Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. අනු: අනාගතං ඛන්ධා, අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං අත්ථි’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන යැ. ප්‍රත්‍යුත්පන්නය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං ඛන්ධා ධාතු ආයතනං, අනාගතං අත්ථි’ති.
Sinhala BJTප. අනු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT5. ප. පු: අතීතං ඛන්ධා, අතීතං නත්ථි’ති.
Sinhala BJT5. ප. පු: අතීතය ස්කන්‍ධ යැ, අතීතය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ඛන්ධා, පච්චුප්පන්නං නත්ථි’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTප. පු: අතීතං ආයතනං, අතීතං නත්ථි’ති.
Sinhala BJTප. පු: අතීතය ආයතන යැ, අතීතය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ආයතනං, පච්චුප්පන්නං නත්ථි’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTප. පු: අතීතං ධාතු, අතීතං නත්ථි’ති.
Sinhala BJTප. පු: අතීතය ධාතු යැ, අතීතය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ආයතනං, පච්චුප්පන්නං නත්ථි’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ආයතන යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං ඛන්ධා ධාතු ආයතනං, අතීතං නත්ථි’ති.
Sinhala BJTප. පු: අතීතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතය නැද්ද?
Pali BJTස. පටි: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං නත්ථි’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT6. ප. පු: අනාගතං ඛන්ධා, අනාගතං නත්ථි’ති.
Sinhala BJT6. ප. පු: අනාගතය ස්කන්‍ධ යැ, අනාගතය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ඛන්ධා, පච්චුප්පන්නං නත්ථි’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං ආයතනං, අනාගතං නත්ථි’ති.
Sinhala BJTප. පු: අනාගතය ආයතන යැ, අනාගතය නැද්ද?
Pali BJTස. පටි: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ඛන්ධා, පච්චුප්පන්නං නත්ථි’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං ධාතු, අනාගතං නත්ථී’ති.
Sinhala BJTප. පු: අනාගතය ධාතු යැ, අනාගතය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ඛන්ධා, පච්චුප්පන්නං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං ඛන්ධා ධාතු ආයතනං, අනාගතං නත්ථී’ති.
Sinhala BJTප. පු: අනාගතය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT7. ප. පු: අතීතං රූපං ඛන්ධො’ති?
Sinhala BJT7. ප. පු: අතීත රූපය ස්කන්‍ධ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං රූපං අත්ථී’ති?
Sinhala BJTප. අනු: අතීත රූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං රූපං ආයතනන්ති.
Sinhala BJTප. පු: අතීතරූපය ආයතන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTප. පු: අතීතං රූපං ධාතු’ති.
Sinhala BJTප. පු: අතීතරූපය ධාතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං රූපං ඛන්ධා ධාතු ආයතනන්ති.
Sinhala BJTප. පු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT8. ප. පු: අනාගතං රූපං ඛන්ධො’ති?
Sinhala BJT8. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං රූපං ආයතනං -පෙ- අනාගතං රූපං ධාතු -පෙ- අනාගතං රූපං ඛන්ධා ධාතු ආයතනන්ති.
Sinhala BJTප. පු: අනාගතරූපය ආයතන … අනාගතරූපය ධාතු … අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගත රූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT9. ප. පු: පච්චුප්පන්නං රූපං ඛන්ධො. පච්චුප්පන්නං රූපං අත්ථී’ති.
Sinhala BJT9. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං රූපං ඛන්ධො, අතීතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං රූපං ආයතනං -පෙ- පච්චුප්පන්නං රූපං ධාතු -පෙ- පච්චුප්පන්නං රූපං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං රූපං අත්ථී’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං රූපං ඛන්ධා ධාතු ආයතනං, අතීතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT10. ප. පු: පච්චුප්පන්නං රූපං ඛන්ධො, පච්චුප්පන්නං රූපං අත්ථී’ති.
Sinhala BJT10. ප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං රූපං ඛන්ධො, අනාගතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: පච්චුප්පන්නං රූපං ආයතනං -පෙ- පච්චුප්පන්නං රූපං ධාතු -පෙ- පච්චුප්පන්නං රූපං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං රූපං අත්ථී’ති.
Sinhala BJTප. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ආයතන යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ධාතු යැ … ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. ප්‍රත්‍යුත්පන්නරූපය ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනාගතං රූපං ඛන්ධා ධාතු ආයතනං, අනාගතං රූපං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අනාගතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අනාගතරූපය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT11. ප. පු: අතීතං රූපං ඛන්ධො, අතීතං රූපං නත්ථී’ති.
Sinhala BJT11. ප. පු: අතීතරූපය ස්කන්‍ධ යැ, අතීතරූපය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං රූපං ඛන්ධො, පච්චුප්පන්නං රූපං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අතීතං රූපං ආයතනං -පෙ- අතීතං රූපං ධාතු -පෙ- අතීතං රූපං ඛන්ධා ධාතු ආයතනං, අතීතං රූපං නත්ථී’ති.
Sinhala BJTප. පු: අතීතරූපය ආයතන යැ … අතීතරූපය ධාතු යැ … අතීතරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි. අතීතරූපය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං රූපං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං රූපං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT12. ප. පු: අනාගතං රූපං ඛන්ධො, අනාගතං රූපං නත්ථී’ති.
Sinhala BJT12. ප. පු: අනාගතරූපය ස්කන්‍ධ යැ, අනාගතරූපය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං රූපං ඛන්ධො, පච්චුප්පන්නං රූපං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ යැ, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: අනාගතං රූපං ආයතනං, -පෙ- අනාගතං රූපං ධාතු -පෙ- අනාගතං රූපං ඛන්ධා ධාතු ආයතනං, අනාගතං රූපං නත්ථී’ති.
Sinhala BJTප. පු: අනාගතරූපය ආයතන යැ … අනාගතරූපය ධාතු යැ … අනාගතරූපය ස්කන්‍ධධාතු ආයතන වෙයි, අනාගතරූපය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චුප්පන්නං රූපං ඛන්ධා ධාතු ආයතනං, පච්චුප්පන්නං රූපං නත්ථී’ති.
Sinhala BJTප. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ස්කන්‍ධ ධාතු ආයතන වෙයි, ප්‍රත්‍යුත්පන්නරූපය නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT13. ප. පු: අතීතා වෙදනා -පෙ- අතීතා සඤ්ඤා -පෙ- අතීතා සඞ්ඛාරා -පෙ- අතීතං විඤ්ඤාණං ඛන්ධො’ති.
Sinhala BJT13. ප. පු: අතීත වේදනාව … අතීත සංඥාව … අතීත සංස්කාරයෝ … අතීත විඥානය ස්කන්‍ධ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතං විඤ්ඤාණං අත්ථී’ති.
Sinhala BJTප. අනු: අතීත විඥානය ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. අනු: අතීතං විඤ්ඤාණං ආයතනං -පෙ- අතීතං විඤ්ඤාණං ධාතු -පෙ- අතීතං විඤ්ඤාණං ඛන්ධා ධාතු ආයතනන්ති.
Sinhala BJTප. පු: අතීත විඥානය ආයතන යැ … අතීත විඥානය ධාතු යැ … අතීත විඥානය ස්කන්‍ධ ධාතු ආයතන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.