Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2901-3000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, න ච පච්චුප්පන්නෙන චක්ඛුනා පච්චුප්පන්නං රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්න රූපය නො දක්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT70. ස. පු: අතීතං සොතං අත්ථි -පෙ- ඝානං අත්ථි -පෙ- ජිව්හා අත්ථි -පෙ- කායො අත්ථි -පෙ- මනො අත්ථි, ධම්මා අත්ථි, මනොවිඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථි, න ච අතීතෙන මනෙන අතීතං ධම්මං විජානාතී’ති.
Sinhala BJT70. ස. පු: අතීත වූ ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වා ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අතීත මනසින් අතීත ධර්‍මය නො දක්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නො මනො අත්ථි, ධම්මා අත්ථි, මනො විඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථි, න ච පච්චුප්පන්නෙන මනෙන පච්චුප්පන්නං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය නො දක්නේත් වේ ද
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT71. ස. පු: අනාගතං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, න ච අනාගතෙන චක්ඛුනා අනාගතං රූපං පස්සතී’ති.
Sinhala BJT71. ස. පු: අනාගත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගත චක්‍ෂුසින් අනාගත රූපය නො දක්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, න ච පච්චුප්පන්නෙන චක්ඛුනා පච්චුප්පන්නං රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්න රූපය නො දක්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT72. ස. පු: අනාගතං සොතං අත්ථි, -පෙ- ඝානං අත්ථි -පෙ- ජිව්හා අත්ථි -පෙ- කායො අත්ථි -පෙ- මනො අත්ථි, ධම්මා අත්ථි, මනොවිඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථි, න ච අනාගතෙන මනෙන අනාගතං ධම්මං විජානාතී’ති.
Sinhala BJT72. ස. පු: අනාගත ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වාව ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගතමනසින් අනාගත ධර්‍මය නො දැනගන්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නො මනො අත්ථි, ධම්මා අත්ථි, මනො විඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථි, න ච පච්චුප්පන්නෙන මනෙන පච්චුප්පන්නං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න වූ මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය නො දැනගන්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT73. ස. පු: අතීතං ඤාණං අත්ථී’ති.
Sinhala BJT73. ස. පු: අතීත ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ඒ ඥානයෙන් ඥානකරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJTස. පු: ඒ ඥානයෙන් ඥානකරණී කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති. සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: ඒ ඥානයෙන් දුක දැනගනී ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT74. ස. පු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJT74. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණි කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං ඤාණං අත්ථි, තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥාන කරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT75. ස. පු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJT75. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං ඤාණං අත්ථි, තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛ පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT76. ස. පු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJT76. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණි කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං ඤාණං අත්ථි, තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: අනාගතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT77. ස. පු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති. මග්ගං භාවෙතී’ති.
Sinhala BJT77. ස. පු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං ඤාණං අත්ථි, තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනාගතඥානය ඇද්ද? ඒ ඥානයෙන් දුඃඛය පරිඥා කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT78. ස. පු: අතීතං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJT78. ස. පු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT79. ස. පු: අතීතං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJT79. ස. පු: අතීතඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා නො කරන්නේත් සමුදය දුරු නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය නො වඩන්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න ඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා නො කරන්නේත් සමුදය දුරු නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය නො වඩන්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT80. ස. පු: අනාගතං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJT80. ස. පු: අනාගතඥානය ඇද්ද, ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන ඤාණකරණීයං කරොතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද? ඒ ඥානයෙන් ඥානකරණී නො කරන්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT81. ස. පු: අනාගතං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදය පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJT81. ස. පු: අනාගතඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛපරිඥා නො කරන්නේත් සමුදයප්‍රහාණ නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය භාවනා නො කරන්නේත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං ඤාණං අත්ථි, න ච තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නඥානය ඇද්ද, ඒ ඥානයෙන් දුඃඛය පරිඥා නො කරන්නේත් සමුදයප්‍රහාණ නො කරන්නේත් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේත් මාර්‍ගය නො වඩන්නේත් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT82. ස. පු: අරහතො අතීතො රාගො අත්ථි’ති.
