.
Sinhala BJT7. ස. පු: අතීත වූ විපක්‍වවිපාකධර්‍මයෝ ඇත් නම් ඔහු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT8. ස. පු: අතීතා අවිපාකා ධම්මා තෙ නත්ථී’ති.
Sinhala BJT8. ස. පු: අතීත වූ අවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ නත්ථී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ස. පු: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJT9. ස. පු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතා අවිපක්කවිපාකා ධම්මා නිරුද්ධා’ති.
Sinhala BJTස. අනු: අතීත වූ අවිපක්‍වවිපාක ධර්‍මයෝ නිරුද්ධ වූවාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතා අවිපක්කවිපාකා ධම්මා නිරුද්ධා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීත වූ අවිපක්‍වවිපාකර්‍ධමයෝ නිරුද්ධ වූවාහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අතීතා අවිපක්කවිපාකා ධම්මා තෙ අත්ථී’ති.
Sinhala BJTඅනු. පා: එකරුණින් භවත, ‘අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: අතීතා අවිපක්කවිපාකා ධම්මා නිරුද්ධා, තෙ අත්ථී’ති.
Sinhala BJT10. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.