Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: “වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො”ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
Pali BJT22-33. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, චක්ඛායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතායතනඤ්ච උපලබ්භති -පෙ- ඝානායතනඤ්ච උපලබ්භති -පෙ- ජිව්හායතනඤ්ච උපලබ්භති -පෙ- කායායතනඤ්ච උපලබ්භති -පෙ- රූපායතනඤ්ච උපලබ්භති -පෙ- සද්දායතනඤ්ච උපලබ්භති -පෙ- ගන්ධායතනඤ්ච උපලබ්භති -පෙ- රසායතනඤ්ච උපලබ්භති -පෙ- ඵොට්ඨබ්බායතනඤ්ච උපලබ්භති -පෙ- මනායතනඤ්ච උපලබ්භති -පෙ- ධම්මායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJT22-33. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතනත් දන්නා ලැබේ ද? ... සෝතායතනත් දන්නා ලැබේ ද? ... ඝානායතනත් දන්නා ලැබේ ද? ... ජිව්හායතනත් දන්නා ලැබේ ද? ... කායායතනත් දන්නා ලැබේ ද? ... රූපායතනත් දන්නා ලැබේ ද? ... සද්දායතනත් දන්නා ලැබේ ද? ... ගන්‍ධායතනත් දන්නා ලැබේ ද? ... රසායතනත් දන්නා ලැබේ ද? ... ඵොට්ඨබ්බායතනත් දන්නා ලැබේ ද? මනායතනත් දන්නා ලැබේ ද? ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනත් දන්නා ලැබේ ද? ...
Pali BJT34-50 ස. පු: චක්ඛුධාතු ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතධාතු ච උපලබ්භති -පෙ- ඝානධාතු ච උපලබ්භති -පෙ- ජිව්හාධාතු ච උපලබ්භති -පෙ- කායධාතු ච උපලබ්භති -පෙ- රූපධාතු ච උපලබ්භති -පෙ- සද්දධාතු ච උපලබ්භති -පෙ- ගන්ධධාතු ච උපලබ්භති -පෙ- රසධාතු ච උපලබ්භති -පෙ- ඵොට්ඨබ්බධාතු ච උපලබ්භති -පෙ-
Sinhala BJT34-50. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතුවත් දන්නා ලැබේ ද? ... සෝතධාතුවත් දන්නා ලැබේ ද? ... ඝානධාතුවත් දන්නා ලැබේ ද? ... ජිව්හාධාතුවත් දන්නා ලැබේ ද? ... කායධාතුවත් දන්නා ලැබේ ද? ... රූපධාතුවත් දන්නා ලැබේ ද? ... සද්දධාතුවත් දන්නා ලැබේ ද? ... ගන්‍ධධාතුවත් දන්නා ලැබේ ද? ... රසධාතුවත් දන්නා ලැබේ ද? ... ඵොට්ඨබ්බධාතුවත් දන්නා ලැබේ ද? ...
Pali BJTස. පු: චක්ඛුවිඤ්ඤාණධාතු ච උපලබ්භති -පෙ- සොතවිඤ්ඤාණධාතු ච උපලබ්භති -පෙ- ඝානවිඤ්ඤාණධාතු ච උපලබ්භති -පෙ- ජිව්හාවිඤ්ඤාණධාතු ච උපලබ්භති -පෙ- කායවිඤ්ඤාණධාතු ච උපලබ්භති -පෙ- මනොධාතු ච උපලබ්භති -පෙ- ධම්මධාතු ච උපලබ්භති -පෙ- මනොවිඤ්ඤාණධාතු ච{1} උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTස. පු: චක්ඛුවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... සෝතවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... ඝානවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... ජිව්හාවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... කයවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබේ ද? ... මනෝධාතුවත් දන්නා ලැබේ ද? ... ධම්මධාතුවත් දන්නා ලැබේ ද? ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඤ්ඤාණ ධාතුවත් දන්නා ලැබේ ද?...
Pali BJT51. චක්ඛුන්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- ඝානින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- කායින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- මනින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- ජීවිතින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- ඉත්ථින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- පුරිසින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- සුඛින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- දුක්ඛින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- සොමනස්සින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- දොමනස්සින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- උපෙක්ඛින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- සද්ධින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- විරියින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- සතින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- සමාධින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- පඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- අඤ්ඤින්ද්රියඤ්ච උපලබ්භති -පෙ- අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT51. සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සෝතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... ඝානින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... කායින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... මනින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... ජීවිතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... ඉත්‍ථින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... පුරිසින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සුඛින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, දුක්ඛින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සොමනස්සින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... දෝමනස්සින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... උපෙක්ඛින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සද්ධින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... විරියින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සමාධින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... පඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... අනඤ්ඤතඤ්ඤස්සාමීතින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් ද? පුද්ගල අනෙකෙක් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන.