Sinhala BJT82. ස. පු: රහත්හට අතීතරාගය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJTස. අනු: රහත්හු ඒ රාගයෙන් සරාග වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT83. ස. පු: අරහතො අතීතො දොසො අත්ථි’ති.
Sinhala BJT83. ස. පු: රහත්හට අතීතද්වේෂය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන දොසෙන සදොසො’ති.
Sinhala BJTස. අනු: රහත්හු ඒ ද්වේෂයෙන් සද්වේෂ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT84. ස. පු: අරහතො{1} අතීතො මොහො අත්ථි’ති.
Sinhala BJT84. ස. පු: රහත්හට අතීතමෝහය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJTස. අනු: රහත්හු ඒ මෝහයෙන් සමෝහ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT85. ස. පු: අරහතො අතීතො මානො අත්ථි’ති.
Sinhala BJT85. ස. පු: රහත්හට අතීතමානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන මානෙන සමානො’ති.
Sinhala BJTස. අනු: රහත්හු ඒ මානයෙන් මානසහිත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT86. ස. පු: අරහතො අතීතා දිට්ඨි අත්ථී’ති.
Sinhala BJT86. ස. පු: රහත්හට අතීත දෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: රහත්හු ඒ දෘෂ්ටියෙන් සදෘෂ්ටික වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT87. ස. පු: අරහතො අතීතා විචිකිච්ඡා අත්ථි’ති.
Sinhala BJT87. ස. පු: රහත්හට අතීතවිචිකිත්සා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තාය විචිකිච්ඡාය සවිචිකිච්ඡො’ති.{1}
Sinhala BJTස. අනු: රහත්හු ඒ විචිකිත්සායෙන් සවිචිකිත්ස වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT88. ස. පු: අරහතො අතීතං ථීනං අත්ථි’ති.
Sinhala BJT88. ස. පු: රහත්හට අතීත ථීනය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන ථිනෙන සථිනො’ති.
Sinhala BJTස. අනු: රහත්හු ඒ ථීනයෙත් සථීන වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT89. ස. පු: අරහතො අතීතං උද්ධච්චං අත්ථී’ති.
Sinhala BJT89. ස. පු: රහත්හට අතීත උද්ධච්චය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන උද්ධච්චෙන සඋද්ධච්චො’ති.{2}
Sinhala BJTස. අනු: රහත්හු ඒ උද්ධච්වයෙන් සඋද්ධච්ව වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT90. ස. පු: අරහතො අතීතං අහිරිකං අත්ථී’ති.
Sinhala BJT90. ස. පු: රහත්හට අතීත අහ්‍රීකය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන අහිරිකෙන සඅහිරිකො’ති.
Sinhala BJTස. අනු: රහත්හු ඒ අහ්‍රීකයෙන් අහ්‍රීක සහිත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT91. ස. පු: අරහතො අතීතං අනොත්තප්පං අත්ථි’ති.
Sinhala BJT91. ස. පු: රහත්හට අතීත අනපත්‍රපා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා තෙන අනොත්තප්පෙන සඅනොත්තප්පී’ති.{3}
Sinhala BJTස. අනු: රහත්හු ඒ අනපත්‍රපායෙන් අනපත්‍රපා සහිත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT92. ස. පු: අනාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි’ති.
Sinhala BJT92. ස. පු: අනගැමිහට අතීත සත්කාදෘෂ්ටි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT93. ස. පු: අනාගාමිස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො සීලබ්බතපරාමාසො අත්ථි -පෙ- අතීතො අණුසහගතො කාමරාගො අත්ථි -පෙ- අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි’ති.
Sinhala BJT93. ස. පු: අනගැමිහට අතීත විචිකිත්සා ඇද්ද? … අතීත ශීලව්‍රතපරාමර්‍ශ ඇද්ද … අතීත අනුසහගිය කාමරාග ඇද්ද … අතීත අනුසහගිය ව්‍යාපාද ඇද්ද?