Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT94. ස. පු: සකදාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි’ති.
Sinhala BJT94. ස. පු: සෙදගැමිහට අතීත සත්කාදෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT95. ස. පු: සකදාගාමිස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො සීලබ්බතපරාමාසො අත්ථි -පෙ- අතීතො ඔළාරිකො කාමරාගො අත්ථි -පෙ- අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි’ති.
Sinhala BJT95. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත ශීලව්‍රතපරාමර්‍ශ ඇද්ද … අතීත ඕළාරික කාමරාග ඇද්ද … අතීත ඕළාරික ව්‍යාපාද ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT96. ස. පු: සොතාපන්නස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි’ති.
Sinhala BJT96. ස. පු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපන්නො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT97. ස. පු: සොතාපන්නස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො සීලබ්බතපරාමාසො අත්ථි -පෙ- අතීතො අපායගමනීයො රාගො අත්ථි -පෙ- අතීතො අපායගමනීයො දොසො අත්ථි -පෙ- අතීතො අපායගමනීයො මොහො අත්ථි’ති.
Sinhala BJT97. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද ... අතීත ශීලව්‍රත පරාමර්‍ශ ඇද්ද ... අතීත වූ අපායගමනීය රාගය ඇද්ද ... අතීත වූ අපායගමනීය ද්වේෂය ඇද්ද ... අතීත වූ අපායගමනීය වූ මෝහය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපන්නො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT98. ස. පු: පුථුජ්ජනස්ස අතීතො රාගො අත්ථි, පුථුජ්ජනො තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJT98. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත රාගය ඇද්ද? පුහුදුන් පුඟුල් ඒ රාගයෙන් සරාග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො අතීතො රාගො අත්ථි, අරහා තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJTස. අනු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT99. ස. පු: පුථුජ්ජනස්ස අතීතො දොසො අත්ථි, -පෙ- අතීතං අනොත්තප්පං අත්ථි, පුථුජ්ජනො තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.
Sinhala BJT99. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත ද්වේෂය ඇද්ද … අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො අතීතං අනොත්තප්පං අත්ථි, අරහා තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.
Sinhala BJTස. අනු: රහත්හට අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT100. ස. පු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT100. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, අනාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT101. ස. පු: පුථුජ්ජනස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT101. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමිස්ස අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, අනාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT102. ස. පු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT102. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, සකදාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT103. ස. පු: පුථුජ්ජනස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි, පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT103. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද, … අතීත වූ ඕළාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT104. ස. පු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT104. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපන්නස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, සොතාපන්නො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT105. ස. පු: පුථුජ්ජනස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අපායගමනීයො මොහො අත්ථි, පුථුජ්ජනො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJT105. ස. පු: පුහුදුන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපන්නස්ස අතීතො අපායගමනීයො මොහො අත්ථි, සොතාපන්නො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJTස. අනු: සෝවන්පුඟුල්හට අතීත අපායගාමනීය මෝහය ඇද්ද, සෝවන්න්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT106. ස. පු: අරහතො අතීතො රාගො අත්ථි, න ච අරහා තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJT106. ස. පු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග නො වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො රාගො අත්ථි, න ච පුථුජ්ජනො තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීතරාගය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ රාගයෙන් සරාග නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT107. ස. පු: අරහතො අතීතො දොසො අත්ථි -පෙ- අතීතං අනොත්තප්පං අත්ථි, න ච අරහා තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.
Sinhala BJT107. ස. පු: රහත්හට අතීතද්වේෂය ඇද්ද, … අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතං අනොත්තප්පං අත්ථි, න ච පුථුජ්ජනො තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.{1}
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT108. ස. පු: අනාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච අනාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT108. ස. පු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT109. ස. පු: අනාගාමිස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, න ච අනාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT109. ස. පු: අනගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, න ච පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT110. ස. පු: සකදාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච සකදාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT110. ස. පු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT111. ස. පු: සකදාගාමිස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි, න ච සකදාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT111. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි, න ච පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT112. ස. පු: සොතාපන්නස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච සොතාපන්නස්ස තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT112. ස. පු: සෝවන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සොවන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT113. ස. පු: සොතාපන්නස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අපායගමනීයො මොහො අත්ථි, න ච සොතාපන්නො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJT113. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, සොවන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නොවේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො අපායගමනීයො මොහො අත්ථි, න ච පුථුජ්ජනො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අපායගමනීය මෝහය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT114. ස. පු: අතීතා හත්ථා අත්ථී’ති.
Sinhala BJT114. ස. පු: අතීත වූ හස්තයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙසු හත්ථෙසු සති ආදානනික්ඛෙපනං පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ හස්තයන් ඇති කල නඟාගැනුම් හා බහාතැබුම් හා පැනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT115. ස. පු: අතීතා පාදා අත්ථී’ති
Sinhala BJT115. ස. පු: අතීත වූ පාදයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙසු පාදෙසු සති අභික්කමපටික්කමො පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ පාදයන් ඇති කල ඉදිරියට යෑම් හා පෙරළා ඊම් හා පැනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT116. ස. පු: අතීතා පබ්බා අත්ථී’ති.
Sinhala BJT116. ස. පු: අතීත වූ පර්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙසු පබ්බෙසු සති සම්මිඤ්ජනපසාරණං පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත පර්‍වයන් ඇති කල හැකිළීම් දිගුකිරීම් පැනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT117. ස. පු: අතීතො කුච්ඡි අත්ථී’ති.
Sinhala BJT117. ස. පු: අතීත වූ කුක්‍ෂි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතස්මිං කුච්ඡිස්මිං සති ජිඝච්ඡා පිපාසා පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ කුක්‍ෂිය ඇති කල බඩසා හා පවස පැනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT118. ස. පු: අතීතො කායො අත්ථී’ති.
Sinhala BJT118. ස. පු: අතීත වූ කයෙක් ඇද්ද?