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියයත් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි (තොප විසින්) කියැයුතු මැ යැ.
Pali BJTස. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤොපුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච පන වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි ද (තොප විසින්) නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද, යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJT74. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT74. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTප. පු: ආත්ම හිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTප. අනු: රූපය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්මං: ආජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTප. ඨ: හඤ්චි වුත්තං භගවතා අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්චුපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTප. ඨ: ඉදින් ආත්මහිතයට පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද නම්,
Pali BJTඅනු: පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
Pali BJTඅනු: ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් එ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
Pali BJTප: පා: නො ච වත රෙ වත්තබ්බෙ වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපා: භවත, ආත්ම හිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලදැයි නො කියැයුතු මැ යැ.
Pali BJTප: ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා -පෙ-.
Sinhala BJTආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJT75. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT75. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, වෙදනා ච උපලබ්භති -පෙ- සඤ්ඤා ච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ යැ යි යනු ද ... සංඥාත් දන්නා ලැබේ යැ යනු ද ... සංස්කාරයොත් දන්නා ලැබෙති යනු ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අඤ්ඤාං විඤ්ඤාණං, අඤ්ඤෙ පුග්ගලො’ති.
Sinhala BJTප. අනු: විඤ්ඤාණය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්මං: ආජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු: ඨ: හඤ්චි වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය ද දන්නා ලැබේ යැ යනු ද භගවත්හු විසින් වදාරන ලද නම්,
Pali BJTඅනු: පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු: ප. භවත, එහෙයින් විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි (තොප විසින්) කියැයුතු මැ යැ.
Pali BJTඅනු: ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු: ආ. ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය ද දන්නා ලැබේ යැ යනු භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
Pali BJTප. පා: නො ච වත රෙ වත්තබ්බෙ වුත්තං භගවතා: අත්ථිපුග්ගලො අත්තහිතාය පටිපන්නො, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණත් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැයි නො කියැයුතු මැ යි.
Pali BJTප. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං, විඤ්ඤාණං අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණත් දන්නා ලැබේ යැ යි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යයි ද, විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු ය යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි. ...
Pali BJT79-128. ප. පු: පුග්ගලො නූඋපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT79-128. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, චක්ඛායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතායතනඤ්ච උපලබ්භති -පෙ- ධම්මායතනඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛායතනයත් දන්නා ලැබෙයි ... සෝතායතනයත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ධම්මායතනයත් දන්නා ලැබෙයි ... යනු භගවත්හු විසින් වදාරන ලද ...
Pali BJTචක්ඛුධාතු ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- කායධාතු ච උපලබ්භති -පෙ- රූපධාතු ච උපලබ්භති -පෙ- ඵොට්ඨබ්බධාතු ච උපලබ්භති -පෙ- චක්ඛුවිඤ්ඤාණධාතු ච උපලබ්භති -පෙ- මනොධාතු ච උපලබ්භති -පෙ- ධම්මධාතු ච උපලබ්භති -පෙ- මනොවිඤ්ඤාණධාතු ච උපලබ්භති{1} සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුධාතුවත් දන්නා ලැබෙයි ... කායධාතුවත් දන්නා ලැබෙයි ... රූප ධාතුවත් දන්නා ලැබෙයි ... ඵොට්ඨබ්බධාතුවත් දන්නා ලැබෙයි ... චක්ඛුවිඤ්ඤාණ ධාතුවත් දන්නා ලැබෙයි ... මනෝධාතුවත් දන්නා ලැබෙයි ... ධම්මධාතුවත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් මනෝවිඤ්ඤාණධාතුවත් දන්නා ලැබෙයි ...
Pali BJTචක්ඛුන්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සොතින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- අඤ්ඤින්ද්රියඤ්ච{1} උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් චක්ඛුන්‍ද්‍රියත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සෝතින්‍ද්‍රියත් දන්නා ලැබෙයි ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤින්‍ද්‍රියත් දන්නා ලැබෙයි යනු වදාරන ලද.
Pali BJT129. ප. පු: පුග්ගලො නූඋපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති
Sinhala BJT129. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTප. පු: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත යනු ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යනු ද භගවත්හු විසින් වදාරන ලද ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTප. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. පටිකම්මං: ආජානාහි පටිකම්මං.
Sinhala BJTප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතංය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භගවත්හු විසින් ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේය යනු වදාරන ලද නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (තොප විසින්) අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, ආත්මහිතය පිණිස පිළිපන් අපුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාතාවින්‍ද්‍රියත් දක්නා ලැබේ යැ යි ද නො කියැයුතු යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො වුත්තං භගවතා: අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො, අඤ්ඤාතාවින්ද්රියඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැයි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් අඤ්ඤාවින්‍ද්‍රියත් දන්නා ලැබේ යැ යි ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් එහිලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
Pali BJTසුද්ධිකසංසන්දනා.
Sinhala BJTසුද්ධික සංසන්‍දනය.
Pali BJT130 ස. පු: රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා’ති.
Sinhala BJT130. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ද? රූපය අනෙකෙක් ද? වේදනාව අනෙකෙක් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පුච්ඡා: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: රූපය අනෙකෙක් ද, පුද්ගල අනෙකෙක් ද?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ නම්, රූපය අනෙකෙක්, වේදනාව අනෙකක් වේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ යයි ද, රූප අනෙකෙකැ, වේදනාව අනෙකෙකැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි ද යන යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං රූපං අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපංච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ය යි ද, රූපය අනෙකෙකැ, වේදනාව අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ය යි ද නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤා වෙදනා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, වේදනාව අනෙකෙකැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
Pali BJT131-133 ස. පු: රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඤ්ඤා ච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤං විඤ්ඤාණන්ති.
Sinhala BJT131-133. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ ද, සංඥාවත් දන්නා ලැබේ ද, ... සංස්කාරයොත් දන්නා ලැබෙත් ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, රූපය අනෙකෙක්, විඤ්ඤාණය අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු. අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: රූපය අනෙකෙක්, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය දනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤං විඤ්ඤාණං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ නම්, රූපය අනෙකෙක්, විඤ්ඤාණය අනෙකෙක් වේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤං විඤ්ඤාණං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ යැ යි ද, රූපය අනෙකෙකැ, විඤ්ඤාණය අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යයි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤං විඤ්ඤාණං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ නම් යැයි ද, රූපය අනෙකෙකැ, විඤ්ඤාණය අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යැ යි ද නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො රූපං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං රූපං, අඤ්ඤං විඤ්ඤාණං, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ යැ යි ද, රූපය අනෙකෙකැ, විඤ්ඤාණය අනෙකෙකැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ යැ යි ද, රූපය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි ද කියැයුතු යැ යි යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
Pali BJT134 ස. පු: වෙදනා උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඤ්ඤා ච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති -පෙ- රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJT134. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාව දන්නා ලැබේ ද, ... සංඥාවත් දන්නා ලැබේ ද ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපයත් දන්නා ලැබේ ද? ...
Pali BJTසඤ්ඤා උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති -පෙ- රූපඤ්ච උපලබ්භති -පෙ- වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥාව දන්නා ලැබේ ද, ... සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද, ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, ... රූපයත් දන්නා ලැබේ ද ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාවත් දන්නා ලැබේ ද? ...
Pali BJTසඞ්ඛාරා උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති -පෙ- රූපඤ්ච උපලබ්භති -පෙ- වෙදනා ච උපලබ්භති -පෙ- සඤ්ඤා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ-
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද ... විඤ්ඤාණයත් දන්නා ලැබේ ද, ... රූපයත් දන්නා ලැබේ ද, ... වේදනාවත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංඥාවත් දන්නා ලැබේ ද? ...
Pali BJTස. පු: විඤ්ඤාණං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති -පෙ- වෙදනා ච උපලබ්භති -පෙ- සඤ්ඤාච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො සඞ්ඛාරා’ති.
Sinhala BJTස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ ද රූපයත් දන්නා ලැබේ ද, ... වේදනාවත් දන්නා ලැබේ ද, ... සංඥාවත් දන්නා ලැබේ ද, ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ද? විඤ්ඤාණය අනෙකෙක්, සංස්කාරයෝ අන්‍යයෝ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: විඤ්ඤාණය අනෙකෙක්, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි විඤ්ඤාණං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඞ්ඛාරා ච උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤෙ සඞ්ඛාරා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් නම්, විඤ්ඤාණය අනෙකෙක්, සංස්කාරයෝ අන්‍යයෝ වෙත් නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණයත් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත එහෙයින් විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො විඤ්ඤාණං උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, සඞ්ඛාරා ච උපලබ්භන්ති සච්චිකට්ඨපරමත්ථෙන, අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤෙ සඞ්ඛාරා, පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබෙ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සංස්කාරයෝත් දන්නා ලැබෙත් ය යි ද, විඤ්ඤාණය අන්‍ය යැ, සංස්කාරයෝ අන්‍යහ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඤ්ඤාණය දන්නා ලැබේ ය යි ද, විඤ්ඤාණය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු යැ යි යන යමක් එහිලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් විඤ්ඤාණය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි නො කියැයුතු වේ නම්,